nice video ayya. තනියෙන්ම lankaawe stocks ට්‍රේඩ් කරන හැටි ගැන මම කරලා ඇති ඒ ගැන දැනගන්න කැමැති කෙනෙක් innawa නම් ( btw, You should never invest money that you cannot afford to lose. )
Thanks for the reply and sorry for the delay but we are still missing a lot of things and I am not sure how much I will be 😊 great to job on the world 🗺 perfect 👌 thank you
Companies have assets. Just think you have Rs.1,000,000. If you divide that amount into 100,000 parts, there will be Rs.10 parts 100,000. Like that companies divide their total assets into several parts in order to raise funds for future projects, cash shortages etc. That kind of a segment or a part is known as a share. Only public listed companies (registered under the CSE) are entitled to sell shares to the public. The integrated market which has been created by the CBSL to sell and buy those shares is know as the share market. Primary market is the market which the shares are primarily sold by the companies to the brokers. Secondary market is the market in which the public buys and sells the shares within the stock market. This is the market where we can join with. This share market can also be divided into another 2 segments as bear market and bull market according to the speculation of the people. In bull market, people buy shares with the intention that the share price will grow in future which would come up with future benefits. In bear market the people sell share with the intention that the share price will move down by making a loss for them. Simple bull market people buy share from the bear market people. There are several types of shares as, Ordinary shares redeemable preference shares cumulative preference shares non- cumulative preference shares Participating preference shares convertible preference shares Out of all these, only the ordinary share holders will be considered as the owners of the companies and have the right to participate in AGM.
Much needed video. Thanks!
😍
ManiYa invest maniya
Ado uba mawath balanawada
@@liyanmalinda6519 😉😉😉😉😉
Maniya ❤️
මාත් හොයා හොයා හිටපු විස්තර ටිකක්.
නියමයි මලින්ද අයියේ.. පුලුවන් නම් කොටස් වෙළඳපොල ගැන පිළිවෙලින් වීඩියෝ වැඩසටහන් මාලාවක් කරන්න. ගොඩක් අයට දැන් වගේම අනාගතයේ දවසකදිත් එය වැදගත් වේවි. ❤️
Superb idea bro
good idea
ගොඩක් වටින අදහසක්
අනිවාරෙන්...
ඔව් අයියෙ පුලුවන් නම් ලොකු උදව්වක් ඒක
nice video ayya.
තනියෙන්ම lankaawe stocks ට්‍රේඩ් කරන හැටි ගැන මම කරලා ඇති ඒ ගැන දැනගන්න කැමැති කෙනෙක් innawa නම්
( btw, You should never invest money that you cannot afford to lose. )
how?
where?
Link eka dannooo
Mamath kamathi wadeta
math kemathi wedeta
කාලයක් තිස්සේ හිතේ තිබුන දෙයක්.දැන් හිතෙනවා කාලෙ හරි කියල පටන් ගන්න.thank you malinda aiya!
සුපිරි මලින්ද අයියේ.. ගොඩක් ඉන්ටරෙස්ටඩ් ටොපික් එකක්..
දැන් ආපහු එක දිගට වීඩියෝ දානවා.. සුපිරි🖤
ගොඩාක් ස්තුතියි වටිනා තොරතුරු ටිකක් video එක හරහාත් comment හරහාත් දැනගන්න පුළුවන් උනා. මමත් company එකක ආයෝජනය කරලා හිර උනා. සල්ලිත් නැහැ ලාභයත් නැහැ .
kamathinam msg ekaka danna oyata hoda broker kenek innawa dennam onama prashnekata udaw karannam.
Add me....0702793643
හොඳ මාතෘකාවක් මලින්ද.
පුළුවන් නම් CFD trading ගැනත් Spread betting, Social trading (eg. eToro) ගැනත්, video එකක් කරන්න.
මට හිතෙන්නෙ මේ ගැන දැනුම අඩු අය පටන් ගන්න ඕන Social trading වලින් කියලයි.
මේක නම් කතා කරල ඉවර කරන්න ටිකක් අමාරු topic 1ක්. මටත් අත්දැකීම් ටිකක් තියනවා. මේ කාලේ shares ගන්න හොඳ කාලයක් තමයි. අනිත් අය market 1 අතඇරලා දාල ඉන්න වෙලාවේ තමයි market 1ට enter වෙන්න හොඳම වෙලාව එක තමයි ඇත්තම කතාව.
mama aluth kenek me wedeta mata poddak kiyanda puluwanda hoda brocker kenek gena
@@acousticmusic6272 broker udama depend wenna epa bro. hondata technical analysis and fundamental analysis iganaganna. mage broker asha philps kiyala company 1k.
