How To Invest Money In Stock Market?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Join Our Community: / techtrackshow
    Correction:
    1:52 දි මම කියන්නෙ Divident (ඩිවිඩන්ට්) කියල. ඒත් නිවැරදි උච්චාරනය Dividend (ඩිවිඩන්ඩ්), ඒ කියන්නෙ ලාභාංශ.
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    plus.google.com...
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow
    plus.google.com...

ความคิดเห็น • 646

  • @ManiYaOfficial
    @ManiYaOfficial 5 ปีที่แล้ว +284

    Much needed video. Thanks!

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +20

      😍

    • @liyanmalinda6519
      @liyanmalinda6519 5 ปีที่แล้ว +3

      ManiYa invest maniya

    • @maYiYa
      @maYiYa 4 ปีที่แล้ว

      Ado uba mawath balanawada

    • @maYiYa
      @maYiYa 4 ปีที่แล้ว

      @@liyanmalinda6519 😉😉😉😉😉

    • @pubudulakshan7484
      @pubudulakshan7484 4 ปีที่แล้ว

      Maniya ❤️

  • @d.s.arunananayakkara7770
    @d.s.arunananayakkara7770 5 ปีที่แล้ว +5

    වටින වීඩියෝ එකක් අයියේ..💵📈📊📉👍

  • @ceylonlife
    @ceylonlife 5 ปีที่แล้ว +137

    මාත් හොයා හොයා හිටපු විස්තර ටිකක්.

  • @ravinduyasas9183
    @ravinduyasas9183 5 ปีที่แล้ว +16

    කාලයක් තිස්සේ හිත‌ේ තිබුන ‌ද‌ෙයක්.දැන් හිතෙනවා කාලෙ හරි කියල පටන් ගන්න.thank you malinda aiya!

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 5 ปีที่แล้ว +314

    නියමයි මලින්ද අයියේ.. පුලුවන් නම් කොටස් වෙළඳපොල ගැන පිළිවෙලින් වීඩියෝ වැඩසටහන් මාලාවක් කරන්න. ගොඩක් අයට දැන් වගේම අනාගතයේ දවසකදිත් එය වැදගත් වේවි. ❤️

  • @myHubLK
    @myHubLK 5 ปีที่แล้ว +203

    nice video ayya.
    තනියෙන්ම lankaawe stocks ට්‍රේඩ් කරන හැටි ගැන මම කරලා ඇති ඒ ගැන දැනගන්න කැමැති කෙනෙක් innawa නම්
    ( btw, You should never invest money that you cannot afford to lose. )

  • @gihanarambawela5637
    @gihanarambawela5637 5 ปีที่แล้ว +36

    Gon harak athare me wage wedagath youtubers la inna ekath loku deyak

  • @lasanthaarachchige5360
    @lasanthaarachchige5360 5 ปีที่แล้ว +13

    හොඳ මාතෘකාවක් මලින්ද.
    පුළුවන් නම් CFD trading ගැනත් Spread betting, Social trading (eg. eToro) ගැනත්, video එකක් කරන්න.
    මට හිතෙන්නෙ මේ ගැන දැනුම අඩු අය පටන් ගන්න ඕන Social trading වලින් කියලයි.

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +1

    රු.1000 කොටස් ගන්න පුලුවන් ද

  • @devindamilidu2077
    @devindamilidu2077 5 ปีที่แล้ว +3

    විදේශ ගතව ඉන්න කෙනෙක් කොහොමද ආයෝජනය කරන්නෙ plz. එ ගැන පිලිවෙලින් අදියරෙන් අදියර පැහැදිලි කිරීමක් කරන්නකො. පසු කලෙක මව්බිමට ස්තීර පදින්චියට එන්නයි අවශ්‍ය . Plz.

  • @tharindudhananjaya1244
    @tharindudhananjaya1244 5 ปีที่แล้ว +9

    ‌පුලුවන් නම් හරි විදියට Paypal Account එකක් හදාගන්න විදිය ගැන Video එකක් කරන්න.

