නිමාවත් ඇරඹුමක් ද ආදරේ 31

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 65

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +19

    මගේ මැනිකගේ හිත රිදලද........රිතු කවදාවත් නොදැකපු ඔයාට මම මෙච්චරම ආදරය කරන්නේ.....ඔයාගේ අකුරු වලින් ඔයාගේ හිත තෙරුම් අරන්.....ඉතිං හිතන්න මේ මං වගේ කී දෙනෙක් ඔයාට ඔයාගේ මේ අකුරු ටිකට ආදරය කරනවා ද කියලා......ඔයාගේ මේ අකුරු මායාවක්......හිත් සනසන.....ඉතිං මැනික ඒ වගේ පිනක් කරගන්න මැනිකට එහෙන් මෙහෙන් එන ඔය පොඩි ගල් කැටේකට පුලුවන් ද රිතූවව වට්ටන්න ......අපි ගන පාරවල් වල මල් වගේම ගලුත් තියෙනවා මැනික ඔවා ගනන් ගන්න එපා අය්යෝ .......❤❤❤❤

  • @madurisubashini9586
    @madurisubashini9586 ปีที่แล้ว +2

    very good. api innawa hamadama oya ekka. oyage katha kiywddi hari asai. godak lassanai. digatama me widiyata liyanna sudu. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 ปีที่แล้ว +4

    ඔන්න ohoma api yamu rituwooo ape පාඩුවේ ලස්සනයි මැණික කතාව ආදරෙයි හැමදාම සුදු මැණික ❤️❤️

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +6

    අද කතාව නෑ කියලා හිත හදා ගෙන නිදියන්න යද්දී මෙන්න කතාව දාලා මාර සතුටුයි. අනික අද කතාවත් ලස්සනයි. ටික දවසක් ගමේ ඉමු නේද ගමේ ලස්සන බලන්න ආසයි🤗

  • @nimeshamadhumali7267
    @nimeshamadhumali7267 ปีที่แล้ว +2

    Aiyo oya choti deta oyage hitha ridilla .....oya mona liuwath api kathawa balanawa ....patta lassani manika ....bs oyata

  • @ChamathnaAnuthmi
    @ChamathnaAnuthmi ปีที่แล้ว +6

    අම්මෝ කීපාරක් ඇවිල්ලා බැලුවද අද කතාව දාලාද කියලා දැන් නම් මට නින්ද යයි 😁

  • @Niwarathana-v2w
    @Niwarathana-v2w ปีที่แล้ว +1

    Is Ane keshuge adareta math godak adarei. Dawasa purama hembath wela inna apita me katha harima sanasilidayakai. A kathawa awasana wenakan lassanata denna api balan innawa

  • @Kirandinuvara7215
    @Kirandinuvara7215 ปีที่แล้ว +1

    අනේ මන්දා මට නින්ද ගියා නංගි කථාව නියමයි නියමයි අපි පවු අප්පා තව කොටස් එක ක් දෙන්න පුළුවන් ද නංගි කථාව ලස්සනයි

  • @isharasadamail5642
    @isharasadamail5642 ปีที่แล้ว +3

    ඔයාගේ කතා ව ගොඩක් ලස්සනයි එක්කෙනෙක් කියන කතා අහලා දුක් වෙන්න එපා ❤❤❤❤❤❤❤❤

  • @madumalihm4887
    @madumalihm4887 ปีที่แล้ว +1

    කතාව ලස්සනයි අක්කියො .අපි හැමදාම ඔයත් එක්ක දිගටම යමු ඉදිරියට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChanuliNethsara-vm3hp
    @ChanuliNethsara-vm3hp ปีที่แล้ว +1

    ඔයාගේ කතා හරිම ලස්සනයි. දිගටම ලියන්න. බුදු සරණයි!