The Best Channel Of Sri Lanka.. Thank you Malinda
Gon harak athare me wage wedagath youtubers la inna ekath loku deyak
👏👏👏👏
මලින්ද අයියා කියන්නෙ හැමදාම අපිට හරි දෙ කියල දුන්න කෙනෙක්...
නොදන්න ගොඩක් දෙවල් ට්රෙක්ට්රැක් ශො එකෙන් හොයගන්නෙ හරියට නොදන්න දෙවල් අපි පුන්චි කාලෙ තාත්තා ගෙන් අහනව වගෙ..දැනුත් එහමම තමයි.....එක මං හිතට එකගවම කිවුවෙ...මලින්ද අයියට සුබපැතුම්...
Thanks for the clear explanation regarding share market brother.from today I am a new subscriber to ur channel..👌
Ithama watina wadak....anith investing gna video th danna...thnks malinda ayye
හුගක් පැහැදිලි පැහැදිලි කිරීමක්..නියමයි..👏
නියම video එකක්. හොඳ පැහැදිලි කිරීමක්. 👏👏👏 හැමෝටම හොඳ idea එකක් ගන්න පුළුවන් කොටස් වෙළඳපොල ගැන මේකෙන් 👍👍👍
Sir can you do a video for "why printing money more and more reduces the value of money and causes inflation..?"
පුලුවන් නම් හරි විදියට Paypal Account එකක් හදාගන්න විදිය ගැන Video එකක් කරන්න.
පිටරට ඉන්න කෙනෙකුට පුළුවන්ද ලංකාවේ කොටස් වෙළඳපෙළේ invest කරන්න ??
අපි හොද දැනුමක් ලබාගත්තා 👍
ආයතනයක Owner ගේ ඉදන් පහලම සේවකයා දාක්කා ඉන්න අයගේ පිලිවෙල හා ඒ අයගේ වගකීම් මොනාද කියලා විඩියෝ එකක් කරන්නකෝ අයියේ.
Good introduction and thanks, could you please have a video about forex trading as well
විදේශ ගතව ඉන්න කෙනෙක් කොහොමද ආයෝජනය කරන්නෙ plz. එ ගැන පිලිවෙලින් අදියරෙන් අදියර පැහැදිලි කිරීමක් කරන්නකො. පසු කලෙක මව්බිමට ස්තීර පදින්චියට එන්නයි අවශ්‍ය . Plz.
Company එකක Director Board එකට යන හැටි ගැනත් Video එකක් කරන්නකෝ
මේ video එක නියමයි.ගොඩක් වැදගත්
Thanks
10% stake ekak gaththoth director seat ekak labemawa oyata...
Video series එක්ක කරන්න අයියෙ මේ ගැන ...❤️❤️👌
Share market eka gana dana ganna mage channel ekath ekka ekathu wenna.
මමත් කොටස් වෙළද පොලේ මුදල් ආයෝජනය කරනවාඔබතුමා කියපු සියලුම දේවල් හරියටම හරි හරියටම දැනගෙන කරනවා නම් කවදාකවත් පාඩුවක් සිද්ධ වෙන්නේ නෑ ඒ වගේම ලොකු මුදලක් අවශ්‍ය වෙන්නෙත් නැහැ කොටස් වෙළඳපොළට ඇතුළු වන්න
Stock market eke ayojanay karanna puluwan awam gana kiyad aiye
Udau karana puluwanda matath
bro give ur contact number
0768210664
@@thiwamusic3646 ASAHANAYENDHA?
මල්ලින්ද අයියේ නියමටම කියලා දුන්නා තව කොටස් වශයෙන් කියලා දෙන්න පුලුවන් නම් වටිනවා❤️
නියමයි අයියෙ.
Please අයියෙ මුල ඉදන්ම වැඩේ කරන හැටි videos දාන්න පුලුවන්ද
Great explanation, well done!
ගොඩක් කල් ඉදන් හොයපු එකක්..tnx අයියා....පුළුවන් නම් අර digital screen එකෙන් කොටස් වල විස්තර බලන විදිය ගැනත් video එකක් කරන්නකෝ
Mama e gana video ekak dala athi mage channel eke. Eka balanna.
keshsan hareshu channel eke videos balanna....
නියමයි මලින්ද අයියා දැන් දිගටම වැඩේට බැහැල වගේ.
Cryptocurrency දැන් තත්වය ගැන video එකක් කරන්න
E topic ekatanam math kamathi...!
