අලුත් අවුරුද්දට රුපියල් 5000 ක ඇදුම් අරන් මිලියනයක් දිනාගන්න | Shopping | Maharagama Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #maharagamashopping#richlookmaharagama#smartlife
    අලුත් අවුරුද්දට රුපියල් 5000 ක ඇදුම් අරන් මිලියනයක් දිනාගන්න | Shopping | Maharagama Shopping
    Shopping maharagama
    Maharagama shopping
    Maharagama
    Pamunuwa Shopping
    Maharagama Shopping smart Life
    Sinhala shopping video
    Maharagama shopping sinhala
    Sri lanka shopping
    Sri lanka shopping Colombo
    Shopping smart Life maharagama
    Maharagama shopping smart Life
    Budget shopping maharagama
    Pamunuwa Shopping
    Maharagama redi
    Maharagama rich look
    Rich look maharagama
    Maharagama redi kada
    Pamunuwa wholesale
    Pamunuwa redi
    Frocks design
    Frocks material
    Frocks photo
    Frocks shopping
    Online shopping
    Frocks design 2023
    shopping
    sri lanka shopping
    traval
    mharagam shopping
    pamunuwa shopping
    pitakotuwa shopping
    pettah shopping
    shopping colombo
    high tea
    lesiyen hadan cake
    lesiyen hadan kema warga
    lesiyen hadan pizza
    lesiyen kema hadamu
    ikmanin hadan bath warga
    ikmanin hadan rice
    pizza recipe
    Cake recipe
    hawast winadi 10n kemak
    tea time snacks recipe
    winadi 5n bithtar roti
    winadi 5n kemak
    lesiyen hadan kema
    lesi kema warg
    lesiyen hadan chocolate cake
    chocolate cake
    cake recipe
    pizza recipe
    winadi 5n hawast kema
    hawst kema ekk
    gedar hadan kema
    piti walin hadan kema
    biriyani hadan heti
    biriyani hadan vidiha
    biriyani recipe

ความคิดเห็น • 143

  • @Samu_21_
    @Samu_21_ ปีที่แล้ว +6

    Thank you අක්කෙ ඔයාට මහරගම cool planet එකෙනුයි Rich look එකෙනුයි තමා මමත් හැමදාම අවුරුද්දට ඇදුම් ගන්නෙ .. ඇලුත්ම fashion වලින් ලස්සන ඇදුම් තියනව .. සමහර ඒව පොඩ්ඩක් ගනන් හැබැයි ලස්සනයි ❤️

  • @nadeefernando7092
    @nadeefernando7092 ปีที่แล้ว +7

    මේ වගේ වීඩියෝ මම ගොඩක් බලනවා ඒ අතරින් බලන්න කැමතිම ඔයාගේ වීඩියෝ ♥️, tv එකේ වැඩසටහනක් වගේ බලන්න ඉන්න ආසයි ඔයාගේ හැකියාව 💪🔥.. ඒ වගේම වීඩියෝ කරන කෙනත් අති විශිෂ්ටයි ❤ඇස් වලට කිසිම අමාරුවක් නැතුව ලස්සනට කැමරාව හසුරවනවා 🎉🎉❤.. ස්තුතියි ඔයාලා දෙන්නටම 🙏

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +1

    අපිත් කැමතියි... Rich look, CIB වගේ සිංහල ෂොප් වලට යන්න. ඒත් ඒවයෙන් ඇදුම් ගත්තට මාරු කරන්න ගියහම හරි අමාරුයි. අනිත් ෂොප් වල බිල් නැතත් මාස ගානක් ගිභිල්ලා උනත් මාරු කරලා දෙනවා. ඒකයි සිංහල ෂොප් වලට සෙනග නැත්තෙ.....

