How to convert PSR S styles into PSR E | PSR S Styles PSR E එකට Convert කරගමු | By Kasun Champika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @ameeshyanushapiyathissa03
    @ameeshyanushapiyathissa03 4 หลายเดือนก่อน +3

    මට තියෙන්නෙත් psr e463 keyboard එකක්. මටත් මේ style files දාගන්න විදිහ හොයාගන්නම බැරි උනා... මේ වීඩියෝ එක මාරම මාර වටිනව. ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤

  • @keyboardcoverbyathulaariya5282
    @keyboardcoverbyathulaariya5282 2 ปีที่แล้ว +7

    මට මුලින් තිබ්බ PSR E 463 එකට මේ වගේ දෙයක් කරගන්න සෑහෙන උත්සයක් කරත් කරගන්න බැරි වුනා. මේ බෙදු දෙයක් මම දැක්කෙ පලමු වතාවට. බොහෝම ස්තූතියි මේ වගේ අලුත් දේවල් වලින් අපව දැනුවත් කරනවාට

  • @amilww
    @amilww 2 ปีที่แล้ว +4

    කාලයක සිට සොයමින් සිටි ඉතාම වැදගත් තාක්ෂණික කරුණක්
    ඔබට බොහෝ පිං

  • @SHAMALTHEGREAT
    @SHAMALTHEGREAT 2 ปีที่แล้ว +3

    ලොකු උදව්වක් PSr e කීබෝඩ් එකක් use කරන අයට ගොඩාක් ප්‍රජෝනවත්.... ❤

  • @makingmusicforJesus
    @makingmusicforJesus 4 หลายเดือนก่อน +1

    Thanks bro

  • @dhammikarajapaksha7839
    @dhammikarajapaksha7839 2 ปีที่แล้ว +1

    ඇත්තටම කාලයක් තිස්සේ මට තිබුනු ලොකු ප්‍රශ්නයකට විසදුම මේ video එකෙන් විසදුනා..ගොඩාක් ස්තුතියි සහෝදරයා.ජයවේවා ❤️

  • @harshasubhashini5946
    @harshasubhashini5946 ปีที่แล้ว +1

    Godak ස්තුතිය ayya

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @manojabeysinghe7783
    @manojabeysinghe7783 28 วันที่ผ่านมา

    Thanks a lot 😘

  • @samilahettiarachchi8574
    @samilahettiarachchi8574 7 หลายเดือนก่อน

    ❤Thans brother

  • @sanjeewakumara2201
    @sanjeewakumara2201 2 ปีที่แล้ว +3

    Man psr s770 ekak gaththa.eke oyage style witharai thiyenne

  • @pathumsandaruwan4978
    @pathumsandaruwan4978 2 ปีที่แล้ว +1

    Ammo godak wadina video ekk ❤️❤️❤️❤️

  • @trincosangethe3039
    @trincosangethe3039 ปีที่แล้ว +1

    අයියේ converter එකට ඔයා ගේ style ටික පෙන්නන්නෙ නෑනේ.මගේ ගාව වෙන style ටිකක් තිබ්බ psr s වල.ඒවා ටික පෙන්නනවා ඔයාගේ style ටික පෙන්නන්නෙ නෑනේ.මොකක්ද අවුල.

  • @pasanlakmal6040
    @pasanlakmal6040 ปีที่แล้ว +2

    Psr 630 ekata convert karana widiya dannako

  • @mithun3016
    @mithun3016 ปีที่แล้ว +1

    අයියේ ඔයා කියපු විදියටම කලා ඒත් pc එකෙන් බලද්දී ඒ Fill ටික open කරන්න බෑනේ අහන්න ඒ ඇයි අයියේ👀

  • @senon_nethmitha
    @senon_nethmitha ปีที่แล้ว

    Expansion beat ekak e walata harawala denna puluwanda

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    💟🔥🎸🎶

  • @dragonbrother350
    @dragonbrother350 2 ปีที่แล้ว +1

    thank you

  • @moragammanagedaranilanthad4378
    @moragammanagedaranilanthad4378 11 หลายเดือนก่อน

    I had PSR E 463 keyboard. But I could not install styles for Sinhala songs. This is most useful video. Thank you. How can freeze drum beat for PSR E463 keyboard ?😍

    • @kasunchampika641
      @kasunchampika641  11 หลายเดือนก่อน

      +44 7375 595169 whatsup

    • @kasunchampika641
      @kasunchampika641  11 หลายเดือนก่อน +1

      Don’t select mode as a “style” when you bank tones. Select “song” mode first and register tones after that. Because e series have no any freezing facility. Thats the one and only method for bank tones

  • @babumusic8176
    @babumusic8176 ปีที่แล้ว

    Very Usefull Video sir. Can you Explain How to play Styles in Computer in its Real Instruments Voice?. I Mean Play Tabla Style in Tabla Voice.

