ලස්සන විසිත්ත කාමරයකට අදහස් ❤️ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 28

  • @thusharideepthika1511
    @thusharideepthika1511 3 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි . ඉන්ඩෝ ප්ලාන්ට් වලින් නිවසේ සෑම කොටසක්ම ලස්සනට සරසන්න පුලුවන්. ඒ සදහා විවිධ වර්ග වල පැල එකතුවක් තියෙනවා නම් ඒ පැල නිතර මාරු කරමින් විවිධත්වය ක් සහිත අලංකාරයක් නිවසට ලබා ගන්න පුලුවන්. ඒක හරිම අපූරු කලාවක් වගේම සිතට සතුට ගෙනෙන විනෝදාත්මක වැඩක්.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ඔව්.ඒක කලාවක් .
      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ...❤️❤️❤️

  • @carmendalpathadu2014
    @carmendalpathadu2014 2 หลายเดือนก่อน

    Clean and beautiful living room.

  • @Anoma164
    @Anoma164 3 หลายเดือนก่อน

    Simple and beautiful living room. ❤❤👍👍

  • @amharriyas5041
    @amharriyas5041 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

  • @samankarunathilaka2399
    @samankarunathilaka2399 3 หลายเดือนก่อน

    Akķa harima lassanayi.godak.subama suba dawasak.. ...❤❤❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 หลายเดือนก่อน

      ස්තුතියි ...ආදරෙයි ❤️❤️❤️

  • @user-br9hf6er8e
    @user-br9hf6er8e 2 หลายเดือนก่อน

    More beautiful, l most like

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 2 หลายเดือนก่อน

    Thanks

  • @nilukarathnayake5895
    @nilukarathnayake5895 3 หลายเดือนก่อน

    Harima lassanai akke❤❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි, නංගී ❤️

  • @deepikasilva8253
    @deepikasilva8253 2 หลายเดือนก่อน

    Ane dear dining set eke cloth eka nathuva thibbanm godk lssani neda

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 หลายเดือนก่อน

      ඔයා හරි .එහෙම ලස්සනයි කියලා මටත් හිතෙනවා .ගොඩක් ස්තුතියි .අදහසට..❤️❤️

  • @nilukagamlath8866
    @nilukagamlath8866 3 หลายเดือนก่อน

    Badu aduwena tharamata lassanai thamaii eka piliwelaii

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

  • @harshakasun6445
    @harshakasun6445 หลายเดือนก่อน

    සුවදකාරක දියර වර්ගය මොකක්ද

  • @pabasara2634
    @pabasara2634 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ParadiseHome-wt1ff
    @ParadiseHome-wt1ff  3 หลายเดือนก่อน +1

    තද වැස්ස නිසයි මේ ඝෝෂාවක් වගේ ඇහෙන්නේ.ඒ ගැන සමාවෙන්න ...

  • @Ishuwithinarya
    @Ishuwithinarya หลายเดือนก่อน

    Hello dear jsut subscribed from PNG . Join with us . Very nice vlog and keep it up❤️