ලසන්ත ඝාතකයිනුත් නිතිපති නිදහස් කරයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 191

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne ชั่วโมงที่ผ่านมา +10

    අපිත් ජීවිත පරිත්‍යාගයෙන් ජවිපෙට වැඩකල ඉදිරියටත් ඒවගේම ජවිපෙට ආදරය කරන අය...මෙහෙම කතන්දර අහන්න ලැබීම අපට දරාගන්න අමාරුයි...මෙගැන ජනාධිපති තුමාගේ අවදානය යොමුවෙයි කියල හිතෙනව...අපි බලාගෙන ඉමු.....❤❤❤

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r 3 ชั่วโมงที่ผ่านมา +14

    නීතිපතිටත් ගානක් දෙන්න ඇති බලන් යනකොට නීතිපතිත් හොරුකල්ලියෙ කෙනෙක් වෙන්න ඕනේ ඔහොම යනකොට අපිට මාලිමා රජයත් එපා වෙනවා

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 3 ชั่วโมงที่ผ่านมา +39

    මේ විදිහට ගියොත් කලින් හොරු බලේ ගන්න එක නවත්තන්න බැරිවෙයි......... රාජපක්ෂ හොරු ඉහල පුටුවල තියාගෙන කවදාවත් ජනාධිපති තුමාට හිතන විදියට රට හදන්න නම් වෙන්නේ නැ...

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 2 ชั่วโมงที่ผ่านมา +1

      රට හදන්න මොලේ තියෙන්න ඔිිනේ

    • @susilayupala2959
      @susilayupala2959 ชั่วโมงที่ผ่านมา

      🧭🧭🏆🏆👍✌️✝️❤️

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 ชั่วโมงที่ผ่านมา

      prabakharan ඝාතනය කරපු එකටත් නඩුුවක් file කරල මහින්දට නඩුුවක් දාපල්ලකො....පඩයක් ගියහම මුලින්ම නහය වහගන්නෙ පඩය අැරපු එකා....

    • @kirubaranjani2498
      @kirubaranjani2498 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂 මේවා තමයි ලංකාවේ නීති. චීයා ලැජ්ජයි. කෑමකට අඹ ගෙඩියක්, පොල් ගෙඩියක් කඩන දුප්පත් මිනිසුන්ට නම් දැඩි නීති.

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 2 ชั่วโมงที่ผ่านมา +11

    හයෙන් පහක භලයක් තිබිලත් නීතිපති බැරිනම් ඕනම කෙනෙක් ඉවත්කලහැකි කම තිබිලත් දේශපාලනය අතගහන්නෙ නෑ කියමින් මොන බොරුවක්ද කරන්නෙ අනුරට මොලේ දෙන්න අපට බෑ ඔහොම නිදිමතේ හිටියොත් රටම පාරට බහි වැඩි දවසක් යන්න කලින්

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u ชั่วโมงที่ผ่านมา +11

    ජනාධිපතිතුමනි, ඉක්මනින්ම නීතිපතිව මාරුකරන්න එහෙම නොවුනොත් අපි ගහපු කතිරෙනුත් වැඩක් නැති වේවි, ඔබගේ මහන්සියෙනුත් වැඩක් නැතිවේවි,යෝෂිතවත් දවස් දෙකෙන් එලියට දැම්මා, හාල් පොල් ,හෝ බඩු මිල අඩු කිරීම නෙවෙයි ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙන්නෙ. මේ ගැන ඉක්මණින් පියවරක් ගන්න.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 ชั่วโมงที่ผ่านมา +18

    නිතිපතියා පහකරන්න වහාම

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ විෂබීජ සේරම සුද්ද කරලා ඉන්න ඕනි . නැතුව පරණ තැටියම තමයි . මුන් එල්ලන්න ඕනි මුලින්ම .