  • @pabasara-hv5rc
    @pabasara-hv5rc ปีที่แล้ว +3

    9.45 වෙනකන් මග බලන් ඉන්නේ.මේක නම් පිස්සුවක් වෙලා අක්කේ දැන් ❤❤❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      🥰🥰🥰💖💖 adarei nanga

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක නංගි .ඔයාගෙ වීඩියෝ පැයක් උනත් බලනවා මම නම් 💖💖

  • @vibushavithuli1797
    @vibushavithuli1797 ปีที่แล้ว +1

    ලස්සනයි ,,👌 රෙදි ,,💘♥️💗
    අද විඩියෝ එක තව දික් උනානම් කියලා හිතුනා ,,
    Kids kit ටිකත් පෙන්නුවනම් තව 👌 ,බුදුසරණයි ඩාර්ලින් ,

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      👀👀👀 ee ehemd. thank u sudu

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ඇත්තටම හොද ඉදිරිපත් කිරීමක් විඩියෝ එක ඔක්කොම බලන්න නම් වෙලාවක් නෑ ටිකක් බලන්නම්

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 ปีที่แล้ว

    Thank you very much නැවත විඩියෝ එකක් ගෙනකන් බලාගෙන ඉන්නවා බුදුසරණයි ❤❤❤❤

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +1

    Rich look එකේ බාල ඇදුම් තියෙන්නෙ......

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +1

    ඔයාගේ කලින් වීඩියෝ බලන ගමන් හිටියේ අලුත් එකකුත් ආවා👍

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thanks dr. goda dawskin oyaw dekke,

    • @pinirashmi
      @pinirashmi ปีที่แล้ว

      @@smartlife3208 අනේ ඔව් dear ගොඩක් busy වෙලා හිටියේ කොච්චර බිසී උනත් ඔයාගෙ විඩියෝ මගහැරගන්නේ නැහැ comment නොකලට හැමදාම වගේ ඔයාගෙ videoනම් 👍♥️

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සනයි videoඑක ♥️🤗♥️ බෑග් නම් ගොඩක් ලස්සනයි ❤️ගවුම් ටිකත් මාරම ලස්සනයි ♥️ ස්තුතියි 👍🥰♥️ බුදු සරණයි 🌺🙏

  • @inokakumari1289
    @inokakumari1289 3 หลายเดือนก่อน

    ආයිත් shipping vlogs කරනකොට undergarments පැත්තටත් යන්නකො ❤❤❤

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว

    ❤❤මම ඔයාගෙ විඩියෝ හැම එකක්ම බලනවා ගොඩක් ලස්සනයි ඒ වගේම හරිම පැහැදිලියි කියන විඳිය .තෙරුවන් සරණයි ඔයාට

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 ปีที่แล้ว

    මම ගොඩාක් ආසවෙන් බලන්නේ ඔයාගේ විඩියෝ ...

  • @prasannasuresh5610
    @prasannasuresh5610 ปีที่แล้ว

    Akki vidro godak aswen balanwa akkige voice eka marama l assanai

  • @fathimanusrath692
    @fathimanusrath692 ปีที่แล้ว

    Shop ekata giya wave price ekath ekkama kiyanawa. Godak watinawa. Thank you

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 ปีที่แล้ว

    Oya ada lassanai suddi thank you me dewal apita genawata

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +1

    **😍😍😍😍😍😍**
    **Good Morning**
    **සුබ දවසක් මගේ අක්කී**
    🌹 🌹🌹🌹🌹🌹 💐 💐
    👉💐🌹💐🌹💐🌹💐🌹👈

  • @nim5912
    @nim5912 ปีที่แล้ว

    Mn oyage shopping vlog walata harima asai.budusaranay ❤️

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Me shop eke tiyena adum nangita godak galapenwa e wagema lassana athi kiyala mata hithenawa!

