ඇගිල්ලෙන් HIV තියනවද කියල දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 237

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +13

    ඉතාමත්ම හොද වැඩසටහනක්, බොහොිම ස්තුතියි

  • @charithkoddithuwakku9541
    @charithkoddithuwakku9541 4 ปีที่แล้ว +14

    සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතුවීමට කොපමණ කාලයක් යනවාද

  • @admincml2288
    @admincml2288 5 ปีที่แล้ว +8

    ගොඩක් වටිනව ඩොක්ටර්.ස්තුතියි වීඩියෝ එක දැම්මට

  • @tharangadilhani4486
    @tharangadilhani4486 5 ปีที่แล้ว +27

    ගොඩක් වටිනව ඩොක්ටර් මේ දැනුවත් කිරීම් ගොඩක් ස්තූතියි

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 2 ปีที่แล้ว +7

    කොරොනා වයිරසයට බෙහෙත් විද්දා වගෙ මෙ වයිරස් එකට බෙහෙත් විදින්න බැරිද
    ( රොගය හෑදෙන්නට පෙර )
    නැත්තම් මෙ වයිරස් එක විනාශ කරන්නම බැරිද 🤔

  • @jnickel7747
    @jnickel7747 5 ปีที่แล้ว +7

    Alopecia Barbae
    මෙම රෝගය පිලිබඳ විඩියෝ එකක් ඕනේ

  • @pasindugunasekara2247
    @pasindugunasekara2247 5 ปีที่แล้ว +6

    Doctor ලිංගික කටයුතු වලදි ඇති වෙන සියලුම රොග ගැන video එකක් කරන්න පුළුවන් ද ?එවැයින් වැලකෙන විදිහත් එක්කම.

  • @damien0722
    @damien0722 5 ปีที่แล้ว +12

    Very important topic. Thanks for the sharing such informations. Keep it up.

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว +2

      Thank you

  • @harshaviraj2520
    @harshaviraj2520 5 หลายเดือนก่อน

    Know 4 sure ගැන දැනුවත් කරන්නකෝ doctor .

  • @gameingghost964
    @gameingghost964 2 ปีที่แล้ว +5

    විනාඩි 2 ක් පමන ..මගෙ ශිශ්නය වෙන කෙනෙක්ගෙ කටට දුන්නා...
    මෙවැනි දෙකදි H.I.V වෙනි රොගයක් වැලදිය හැකිද?

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +3

    Kalina danuwath kirimak. Bohomathma isthuthi mahatwaruni
    Medicak check up walata me test eka include kaloth hodai neda.

  • @Live-pl3tf
    @Live-pl3tf 4 ปีที่แล้ว +5

    doctor සම්බන්ද කර ගැනීමට නොම්බරයක් ලබා දෙනවද

  • @chaaroooooooooooooo
    @chaaroooooooooooooo 4 ปีที่แล้ว +16

    ලේ දන් දීමෙන් මේ අසාදිත තත්ත්වය පරික්ෂා වෙනව නේද , ඒකෙන් අදාල පුද්ගලයන්ට මෙය ආසාදනය වී ඇත්නම් දැනුවත් කරනවද ????

  • @parulbegum7372
    @parulbegum7372 5 ปีที่แล้ว +6

    Hiv test tool kit eka lankawe kohenda ganna puluwanda?

  • @sandunhewage-j1i
    @sandunhewage-j1i 17 วันที่ผ่านมา

    Doctor ...ටෙස්ට් එකක් කරපු එකක පොටෝ එකක් තියනවා මට දැන ගන්න පුලුවන් ද එකේ result එක මොකක්ද කියලා මන් කොහොමද ඒක ඔබ තුමාට එවන්නේ.

