How to fast speed android phone no App-Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 3.6K

  • @salindaranjan3795
    @salindaranjan3795 11 หลายเดือนก่อน +231

    වීඩියෝ එක දාල අවුරුදු දෙකකට පස්සෙ අහම්බෙන් බැලුවේ, You tube views වැඩි කරගන්න සමහරු පට්ටපල් බොරුයි කියල තියෙන දේට අදාළ නැති දේවලුයි කියන නිසා වැඩිය මේ වගේ වීඩියෝ බලන් නෑ,මේකෙ 1M Views තිබ්බ නිසා බැලුවේ,ඇත්තටම සුපිරි, මාත් එහෙම කරා, දැං නියෙමෙට වැඩ,අපරාදෙ මට මේක මීට කලින් බලන්න හම්බුනේ නැති එක, දෙපාරක් හිතන් නැතුව Like කරා වීඩියෝ එක❤

    • @Lolmancjlk
      @Lolmancjlk 10 หลายเดือนก่อน +10

      මමත්
      මේ video
      එක සුපිරි

    • @kaviskamalinga
      @kaviskamalinga 8 หลายเดือนก่อน +4

      Mage pon eke bahani

    • @Ashanpro1
      @Ashanpro1 7 หลายเดือนก่อน +1

      😊😊

    • @pramudithgeesara9302
      @pramudithgeesara9302 6 หลายเดือนก่อน

      👍👍👍

    • @Preethimalmadu12351.
      @Preethimalmadu12351. 6 หลายเดือนก่อน

      Mage phone eketa set nane..
      Oppo a5s

  • @slskk3169
    @slskk3169 ปีที่แล้ว +22

    මම දන්න විදිහට මොන චැනල් එකකවත් මේ settings හදාගන්න කියලා දීලා නැහැ ඔයාට ගොඩාක් ස්තුතියි. Good video

  • @ruwangunasinge2823
    @ruwangunasinge2823 ปีที่แล้ว +3

    ඇත්තටම කාලෙකින් දැක්ක හොඳ වීඩියෝ එකක් හරියටම හරි යනවා සුපිරි ඔබට ජය❤️❤️❤️

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +1

      තැන්ක්ස්

  • @PlsKumara
    @PlsKumara 8 หลายเดือนก่อน +3

    මරු අයියේ මේ වීඩියෝ එකේ විදියටම කරා දැන් සුපිරි ස්පීඩ් එක හොදටම හොදයි thanx අයියේ ❤️

  • @Pvishmith
    @Pvishmith ปีที่แล้ว +509

    සුපිටී බන් දාල අවුරුද්දකට පස්සෙත් බලන කස්ටිය කෝ ✌️✌️

    • @ELKI_ON_LIVE
      @ELKI_ON_LIVE ปีที่แล้ว +9

      😂😂

    • @subhanirenukarenuka9155
      @subhanirenukarenuka9155 ปีที่แล้ว +3

      Ayyo mn dan baluwe... Kiwwa widihatama kalaa.. Yko thibba speed eka nathiwela slow una🤦‍♀️🤦‍♀️

    • @Pvishmith
      @Pvishmith ปีที่แล้ว +2

      @@subhanirenukarenuka9155 එහෙනම් ෆෝන් එකේ ලෙඩක් වෙන්න ඕනෙ මගේ එක නම් පට්ටම ස්පීඩ් උනා 😁😁

    • @nadeeshashani6995
      @nadeeshashani6995 ปีที่แล้ว +2

      Man😁😁😁

    • @subhanirenukarenuka9155
      @subhanirenukarenuka9155 ปีที่แล้ว +1

      Naa ehema wenna baa. Aluth nisa wenasak thyenawda danne naha.huawei 8 I mage 4n eka