  • @hasula-gg6yu
    @hasula-gg6yu 3 ชั่วโมงที่ผ่านมา +30

    ජනාධිපති තුමා ඔච්චර බලයයක් දුන්නෙ අත ගගා ඉන්නද ?අභියාචනාධිකරණ සභාපති පෙන්ශන් යැව්ව කිසි පරීක්ෂණයක් නැතුව දැන් නීතිපති ආතල් දෙනව ,කයිය විතරයි කියල අන්තිමට අහගෙන හොරුන් වීරයො කරල රට දෙන්නද හදන්නෙ 😢😢😢

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 ชั่วโมงที่ผ่านมา

      අනුර විිරය 88 89

  • @renukaa7745
    @renukaa7745 2 ชั่วโมงที่ผ่านมา +19

    නිතිපති පන්නා දාන්න ඕනේ .ජනාධිපතිතුමනි ඔබතුමා ඔහොම හිටියොත් රජයට දෙවියන්ගේ පිහිටයි .

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 ชั่วโมงที่ผ่านมา +1

      159 ඉන්නෙ 160 වෙන්න උබ පලයන්

  • @bandusilwa7967
    @bandusilwa7967 ชั่วโมงที่ผ่านมา +1

    හරිම අවාසනාවන්ත තත්ත්වයක්.

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 2 ชั่วโมงที่ผ่านมา +16

    අජිත් මහතාණනි මේ බව අනුර ජනපතිට කෙලින්ම යොමුකරන්න.

  • @kumaramigunthanna8406
    @kumaramigunthanna8406 2 ชั่วโมงที่ผ่านมา +9

    අවාසනාවන්ත තත්ත්වයක් .

  • @wilgodagamageshantha878
    @wilgodagamageshantha878 2 ชั่วโมงที่ผ่านมา +12

    අද ගොඩාක් කෙන්ති ගිහින් සර්ට ඒක සාදාරනයි .

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 3 ชั่วโมงที่ผ่านมา +20

    මෙහෙම ගියොත් මොකද වෙන්නෙ.???????
    ඔබ තුමාගෙ වෙහෙස මහන්සියද අපරාදෙ නේද.
    ❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏
    👍👍👍👍👍👍💪💪💪

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 ชั่วโมงที่ผ่านมา

      බොරැකිිම අපතෙ

  • @sadharuwansumudu2745
    @sadharuwansumudu2745 3 ชั่วโมงที่ผ่านมา +11

    චන්දයක් තියලා නීතිපති පත්කරගමු 🤣🤣

  • @Perspective_newveiw
    @Perspective_newveiw 2 ชั่วโมงที่ผ่านมา +15

    හරිම දුකයි😢😢😢😢

  • @leenafernando7276
    @leenafernando7276 2 ชั่วโมงที่ผ่านมา +6

    ❤🙏 කරුණාකරල අපේ ජනාධිපති තුමාව දැනුවත් කරන්න සර්. ඔය විදියට ගියොත් අපේ රට ආයම හොරුන්ගේ, මිනුමරුවන්ගෙ වෙනවා. ඔබතුමාගේ වෙහෙස, රටේ ජනතාවගේ බලාපොරොත්තු සියලුම දේ අසාර්ථක වෙනවා. ආයම ඔය හොරු,මිනීමරුවෝ අපේ රටට එපා. ඔබ රටින් පිට ඉදගණත් මොන තරම් මෙහෙයක් කරනවද රට වෙනුවෙන්. ඔබට අපගේ ගෞරවය ස්තූතිය සර් 🙏 ඔබට සුබ රාත්‍රියක් වේවා 🙏

  • @peraraperara639
    @peraraperara639 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ තුමා ට බොහොම පින් ස්තුති

  • @bandusilwa7967
    @bandusilwa7967 ชั่วโมงที่ผ่านมา +3

    ඔබට ස්තුතිය පුද කරමි. බුදු සරනයි සර්.