  • @kumuduthushara3725
    @kumuduthushara3725 ปีที่แล้ว

    Doctor videsha gatha veddi me parikshanaya karanvada.medikel eken

  • @Hihi-qx5wz
    @Hihi-qx5wz 5 ปีที่แล้ว +1

    Sir mama lingikava akathu vela idii kondam aka kaduna ita passe aka para vage athulta damma mata hiv bovenna plavanada ayata hiv thynavamam . Nathmm gdak vela innna oneda

  • @Pradeeshandevendra
    @Pradeeshandevendra ปีที่แล้ว

    Doctor prep bila api blood test karanna one kochara kalekinda

  • @rxx8900
    @rxx8900 5 ปีที่แล้ว +3

    Me virus eka hadumu kalema dana gattama hoda karanna puluwanda doctor

    • @sukithamallawaarachchi8184
      @sukithamallawaarachchi8184 5 ปีที่แล้ว

      Denata Honda karanna behe.Rogalakshana pahalawima palanya kirimak karanna puluwan..

  • @parulbegum7372
    @parulbegum7372 5 ปีที่แล้ว +5

    ලින්ගික සන්සර්ගයෙ යෙදි කොපමන කාලයකින් ද ටෙස්ට් එක කල යුත්තේ

  • @chamidukaveen2003
    @chamidukaveen2003 2 ปีที่แล้ว

    Hiv bo karanwa kiyanne eka aththakda katu walin anala ehema eda mage athath ema thuala unama MN danne na kohomada kiyala e kathawa aththakda

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 5 ปีที่แล้ว +3

    බෙහෙවින් ස්තුතියි .ඔබ දෙපලටම.

  • @lakshanweerakkodi4265
    @lakshanweerakkodi4265 5 ปีที่แล้ว +5

    ෆට්ට doctor ෆට්ට video නෙ දානේ

  • @lakshithadilshan3031
    @lakshithadilshan3031 3 ปีที่แล้ว +8

    මේ පරීක්ෂනෙන් HIV තියනවද කියලද විතරද බලන්න පුලුවන්,වෙන සමාජරෝග ගැන මේ පරීක්ෂනයට අහුවෙන්නෙ නැද්ද

  • @මලකඩබල්ලා
    @මලකඩබල්ලා 4 ปีที่แล้ว +7

    ලිංගික ප්‍රදෙස සිප ගනිද්දී hiv බෝ වෙන්න පුලුවන් ද්

  • @kaviii599
    @kaviii599 7 หลายเดือนก่อน

    කෙනෙකු භාවිත කල රේසරයක් තමා කෙනෙක් භාවිත කළවිට ඉන් සුලු තුවාලයක් ඇති එවන් රොග වැලදිය හැකිද

  • @Pubuduc076
    @Pubuduc076 ปีที่แล้ว +1

    ⁣ඩොක්ටර් එච්අයිවී වලට හැදෙන බිබිලි ගොඩක් හැදෙනවද ? නැත්තම් ටිකක්ද ?
    මුල් කාලයේ කොහොමද ?

  • @hanialfreah9460
    @hanialfreah9460 5 ปีที่แล้ว +3

    Hiv ripot enna kochchara dawasak yanawaqa

  • @rushupsongs8780
    @rushupsongs8780 4 ปีที่แล้ว +7

    Doctor driving licen eka ගන්නකොට .medical එකක් ගන්නවා. ලින්ගික රොගයක් තිබෙනම්. එහිදි හසුවෙනවාද.?

  • @sameendarshan7387
    @sameendarshan7387 4 ปีที่แล้ว

    Doctor hiv walA ROGA LAKSHANA mnawada..blood test kochchra kaalayak athulada kiyala kiynawada....roga lakshana mnawada kiyla dnne nee...

  • @sandunikamalshani8244
    @sandunikamalshani8244 3 ปีที่แล้ว

    Docter mata danaganna puluwanda kela margen hiv rogaya bo wenawada kiyala anith kenata?

  • @erangasujith1390
    @erangasujith1390 5 ปีที่แล้ว

    Dr ay ara balala pRiksane vinadi ganakin monawada wela tiyenne kiyLa kuwe nethte rogi nam aka pata monawage wenawDa

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      බෑන්ඩ්ස් 2 ක් මතු වෙනවා

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว

    Sabadayak athiwela masa*3***aniwerayanama danagana puluwada..mata pilithurak dana

  • @mahelabadiweta3553
    @mahelabadiweta3553 5 ปีที่แล้ว +1

    Magnificient effort from this team.Thanks a lot for your priceless task...!