  • @AmilaShaman
    @AmilaShaman หลายเดือนก่อน +1

    මමත් දැන් හදාගත්ත ඇත්තටම හරි පෝන් එක දැන් ...♥️thankss

  • @birdravi9757
    @birdravi9757 2 ปีที่แล้ว +19

    සිරාවටම හරි ගියා දැන්නම් 4n එක පට්ට speed . Thanks අයියා.😌😍

  • @udarasanjeewadeshapriya8113
    @udarasanjeewadeshapriya8113 ปีที่แล้ว +9

    වැඩේනම් සුපිරි මගේ පොන් එකත් slowඋනා දැන් හරි thank you ඔයාට

  • @pasindulakshan9543
    @pasindulakshan9543 ปีที่แล้ว +2

    සුපිරි කියන්න වචන නෑ විඩියෝ එකේ තිබිබෙි විදිහට ම හැදුවා දැන් සුපිරි යටම වැඩ

  • @GAMING_CHAMA
    @GAMING_CHAMA ปีที่แล้ว +6

    සුපිරි අය්යෙ මගේ පෝන් 1GB දැන් 3GB වගේ ☺️☺️☺️thanks

  • @hansa3905
    @hansa3905 3 ปีที่แล้ว +143

    අඩෝ අයියේ දැන් phone එක පට්ට speed. ගොඩක් පින් ඔයාට

    • @malinduchamara8613
      @malinduchamara8613 2 ปีที่แล้ว

      @@cHETHAKAAcADEM සිරාවටම ද

    • @huaweiy3c852
      @huaweiy3c852 2 ปีที่แล้ว

      ඔයා computer දැන ආසස IT school චැලයක් තියෙ

    • @malinduchamara8613
      @malinduchamara8613 2 ปีที่แล้ว

      @@huaweiy3c852 link ek

    • @huaweiy3c852
      @huaweiy3c852 2 ปีที่แล้ว

      @@malinduchamara8613 whatapp number please

    • @sanjayaweerathunga4922
      @sanjayaweerathunga4922 2 ปีที่แล้ว

      Ow aiye dan ptta

  • @hirunisadamali4375
    @hirunisadamali4375 5 หลายเดือนก่อน +4

    මම මෙ විඩියො එක බලන්නෙ දෙවෙනි වතාවට අවුරුද්දකට පස්සේ .ගොඩක් හොඳයි මිහිරි කටහඩක් තියෙන්නේ ඔයාට

  • @k.h.m.gayesha2082
    @k.h.m.gayesha2082 ปีที่แล้ว +13

    Thank you ❤️අයියේ පට්ට slow වෙලා තිබුනේ දැන් නම් මරු ❤️❤️❤️❤️❤️

  • @sandiiiiiiiii7034
    @sandiiiiiiiii7034 ปีที่แล้ว +6

    ඇත්තටම ඒක නම් නියමයි.මගේ පෝන් එකත් ගොඩක් slow වෙලා තිබුනේ.ඔයා කියපු විදිහට setting හැදුවා දැන් මාර speed ...ගොඩක් ස්තුති ඔයාට..තවත් මේ වගේ හැමෝටම ප්‍රයෝජනවත් වීඩියෝ ගේන්න....😊😊👍👍👊

    • @dinulanka4811
      @dinulanka4811 9 หลายเดือนก่อน

      පස්සෙ හරි පෝන් එක ට මුකුත් වෙය්ද

  • @buddhikaamalwijesinghe9750
    @buddhikaamalwijesinghe9750 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤තෙරුවන් සරණයි...අද තමයී මේ සියල්ල දැන ගත්තෙ මේ වීඩියෝ එකින්

    • @slotDede90
      @slotDede90  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @sameeraperera7813
    @sameeraperera7813 2 ปีที่แล้ว +81

    මෙක නම් හොඳ වැඩ කෑල්ලක්. නියමයි. 7 පාරක් touch කරාම එහෙම option එකක් එනවා කියලා දැන ගත්තෙ 1 st time. Nice Explanation

  • @hashinimalsha3874
    @hashinimalsha3874 ปีที่แล้ว +13

    ඇත්තටම ස්පීඩ් උනා 💯🔥 සුපිරි😘🥰

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 ปีที่แล้ว +1

    ගොඩාක් ස්ලෝ වෙලා තිබුනෙ පෝන් එක .දැන් දැක්කෙ මෙව් වීඩියෝ එක .ස්තූතියි හදවතින්ම ඔබට

  • @himazhi119
    @himazhi119 2 ปีที่แล้ว +55

    ඇත්තටම අයියේ ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්. මට හම්බුන හොඳම video එක .
    සාමාන්‍ය slow තිබ්බ මගෙ phone එක දැන් ගොඩාක් speed. thanks ayiye ❤️

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว

      Thanks

    • @dinulanka4811
      @dinulanka4811 9 หลายเดือนก่อน

      පස්සෙ හරි පෝන් එක ට මුකුත් වෙය්ද

  • @imashakavindi6942
    @imashakavindi6942 2 ปีที่แล้ว +81

    මේක නම් පට්ට☺️👍.... දැන් තිබුණට වඩා speed.. Thank you!🙏

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +1

      Thanks

    • @devduwagejinasoma3409
      @devduwagejinasoma3409 ปีที่แล้ว

      @@slotDede90 ....