    • @kasunchampika641
      @kasunchampika641  ปีที่แล้ว

      you can use softwares like FL studio,kontact

  • @sandunmaxmusicchannel3265
    @sandunmaxmusicchannel3265 ปีที่แล้ว +1

    Psr e 423 ta styles danna barida

  • @Repairing-y9y
    @Repairing-y9y 9 หลายเดือนก่อน

    Psr wala mkdda format eka

  • @w.chalanaravihara7547
    @w.chalanaravihara7547 ปีที่แล้ว +1

    අයියේ yamaha psr sx 700 කීබෝඩ් එකේ expansion tone pack එකක් yamaha psr sx 600 දාගන්න ඕන ඔය විදිහට කරගන්න බැරි ද

    • @kasunchampika641
      @kasunchampika641  ปีที่แล้ว

      බැහැ

    • @w.chalanaravihara7547
      @w.chalanaravihara7547 ปีที่แล้ว

      ඒක වෙන ක්‍රමේකටවත් convert කරගන්න බැරිද

  • @tharindurajasinghe5481
    @tharindurajasinghe5481 11 หลายเดือนก่อน

    psr E 233 ekat beat danna puluwand?

  • @shenfernando7183
    @shenfernando7183 2 ปีที่แล้ว +1

    Aiye oyata godak ස්තුති psr S style dunnata. අද කාලේ kawruth නිකන් දෙන්නෙ na.

  • @ravindulakshan7043
    @ravindulakshan7043 2 ปีที่แล้ว +1

    Thank you aiye

  • @samithalakshan8138
    @samithalakshan8138 2 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺 gammk aiye❤️❤️

  • @jubalclement
    @jubalclement ปีที่แล้ว +1

    ❤❤

  • @chathuryabandara6768
    @chathuryabandara6768 ปีที่แล้ว

    aiye samahara beat penan nanee keyboard eke (E473)

  • @sucharitha7255
    @sucharitha7255 ปีที่แล้ว +1

    Rella weralata song ake beat aka hadala dannako

  • @danema6221
    @danema6221 ปีที่แล้ว

    Language I understand english

  • @sanjeewalashan1714
    @sanjeewalashan1714 2 ปีที่แล้ว +1

    මගේ ලැප් එකේ සොෆ්ට්වෙයාර් open wenne nane

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว

      Right click කරල run as administer click කරන්න...

  • @Winmoney94
    @Winmoney94 2 ปีที่แล้ว +1

    Maruuu beat nadda oyagawa

  • @dilrukosanda1396
    @dilrukosanda1396 2 ปีที่แล้ว +1

    Casio keyboard වලට ඕව වැඩද

  • @shanakapradeep5805
    @shanakapradeep5805 2 ปีที่แล้ว +1

    👍💛💛💛💛💛👌

  • @thisarumusicexcellent2125
    @thisarumusicexcellent2125 2 ปีที่แล้ว +1

    අයියෙ style එක play වෙනව පෙන්නනව . ඒත් style එකේ සවුන්ඩ් එක ඇහෙන් නෑනෙ .

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว

      ඒ කියන්නෙ කෑලි හැලිලා....සමහර විට එහෙම වෙනවා....අදාල කිට් එක ඔයාගෙ කීබොර්ඩ් එක support කරන්නෙ නෑ

    • @thisarumusicexcellent2125
      @thisarumusicexcellent2125 2 ปีที่แล้ว

      @@kasunchampika641 හරි අයියෙ Thank you

  • @පුන්චිහොරා1234
    @පුන්චිහොරා1234 2 ปีที่แล้ว

    Psr s styl witrda puluwan

  • @withsenu2400
    @withsenu2400 2 ปีที่แล้ว +2

    ඒ software එක open වෙන්නෙ නැනෙ අයියෙ

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว +1

      Wena pc ekakata daala balanna... wena kaatawath ohoma unaa kiyalanam kiwe ne kawruth bro

    • @withsenu2400
      @withsenu2400 2 ปีที่แล้ว +1

      @@kasunchampika641 ha ayye thank you

  • @kasunwilegoda6545
    @kasunwilegoda6545 ปีที่แล้ว +1

    E Series ekata ona midi style onanm dennm

  • @dulansenarath5930
    @dulansenarath5930 2 ปีที่แล้ว +1

    PSR E keyboard එක PC එකට connect කරලා style හදන්න පුළුවන්ද. එහෙම හදන්න පුළුවන් ක්‍රමයක් තියෙද.