  • @minoliroshel8942
    @minoliroshel8942 5 ปีที่แล้ว +5

    Good topic.. many peoples don't have any idea about that..

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      thank you

  • @miuz4733
    @miuz4733 5 ปีที่แล้ว +2

    Dr mata danaganna puluwanda dr bavitha karana hiv test kit eka onama pharmacy ekakin ganna puluwanda? Pharmacy walin ganna puluwan nam eyata kiyana nama kumakda?

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 5 ปีที่แล้ว +6

    Good video. Can you explain symptoms of hiv

  • @hansads6335
    @hansads6335 5 หลายเดือนก่อน

    Doctor meka 100% සාර්ථක ?

  • @nethmireshani7238
    @nethmireshani7238 4 ปีที่แล้ว +2

    ඩොක්ටර් මේ පරීක්ෂණයේ නම මොකක්ද..4th genaration ටෙස්ට් එක කියන්නෙ මේකටද? සහ මේ පරීක්ශනය සති 10 කින් පසු කරොත් ප්‍රශ්නයක් නැද්ද??

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว

    Dokta h.i.v haduna ayata injakasana widinawada...mata uthharayaka dana kooo

  • @maliyabro2289
    @maliyabro2289 3 ปีที่แล้ว

    Samaja roga bowenwd sunnath karapu ayata සහ palaweni parata muka sansargayakadi හ ලිප් kis magin boweiya hakid... parikshnaya kraganne lankawe kohend

  • @sadeeshamadushan2889
    @sadeeshamadushan2889 5 ปีที่แล้ว

    Doctor medical marijuana lankwe use krn ndda plz explain this

  • @hasindudissanayake1457
    @hasindudissanayake1457 2 ปีที่แล้ว +1

    Dr.වෙන කිසිම රෝග ලක්ශනයක් නැතුව ඇගේ දැවිල්ල එන පුලුවන්ද මේකට.

  • @thanujahewage8059
    @thanujahewage8059 5 ปีที่แล้ว +4

    api check kara gane kohmda??

  • @TyronPunchihewa-y6d
    @TyronPunchihewa-y6d 18 วันที่ผ่านมา

    Ganukenekuge yoniya sipagannimen lewakamen hiv hadenawada

  • @chameeras8322
    @chameeras8322 5 ปีที่แล้ว +4

    ඩොක්ටර් මට දැන් ගන්න ඕනෑ ඒඩ්ස් ආසාධිත පුද්ගලයෙකු සපා කාපු මදුරුවන්, මකුණන් වැනි පරපෝෂිතයන්ගෙන් යම් කිසි පුද්ගලයෙකුට එම රෝග වෛරසය ආසාධනය වීමේ හැකියාවක් තියෙනවද ?

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      නෑ

  • @isurulakshan8643
    @isurulakshan8643 หลายเดือนก่อน

    එතකොට HIV හැදුනු කෙනෙක් ට පිටරට යන්න බැරිද

  • @perera4503
    @perera4503 5 ปีที่แล้ว +2

    ඇගේ වෙන වයිරස් එකක් තිබ්බත් මේකෙන් පෙන්වනවද

  • @dilanrandika7749
    @dilanrandika7749 5 ปีที่แล้ว

    Doctor mama masa 3 kalin hiv test eka kara. Mama ayeth test karanna oneda

  • @malkinimeshika5753
    @malkinimeshika5753 4 ปีที่แล้ว

    Me test eke hiv thiyanawanam kohomada dana gnne le binduwa wena patak wenawada

  • @wasanalakmali7249
    @wasanalakmali7249 4 ปีที่แล้ว

    Sir Test Eka Karaganna Puluwan Thenak Gena Video Ekak Danna.

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 3 ปีที่แล้ว

      අනේ කාටත් ලෙඩ හැදෙනවා බය නොවි රජයේ රොහලකට යන්න බෙත් දෙනවා

  • @apevismithachannel6338
    @apevismithachannel6338 4 ปีที่แล้ว +2

    Dots mage negative mokada karanne

  • @yohaniweerasinghe3980
    @yohaniweerasinghe3980 5 ปีที่แล้ว +2

    මෙම රෝගය ගැන තවත් පැහැදිලි කරන්න. රෝග ලක්ෂණ මොනවාද ?