    • @PLMS583
      @PLMS583 ปีที่แล้ว

      ​@@slotDede90 malli redmi ekata bae ne😢

    • @dinithi784
      @dinithi784 ปีที่แล้ว

      ​@@slotDede90 mage 4n eke build number kiyana eka na ne. Ethakota mokada karanne

  • @mayurirasanjali4619
    @mayurirasanjali4619 ปีที่แล้ว +2

    thank මමත් හදාගත්තා phone eka.දැන් හරි😊😊😊

  • @osukauvinidu402
    @osukauvinidu402 2 ปีที่แล้ว +6

    නියමයි කොල්ලෝ phone එක දැන් පට්ට Speed , thanks කොල්ලෝ

    • @ABCd-dz5bb
      @ABCd-dz5bb 2 ปีที่แล้ว +1

      අඩො මාර ස්පීඩ් ගොඩක් පින්

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว

      ❤️

  • @black__knight_
    @black__knight_ 2 ปีที่แล้ว +122

    Thanks bro....ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත්......කලින්ට වඩා දැන් පෝන් එක පට්ටට වැඩ කරනව😉ඉස්සරහටත් මේ වගේ video ගේන්න....❤❤

  • @sithujavimarshana
    @sithujavimarshana 21 วันที่ผ่านมา

    අවුරුදු 3 කට පස්සෙ බැලුවෙ...ඇත්තටම නියමයි...❤

  • @nishanthapradeep2904
    @nishanthapradeep2904 ปีที่แล้ว +5

    ස්තූතිය්..ඔබට මෙවැනි වටිනා දැනුවත් කිරීමක් කලාට..

  • @slotDede90
    @slotDede90  ปีที่แล้ว +110

    මේ Settings ඔයාගෙ පෝන් එකේ නැත්නම් Description එකේ තියෙන ලින්ක් එකෙන් එ Video එක බලන්න.. ❤️❤️ SL MENU

    • @maneeshashenu
      @maneeshashenu ปีที่แล้ว +1

      Iiiiuiiiiuiiuiiiiuiiiiiiiiiiuiuiiiiiiiu8iiiii8uyiiiiiiuuuiuiiiuiuiiiuiyiiyiiiu8iiiuiiiuiiui8iiii8i8iiiii8iiuiiuiiuui8i88u8u8y

    • @cricketwithsangeeth8206
      @cricketwithsangeeth8206 ปีที่แล้ว +2

      L

    • @melanijayasingha8555
      @melanijayasingha8555 ปีที่แล้ว +1

      Bild nomber kiyala name mage

    • @lakmakindika4507
      @lakmakindika4507 ปีที่แล้ว +1

      Mage ake hadanna behe a sistam aka

    • @tharu6849
      @tharu6849 ปีที่แล้ว +1

      Ane e link ek ewannko

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 2 หลายเดือนก่อน

    අහම්බෙන් දැකපු වටිනා වීඩියො එකක්.. good. Thank you❤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 2 ปีที่แล้ว +22

    Bro මම කලිම් පොඩ්ඩක් දන්න වැඩ දාලා හදලා තිබ්බෙ speed වෙන්න ඒත් මේ වීඩියෝ එක බලලා තවත් ගොඩක් speed එක හැදුවා දැන් 🔥 , tnx broo ❤️😝 good❥⃟😋ᚸ⃝⃘⃟♥️ luck