  • @shanukasahan5450
    @shanukasahan5450 5 ปีที่แล้ว +33

    සුපිරි මලින්ද අයියේ.. ගොඩක් ඉන්ටරෙස්ටඩ් ටොපික් එකක්..
    දැන් ආපහු එක දිගට වීඩියෝ දානවා.. සුපිරි🖤

  • @globetrotter_ceylon
    @globetrotter_ceylon 5 ปีที่แล้ว +4

    නියමයි අයියෙ.
    Please අයියෙ මුල ඉදන්ම වැඩේ කරන හැටි videos දාන්න පුලුවන්ද

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 5 ปีที่แล้ว +6

    මේක නම් කතා කරල ඉවර කරන්න ටිකක් අමාරු topic 1ක්. මටත් අත්දැකීම් ටිකක් තියනවා. මේ කාලේ shares ගන්න හොඳ කාලයක් තමයි. අනිත් අය market 1 අතඇරලා දාල ඉන්න වෙලාවේ තමයි market 1ට enter වෙන්න හොඳම වෙලාව එක තමයි ඇත්තම කතාව.

    • @acousticmusic6272
      @acousticmusic6272 5 ปีที่แล้ว

      mama aluth kenek me wedeta mata poddak kiyanda puluwanda hoda brocker kenek gena

    • @SasikaWijayathilaka
      @SasikaWijayathilaka 5 ปีที่แล้ว

      @@acousticmusic6272 broker udama depend wenna epa bro. hondata technical analysis and fundamental analysis iganaganna. mage broker asha philps kiyala company 1k.

  • @maricute5448
    @maricute5448 5 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි වටිනා තොරතුරු ටිකක් video එක හරහාත් comment හරහාත් දැනගන්න පුළුවන් උනා. මමත් company එකක ආයෝජනය කරලා හිර උනා. සල්ලිත් නැහැ ලාභයත් නැහැ .

    • @Uresh_Ruchika
      @Uresh_Ruchika 4 ปีที่แล้ว

      kamathinam msg ekaka danna oyata hoda broker kenek innawa dennam onama prashnekata udaw karannam.

    • @manojdilanka8046
      @manojdilanka8046 4 ปีที่แล้ว

      Add me....0702793643

  • @artlk
    @artlk 5 ปีที่แล้ว +1

    ආයතනයක Owner ගේ ඉදන් පහලම සේවකයා දාක්කා ඉන්න අයගේ පිලිවෙල හා ඒ අයගේ වගකීම් මොනාද කියලා විඩියෝ එකක් කරන්නකෝ අයියේ.

  • @SandalinduPamith
    @SandalinduPamith 2 ปีที่แล้ว +2

    අයියෙ bonds ගැනත් වීඩියෝ එකක් කරන්නකො

    • @KanchuKa
      @KanchuKa ปีที่แล้ว +1

      Ha malli 😂

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว

      @@KanchuKa ගෑනු බාගෙ

  • @isurusandaruwan4516
    @isurusandaruwan4516 4 ปีที่แล้ว +1

    රුපියල් 5000 කින් වගේ පටන් ගන්න පුලුවන්ද නැත්තම් අවම ගාස්තුව කීයද අරම්භ කර හැකි

  • @nimanthamadusara9604
    @nimanthamadusara9604 3 ปีที่แล้ว +1

    කොටස් වෙලදපලේ ආයෝජනය කරන කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 ปีที่แล้ว +4

    මංනං මෙලේ දෙයක් දන්නේ නෑ අදයි දැනගත්තේ මෙහෙම හරි

  • @shyamaniliyanage4481
    @shyamaniliyanage4481 ปีที่แล้ว

    Broker company එකක් ඕනමද මේ වැඩේට?

  • @ImGoodProgrammer
    @ImGoodProgrammer 4 ปีที่แล้ว +2

    අයියේ stock market එක ගැන තව vedio කරන්න.🙂👍

  • @upethadeshapriya7447
    @upethadeshapriya7447 5 ปีที่แล้ว +6

    Aiye,mula idan account ekak hadan, kotas aragena,profit ganna thanata enaknma vedio ekak dannako...brokr cmpny ekak set karaganne kohomada kiyalath???

  • @globetrotter_ceylon
    @globetrotter_ceylon 5 ปีที่แล้ว +2

    හොඳ බ්‍රොකර් companies මොනවද අයියෙ

  • @ceyloninvestor722
    @ceyloninvestor722 5 ปีที่แล้ว +7

    crypto trading කරනකොටත් අපි technical analysis භාවිතා කරනවා..

  • @nadeeshanmadushanka2681
    @nadeeshanmadushanka2681 5 ปีที่แล้ว +8

    Video series එක්ක කරන්න අයියෙ මේ ගැන ...❤️❤️👌

    • @SharesLK
      @SharesLK 5 ปีที่แล้ว

      Share market eka gana dana ganna mage channel ekath ekka ekathu wenna.

