වෙළදපලේ කිසිම තරගයක් නැති එකට දහයක් ලාභ දෙන සුපිරිම බිස්නස් එක මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 44

  • @isurugamage7992
    @isurugamage7992 3 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට. ඉතාමත් යහපත් දෙයක් .💐

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 2 หลายเดือนก่อน

    ❤ Thank You. Good. All the Best..........!!!

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +3

    සුපිරි අදහස් මයෙ එකා ජයවේවා

  • @user-tx6iz2ey1u
    @user-tx6iz2ey1u 3 หลายเดือนก่อน +1

    මම වැඩේට ලෑස්ති උනා. භාල් වර්ග තූනක් භොයාගත්ත .ලොකු මුද,ලක් යනවනෙ. පැකටි 40යි හදන්න පුලුවන් ලාභ තියා යන වියදමවත් නෑනෙ

  • @randikarajapakshe5254
    @randikarajapakshe5254 3 ปีที่แล้ว

    හොඳ වැඩක්.හැබැයි ටිකක් පැහැදිලි මදි.මොකද හදන විදිය වගේම ඒවගේ ගූණ පිළිබඳ දැනුවත් කරානම් අපිට පුළුවන් තව කෙනෙක්ට තේරුම් කරලම දෙන්න.බොහොම ස්තූතියි

    • @sandaminiskitchen
      @sandaminiskitchen  3 ปีที่แล้ว

      Thanks

    • @Viduu2012
      @Viduu2012 3 ปีที่แล้ว

      පැහැදිලි කිරීම ගොඩක් මදි..කැද එක හදන ක්‍රමය ඔයා රිප්ලයි වලින් හරි දමන්න.නැති නම් වීඩියෝ එක අසම්පූර්ණයි..බ්ලෙන්ඩර් කරන්න ඕනද.කොහොමද මිනිස්සු කඩෙන් අරන් ගිහින් හදන්නෙ

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 4 หลายเดือนก่อน

    Kara pincha kudu tikak gammiris kudu tikak saha koththamalli suduru kudu tikak dala podi packet ekak mekata demmanam meka sup ekak vidiyata hadanna puluwan

  • @disnakamuthukelum2303
    @disnakamuthukelum2303 3 ปีที่แล้ว +1

    පැහැදිලි මදි.කැද එක හදන විදිහ ගැන විස්තර කියන්න පුලුවන්ද.කඩේට ගිහින් බඩු දාද්දි අපි පැහැදිලි කරන්නෙ කොහොමද මේක හදා ගන්න විදිහ ගැන.🤔🤔 ඒ ගැන ටිකක් කරුනු කියන්න👍👍

  • @inducooray7846
    @inducooray7846 4 หลายเดือนก่อน

    Thanks

  • @roshanpriya3124
    @roshanpriya3124 3 ปีที่แล้ว

    Good idea ,thanks

  • @mayavilakku
    @mayavilakku 3 ปีที่แล้ว +2

    supirima wadak daruwange manasa dinu karanna apuluwan a wagema mathaka hinina loku padamak
    thnks

  • @roshaniekanayaka689
    @roshaniekanayaka689 ปีที่แล้ว

    සහල් වර්ග තොග ගන්න තියෙන තැන් කියන්න , ස්තූතියි

  • @thusithasangiwa9965
    @thusithasangiwa9965 2 ปีที่แล้ว

    God bless you

  • @gayanmadushanka5226
    @gayanmadushanka5226 3 ปีที่แล้ว +1

    Supiri

  • @sandayapushpamali6255
    @sandayapushpamali6255 4 หลายเดือนก่อน

    හාල් හෝදලා වේලගන්න ඕන නේද කොච්චර කාලයක් මේක තියාගන්න පුළුවන්ද

  • @user-vw5pg4ue1k
    @user-vw5pg4ue1k 4 หลายเดือนก่อน

    දේශීය සහල් කොහෙද ගන්න tiyenne

  • @kasunjayathilaka1539
    @kasunjayathilaka1539 3 ปีที่แล้ว

    Very good idea. ..sir advice ekak ganna oyage number eka denna puluwan da ? Thank you so much. ..God bless you sir

  • @piyanthasaminda6276
    @piyanthasaminda6276 3 ปีที่แล้ว +2

    Godak Hoda Adahasak

  • @user-pr6ho6yc4e
    @user-pr6ho6yc4e 4 หลายเดือนก่อน

    Kada eka hadana widiha kayanna.ethakota watinawa

  • @Samanthi-rq2vg
    @Samanthi-rq2vg 4 หลายเดือนก่อน

  • @user-lq8op2qr4x
    @user-lq8op2qr4x 2 หลายเดือนก่อน

    Mokakda meakata daanna ona nama

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    👍👍👍👍🙏

  • @lasanthafernado6830
    @lasanthafernado6830 3 ปีที่แล้ว +1

    Obhari.

    • @sandaminiskitchen
      @sandaminiskitchen  3 ปีที่แล้ว

      Thanks

    • @user-ip8uu2nj3q
      @user-ip8uu2nj3q 2 ปีที่แล้ว

      අයියෙ දැන් ලුණු මිල කොහොමද? ලුණු තොග දෙන්න තැනක්. හොයල දෙනවද.

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน

    Me WA khoyeda ghen puluwen shop,,

  • @saaranathbuddika1805
    @saaranathbuddika1805 3 ปีที่แล้ว

    කූරැලු තූඩ සහල් ගන්නේ කොහෙන්ද

  • @ManjulaThenna
    @ManjulaThenna 4 หลายเดือนก่อน

    kiyawilla epa wenawa ban ahagena inna oni de witarak kiyawanna

  • @samankumarakumara8764
    @samankumarakumara8764 3 ปีที่แล้ว +1

    Ane mun ata kudu karanna onada

  • @harshachathuranga5875
    @harshachathuranga5875 3 ปีที่แล้ว

    මේක හදන විදිහ කොහොමද

  • @nkproduct9955
    @nkproduct9955 3 ปีที่แล้ว

    mewata oya kiuwa hal.warga ganne kohenda anika.meka.hdanne komada keda eka

    • @sandaminiskitchen
      @sandaminiskitchen  3 ปีที่แล้ว

      Desiya sahal alavi karana tan tiyanawa. Anek kada warha hadana vidiyatama hadanna puluwan

  • @fathimarikasa955
    @fathimarikasa955 ปีที่แล้ว

    pon...no..denna.puluwanda

  • @kamaljayanayaka9375
    @kamaljayanayaka9375 4 หลายเดือนก่อน

    තටමන්නෙ නැතිව පැහැදිලි කරන්න .

  • @nuwanenditha5945
    @nuwanenditha5945 2 ปีที่แล้ว

    ඔයාව කන්ටැක් කරගන්න නම්බර් එකක් නැද්ද

  • @kusumweerasooriya7741
    @kusumweerasooriya7741 4 หลายเดือนก่อน

    ඔයාම දාලා බලනන

  • @fathimarikasa955
    @fathimarikasa955 ปีที่แล้ว

    monawatada..me..kada..bonne

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 4 หลายเดือนก่อน

    අනේ බොරු කියන්න එපා, අද මුං ඇට කීයද

  • @amilasampath4805
    @amilasampath4805 ปีที่แล้ว +2

    හොද නෑ බන් වීඩීයෝ එක.ඕවා කවුද බන් ගන්නේ.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 4 หลายเดือนก่อน

      Apinam gannawa denuth...bite kana ayata newei me video eka😂😂😂

    • @sphsports1117
      @sphsports1117 3 หลายเดือนก่อน

      Please contect no.ekak dennako sir