  • @kkuu2489
    @kkuu2489 ปีที่แล้ว +2

    Mama nam dannawa menika kathawa denawa kiyala😊🌹❤😗owa ohoma thamai menika ganan ganna epa ok😁

  • @chathuranganimadhushani2257
    @chathuranganimadhushani2257 ปีที่แล้ว +1

    කතාව ලස්සනයි අක්කේ අද තව කොටසක් දෙන්න
    ඔයා ඔය මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා මොකද එයාලට ඕන ඔයාව වට්ටන්න . මිනිස්සු කියන කතා අහන්න ගියොත් අපිට හැමදාම වෙන්නේ එයාලගෙ පදේට නටන්න .
    ඒ නිසා අක්කියෝ ඔයා එයාල කියන දේවල් අහන්නෙ නැතිව හැමදාම කතාව දෙන්න 🙂🙂🙂🙂
    තව ලස්සන ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් 💞

  • @nilukaudeni2998
    @nilukaudeni2998 ปีที่แล้ว +1

    ලස්සනයි අනෙ ගොඩාරියක් 👍👍❤❤❤

  • @jaliyaindunildissanayaka6941
    @jaliyaindunildissanayaka6941 ปีที่แล้ว +2

    තැන්කියු කතාව දුන්නාට ලස්සනයි කතාව තවත් හැඩ දාලා ලියන්න තව තවත් කේෂුවා⁣ගේ ආදරේ පිස්සුවක් ෂෝයි අනේ

  • @SM-bh1vz
    @SM-bh1vz ปีที่แล้ว +1

    Ada kathawa 👌

  • @indikasamankumara9787
    @indikasamankumara9787 6 หลายเดือนก่อน +1

    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ මැණිකේ .උබ යමන් ඉදිරියට ❤❤❤❤

  • @sunethrarajapaksa9459
    @sunethrarajapaksa9459 ปีที่แล้ว +1

    Ane oyage katha harima lassanai nangi.hamadama balan inne kathawa danakan

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +8

    අපි ඔයාට හැමදාම හයියක් වෙන්නම් අපිට කතාව දෙන්න අපේ ආසාව ඒක හොදද මැනික 👍👍😉😉🌹🌹❤️❤️

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +3

    ඒකනේ හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතමු. මොකද මම දැක්කා වෙනදට කමෙන්ට්ස් නොකරන අයත් ඊයේ කමෙන්ට්ස් කරලා තිබුනා. ඒවා දැකලා ඔයාටත් සතුටු ඇති අනිවාර්යයෙන්ම. අපිටත් සතුටුයි. 😃 🥰🥰🥰

  • @tharuthanthriwatta4402
    @tharuthanthriwatta4402 ปีที่แล้ว +6

    මම හිතුවා පරක්කු වෙද්දි කතාව දෙන එකක් නැහැ කියලා.මිනිස්සු කියන හැමදේම ජීවිතේට ගන්න ගියොත් ඉතින් වෙරි සොරි තමයි .. ඔයා ගොඩක් ලස්සනට කතා ලියනවා.. ඉස්සරහටත් ලස්සනට කතාව ලියන්න .. 😘😘😘

  • @upulmuthu2171
    @upulmuthu2171 ปีที่แล้ว +3

    ඇයි සුදූ කතාදාන්න පරක්කු. අපි නොනිදා බලා සිටිමි.