  • @janinduindusara5983
    @janinduindusara5983 5 ปีที่แล้ว +3

    අයියෙ investing ගැන video series එකක් කරන්නකො

  • @ishankavlogs1185
    @ishankavlogs1185 5 ปีที่แล้ว +1

    පිටරට ඉන්න කෙනෙකුට පුළුවන්ද ලංකාවේ කොටස් වෙළඳපෙළේ invest කරන්න ??

  • @zeusproductions8382
    @zeusproductions8382 5 ปีที่แล้ว +6

    IQ Option
    Forex trading ගැනත් වීඩියො එකක් දාගන්නකෝ ඉක්මණට

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 5 ปีที่แล้ว +2

    විදේශිකයන්ට ලංකාවෙ මාකට් එකේ invest කරන්න පුලුවන්ද

  • @isurumadusanka3812
    @isurumadusanka3812 5 ปีที่แล้ว +2

    පිටරටක ඉදන් ආයෝජනය කරන්නෙ කොහොමද

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 5 ปีที่แล้ว +4

    නියම video එකක්. හොඳ පැහැදිලි කිරීමක්. 👏👏👏 හැමෝටම හොඳ idea එකක් ගන්න පුළුවන් කොටස් වෙළඳපොල ගැන මේකෙන් 👍👍👍

  • @praveendealwis3359
    @praveendealwis3359 4 ปีที่แล้ว

    Aiye, mata aiya ekka chuttak katha karanna puluwanda.mata tikak shares gana dana ganna ona aiye.plz

  • @thimiragunarathna9904
    @thimiragunarathna9904 5 ปีที่แล้ว +9

    අපි හොද දැනුමක් ලබාගත්තා 👍

  • @supunharshana9877
    @supunharshana9877 5 ปีที่แล้ว +5

    malinda aiye puluwan nam hoda business plan ekak hadanna kiyala dennako.

  • @salindapriyankara7634
    @salindapriyankara7634 5 ปีที่แล้ว +4

    නියමයි මලින්ද අයියා දැන් දිගටම වැඩේට බැහැල වගේ.

  • @chamodhonline
    @chamodhonline 5 ปีที่แล้ว +2

    Cryptocurrency ගැන වීඩියෝ එකක් කරන්න

  • @youandme1823
    @youandme1823 5 ปีที่แล้ว +12

    The Best Channel Of Sri Lanka.. Thank you Malinda

  • @udeninawarathna6331
    @udeninawarathna6331 3 ปีที่แล้ว +2

    Online karann puluvan hoda app ekac kiyann puluvan da

  • @ayanthadilshan8417
    @ayanthadilshan8417 5 ปีที่แล้ว +2

    Forex ගැනත් video ඒකක් දාන්නකෝ ඉක්මනට .

  • @sulakshanamunasinghe4255
    @sulakshanamunasinghe4255 3 ปีที่แล้ว +2

    Thanqq mn meken godak dewal igena gatta.❤️❤️

  • @lahirugunawardhana7913
    @lahirugunawardhana7913 5 ปีที่แล้ว +6

    අපිට බ්‍රෝකර් කෙනෙක් නැතිව කෙලින්ම ඉන්වෙස්ට් කරන්න බැරිද?

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว

      එහෙම බෑ. මේ syatem එක හදල තියෙන්නෙ පරිපාලනය ලේසි වෙන්න..

  • @RavinduRashan
    @RavinduRashan 5 ปีที่แล้ว +6

    Puluwnnm cryptocurrency genath thw video ekk krnna aiye. 👆 👆👍👍

  • @Top5Facts2018
    @Top5Facts2018 5 ปีที่แล้ว +5

    Ithama watina wadak....anith investing gna video th danna...thnks malinda ayye

  • @emmanuwellahirumadu7193
    @emmanuwellahirumadu7193 5 ปีที่แล้ว +11

    Cryptocurrency දැන් තත්වය ගැන video එකක් කරන්න

    • @bhanuka.
      @bhanuka. 5 ปีที่แล้ว +3

      E topic ekatanam math kamathi...!

    • @rooroony274
      @rooroony274 5 ปีที่แล้ว

      Crypto is desth

  • @cperera5055
    @cperera5055 5 ปีที่แล้ว +1

    ආයෝජනයට ප්‍රතිලාභ ලැබෙන්න අවම කොච්චර කල් යනවද??