    • @dinulanka4811
      @dinulanka4811 9 หลายเดือนก่อน

      පස්සෙ හරි පෝන් එක ට මුකුත් වෙය්ද

    • @smackfisachiya8476
      @smackfisachiya8476 9 หลายเดือนก่อน

      @@dinulanka4811 දැන් comment කරලා අවුරුද්දකට වැඩීනෙ 😒 හැබැයි ඒ ෆෝන් එකමයි මේ

  • @Isuru249
    @Isuru249 2 ปีที่แล้ว +28

    Thanks අයියෙ හරිගියා ජයවේවා බුදු සරණයි❤️❤️❤️❤️❤️=(චුන් පාන් සද්දයක් ඇහෙනවා)😁share කලා

  • @kelumsuhada9244
    @kelumsuhada9244 ปีที่แล้ว +1

    නියමයි කොල්ලෝ සුපිරි..... මාර ස්පීඩ් දැන් ෆෝන් එක..... වැඩ්ඩෙක් ❤❤❤❤❤

  • @kesharatechvlog1525
    @kesharatechvlog1525 2 ปีที่แล้ว +22

    නියමයි අයියේ phone එක දැන් පට්ට speed අයියේ ඔයාට very thanks අයියේ....🙏🙏🙏🙏

  • @RomanticMusic3913
    @RomanticMusic3913 2 ปีที่แล้ว +26

    ඒක වැඩ කරා මරැ තැන්ස් අයියෙ ඔයාට තව ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගේන්න ජය වේවා ..💖💖💖

  • @WasanthaKumara-c3l
    @WasanthaKumara-c3l 4 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ.එක්ක සහෝ.බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏👍👍👍🔥🔥🔥

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว +5

    නියමයි සහෝදරයා මැච් බලනකොට හිරවෙනවා. දැන්නම් පට්ට ❤️🙏

  • @ravidudilshan858
    @ravidudilshan858 ปีที่แล้ว +8

    ඇත්තටම සුපිරි බන් ඔඅට්ටම විදියට ස්පීඩ් උනා මචන් තැන්ක්ස් බොක්ක උබට හරියන්න ඕන හැමදාම🥰

  • @SewminiHerath-od6zd
    @SewminiHerath-od6zd 6 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි අයියේ...හැමදාම මේ වගේ වීඩියෝ ගේන්න 🎉❤ තැන්කිව් ❤️

  • @methsilunisandanima3829
    @methsilunisandanima3829 2 ปีที่แล้ว +8

    දැන් නම් phone එක speed.Thank you ayiye ❤️ හැමදාම මේ වගේ video දාන්න.

  • @malishakavidhu610
    @malishakavidhu610 2 ปีที่แล้ว +7

    අයියෙ මෙ විඩිඔ එකනම් සැහෙන්න වටිනව හැම වැඩක්ම දැන් සර්තකව වෙනව තැන්ස් 👆

  • @nimalbandara307
    @nimalbandara307 ปีที่แล้ว +23

    අනෙ මාම ඔයට ගොඩක් පිං මම ඉන්නෙ 9 වසරෙ දැන් මෙක හදගත්තට පස්සෙ හොදට පෝන් එක වැඩ කරන්නවා මම ඔයාව අමතක කරන් නෑ මම තෙමේශ් ඉදුවර

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +3

      ♥️🥰

    • @nimalbandara307
      @nimalbandara307 ปีที่แล้ว

      @@slotDede90 👍👍👍👍👍👍👍👍

  • @samankumara6470
    @samankumara6470 2 ปีที่แล้ว +25

    අම්මොහ් දැන් නම් සුපිරි speed.thanks අයියේ

  • @slyoutube1015
    @slyoutube1015 ปีที่แล้ว +5

    ඇත්තටම නියමයි අයෙත් මෙ වගෙ වීඩියො ගෙන්න ❤️

  • @myyt12650
    @myyt12650 ปีที่แล้ว +18

    Ade 1M views නේද මරු❤😇

  • @wchandani2926
    @wchandani2926 2 ปีที่แล้ว +15

    ඔයාට ගොඩක් ස්තූතියි වැඩේ හරි තවත් ඉදිරියට මේ වගේ වීඩියෝ ගේන්න

  • @MadushaniChanrasena
    @MadushaniChanrasena ปีที่แล้ว

    elama elama අයියා මරූ tx ඔයා තවත් මේ වගෙ විඩියෝ කරාන්න ❤️😁😁😁

  • @nethunawanjana6048
    @nethunawanjana6048 2 ปีที่แล้ว +11

    අනේ අයියේ ගොඩක් පින් ඔයාට දැන් නම් ඉස්සරට වඩා 4 න් එක ගොඩක් හොදට තිනෝ තැන්කියූ සෝ මච් අයියේ ❤️❤️❤️