Crypto is desth
Perfect broh.. clearly explain everything ❤
crypto trading කරනකොටත් අපි technical analysis භාවිතා කරනවා..
yes
Tnx අයියේ මාත් විස්තර හොය හොය හිටියේ තව විස්තර ටිකක් එක්ක අලුත් වීඩියෝ එකක් දාන්න පුලුවන් නම් හුඟක් වටිනවා අයියේ
වටින වීඩියෝ එකක් අයියේ..💵📈📊📉👍
Aiye,mula idan account ekak hadan, kotas aragena,profit ganna thanata enaknma vedio ekak dannako...brokr cmpny ekak set karaganne kohomada kiyalath???
Great Presentation 👍Thank you very much
ආයෝජනයට ප්රතිලාභ ලැබෙන්න අවම කොච්චර කල් යනවද??
Useful & Good Video .. Thanks....
Niyamai ayye. Habai oyage speaking speed eka chuttak slow karanna puluwan nam thawath hondai. Wegayen katha karanakota therum ganna amaru nisa playback speed eka adu karala oyage videos balanne.
Thanqq mn meken godak dewal igena gatta.❤️❤️
මේ ගැන වීඩියෝ series එකක්ම කරන්න අයියේ ❤️
patta
@@kavindusathsara6443 hoda adahasak
keshsan hareshu channel eke videos balanna....
Apita puluwanda stock market eke kotas gedara idanma miladignna?smart phone ekakin wage.internet eken stock market eke kotas miladignna kramayak,ganudenu karnna kramayak thiyanawada?
godak watina adahas tikak. thank you very much
වටිනවා ගොඩක් එය විඩියො එකනම් දැනුවත් කලාට ස්තුතියි තෙරැවන් සරනයි
Wena rataka investment karanne kohomada # malinda sir amarica.europe .🤛 pattama channel ekak meka 😇
wena ratawal wala Invest karanna gehella amaruwe watenne nathuwa CSE Investment gana hodhata egenagena CSE invest walen sarthaka weyan.
Need more information. Good video. Thank you
පිටරටක share market එකක ඉන්වෙස්ට් කරන්නේ කෝමද? ලංකාවේ කරනවට වඩා ලාබයක් උපයන්න පුලුවන්ද?
හැමදාම වගේ අදත් හැමෝටම වැදගත් Video එකක්, ස්තූති මල්න්ද අයියෙ. පොඩි දෙයක් කියන්න අමතක වෙලා. CSE එකෙන් උපයන මුදල් මත කිසිදු බදු මුදලක් අය කරන්නැ.
ඒක මට හරියටම විශ්වාස නැති නිසා කිව්වෙ නෑ. සියලුම ආදායම් බද්දෙන් නිදහස් ද, එහෙම නැත්තං ලාභාංශ වලට විතරද?
@@TechTrackShow labansha matha 10% radawa ganime baddak gahanawa
Patan Gaddi Mulin Kiyak Danna Onida??
Very good n very interesting. Thanks
Malinda ayye, Income tax gana video ekak one ( online earn karana ayata ehema kohomada balapane, maseta-auruddata kiyak wage awothda, etc)
අයියෙ investing ගැන video series එකක් කරන්නකො
Cryptocurrency ගැන වීඩියෝ එකක් කරන්න
Niyamai aiye video eka.alutenma kohomada kotaswelada pole kotas miladi ganna video ekak karannako.
Super👍
Step by step kathakaru...
සුපිරි❤️❤️❤️
මලින්ද අයියේ👌
දැනගත්ත එක ගොඩක් වටිනව 🙏🙏
Patta
very clear explanation bro, tnk u vry much
thank you very much for these information
godak kal thisse hoyapu video ekak. thanx
Broker company එකක් ඕනමද මේ වැඩේට?
පිටරටක ඉදන් ආයෝජනය කරන්නෙ කොහොමද
කොහොමත් සැලකියයුතු ලාභයක් හම්බෙන්න නම් අඩුම ගානෙ රුපියල් ලක්ෂයකවත් shares ගන්න ඕනෙ. එක පාරටම ලාභ ලබන්න බෑ. මං වැඩේ පටන් ගත්තෙත් රු.5000කින්.
Video 1 nm superb malinda aiye.✌️❤️
More details about brokers plz???
Kohomda dan tatwe bn?
Broker company gana kiyanako
Kohenda details gaththa thaniyamada Wade Kara na gaththa naththam kagen Hari ahagaththada poddak wistara kiyanawada
Mage channel eke stock market eka gana witharai mama videos danne. Mula idan videos tika balanna.
Ela... 👍👍 Lankawe tina hoda broker company monawada??
යන්ඩ පුලුවන් තැනක broker කෙනෙක් නැත්තන් මොකක්ද කරන්නේ? ලගපාත කවුරුත් නැ
Online ඔක්කොම කරගන්ඩ පුලුවන් වෙයිද ???