  • @Aadhi207
    @Aadhi207 5 ปีที่แล้ว +3

    මල්ලින්ද අයියේ නියමටම කියලා දුන්නා තව කොටස් වශයෙන් කියලා දෙන්න පුලුවන් නම් වටිනවා❤️

  • @pasindudesilva9886
    @pasindudesilva9886 5 ปีที่แล้ว +1

    Computer science degree එක ගත්‍තොත්,මෘදුකාංග ඉන්ජිනේරුවෙක් වෙන්න පුලුවන්ද?
    Al වලට chemistry කරොත් software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?

    • @lingoglobe196
      @lingoglobe196 5 ปีที่แล้ว

      ප්‍රශ්න දෙකටම උත්තරේ -> "පුලුවන්".

  • @ModCraze
    @ModCraze 3 ปีที่แล้ว

    රජයේ සුරෙකුම්පත් වල ආයෝජනය කරන සීන් එකේ වීඩියෝ එකක් දාන්න බෑ ද

  • @dilandinesh3258
    @dilandinesh3258 5 ปีที่แล้ว +2

    Aiye ape amma කාලෙකට kalin share market eke salli wagayak dala..dn ekata wechcha deyak ne..eka gena dena ganna widiyak nedda

  • @hettiarachchi4783
    @hettiarachchi4783 5 ปีที่แล้ว +1

    වටිනවා ගොඩක් එය විඩියො එකනම් දැනුවත් කලාට ස්තුතියි තෙරැවන් සරනයි

  • @ireshravishanka748
    @ireshravishanka748 5 ปีที่แล้ว +8

    Useful & Good Video .. Thanks....

  • @nilakshanaprashansudusingh3513
    @nilakshanaprashansudusingh3513 4 ปีที่แล้ว +3

    Aiye aduma sher ekak kiyk vithara venawad aiye

  • @ruchiraalahakoon3912
    @ruchiraalahakoon3912 5 ปีที่แล้ว +2

    හොද බොකර් කම්පැනියක් ගැන විස්තරක් දෙන්න please

    • @rohanwijetunge4093
      @rohanwijetunge4093 5 ปีที่แล้ว

      පුලුවන් Try කරලා බලන්න Copreus PVT LTD WTC එකේ... මේ නම්බර් එකෙන් කතා කරන්න... 011 7 430 612

  • @nethminajeewaka8776
    @nethminajeewaka8776 4 ปีที่แล้ว

    පිටරටක share market එකක ඉන්වෙස්ට් කරන්නේ කෝමද? ලංකාවේ කරනවට වඩා ලාබයක් උපයන්න පුලුවන්ද?

  • @GeekBroSLV
    @GeekBroSLV 5 ปีที่แล้ว +2

    Good Video

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana4857 5 ปีที่แล้ว +1

    Finance Field එකේ ඉන්වෙස්ට් කරන හැටි දැනගන්න ඕන මලින්ද අයියෙ!

  • @orionsandaru1386
    @orionsandaru1386 5 ปีที่แล้ว +4

    🔥🔥🔥🔥🔥බලන් හිටපු වීඩියෝ එකක්

  • @RushDeZil
    @RushDeZil 5 ปีที่แล้ว +5

    Shar වටිනාකම අඩු වෙනකොට ඒකෙ ඉල්ලුමත් අඩු වෙනව නේද? එතකොට පාඩු ලබන කොටස් ගන්න අය ඉඩීවිද?

    • @tharindurewatha3860
      @tharindurewatha3860 5 ปีที่แล้ว +2

      It is value investing as I remembered.Warren buffet is a Value investor and he is the third most richest person in the world.

    • @Top5Facts2018
      @Top5Facts2018 5 ปีที่แล้ว +1

      Apooo innwaa

    • @SharesLK
      @SharesLK 5 ปีที่แล้ว +1

      Share ekakata illuma adu weddi kattiya adu milata share eka wikunanawa. Ethakota thama share eke market price eka adu wenne.

  • @buddhikadesilva222
    @buddhikadesilva222 4 ปีที่แล้ว +5

    Good introduction and thanks, could you please have a video about forex trading as well

  • @rienziedesilva1468
    @rienziedesilva1468 5 ปีที่แล้ว +6

    ඔයා මේ video එක කරේ මුල ඉදලා පටන් ගන්න කෙනෙක්ටනම් ඔයාගේ උත්සාහය අසාර්ථකයි. මටනම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ. සාමාන්‍ය හරි දැනුමක් තියෙන කෙනෙක්ටනම් හොදයි.