  • @mr_s2k_x921
    @mr_s2k_x921 2 ปีที่แล้ว +353

    මරු පට්ට දැන් FF ගහන්නත් පුලුවන් 😲

    • @gamingworld811
      @gamingworld811 2 ปีที่แล้ว +18

      මාත් ගහනවා

    • @GangulRivisara2010
      @GangulRivisara2010 2 ปีที่แล้ว +13

      මමත්

    • @ffmcgang27
      @ffmcgang27 2 ปีที่แล้ว +13

      සුපිරියි ff ගහනවා

    • @udeshshavinda8388
      @udeshshavinda8388 2 ปีที่แล้ว +11

      Ow neh 🙂 account eka wikunala game eka nawaththanna haduwe වෙලාවට 😌

    • @sinhalatiktokjoke4101
      @sinhalatiktokjoke4101 2 ปีที่แล้ว +6

      Math

  • @HiruniSathsarani-c6e
    @HiruniSathsarani-c6e 9 หลายเดือนก่อน

    Aththatama phone eka godak speed unah kalin thibunata wada ❤ thank you ayye ❤🙏

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 2 ปีที่แล้ว +7

    නියමයි අයියේ දැන් ෆෝන් එක speed 🥰

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +14

    ගොඩාක් වැදහන් කරැනු ටිකක් ඉගන ගත්තා තැන්කිවු බොරෝ😮

  • @shanukatheshan
    @shanukatheshan 7 หลายเดือนก่อน

    Thanks මට හරි ගියා ඔයා වැඩ්ඩෙක් තමයි ඉතින්

  • @mkjcbstile5768
    @mkjcbstile5768 ปีที่แล้ว +7

    ඇත්තමයි ..එල👍💕

  • @sithminachaman6452
    @sithminachaman6452 ปีที่แล้ว +6

    නියමයි ඉක්මනින්ම speed උණා. බොහොම ස්තුතියි අයියේ

  • @sureshiperera174
    @sureshiperera174 7 หลายเดือนก่อน

    Thank you oyata... athatama mata thibba loku prashanayak.ada visadaganna pluwan una... godak sthuthi me wage vedios karanawata.. good luck and god bless you.❤😊🙏

    • @LakiDayarathna
      @LakiDayarathna 6 หลายเดือนก่อน

      ඔයාට බොහොම ස්තුතියි
      මගේ පෝන් එකත් හරිගියා
      වේවා සුබ දවසක් ඔබට

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. ปีที่แล้ว +3

    දෙයියනෙ ස්පීඩ් එක වැඩී 😁👌👍❤

  • @maleesharukshan8841
    @maleesharukshan8841 2 ปีที่แล้ว +5

    අයියෙ සුපිරියි එක එල

  • @priyamadusanka1891
    @priyamadusanka1891 ปีที่แล้ว +2

    Supiri mcn hri giya

  • @tharutharu3578
    @tharutharu3578 2 ปีที่แล้ว +7

    අම්මො සුපිරි ෆට්ට තෑන්ක්ස් ❤️ එලම දිගටම ඔය වගෙ වටින වීඩියෝ දාන්න ❤️

  • @Imesh-b8j
    @Imesh-b8j ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අයියා❤❤

  • @maneeshamaneesha6569
    @maneeshamaneesha6569 ปีที่แล้ว +1

    Woww මේක නම් සුපිරි ඇත්තටම Thank you so much අයියේ... 😍♥

  • @nethuusewwandhi2904
    @nethuusewwandhi2904 2 ปีที่แล้ว +6

    අනේ අයියෙ දැන් මරු🔥

  • @nanasarakaviska619
    @nanasarakaviska619 2 ปีที่แล้ว +17

    ඒකනම් නියමයි brother ..
    තවත් මේ වගේ වීඩියෝ ගේන්න

  • @shenuahinsa
    @shenuahinsa 2 หลายเดือนก่อน

    අ⁣ත්තටම ගොඩක් හොදයි අයියේ දැන් පෝන් එක ගොඩක් Speed.thank අයියේ❤

  • @piyumipiyumi9985
    @piyumipiyumi9985 2 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත් video එකක් .... 💫💫

  • @dvthilak9436
    @dvthilak9436 ปีที่แล้ว +4

    ජයවේවා

  • @ChalinthakaPeshana-fx4zr
    @ChalinthakaPeshana-fx4zr 9 หลายเดือนก่อน +1

    සුපිරියක් බොසා 🙂👍

  • @jayamieakanayaka3277
    @jayamieakanayaka3277 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක් Thanks.