  • @manulakshi728
    @manulakshi728 ปีที่แล้ว +2

    අද නම් ගොඩාක් සතුටු දවසක් ❤️❤️රිතූ.ඊයෙ සිද්ධිය සම්බන්ධයෙන් ඔයා වගේම මමත් ගොඩක් දුකෙන් හිටියේ.ඇයි මිනිස්සු මෙහෙම කියල හිතුන.කතාව පරක්කු වෙද්දී හිතුවේ ඔයා ආයෙ කතාව දාන එකක් නැද්ද කියලා.ඔයා හිටියටත් වඩා ගොඩාක් ශක්තිමත් වෙලා කියල අද කොටස කියවද්දී හිතුනා.අද තමයි කතාවෙ ලස්සනම කොටස.අම්මෝ තව පොඩ්ඩෙන් හිනාව හිරවෙලා මැරෙනව.ගොඩාක් ලස්සනයි අද කොටස ❤️❤️❤️.ඔයාගෙ හැකියාවට ඇගිල්ල දික් කරපු මිනිස්සුන්ට ඔයා හොද කම්මුල් පහරක් ගහල තියෙනව අද.සරාගී කොටස්ම නෙවෙයි ඔයාට ඕනම දෙයක් ලස්සනට වචන කරන්න පුළුවන් කියල අද ඔයා ඔප්පු කරල තියෙනව.ඔහොමම දිගටම ලියන්න රිතූ,සුභ පතනවා❤️❤️❤️❤️.ඔයා මොනව ලිව්වත් අපි හරි ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා.ඔයා නිදහසේ ඔයාට කැමති විදියට කතාව ලියන්න.ඔයා කොහොම ලිව්වත් අපි බලනව❤️❤️❤️❤️❤️❤️🥰😘

    • @Hollywood..631
      @Hollywood..631 ปีที่แล้ว +1

      I didn't blame her writtings I told about the lust story y r u here yelling like mad person y do u care if i blame anyway am I wrong no right coz i say the bitter truth right?

  • @sunilajayasinghe8330
    @sunilajayasinghe8330 ปีที่แล้ว +2

    ඔයා කියවල නැද්ද සමා ආරච්චිගෙ කතා එයාගෙ කතා වෙනම ආරක් තමයි , ඒ වුනාට ගොඩක් රොමෑන්ටික් ඔයාගෙ කතාවල එයින් 4/1ක් වත්නැහැ , ඔයා ලාවට ලියන්නෙ , කතාවට අදාලම නිසා , ගනන් ගන්න එපා ලස්සනයි කතාව අදත්, අර සමා කොමන්ට්වලට බයවුනේ නැහැ , ඉදිරියට යන්න ඕවට බයවෙන්න එපා.❤❤❤❤❤

  • @sljoker9055
    @sljoker9055 ปีที่แล้ว +1

    ❤❤❤❤Ada kathawa kiyewwe dan.harima lassanai kathawa ❤❤❤oya duk wenna apa.api oyata godak adareine raththaran ❤❤❤.oya Dan Katha API pissuwen wage kiyawanne.❤❤❤adath lassana kotasak denakam balagena innawa ❤❤❤

  • @anuradhaperera1077
    @anuradhaperera1077 ปีที่แล้ว +3

    ❤ලස්සන කතාවක් බලන් අාසාවෙන් ඉන්න අපේ හීනේ නැතිකර ගන්න එපා...❤අාදරෙයි හැමදාමත්.....❤❤❤

  • @imeshhansaka8873
    @imeshhansaka8873 ปีที่แล้ว +2

    Ekane kiyanne. Oyage kathe vidinna puluwan. Apith love karala bende. Apita mewa පුරුදුයි.

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +1

    Harima lassanai rithu ❤❤❤😘😘😘😘

  • @drums8336
    @drums8336 ปีที่แล้ว +1

    ඔයාගේ රිදුන හිත චුට්ටක් හරි හදන්න ලැබුන එකට ගොඩාක් සතුටුයි අක්කේ...මන් මගේ මහත්තයාගේ ෆෝන් එකෙන් තමා බලන්නේ ඉතින් සමහර වෙලාවට කමෙන්ට් නොකෙරුවොත් තරහ වෙන්න එපා හාද...හිනාවෙලා ඉන්න අක්කේ...අපිත් හිනාවෙන්නේ ඔයා නිසානේ...ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤❤

  • @markamudiyanselagaMaduaushame
    @markamudiyanselagaMaduaushame ปีที่แล้ว +1

    පිස්සු hadenawa.maru aaaa.. 💕💕💕💕💕💕💕🌹🌹🌹🌹 hinawela pana yanawa appa.