  • @fotiniierodiakonou9373
    @fotiniierodiakonou9373 5 ปีที่แล้ว +3

    Thanks for the reply and sorry for the delay but we are still missing a lot of things and I am not sure how much I will be 😊 great to job on the world 🗺 perfect 👌 thank you

  • @pasindumadushan8651
    @pasindumadushan8651 2 ปีที่แล้ว +1

    18ට වෙඩි වෙන්න ඔනෙද මෙක පටන් ගන්න

  • @achirakethaka6940
    @achirakethaka6940 5 ปีที่แล้ว +3

    හුගක් පැහැදිලි පැහැදිලි කිරීමක්..නියමයි..👏

  • @Pwpubudu1
    @Pwpubudu1 4 ปีที่แล้ว +5

    Sir can you do a video for "why printing money more and more reduces the value of money and causes inflation..?"

  • @tharindugamlath6425
    @tharindugamlath6425 5 ปีที่แล้ว +41

    මේ ගැන වීඩියෝ series එකක්ම කරන්න අයියේ ❤️

  • @pradeepkumara6984
    @pradeepkumara6984 5 ปีที่แล้ว +2

    broker company ekk daa ganna eka thami laabham wede....kawuru aayojanaya kalath commission 1 aniwaa hamba wenawa!!!

  • @jeromedevisser8989
    @jeromedevisser8989 5 ปีที่แล้ว +5

    Bro oya vithrai usefull video ekk kle .👍

  • @anushkakarunathilaka4485
    @anushkakarunathilaka4485 5 ปีที่แล้ว +11

    ගොඩක් කල් ඉදන් හොයපු එකක්..tnx අයියා....පුළුවන් නම් අර digital screen එකෙන් කොටස් වල විස්තර බලන විදිය ගැනත් video එකක් කරන්නකෝ

    • @SharesLK
      @SharesLK 5 ปีที่แล้ว +2

      Mama e gana video ekak dala athi mage channel eke. Eka balanna.

    • @allinone-on5xo
      @allinone-on5xo 5 ปีที่แล้ว

      keshsan hareshu channel eke videos balanna....

  • @sljoker3999
    @sljoker3999 5 ปีที่แล้ว +2

    Malinda ayye lankawen pita inna kenekta kohomada karanna puluwan?

  • @ramidukaluwalage2823
    @ramidukaluwalage2823 3 ปีที่แล้ว

    Mata oyage numbereka denna puluwanda.mata kotas velada pola gena visthara tikak ahaganna

  • @madhukafernando7971
    @madhukafernando7971 ปีที่แล้ว

    coop audited report minus kiyala yaluwek kiwwa aththada.

  • @dilruk6853
    @dilruk6853 4 ปีที่แล้ว +3

    Wena rataka investment karanne kohomada # malinda sir amarica.europe .🤛 pattama channel ekak meka 😇

    • @lakithpathirana3913
      @lakithpathirana3913 3 ปีที่แล้ว

      wena ratawal wala Invest karanna gehella amaruwe watenne nathuwa CSE Investment gana hodhata egenagena CSE invest walen sarthaka weyan.

  • @honeyijf5330
    @honeyijf5330 4 ปีที่แล้ว +1

    අපි මිලදි ගන්න කොටස් වලට අපිට ආදායමක් ලැබෙන්නේ ඒ කොටස් තවත් කෙනෙකුට විකුනුවාමද නැත්නම් මාසයකට සැරයක් ද ?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      විකුනුවම හරි සමාගම ලාභාංශ බෙදනකොට

    • @honeyijf5330
      @honeyijf5330 4 ปีที่แล้ว

      ස්තුතියි අයියේ 🤗

  • @upulindrajith4373
    @upulindrajith4373 4 ปีที่แล้ว

    කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරන පිළිවෙල ගැන.video ekk දානවද

  • @gtnewslanka3425
    @gtnewslanka3425 3 ปีที่แล้ว

    කොටස් වෙළෙදපොළ inna pvt kalaganne kohomada

  • @dileshdkoggala2458
    @dileshdkoggala2458 5 ปีที่แล้ว +3

    හොඳ video එකක්.ඒත් මම දන්න තරමින් නම් රුපියල් 1000 වුනත් ආයෝජනය පටන් ගන්න පුලුවන්.