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      හොදයි වෙනම වීඩියො එකක් කරනම්

  • @tutuup5296
    @tutuup5296 5 ปีที่แล้ว

    rata yanana ganna mdical eke hiv tast ekak aniwarenma gannawaneda? Doctor.

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว +1

      එක යන රට අනුව තීරනය වෙනවා !

    • @sachikuruppu1258
      @sachikuruppu1258 หลายเดือนก่อน

      ​@@SexEdLk Italy yanakota gannawada hiv test eka?

  • @recommended2
    @recommended2 2 ปีที่แล้ว

    konde kapaddi enna puluwanda

  • @thusharagayan6466
    @thusharagayan6466 4 ปีที่แล้ว

    Gayan dokatge 4n nubara aka danna puluwannda

  • @sukithamallawaarachchi8184
    @sukithamallawaarachchi8184 5 ปีที่แล้ว +1

    Useful video,many thanks !

  • @notysithuimtrans1959
    @notysithuimtrans1959 4 ปีที่แล้ว +1

    ane mata dottawa cantrak karaganna puluwanda

  • @asankaherath6706
    @asankaherath6706 4 ปีที่แล้ว +4

    Dr mata ලිංගික සම්බන්ධකමක් thibuna ස්පා girl kenek ekka namut api athra අනාරක්ෂිත සම්බන්ධයන් තිබුනෙන nh.. only she did suck my breast මට තියෙන ප්‍රශ්නය එක ප්‍රමාණවත් ද hiv වැලදෙන්න skin eka through hiv viruse eka ynna pulunwda (mata thinne රෝම කූප සහිතව skin ekak)

  • @erangathilan7180
    @erangathilan7180 5 ปีที่แล้ว +1

    Kohomada text walata.yomu wenne koheda me wage than thiyenn man piliyandala

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      කොලබ හෝ කලුබෝවිල ලින්ගශ්‍රිත රෝග සායනයට යන්න

  • @APEWTDWijesinghe
    @APEWTDWijesinghe 4 ปีที่แล้ว +2

    මේ ටෙස්ට් එක කරන ක්ලිප් එකයි රසායනික දියර එකයි කොහින්ද ගන්නේ

  • @slbinarysignal4885
    @slbinarysignal4885 4 ปีที่แล้ว +1

    Can i find home test kit in srilanka

  • @minoliroshel8942
    @minoliroshel8942 5 ปีที่แล้ว +3

    Thank you doctors.. 👍👍👍

  • @ChamaraNiroshanh
    @ChamaraNiroshanh 5 ปีที่แล้ว +36

    90% ලින්ගක සම්භන්දතා කිව්ව ඔබතුමා . මට දැනගන්නට ඕන ඉතිරි 10% අවදානම මොන පැති වලටද කියන එක . මොකද 10% කියන්නේ සැලකිය යුතුයි . 90% risk එක නැති නමුත් 10% risk එක නිසා පීඩාවෙන් ඉන්න අය ඉන්න පුළුවන් .

    • @shanfernando2661
      @shanfernando2661 4 ปีที่แล้ว +5

      ලේ මාරු කරද්දි
      මවගෙන් දරුවට

  • @malindudilchin3892
    @malindudilchin3892 5 ปีที่แล้ว

    Doctor gedaradi karanna barida?

  • @nalakakumara5119
    @nalakakumara5119 5 ปีที่แล้ว +1

    Man hariyata danne neti nisa ahanne arakshita awaranayak peladagena aids tiyena kenek samaga lingikawa hitiyot mokawat prshnayak wenawada?