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara ชั่วโมงที่ผ่านมา +1

    නීතිපති හෝ වේවා වෙනත් ලොකුපුටුවල අරක්ගත් නිලදාරි පැලැන්තිය හෝ වේවා එලවලාදාලා රට හදපන් කියලා අනුරලට දුන්නේ. ආන්ඩුව දැන් වෙන සියලු වැරදි හෝ අඩුපාඩුවලට වගකියන්න ඕන.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගේ කතාව අපි ඉහළින්ම අනුමතකරමු.
    මේ අයතනවල ඉන්න වල්පැලෑටි ඉන්නතුරු අපට හරි ජයග්‍රහණයක් ලැබියනොහැක.

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ชั่วโมงที่ผ่านมา +3

    නීතිපති පඩි ලබන්නේ ජනතා බදූ මුදලින් නෙවෙද වෙන අයගෙන්ද. 😢😢😢

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 3 ชั่วโมงที่ผ่านมา +17

    Minissunee bahimuda එළියට ....නීතිපතිවරයා ta විරුද්ධව

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 3 ชั่วโมงที่ผ่านมา +23

    මුල් ඉඳලම කීවා නීතිපතියා ගේම් කාරයෙක් කියල, මොන මගුලක්ද මේ කැඳ ආන්ඩුවට වෙලාතියෙන්නෙ,මුං කාටද මේ බයවෙලා ඉන්නෙ, මිනිස්සු මෙච්චර බලයක් දීලත් මුන්ට වැඩ කරන්න බෑ කියල දැන් හැම එකාම කරන වැඩ වලින් පැහැදිලියි, රනිල්,ටිරාන් ද මේ ආන්ඩුව නටවන්නෙ . කයිය ගහනව රට වටේ, දන්නෙ නෑ රෙද්දෙ රීගෙන ඉන්නෙ කියල, නොදකිං 😢😢😢

    • @samanthissa5157
      @samanthissa5157 2 ชั่วโมงที่ผ่านมา +2

      Aanduwa ikmanin kelawa gannawa mehema giyoth ,nitipati iwath karanna Bari 3/2 balaya saha 159 mokatada ?

  • @janakaprabath1350
    @janakaprabath1350 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමාට ස්තූතියි,,අනේ අපේ රටේ ජනතාව වෙනුවෙන් එකෙක් වත් නැද්ද, janthawadi ආණ්ඩුවක් ගෙනාවේ හිටපු දූෂිත පාලකයෝ ඉවත් කිරීමට, ජනාධිපති තුමනි මේ ගෙන වහා ක්‍රියාත්මක වෙන්න, key පොයින්ට් වල ඉන්න තක්කඩි ටික පිළිබඳව අවධානය යොමු කර ඉවත් කරන්න wadala කියන්නේ.

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 ชั่วโมงที่ผ่านมา

      මහින්දව හිරේදාන්න මාර උවමනා වක් තියෙන්නෙ නේද...මෙිි රට ලිබියාව නෙමෙයි..