  • @leedsusa1203
    @leedsusa1203 5 ปีที่แล้ว +9

    Great explanation, well done!

  • @kithsiriperera2086
    @kithsiriperera2086 5 ปีที่แล้ว +1

    niyamai malli ...godak moleta da gatta....pin

  • @ranjandias8747
    @ranjandias8747 4 ปีที่แล้ว

    Stop lost එකක් ඇති උනොත් අපි ආයොජනය කරපු Ex R 100000,අපිට නැවතත් ලැබෙනවා ද,අපි ආයොජනය කරපු මුදලේ කොටස් ලැබෙන්නේ අවුරුද්ද දකට සැරයක්ද,මලින්ද අයියා .... බොහොම ස්තුති ඔයාට,

  • @dasunhasaa8055
    @dasunhasaa8055 4 ปีที่แล้ว

    Sir me gana
    oyagen ඉගෙනගන්න පුළුවන් da?
    Nathnm kaagenda me gana ඉගෙන ගන්නේ ?

  • @stuffstudio_
    @stuffstudio_ 4 ปีที่แล้ว

    යන්ඩ පුලුවන් තැනක broker කෙනෙක් නැත්තන් මොකක්ද කරන්නේ? ලගපාත කවුරුත් නැ
    Online ඔක්කොම කරගන්ඩ පුලුවන් වෙයිද ???

  • @dhonjhon2320
    @dhonjhon2320 5 ปีที่แล้ว

    අයියේ ඔයා researcher app එකෙන් මොන වීඩියෝ වලටද තොරතුරු හොයාගත්තේ.ඒකේ search කරාට එන්නේ නෑ

  • @kushanakila365
    @kushanakila365 5 ปีที่แล้ว

    ලංකාවෙන් පිට ඉන්න කෙනෙකුට උනත් ලංකාවෙ ස්ටොක් මාකට් එකෙන් ශෙයාස් ගන්න පුලුවන්ද අයියෙ?? එහෙම ගන්න පුලුවන් නම් කොහොමද බ්‍රෝකර් කම්පැනි එකක් හොයාගන්නෙ??

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว

      ලංකාවෙ පුරවැසියන්ට සාමාන්‍ය විදිහට කරන්න පුලුවන්. ඒත් මුලින්ම account එක හදා ගන්න ලංකාවෙ ඉන්න වෙයි..

  • @LankaBytes
    @LankaBytes 5 ปีที่แล้ว +1

    Company එකක Director Board එකට යන හැටි ගැනත් Video එකක් කරන්නකෝ
    මේ video එක නියමයි.ගොඩක් වැදගත්
    Thanks

    • @yasiru101
      @yasiru101 5 ปีที่แล้ว +1

      10% stake ekak gaththoth director seat ekak labemawa oyata...

  • @mcqmaster152
    @mcqmaster152 5 ปีที่แล้ว +2

    මේ වගේ videos තව ඕනි..

  • @sachithdesilva1325
    @sachithdesilva1325 5 ปีที่แล้ว +10

    පිට රට ඉන්න කෙනෙක්ට මේක කරන්ම බැරිද?? බ්‍රෝකර් කෙනෙක් හොයාගන්නේ කොහොමද.

    • @Uresh_Ruchika
      @Uresh_Ruchika 4 ปีที่แล้ว +1

      karanna puluwan.oya kamathida join wenna msg ekak danna hoda broker kenek dennam onama prashnekata udaw karannm

    • @sachithdesilva1325
      @sachithdesilva1325 4 ปีที่แล้ว

      @@Uresh_Ruchika OU machan kamati. Kohomadanoyawa contact kara ganne..

    • @Uresh_Ruchika
      @Uresh_Ruchika 4 ปีที่แล้ว

      @@sachithdesilva1325 uresh ruchika fb msg ekak danna

  • @rachinter
    @rachinter 3 ปีที่แล้ว +1

    Thank you very malinda bro 💯🔥💯

  • @maheshkumara112
    @maheshkumara112 4 ปีที่แล้ว

    Aiye lankawe purawasi bawaya mata na mama rata inne ewani kattiyata rata idanma lankawe salli hamba karanna puluwanda e wagema e sadahatama nitimaya dewal ganat rata inna apita kiyanna

  • @aravindapatabandi1245
    @aravindapatabandi1245 5 ปีที่แล้ว +3

    Unit trust fund eka gana video ekak krmu?