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว +2

      පුලුවන්...mix master, style magic, cakwalk වගෙ softwares භාවිතා කරලා....මමනම් ඒව භාවිතා කරල නෑ... ඉදිරියේදී video එකක් ගේන්නම්.... නමුත් මම methana කීව software වලට වඩා arranger key board එකකින් stylse හදන එක ලේසි... නමුත් fl studio සහ cubase ගත්තහමනම් වෙනස්ම feeling එකක්....

    • @dulansenarath5930
      @dulansenarath5930 2 ปีที่แล้ว

      ඔව්.ඔයා කියපු එක හරි.ඒත් මං ලග තියෙන්නෙ psr e463 keyboard එකක්.ඔයාට පුලුවන්නම් pcඑකට connect කරලා style එකක් හදන විදිය ගැන video එකක් කරන්න. අපි වගේ අයට ඒක ලොකු උදවුවක් .midi track එකක් හදන විදිය වුනත් කමක් නෑ.❤

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว +1

      ඉදිරි දිනකදී කරන්නම් සහෝ.....

    • @dulansenarath5930
      @dulansenarath5930 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔබට❤

    • @anastafrenando7310
      @anastafrenando7310 2 ปีที่แล้ว

      @@kasunchampika641 ayye fl eken beats hadanda dannava ewa kohomada e serios ekta daganne

  • @Winmoney94
    @Winmoney94 2 ปีที่แล้ว +1

    Ecoustic tikak denna barida

  • @keshremalchrysostom
    @keshremalchrysostom ปีที่แล้ว

    I am facing a problem. Please help how to solve.
    . Net framework 3.5 (includes. NET 2.0 and 3.0)

  • @theekshanamalinga828
    @theekshanamalinga828 2 ปีที่แล้ว +1

    Mobile app ekak nadda ser

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว

      මම දැනුවත්ම නම් එහෙම එකක් නෑ

    • @theekshanamalinga828
      @theekshanamalinga828 2 ปีที่แล้ว

      @@kasunchampika641 e453 eka midi karanna barida

  • @පුන්චිහොරා1234
    @පුන්චිහොරා1234 2 ปีที่แล้ว

    Psr S style tikk dnnako kauruhri

  • @nslivemusic1588
    @nslivemusic1588 2 ปีที่แล้ว

    Convert karapu kenek innawanam kiyannako

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว

      ඇයි සහො....වැඩේ හැරි ගියෙ නැතිද?

    • @nslivemusic1588
      @nslivemusic1588 2 ปีที่แล้ว

      @@kasunchampika641 නෑනෙ😔. පුලුවන්නම් අයියෙ covert කරපු styles ටිකක් දානවද. යාලුවෙක්ගෙ pc එකකින් කරේ හරිගියෙ නෑ error එකක් එනව pc එකේ

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว

      0719794524 whatsapp

  • @nayanadilrukshi1642
    @nayanadilrukshi1642 2 ปีที่แล้ว

    Usb tiyenne one da

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว

      Styles conver කලාට පසුව ඒක key board ekata usb midi cable එක හරහා හෝ pen drive එකකින් තමයි දාගන්න ඕනි

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 ปีที่แล้ว +1

    Phone ekakin karanna barida

  • @lasithchandrasekara5200
    @lasithchandrasekara5200 ปีที่แล้ว

    Thanks

  • @Winmoney94
    @Winmoney94 2 ปีที่แล้ว +1

    Me beat tika e series wala duwanawada

    • @kasunchampika641
      @kasunchampika641  2 ปีที่แล้ว

      Convert kaloth duwai

    • @Winmoney94
      @Winmoney94 2 ปีที่แล้ว

      @@kasunchampika641read karannane