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 ปีที่แล้ว

    Thanks akki ❤❤❤ harima lassanai..oya godak lassanata wede karanawa..hariyata mama shopping kala wagei mata denune❤❤

  • @nadeesharajapaksha5843
    @nadeesharajapaksha5843 ปีที่แล้ว

    Niyamai akki oyage video anawa balanna thank you daling

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    මේ වගේ බ්ලවුස් තමයි මම අදින්නේ නියමයි මෙහෙට වැඩිය ගාන අඩුයි

  • @yamunaranaweera6656
    @yamunaranaweera6656 ปีที่แล้ว

    Lassanai video aka oyath lassanai akke. Oya Ada geniyanna bag aka kohenda gatte akke.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      nanga paran ekk mata matak neneeeeeeee

  • @inokakumari1289
    @inokakumari1289 3 หลายเดือนก่อน

    Akki undergarments පැත්තටත් යන්නකො

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว

    ගොඩක් වටිනවා akki me videos ....💖😘

  • @nalincolombo7134
    @nalincolombo7134 ปีที่แล้ว

    අක්කේ මම ඔයාගේ ඉස්සල්ල video ඒකට comments එකක් දැම්මා ඔයාගෙන් ryply na kamak na puluwannam goold video ekak කරන්න හෙට්ටි විදියේ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ඇත්තටම ගවුම් ටික ගොඩක් ලස්සනයි

  • @tharushisathsarani1919
    @tharushisathsarani1919 ปีที่แล้ว

    godak watinawa akki me videos thanx akkiyo❤❤

  • @subhaarachchi8007
    @subhaarachchi8007 ปีที่แล้ว

    Anee adath oyage video eka lassanai akka.. 😍😘❤️

  • @ShaanSuranjaya
    @ShaanSuranjaya ปีที่แล้ว

    Faibar glas dami odar baragannawa ona aya kiyanna

  • @tinkabel2981
    @tinkabel2981 ปีที่แล้ว

    අක්කෙ ඔයා ඔය ඇදන් ඉන්න frock එක ගත්තෙ කොහෙන්ද .ලස්සන යි❤

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว

    Akki mathara idan train eke enawanm kohenda bahinna one

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      highy way enn eka lesi nangi.neth nm pitakotuwn behela 138 homgam maharagm kottawa bus ekk enn oni

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    woooooou harima lassanai video eka

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว

    Akki oya edagena inna frock 1 kohenda gtte

  • @Sishood405
    @Sishood405 ปีที่แล้ว

    Akki frock eka gatte kohenda, mara ma cute???

  • @chamuusDiary
    @chamuusDiary ปีที่แล้ว

    Akka oya adan meke adan inn frock ek godak lassanai ek kohenda gththe 🙂

  • @priyangikasandamali-eo5zy
    @priyangikasandamali-eo5zy ปีที่แล้ว

    නoගි කොළඹ ඉදන් කොච්චියෙ එනවානම් කොහොමද? එන්නෙ පොඩි විස්තරයක් දෙන්න්ස්

    • @madushanimadushni1004
      @madushanimadushni1004 ปีที่แล้ว +1

      පමුනුව ස්ටේශන් එකෙන් බහින්න.එතන තුන්මන් හන්දියෙන් දකුණු අත පැත්තෙ..හරිම ලගයි🤗🤗

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว

    Bag price nam adui neda akki?

  • @dilrukshidilrukshi4151
    @dilrukshidilrukshi4151 ปีที่แล้ว

    😊😊😊Thank akki😘

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 ปีที่แล้ว +2

    Meka nm pissuwak akke. Mn maara asai oyge shopping vdio blnna....

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว

    නියමය් අක්කියෝ ..❤

  • @hcfashion8962
    @hcfashion8962 ปีที่แล้ว

    Dann knek kiynwd april poya day open da kiyla

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Harima lassanai❤️❤️❤️

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 ปีที่แล้ว

    Iwara wenkn beluwa ..shok ane ..akke ilagata homagama prasd eke ekak gennko ..

  • @nalinisenarath5092
    @nalinisenarath5092 ปีที่แล้ว

    Skirt ko?.long skirt?

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 ปีที่แล้ว

    Les jakat hoya hoya idiye ..thank you akka

  • @shrenashe8277
    @shrenashe8277 ปีที่แล้ว

    Congratulations

  • @hemalifonseka7672
    @hemalifonseka7672 ปีที่แล้ว

    ❤️❤️

  • @sahanpradeep8746
    @sahanpradeep8746 ปีที่แล้ว

    Meve size nedda akke

  • @piumiwijesuriya5623
    @piumiwijesuriya5623 ปีที่แล้ว

    Ada video eka hari kammeli ane

  • @maheshagunasekera
    @maheshagunasekera ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 ปีที่แล้ว

    Akki office waresuth pennanako

  • @nithurajapaksha7797
    @nithurajapaksha7797 ปีที่แล้ว

    I love rich look.