  • @chethanasanjeewani8588
    @chethanasanjeewani8588 ปีที่แล้ว +2

    කෝ අනේ අද කොටස😢😢😢

  • @vimeshafernando4443
    @vimeshafernando4443 ปีที่แล้ว +1

    හැමදාම කතාව දෙන්න කවෘ නැතත් අපි බලන් ඉන්නෙ අක්කිගෙ කතාව එනකම්❤

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 ปีที่แล้ว +1

    ලස්සන කතා මැණික බුදුසරණයි ඔයාට අපි ආදරේ ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @himayasathsarani8566
    @himayasathsarani8566 ปีที่แล้ว +2

    එක නේ අක්කේ.. එක්කෙනෙක් කියන ගොන් කතා වලට අක්කා අවුල් වෙන්න එපා.. බල්ලෝ බැල්ලියෝ බිරුවට කදු පාත් වෙන්නෙ නැ වගේ.. අක්කා අක්කාගේ ගමන යමු... අපි ඔයා එක්ක.. ❤ අදත් ගොඩක් ලස්සනයි අපාරාදේ කියන්න බැ.. කේෂවගේ ඊරිසියවත් මගේ කෙනාගේ වගේමයි 😂😄

  • @shanukishanu8019
    @shanukishanu8019 ปีที่แล้ว +1

    පරක්කු වෙලා හරි කතාව දැම්මට thankyou අපි ඔයාට ආදරෙයි ඒක නිසා ඔයා වෙනදාට වඩා තවත් හොඳට ලියන්න ඔය හැකර කටවල් වැහෙන්නම ලස්සනයි කතාව නොදී නම් ඉන්න එපා

  • @vimeshafernando4443
    @vimeshafernando4443 ปีที่แล้ว +1

    තැන්කූ මැනික.හිතුවෙ කතාව නෑ කියලා.හිත රිද්ද ගන්න එපා අක්කි පන. ඔයාට හැමදාම එකම විදිහට නිමි දවසින් දවස අපෙ ආදරෙ❤ වැඩි වෙනව අක්කි.හැමදේකටම අපි ඉන්නවා❤❤😘😘😘

  • @rakasinharajasinha2110
    @rakasinharajasinha2110 ปีที่แล้ว +1

    Adath kathawa godak lassanai.api wenuwen ada thawa akak dennako.api oyata adareine

  • @mokshasanchana6360
    @mokshasanchana6360 ปีที่แล้ว +1

    Oyage katha harima lassenaii. Mn oya mechchara dawasak liyapu katha serema baluwa. Ekkenek nisa kathaa nawaththanne epa

  • @DeepaniManchanayak
    @DeepaniManchanayak ปีที่แล้ว

    දැන් තමයි කතාව බැලුවේ නේතු මැනිකේ ලස්සනයි ❤ස්තුතියි🎉🎉

  • @januliumalmi2974
    @januliumalmi2974 ปีที่แล้ว +1

    Lassanayi ❤️❤️❤️❤️❤️❤️❤️

  • @yashodtharidu1433
    @yashodtharidu1433 ปีที่แล้ว +2

    Shoi akkiyoo adareiii ❤️🥰

  • @nirosamarasinghe3578
    @nirosamarasinghe3578 ปีที่แล้ว +1

    Ok ok.👍 දිගටම ලියන්න අක්කි .

  • @RuwaniThakshila-qb6bk
    @RuwaniThakshila-qb6bk ปีที่แล้ว +1

    ඔයාගෙ කතා කියවලා සතුටුවෙන අපි ඔයාට දුක හිතුනම එක වචනෙකින් හරි ඒ දුක නිවන්න අපිටත් පුඵවන් වෙන්න එපාය.