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      නිවැරැදිව කොන්ඩම්එකක් පාවිච්චි කලොත් hiv වලින් 100%ක් ආරක්ශාවක් ලැබෙනවා

    • @kumararohan6087
      @kumararohan6087 5 ปีที่แล้ว +3

      කොන්ඩම් එකක් පැලදුව පලියට ඒඩ්ස් විතරක් නෙමෙයි අනෙකුත් සමාජරෝග සීයට සීයක් බෝ වෙන්නෙ නෑ කියල සහතිකවෙන්න බෑ ඔබේ අතක හරි පොඩි සීරීමක් හරි තිබුනොත් පැලදුව කොන්ඩම් එකෙන් පලක් නැත කොන්ඩම් පැලදගෙන සමාජ රෝග හැදුන කෙනෙක් මට හමු වී ඇත

  • @viknesviknesviknes569
    @viknesviknesviknes569 3 ปีที่แล้ว

    Docter sambanda kara gata heki pon no ekak thiyenawada

  • @yasithadissanayake3848
    @yasithadissanayake3848 2 ปีที่แล้ว

    Test eka karanna one ekatu wimen dawas kiyakata passeda

  • @Nehamariyam15
    @Nehamariyam15 4 ปีที่แล้ว

    Hospital wala dawas tunak ynawa kiynawane results enna

  • @TREEbeardSL
    @TREEbeardSL 7 หลายเดือนก่อน

    රුදිරය දන්දිමක් කලාම STD ගැන ටෙස්ට් වේනවද?🤔

  • @chathuragunathilaka7967
    @chathuragunathilaka7967 3 ปีที่แล้ว

    Superb gayan aiya 🙂🙂🙂

  • @DilrukLasantha
    @DilrukLasantha 5 ปีที่แล้ว +5

    👌 නියමයි

  • @shanakakumara4042
    @shanakakumara4042 5 ปีที่แล้ว +4

    Good job doctor

  • @nipunwickramasinghe1721
    @nipunwickramasinghe1721 5 ปีที่แล้ว

    Saloon walin hair kapana kota HIV harden awadanama thiyenawda

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      කලාතුරකින් තියෙනවා

    • @nipunwickramasinghe1721
      @nipunwickramasinghe1721 5 ปีที่แล้ว

      E mona wageda doctor

  • @සිතුවම්සිතිවිලි
    @සිතුවම්සිතිවිලි 6 หลายเดือนก่อน

    අපි රැධිර දායකයෙක් නම් අපේ රැධිර සම්පල මේ පරික්ෂණය සදහා යොමු කරනවා නේද ?

  • @kaveeshdeemantha5620
    @kaveeshdeemantha5620 5 หลายเดือนก่อน

    හොඳ වැඩසටහනක්

  • @sachinanuhas3478
    @sachinanuhas3478 5 ปีที่แล้ว +1

    Doctor Lankawe PreP or PEP nadda?

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว +1

      PEP තියෙනවා prep නෑ

    • @sachinanuhas3478
      @sachinanuhas3478 5 ปีที่แล้ว

      @@SexEdLk At risk groups walata denna PrEP Lankawata genna ganna barida sir, eken HIV U=U widihata awama wenawa neda?
      Condoms walatath puluwan 60% pramanayakin walakwanna neda risk eka?

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      @@sachinanuhas3478 ඉස්සහරදි ඒවා ලබා දේවි

  • @thanukanipun2698
    @thanukanipun2698 2 ปีที่แล้ว

    Test eka karaganne kohomada

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 5 ปีที่แล้ว

    පරීක්ෂණයක අවසාන ප්‍රතිඵලය ( Results ) දැක්වෙන්නේ ( Indicate ) කොහොමද
    ඒ ලේ බිංදුවේ පාට ( Color ) වෙනස් වෙනවාද
    කොහොමද දැක්වෙන්නේ සඳහන් කරන්න
    ස්තුතියි