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 ปีที่แล้ว +7

    ඇත්ත අයියේ දැන් speed thank you👍👍❤❤

    • @dineshkumara2948
      @dineshkumara2948 ปีที่แล้ว

      Thenk you aiye bs dp.eththen jeewat wena katat hariyanawa

  • @danushkasilva4927
    @danushkasilva4927 3 วันที่ผ่านมา

    අවූරුදු 3 ට පස්සෙ අද බැලුවේ. වැඩේ හරියට ම හරි

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 2 ปีที่แล้ว +8

    බැටරි එක ෆුල් චාර්ච් කලත් පොඩි වෙලවක් යන්න කලින් බැටරි එක බහිනවා හේතුව දැනගන්න පුළුවන් ද...

  • @DARK_RIDERS_VEHICAL_CLUB
    @DARK_RIDERS_VEHICAL_CLUB ปีที่แล้ว +5

    ඒකනම් මරු මන් කියද්දිම හදාගත්තා දැන්නම් මාරම ස්පීඩ් පෝන් එක තෑන්ක්ස් ඔයාට ❤️👍

    • @dinulanka4811
      @dinulanka4811 9 หลายเดือนก่อน

      පස්සෙ හරි පෝන් එක ට මුකුත් වෙය්ද

  • @SLGaminglasiya
    @SLGaminglasiya 11 หลายเดือนก่อน

    Aththatama Aka Godak Supiriyak Ayiye Matanam Aka Godak Durata Sarthakayi Godak Thanx Ayiye ❤️

  • @lakmaliishari6625
    @lakmaliishari6625 2 ปีที่แล้ว +21

    අනේ ගොඩක් හොදයි අයියෙ දැන් slow වෙන්නෙනැ🥰තෑන්ක්ස් අයියෙ

  • @ROGUPANCHI
    @ROGUPANCHI 2 ปีที่แล้ว +23

    තැන්කූ අයියේ 🤗💫

  • @emeshmadushanka2339
    @emeshmadushanka2339 ปีที่แล้ว

    මගේ එක පට්ට ස්ලෝ තිබ්බේ දැන් මාර ස්පීඩ් සුපිරි කොල්ලො මේ වගේ තව වීඩියෝ ඕනි ❤️❤️

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 ปีที่แล้ว +16

    Thank you very much phone eka godak fast una ... Animation scale eka 5x nemei .5x enne (0.5x)

  • @nranasinhe5986
    @nranasinhe5986 ปีที่แล้ว +10

    5x or .5x. පැහැදිලි කරන්න please. Thank you

  • @DonDon-g8b
    @DonDon-g8b ปีที่แล้ว

    ඇත්තටම නොදන්න දේවල් ගොඩක් දැන් ගත්තා. තෑන්ක්ස් 👌👌👌

  • @UmashaSandeepani-bw1ge
    @UmashaSandeepani-bw1ge ปีที่แล้ว +4

    තෑන්ක් යූ අයියෝ වීඩියෝ එක ගොඩාක් හොදයි සහ ගොඩාක් වටිනවා 😍👍

  • @madhuwanthidissanayake4807
    @madhuwanthidissanayake4807 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත්. Play store එකෙන් app download කරන්න බෑ, pending පෙන්නනවා. Cache clear කළත් හරි යන්නෙ නැහැ. ඒකට මොකද කරන්නෙ?

    • @chathuva3117
      @chathuva3117 ปีที่แล้ว +2

      මගෙත් ඔහොම උනා.
      මම clear data කරා.
      එතකොට හරි ගියා.

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว

      ❤️😘

    • @Mrattanayake
      @Mrattanayake ปีที่แล้ว +2

      Cash clear කරලා unstall updates සහ Force stop කරලා ⁣download වෙන එක හරි ගියාද බලන්න.