  • @kumaKsmk
    @kumaKsmk 2 ชั่วโมงที่ผ่านมา +8

    ලසන්ත ඝාතනය පිලිබද නඩුවට අදාල සැකකරුවන් තිදෙනෙක් නීතිපති විසින් නිදහස් කිරීමට කටයුතු කිරීම ගැන බුකියේ සංවාදයක් යනවා. නමුත් ඒ පිලිබදව සොයා බැලීමේදී මෙම නීතිපතිගේ ලිපියට අදාල බී 92/2009 නඩුව ලසන්ත ඝාතනයට අදාළ නඩුව නොවේ.
    එය ලසන්තගේ රියදුරෙක් විසින් රියදුරා පැහැරගැනීම ගැන ( 2015දී ලසන්තගේ මරණින් වසර කිහිපයක් ගතවූ පසුව) කරනු ලැබූ පැමිණිල්ලකට අදාළ නඩකරයක් බව හෙළිදරව් විය.
    කෙසේ නමුත් මේ මොහොතේ නිතිපති දෙපාර්තමේන්තුව පිලිබදව මතුවී ඇති සංවාදය හරහා මතුවන කරුණු බැහැර හැරිය නොහැකිය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුල මෙන්ම රනිල් - මෛත්‍රීගේ යහපාලනය තුල සිදුවු වංචා දුෂණ හා ඝාතනයන් මෙන්ම අතුරුදහන් කිරීම් පිලිබදව සිදුකල පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදව කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකිය.
    එය අනුර ප්‍රියදර්ශණ යාපාගේ නඩුවට අදාල නීතිපති උපදෙස් වලින් මනාව පැහැදිලි වේ. ගංවතුර ආධාර වංචා කිරීම පිලිබදව 2015 ඉල්ලු නිතිපති උපදෙස් ලැබෙන්නේ 2025 දීය. එයද මාලිමා ආණ්ඩුව බලයට පත්වීම නිසාය. එමෙන්ම යෝෂිත 'ඩේසි ආච්චිගේ මැණික් මල්ල' නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන්නේ වසර හතකට පසුවය. ක්‍රිෂ් ගනුදෙනුවට අදාල නඩුවේ අධිචෝදනා නාමල්ට බාරදීමට මතක් වෙන්නේද මාලිමාව බලයට පත්වුවාට පසුවය.
    නිතිපති දෙපාර්තමේන්තුව පමණක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල බොහෝ ආයතන වල තත්ත්වයද එලෙසමය. මෙම තත්ත්වය තුල මාලිමා ආණ්ඩුවට මෙම ආයතන වලට අදාල වෙනස්කම් සිදුකරමින් අදාල පරීක්ෂණ ඉදිරියට ගෙනයෑමට සිදුව තිබේ. එය කොතරම් අමාරු වුවද මාලිමාවට ලද ජනවරමට අනුව කෙසේ හෝ එය කලයුව ඇත. පවතින නීති ප්‍රමාණාත්මක නොවේනම් ඒ සදහා අවශ්‍ය නව නීති අණපනත් සකස්කරමින් ජනතා අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කලයුතුය.
    ලසන්ත ඝාතනය පමණක් නොව පාස්කු ප්‍රහාරය ඇතුළු සියලු අපරාධයන් පිලිබදව ද ජනතාව බලාසිටින්නේ අපරාධකරුවන්ට දඩුවම් ලැබෙන තුරුය. එමනිසා නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් හා ආයතන මෙම ආණ්ඩුවට ලැබුණු ජනවරමේ ස්භාවය මෙන්ම ජනතා අභිලාෂයන් තේරුම්ගෙන කටයුතු කල යුතුය.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ชั่วโมงที่ผ่านมา +1

    මෙවන් නීති පති ඉවත් කරන්න රටට වැඩක් ඇති කෙනෙක් පත් කරන්න අපේ නායක තුමා ඔබට ස් තු ති යි ගරු අජිත් ධර්ම පාල මහත්මයා 🎉❤

  • @madusankakurera1218
    @madusankakurera1218 ชั่วโมงที่ผ่านมา +2

    අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් මේ ආණ්ඩුවෙන් වෙන්නෙ නැති වෙයිද 🤔🤔🤔🤔🤔ඔබ තුමා ගොඩක් වෙහෙසෙනවා රටක් වෙනුවෙන් එත් කොහොමද නීති පති ගැන විස්වාසයක් නැනෙ ,ඔබ තුමාට පින් ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @shadowplayz1316
    @shadowplayz1316 2 ชั่วโมงที่ผ่านมา +2

    බෙහෙවින් ස්තූතියි මහත්මයා ඔබට.