  • @jojo-bs3tk
    @jojo-bs3tk ปีที่แล้ว

    Ryhu

  • @dammikah.g.1785
    @dammikah.g.1785 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍❤️🌹

  • @nawodaperera
    @nawodaperera ปีที่แล้ว

    ❤️😍❤️😍❤️😍

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 ปีที่แล้ว

    Balana gaman

  • @smartlahiru65
    @smartlahiru65 ปีที่แล้ว

    😮😮😮

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 ปีที่แล้ว

    ඔයාගේ ඇහැ යන්නේම අතට මුලින් අහු වෙන්නේ තද පාට ඇදුම් නේද...විශේෂයෙන් රතු පාට

  • @sachinrashmika8832
    @sachinrashmika8832 ปีที่แล้ว

    Ganan neda okkoma

  • @piumiwijesuriya5623
    @piumiwijesuriya5623 ปีที่แล้ว

    Ledy j eket dannako

  • @ishanmadushanka6892
    @ishanmadushanka6892 ปีที่แล้ว

    Apo meke patta ganan wedak ne

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @sinharathushari3610
      @sinharathushari3610 ปีที่แล้ว

      Rich look එකෙන් ගත්ත ඇදුමක් මාරු කරගන්න කියහම මොනවා හරි කියලා... මාරුකරලා දෙන්නෑ. ජරාම කඩයක්.... අකමැත්තෙන් හරි මිනිස්සු මුස්ලිම් කඩවලට යන්නෙ ඒකයි. ඒවායේ මාස ගාණක් ගියත් ඇදුම් මාරු කරලා දෙනවා....

  • @gayan759
    @gayan759 ปีที่แล้ว

    කලින් පිටකොටුව ලාබයි..දැන් මේක ලාබයි.හොනස්ට්ලී විඩියෝ කරන්න...කම්පෙයාරින් නැතුව..ඔයාලත් දැන් ජොබ් එකක් නේ කරන්නේ..

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว

    1comment

  • @devindalakshan5378
    @devindalakshan5378 ปีที่แล้ว +2

    2400 කියද්දි t shirt දෙකේම ගනන් අල්ලලා ඉවරයි 😂 colar වත් නෑ ,,මිනිස්සු ඇදගන්ඩ කරන බොරු වැඩ,,

    • @seethis741
      @seethis741 ปีที่แล้ว

      Ithin uba mahala dapanko kadawal walata, ochchara kiyawanne nathuwa. gobbaya

    • @devindalakshan5378
      @devindalakshan5378 ปีที่แล้ว

      @@seethis741 මන් shop එකක් කරනවා
      D Textile කියලා ගහලා බලහන් ,, දන්න එකා දන්නවා තේරුමක් නෑ කියල,,මොඩයෙක් උබ 😂

    • @adono5210
      @adono5210 ปีที่แล้ว

      ඔව් ඒකනන් ඇත්ත ඒ ගානට හොද Branded Polo එකක් ගන්න එක ලාබයි 😊

    • @devindalakshan5378
      @devindalakshan5378 ปีที่แล้ว

      @@adono5210 ඔව් 😂

    • @sinharathushari3610
      @sinharathushari3610 ปีที่แล้ว +1

      @@adono5210 rich look ජරාම ෂොප් එකක්... වැඩිය සෙනග යන්නෑ

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 ปีที่แล้ว

    😘😘😘

  • @user-rv2gq1cm6w
    @user-rv2gq1cm6w ปีที่แล้ว

    ❤❤

  • @tharu2002
    @tharu2002 ปีที่แล้ว

    😍😍😍

  • @rupaindrani2899
    @rupaindrani2899 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️💐

  • @nethsarasinethya1541
    @nethsarasinethya1541 ปีที่แล้ว

    ❤️❤️❤️