#nelligala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #nelligala #kandy #kuragala | කූරගල රැක ගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් | වතුර කුඹුරේ ධම්මරතන හිමියන් |
    පසුගියදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජනීය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ඇතුලු ගෞරවනීය මහා සඝරුවණක් බලංගොඩ කූරගල පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ එහිදී කූරගල ඓතිහාසික දිවාගුහාව රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය දෙල්තොට ධම්මජෝති ස්වාමින්ද්‍රයාණන් වහන්සේ පූජාභූමිය පුරාවටම සංචාරය කරමින් එම පූජාභූමිය පිළිබඳව අවබෝධයක් නෙල්ලිගල ස්වාමීන්වහන්සේ ඇතුලු පිරිසට ලබාදුන්හ. අනාගතයේ මෙම පුදබිම සත්පුරුෂ මිනිසුන්ට ජීවමානව වන්දනා කරගත හැකි පුදබිමක් බවට පත් කිරීම අප ස්වාමීන් වහන්සේගේ අරමුණයි ....
    #nelligala
    #kandy
    #srilanka
    #beuty
    #temple
    #buddhist
    #beutifull
    #nature
    #kuragala
    #yatihalagala

ความคิดเห็น • 15

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +2

    අන්තවාදීන් අත්පත් කරගත් සියළු බෞද්ධ උරුමයන් නැවත ලබා ගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰🇱🇰

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තියත් ලැබෙවායි පතමි ඔබලාට

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว +1

    Teruwan saranai deergau wewa hamuduruwane

  • @niroshaperera3900
    @niroshaperera3900 3 ปีที่แล้ว +2

    Rata rakina maha sangha ruwanata mage namaskaraya wewa🙏🙏🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +2

    නෙල්ලිගල ස්වාමීන් වහන්සේ ටත් කුරැගල චෛත්‍ය උදෙසා ගලින් ගල උඩට අදින ස්වාමීන් වහන්සේලා ටත් දුවා පුතා ලටත් දෙමාපියන්ටත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය ලැබේවා නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🇱🇰🇱🇰

  • @surekawijesinhe653
    @surekawijesinhe653 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +2

    කුරැගල අපේ 🇱🇰🇱🇰💪🏿💪🏿

  • @buddhadasaariyawansa3643
    @buddhadasaariyawansa3643 3 ปีที่แล้ว +4

    අපේ දේ ආරක්ෂා කරගතයුත්තේ ඇයිද යන්න මෙයම හොඳ උදාහරණයකි.දුරදිග බලා වැඩකිරීමට අප දැන්වත් පටන්ගමු. මේ ඇදී ඇදී තිබු ප්‍රශ්ණය නිරවුල් කරගැනීමට ඉදිරිපත් වූ ජාතියේ මුරදේවතාවන් වන පින්වත් භික්ෂූන් වහන්සේලාටත්, ධනයෙන් ශ්‍රමයෙන් දායකත්වය දක්වන සියලු ගිහි පින්වතුන්ටත් ,මේ උතුම් ක්‍රියාවට ආශිර්වාද කරන දේශපාලඥයන් ඇතුළු සියලු දෙනාටත් ජාතියේ ගෞරවය හිමි වේවා, ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය ලැබෙත්වා! අප සමගියෙන් ප්‍රශ්න විසදාගමු. ඒ සමගම මේ වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ හඬක් නැගු වටද්දර ඥානිස්සර ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවය ලබත්වා! පතනාවූ බෝධියකින් නිවන් සුව ලබත්වා!

  • @mklmmoragoda2660
    @mklmmoragoda2660 2 ปีที่แล้ว

    කූරගල අපේ ❤

  • @surekawijesinhe653
    @surekawijesinhe653 3 ปีที่แล้ว +1

    Bs

  • @sugathsensei5987
    @sugathsensei5987 3 ปีที่แล้ว +3

    අන්තවාදී කාලකන්නි ලංකාවේ අනුන්ගේ උරුමයන් ath path කරගන්න lajjja නැතුව හදාගත්ත අඳෝනා madu....thuu මූසල hanbayo