  • @proudofsrilanka2669
    @proudofsrilanka2669 3 ปีที่แล้ว

    Restaurant පටන් අරන් කරගෙන යන්න උපදෙස් දෙන්නකෝ

  • @dinushkadananjaya5821
    @dinushkadananjaya5821 3 ปีที่แล้ว

    Tnx අයියේ මාත් විස්තර හොය හොය හිටියේ තව විස්තර ටිකක් එක්ක අලුත් වීඩියෝ එකක් දාන්න පුලුවන් නම් හුඟක් වටිනවා අයියේ

  • @dulakshasankalpana259
    @dulakshasankalpana259 4 ปีที่แล้ว

    බොකර් කෙනෙක් හොයා ගන්නේ කොහොමද එවගෙම පොඩි ගනකින් කරන්න පුලුවන්ද

  • @senurachamuth
    @senurachamuth 5 ปีที่แล้ว +1

    Normally minimum amount eka kiyada invest karanna puluwan danna ekkenek innawanam kiyannako

  • @chamithmaduranga2792
    @chamithmaduranga2792 5 ปีที่แล้ว +19

    වයාපාරයක් පටන් ගන්න හැටි කියන්නකෝ

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 2 ปีที่แล้ว +1

      Simplebook kiyala youtube channel ekak thiyanawa. Aka balanna

  • @UshanDevindatopsybur
    @UshanDevindatopsybur 5 ปีที่แล้ว +1

    කාලයක් හොයපු ඒත් හොයා ගන්න බැරි උන කරුනු ගොඩාක් ඉගෙන ගත්තා

  • @malanmail
    @malanmail 4 ปีที่แล้ว

    අලුත් vedio danne nedda iss එකට space x ekai නසා ekai යවපු එක gena

  • @lahirumaduranga9126
    @lahirumaduranga9126 4 ปีที่แล้ว

    අපිට මුදල් ආයෝජනයෙන් කොටස් ගත්තට පස්සෙ කොච්චර කල් යනවද කොටස් විකුනන්න ... ලාබයක් ලබාගන්න

  • @vizalmendiz1568
    @vizalmendiz1568 5 ปีที่แล้ว +15

    මලින්ද අයියා කියන්නෙ හැමදාම අපිට හරි දෙ කියල දුන්න කෙනෙක්...
    නොදන්න ගොඩක් දෙවල් ට්‍රෙක්ට්‍රැක් ශො එකෙන් හොයගන්නෙ හරියට නොදන්න දෙවල් අපි පුන්චි කාලෙ තාත්තා ගෙන් අහනව වගෙ..දැනුත් එහමම තමයි.....එක මං හිතට එකගවම කිවුවෙ...මලින්ද අයියට සුබපැතුම්...

  • @BasuCharu
    @BasuCharu 5 ปีที่แล้ว +1

    අනේ තේරෙන්නෑ එච්චර science වල ඉන්න අයට poddak තේරුම් ගන්න අමාරුයි හැබැයි අයියට නම් ඕන field එකක් පුළුවන් නේ නියමයි 👏👏👏

    • @osandajanandith2385
      @osandajanandith2385 5 ปีที่แล้ว +4

      Companies have assets. Just think you have Rs.1,000,000. If you divide that amount into 100,000 parts, there will be Rs.10 parts 100,000. Like that companies divide their total assets into several parts in order to raise funds for future projects, cash shortages etc. That kind of a segment or a part is known as a share. Only public listed companies (registered under the CSE) are entitled to sell shares to the public. The integrated market which has been created by the CBSL to sell and buy those shares is know as the share market.
      Primary market is the market which the shares are primarily sold by the companies to the brokers. Secondary market is the market in which the public buys and sells the shares within the stock market. This is the market where we can join with.
      This share market can also be divided into another 2 segments as bear market and bull market according to the speculation of the people.
      In bull market, people buy shares with the intention that the share price will grow in future which would come up with future benefits.
      In bear market the people sell share with the intention that the share price will move down by making a loss for them.
      Simple bull market people buy share from the bear market people.
      There are several types of shares as,
      Ordinary shares
      redeemable preference shares
      cumulative preference shares
      non- cumulative preference shares
      Participating preference shares
      convertible preference shares
      Out of all these, only the ordinary share holders will be considered as the owners of the companies and have the right to participate in AGM.