  • @nisansaladilrukshihewabala625
    @nisansaladilrukshihewabala625 ปีที่แล้ว +2

    Hitha ridda ganna epa rithuvo owa monawada sathutin inna hemadama .budu saranai

  • @chamarinissanka2726
    @chamarinissanka2726 ปีที่แล้ว +4

    අය්යෝ සුදු පිස්සුනෙ ඔයාට.....
    නවරස (ශෘංගාර,හාස්‍ය ,කරුණා,රෞද්‍ර ,වීර,අද්භූත ,බීබත්ස්‍ය,භයානක ,ශාන්ත ) ගැන දන්නැති අයට කතාව කියවන්න එපා කියන්න .ok...
    ❤😊❤ pone එක ඇතුලේ තියෙන දේවල් එක්ක ඕක මොකද්ද සුදු ❤😊❤
    🌹🌹🌹තබන හැම පියවරට පෑගෙන ගල් බොරළු මුතු මැණික් වේවා !!!!!🌹🌹🌹

  • @rushanimadu945
    @rushanimadu945 ปีที่แล้ว +2

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑනෙ මැනිකේ

  • @deepthisamanmali2188
    @deepthisamanmali2188 ปีที่แล้ว +1

    Oya baya una nada maneka.mama awet oyawa aran yawe keyala.gadaratama awet.😂godak adaraye akke.thank you.katawa dana kan.bala gana heteya

  • @SamanKumara-tk8ec
    @SamanKumara-tk8ec ปีที่แล้ว +1

    ලස්සනයි

  • @leonieockers5699
    @leonieockers5699 ปีที่แล้ว +2

    Aiyo akkiyo me kathawata mn pissu watila inne oya mood eka upset karaganne nathuwa oyata hithena widiyata lassanata kathawa denna apita ❤

    • @leonieockers5699
      @leonieockers5699 ปีที่แล้ว

      Ane akki oya ohoma upset wela ba ne apita kathawa denne kauda ethakota oni kenek oni deyak kiyanna kiyala apita kathawa denna ko ane plz ❤❤❤hina wela inna sathutin inna 😊

  • @sakshinivlog1785
    @sakshinivlog1785 ปีที่แล้ว +1

    Lassanaiiiiiiiiiiiiii

  • @manjushahirangi
    @manjushahirangi ปีที่แล้ว +1

    පිං නම් නැතත් කමක් නෑ රිතූ අපිට බෝනස් කොටසක් දෙන්න

  • @shamaleeKumari
    @shamaleeKumari ปีที่แล้ว +1

    එකනේ කිව්වේ, ඒ වගේ දේවල් සාමාන්‍යයි. ඒවා නිසා අපේ සතුට නැති කරගන්න හොඳ නෑ........

  • @chethanasanjeewani8588
    @chethanasanjeewani8588 ปีที่แล้ว +2

    Mn hithuwa amathaka wela kiyla apiwa

  • @RUsence
    @RUsence ปีที่แล้ว +1

    Thankyou akka❤️

  • @PushpaKumara-g4u
    @PushpaKumara-g4u ปีที่แล้ว +1

    Apo apiwa amathaka welada a sudu kathawa ikmanin dannako😊😂❤

  • @dilakshiranasinghe892
    @dilakshiranasinghe892 ปีที่แล้ว +1

    Don’t worry bol be happy anytime ok love you lot

  • @cl3dd
    @cl3dd 5 หลายเดือนก่อน

    කෙල්ලගෙ නිරුවත හැමෝටම බෙදපු එකා දිය රෙද්දට බනිනවා. විකාර 😾😾😾

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @himayasathsarani8566
    @himayasathsarani8566 ปีที่แล้ว +1

    Akke ada kathwa naddo 🥺

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shreemaligamage3431
    @shreemaligamage3431 ปีที่แล้ว +1

    Akane appa ganan gannepa natta pitin ali marenne

  • @pubghs4229
    @pubghs4229 ปีที่แล้ว +1

    Kathwe asawen kiyawenawe

  • @hasinichathurika2755
    @hasinichathurika2755 ปีที่แล้ว +1

    R🤭🤭🤭