Malinda ayye lankawen pita inna kenekta kohomada karanna puluwan?
Thank you verymuch brother! හුගාක් දේවල් ඉගෙනගත්තා
“XM Global limited company “ kiyana broker company eka hodai da natham oyata recommend karanna puluwanda wena ekak. Thanks in advance bro
මංනං මෙලේ දෙයක් දන්නේ නෑ අදයි දැනගත්තේ මෙහෙම හරි
අයියේ stock market එක ගැන තව vedio කරන්න.🙂👍
Thanks for the reply and sorry for the delay but we are still missing a lot of things and I am not sure how much I will be 😊 great to job on the world 🗺 perfect 👌 thank you
Thank you very malinda bro 💯🔥💯
Tnx brother for your advice ❤
Very important explanation sir
very informative! well done!
International stock market eke invest krnn barida 🤔
🔥🔥🔥🔥🔥බලන් හිටපු වීඩියෝ එකක්
ගොඩක් වැදගත් video එකක්. මෙවගෙ videos කරන එක ගොඩක් හොද වැඩක්
Bro oya vithrai usefull video ekk kle .👍
broker company ekk daa ganna eka thami laabham wede....kawuru aayojanaya kalath commission 1 aniwaa hamba wenawa!!!
අනේ තේරෙන්නෑ එච්චර science වල ඉන්න අයට poddak තේරුම් ගන්න අමාරුයි හැබැයි අයියට නම් ඕන field එකක් පුළුවන් නේ නියමයි 👏👏👏
Companies have assets. Just think you have Rs.1,000,000. If you divide that amount into 100,000 parts, there will be Rs.10 parts 100,000. Like that companies divide their total assets into several parts in order to raise funds for future projects, cash shortages etc. That kind of a segment or a part is known as a share. Only public listed companies (registered under the CSE) are entitled to sell shares to the public. The integrated market which has been created by the CBSL to sell and buy those shares is know as the share market.
Primary market is the market which the shares are primarily sold by the companies to the brokers. Secondary market is the market in which the public buys and sells the shares within the stock market. This is the market where we can join with.
This share market can also be divided into another 2 segments as bear market and bull market according to the speculation of the people.
In bull market, people buy shares with the intention that the share price will grow in future which would come up with future benefits.
In bear market the people sell share with the intention that the share price will move down by making a loss for them.
Simple bull market people buy share from the bear market people.
There are several types of shares as,
Ordinary shares
redeemable preference shares
cumulative preference shares
non- cumulative preference shares
Participating preference shares
convertible preference shares
Out of all these, only the ordinary share holders will be considered as the owners of the companies and have the right to participate in AGM.
Well explained 😎😎
I m a university studet so can I invest in the stock market ?
Yes. Only eligibility is that, you have to be 18 years old
Thank you for posting this ❤️
රුපියල් 5000 කින් වගේ පටන් ගන්න පුලුවන්ද නැත්තම් අවම ගාස්තුව කීයද අරම්භ කර හැකි
International stock market eke trade krna widiha video ekk krnna plzz
Kotas weladapola eigena ganna couse tiyanwada.🤔
කාලයක් හොයපු ඒත් හොයා ගන්න බැරි උන කරුනු ගොඩාක් ඉගෙන ගත්තා
Sir me gana
oyagen ඉගෙනගන්න පුළුවන් da?
Nathnm kaagenda me gana ඉගෙන ගන්නේ ?
IQ Option
Forex trading ගැනත් වීඩියො එකක් දාගන්නකෝ ඉක්මණට
ela
විදේශිකයන්ට ලංකාවෙ මාකට් එකේ invest කරන්න පුලුවන්ද
Finance Field එකේ ඉන්වෙස්ට් කරන හැටි දැනගන්න ඕන මලින්ද අයියෙ!
Is there an average minimum amount to invest?
ආශාව තිබුනට කරන්නෙ කොහොම ද කියල හරියට අයිඩියා එකක් තිබුනෙ නැ ...ලගදිම අත තියනව ශෙයා මාකට් එකට😍🖤
Vade patan gaththada?
niyamai malli ...godak moleta da gatta....pin
අයියෙ bonds ගැනත් වීඩියෝ එකක් කරන්නකො
Ha malli 😂
@@KanchuKa ගෑනු බාගෙ
Please tell me best stock broker for beginner
coop audited report minus kiyala yaluwek kiwwa aththada.
Malinda ayye foreign markets wala invest krn eka gana idea ekak dennako
Thank you for the great and valuable video. Could you please make a video about "Forex" ?