  • @SasiruHesara
    @SasiruHesara 7 หลายเดือนก่อน +1

    Aththatama aiye man ada me vidio eka baluwe man hadagaththa me setting eka aththatama aiye mage phone eka speed wuna maru

    • @slotDede90
      @slotDede90  7 หลายเดือนก่อน +1

      😘

  • @topsongs4918
    @topsongs4918 2 ปีที่แล้ว +15

    ස්තුතියි අයියේ 😊

  • @nadeeshaprasadini1406
    @nadeeshaprasadini1406 2 ปีที่แล้ว +7

    දැන්නම් phone එක speed ... thak you.......

  • @lakmalsilva8067
    @lakmalsilva8067 ปีที่แล้ว +1

    Now my phone is super speed. Thank you for the video 😊

  • @tharushilakmali1067
    @tharushilakmali1067 2 ปีที่แล้ว +6

    Animation off karata passe speed una aiye ehem kamak nadda

  • @chinthamadushani9853
    @chinthamadushani9853 2 ปีที่แล้ว +4

    එල කොල්ලෙක් ඔයා ට ගොඩ ක් පින් අයියේ👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @RathnaDeiyagala-ct4by
    @RathnaDeiyagala-ct4by 6 หลายเดือนก่อน

    ආදරෙයි අහස තරම් මලයෝ❤❤❤❤❤. හැමදාම ජයෙන් ජය. වැඩේනම් මරු. Oppo එකේ sistam වෙනස්.

  • @hansisakunthala8516
    @hansisakunthala8516 ปีที่แล้ว +5

    අවුරුදු දෙකකට පස්සෙ බලන මම😅

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 ปีที่แล้ว +11

    Your instructions are very good. Thanks a lot!

  • @nadekaadikari5649
    @nadekaadikari5649 10 หลายเดือนก่อน +1

    ගැම්මක් කොල්ලෝ❤

  • @hashanirukshika3538
    @hashanirukshika3538 2 ปีที่แล้ว +4

    thank you aiye good luck මං විෂ් කරනෝ අනාගතේට❤️

    • @slotDede90
      @slotDede90  2 ปีที่แล้ว +1

      Thanks you ❤️😍

  • @sithubhh
    @sithubhh ปีที่แล้ว +6

    ශොයි 😊❤

    • @sithubhh
      @sithubhh ปีที่แล้ว +1

      @Janadhi Abeye mm

  • @KumuduniVithanaarachchi
    @KumuduniVithanaarachchi 7 หลายเดือนก่อน

    සුපිරියි මල්ලී ගොඩක් වැදගත් වීඩියෝ එකක් දුන්නේ thank

  • @ramyakinigama950
    @ramyakinigama950 2 ปีที่แล้ว +5

    Please syncing folder how to fix this

  • @imeshaudayanthi9106
    @imeshaudayanthi9106 2 ปีที่แล้ว +11

    Thank you aiye..☺️

  • @LasiyaahLasiyaah
    @LasiyaahLasiyaah 9 หลายเดือนก่อน

    උබනම් දෙයියෙක් බන් නියමෙටම වැඩ කරා ❤️

  • @yashodhahareshan8382
    @yashodhahareshan8382 ปีที่แล้ว +3

    අවුරුදු දෙකකට පස්සෙ බලන මම ,😅😢🎉❤

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +2

      ආදරෙයි

    • @What377
      @What377 ปีที่แล้ว +1

      මමත් 😅😁

    • @savindyachamalki6261
      @savindyachamalki6261 6 หลายเดือนก่อน

      ​@@slotDede90 pon ekt mukuth awulk wwn ndd ?

  • @nimashathathsarani7135
    @nimashathathsarani7135 2 ปีที่แล้ว +6

    Ane thanks aiyye 😊👍

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +1

    Ada tamai baluwe niyamai
    Sthuthi obathumata.....

  • @tharindujayasanka3407
    @tharindujayasanka3407 3 ปีที่แล้ว +23

    අයියේ ඕක ඔන් කරාහම phone එකට කිසි අවුලක් වෙන්නේ නැ නේද

  • @gamingwithshan9020
    @gamingwithshan9020 2 ปีที่แล้ว +7

    සුපිරියක් 😎😎💖💖💖💖💖💖💖💖💖