  • @OWeerasinghe
    @OWeerasinghe 2 ชั่วโมงที่ผ่านมา +4

    අනුරකුමාර මහාත්තයෝ ඔයාට භාවනාවෙන් ගෙනියන්න පුලුවන් රටක් නොවෙයි ඔයා බාරගත්තේ.
    ඒහේමනම් ඔබ තුමාම ජනාධිපතිවරනය වෙලාවෙ චෞරවලල්ලක් ගැන ඔබතුමා තදින්ම කිය කිය ගියා කෝ ඒ කතාව අද....අද සාගලගේ ජොලිසීයගේ යාලුවා ප්‍රධානියෙක් කියමුකො නීතිපතියේ ඔබවත් මාලිමා රජයත් ටිකෙන් ටික හෑල්ලු කරමින් ඉදිරියට යනවා.අනුර කුමාර මහත්තයට මාලිමා ආන්ඩුවක් හදන්න චන්දෙ දුන්න අපි තැවි තැවි හූල්ලනවා මොකද්ද මේ වෙන්නේ.
    මහාජනතාව 159ක්3න්2ක බලයක් දුන්නේ ඔබටත් නොදැනිම මේ රට විනාශ කරපු උන්ට ආයිත් මේ රට ආක්‍රමණය කරන්න දෙන්න නොවෙයි දෙයියනේ....
    අනුර කුමාර මහත්තයෝ කරුනාකරලා ඔය නීතිය ඇතුලට රිංගලා පට්ට හොර රැලක් නීතියෙන් බේරගන්න හදන ඒ චෞරවලල්ල වහාම ඒ කීපොයින්ට් වලින් ගැලෙව්වේ නැත්නම් ඔබත් ඉවරයි රටේ දුප්පත් මහාජනතාවගේ බලාපොරොත්තුත් ඉවරයි.
    අනුරකුමාර මහත්තයෝ බලය ලැබෙන්න කලියෙන් ඔබ ඔය චෞරවලල්ල දැක්කට වැඩිය තදින් ඔබ ඒ දිහා නොබැලුවොත් සාගලලා වික්කමසිංහලා පුතානෝලා මලනොතලා රොන් ගන්නවා මෙන් ඔබතුමාවත් මාලිමා ආන්ඩුවත් මහාජනතාවට එපාකරවලා බලය ලබාගෙන සුදුඅයියාගේ(නාකිමයිනගේ හොරගුහාව හැම නඩුවකින්ම බේරගෙන මහජනතාවට පෙන්නයි අනුර කුමාර ඇතුලු ආන්ඩුවේ කොන්ද පන නෑ කියලා මේ දැන් දැන්ම නීතිය පැත්තේ ඉන්න හොරු එලෙව්වේ නැතිනම් දැම්ම මේ ලංකාවෙන් පිටවෙන එක හොදයි නේද දෙයියනේ.....අනුරකුමාර මහත්තයෝ ඔබට නොදැනුවත්වම ඔබ ඇතුලු ආන්ඩුව හිටපු හොරුන්ගේ ප්‍රාන ඇපකාරයෝ වෙලාද....බුද්ධිමත් ශ්‍රීලාංකීය ජනතාවට සත්‍ය අවබෝධ කරගන්න නැණනුවන පහලවේවා.(නාකිමයිනා ගෙදරින් නොගිහින් ආන්ඩුව වට්ටන්න ඒගෙදරම ඉදන් බලගතු යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් හරහා කට්ටඩි ලව්වා බලගතු මලයක්ෂයින් රටේ ප්‍රධාන මර්මස්ථාන වලට ස්වභාවික හානි පමුනුවන්ට හදිහූනියම් කරමින් ඉන්නවද....අනුරකුමාරගේ ගාම්භීරත්වය බෙලහීන කරලා දුර්වල කරන්න ගේම දීලද).අනුර කුමාර මහාත්තයෝ මේක ලේසියට ගන්න එපා.ඔබ හිතන ජාතියේ මෛත්‍රීය කරුනාව තියන උන් නැහැ.
    එහේනම් දරුනු තැනට නොපමාව දරුනු වෙලා ඒක කලමනාකරණය කරගෙන ඊටපස්සේ සමාධියට සමවැදෙන්න.
    කරුනාකරලා නොපමාව වැඩකරන්න එහේම උනොත් ලංකාව ගොඩ....නැත්නම් දැන්ම අව්76ක් රට විනාශ කලවුන්ටම බාරදීලා වනගතවෙලා භාවනානු යෝගීව වැඩවාසය කරන්න.එතකොට මහාජනතාව තීරනයක් ගනී.
    බුදු අනුර කුමාර මහත්තයෝ ඔබ කාලානුරූපීව ගේම ගැහුවොත් මුලු ලංකාවම ගොඩ.