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว +1

      එය පෙන්නුම කරන්නෙ test එක කරපු පටියෙ ඉරක් මතු වීමෙන්

  • @dilakshanakavinda7914
    @dilakshanakavinda7914 ปีที่แล้ว

    Meka kohenda ganna thiyenne

  • @prashanthshan6526
    @prashanthshan6526 5 ปีที่แล้ว +2

    Girl එක්ක lipt kiss karama රෝගය wela දෙනවද plzz tel me sirrr

  • @Samaradiwakara1111
    @Samaradiwakara1111 ปีที่แล้ว

    kohenda karna puluwn

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +6

    මේ ප්‍රීක්ශනය කරන්න පුලුවන් තැන් කිව්වානම් වටිනවා

    • @chamalkanchana9511
      @chamalkanchana9511 5 ปีที่แล้ว +1

      Government hospital std clinic

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 3 ปีที่แล้ว

      වව්නියාව ,අනුරාධපුර ,කුරුණෑගල .කොලබ,මේ රෝහල් වල සායන තියනවා

  • @nadunrox71
    @nadunrox71 5 ปีที่แล้ว +4

    ඩොක්ට ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන කොට අපේ ලේ ගන්නවානෙ, එ ලේ එකෙන් hiv තියෙනවනම් චෙක් වෙනවද

  • @braienhenricus316
    @braienhenricus316 2 ปีที่แล้ว

    Kohomda test eka krgnne

  • @HarshaTharuka
    @HarshaTharuka 3 ปีที่แล้ว

    Sama lingikawa aesirunot HIV HEDENAWADA

  • @sriyanjanperera
    @sriyanjanperera 5 ปีที่แล้ว +1

    Dr....STD gana video ekak karanna puluwanda?

  • @sugandid9128
    @sugandid9128 5 ปีที่แล้ว +1

    Kenetta Hiv asadanaya thiyanawa kiyanna eyata thiyana roga lakshana monawada

    • @SexEdLk
      @SexEdLk  5 ปีที่แล้ว

      රෝග ලක්ශන බොහෝ විට මතු වෙන්නෙ අවසාන අදියරේ. ඒ නිසා ඊට කලින් පරීක්ශා කර බලා ගන්න

    • @sugandid9128
      @sugandid9128 5 ปีที่แล้ว

      Mama danata rata inne thawa auruddai masa atak thiyanawa giyama bala gannam ita kalin monawage dewalda mathuwenne

  • @APEWTDWijesinghe
    @APEWTDWijesinghe 4 ปีที่แล้ว +1

    මොකක් කියලද ඉල්ලන්න ඔනේ ප්ලේස් හෙල්ප් ඩොක්‍ටර්

  • @pradeepfernando6303
    @pradeepfernando6303 5 ปีที่แล้ว +2

    Muka lingika kriyawan walin samaja roga atiwenawada

    • @sukithamallawaarachchi8184
      @sukithamallawaarachchi8184 5 ปีที่แล้ว

      Mukayatula athi samahara ulcer weni thuwala magin,ema roga boweeme yam sambawithawayak tiyenawa...

  • @vlogsnocopyright3180
    @vlogsnocopyright3180 3 ปีที่แล้ว

    Doctor lift kiss karamth hiv hadenwad

  • @realsana9465
    @realsana9465 ปีที่แล้ว

    Namba eka Dotta deyak katha karanna❤

  • @lmartaccounts6728
    @lmartaccounts6728 ปีที่แล้ว

    ඩොක්ටර් HIV ටෙස්ට් කරගන්න කීයක් යයිද

  • @chamarabasnayaka2010
    @chamarabasnayaka2010 ปีที่แล้ว

    කොහෙද ගන්න තියෙන්නේ

  • @dumindaduminda727
    @dumindaduminda727 5 หลายเดือนก่อน

    Ethamat hoda wadasatahnak👍

  • @udarajayalath9154
    @udarajayalath9154 4 ปีที่แล้ว

    Me dewal ganne kohomada

  • @manojkumara9750
    @manojkumara9750 4 ปีที่แล้ว

    Kochcara kalekinda balanna one

  • @yashodkaushalya5887
    @yashodkaushalya5887 2 ปีที่แล้ว

    කවුළු කාලය කියන්නෙ මොකක්ද වෛද්‍යතුමනි

  • @pabodavlogs1100
    @pabodavlogs1100 5 ปีที่แล้ว +1

    Kela magin bo wenawada

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 5 ปีที่แล้ว +2

    Test eke prathipalaya damme nane

    • @ajithdharmaratne4592
      @ajithdharmaratne4592 5 ปีที่แล้ว +1

      Results පෙන්නන්නේ අයිතිකරුට පමණයි
      හැමෝටම පෙන්වන්න බැහැනේ
      රහසිගතයි