  • @Socrates12
    @Socrates12 2 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති නිදිද??????? යකෝ මෙතරම් දේවල් අපිට තේරෙන ව නම්... ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුව පෙම් කෙලිනවද?????? මේක අපේ රටේ කරුමෙද එතකොට ?????? අජිත් ජනතාව පෙල ගැස්වීම සිදු කර යුතුයි. ආණ්ඩුව නින්දේ නම්... බෙල්ලෙන් අල්ලල පොලොවේ ගහල හරි මුන්ගේ නින්ද කැඩිය යුතුමයි !!!!!!

  • @pkds1983
    @pkds1983 ชั่วโมงที่ผ่านมา +2

    #නීතිපතිgohome

  • @wasanthafernando9899
    @wasanthafernando9899 2 ชั่วโมงที่ผ่านมา +2

    නියම කතාව

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh ชั่วโมงที่ผ่านมา +1

    මෙිිවා ජනාධිපති තුමාට ලිකිතව දෙන්න සර් ජනතාව දැනුවත් කිරිමට ඔබතුමාට ඉස්තුතියි ්ඃ ❤❤❤බුදුසර නයි සර්ට ්ඃ❤❤❤❤❤❤

    • @DN-iw5km
      @DN-iw5km 34 นาทีที่ผ่านมา

      ඌ බබානේ ඕව නොදැන ඉන්න.

  • @dilandhanuka232
    @dilandhanuka232 2 ชั่วโมงที่ผ่านมา +2

    මේවා ඇහෙද්දි නම් අපිට කලකිරෙනවා.මොනාට තවත් නීතිපති තියන් ඉන්නවද කියලා.අනිවාර්යයෙන්ම නීතිපති ඉදිරියට අධි චෝදනා ගොනු කරලා නඩු කියද්දි අරුන්ට ඕවගේ තාක්ෂණික දෝෂ තිබිලා නිදොස් කොට නිදහස් වෙන විචියට වැඩේ කරයි.

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 ชั่วโมงที่ผ่านมา +2

    අනුරට අමුකැවිලද ඔයා හිටන්ටත් වඩා අන්තද මොනවාද මේ නිලදාරි කරන්නේ ජනපති මුන්ට බයද

  • @kirubaranjani2498
    @kirubaranjani2498 ชั่วโมงที่ผ่านมา

    "මාලිමාවට ජයවේවා" කිව්ව උන් දැන් කෝ?

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ชั่วโมงที่ผ่านมา +24

    එහෙම වෙන්නේ කොහොමද ..නිතී පතිට ඕනේ විදිහට ද උසාවියෙ නඩු අහන්නේ ..ඔබතුමා ඇයි ජනාධිපතිතුමා දැනුවත් නොකරන්නේ ,,ජනාධිපතිතුමා මොකද නිතී පති වෙනස් නොකරන්නේ ..හරිම පුදුම සිදුවීම් මේවා ..කරුනාකර ඔබ තුමා ජනාධිපතිතුමා දැනුවත් කරන්න ..ඔහොම ගියොත් පාස්කු ප්‍රහාරය ට මොනවා වෙඉද..?

    • @Fatma-n4o2u
      @Fatma-n4o2u 3 ชั่วโมงที่ผ่านมา

      ජනාධිපති ත් බයයි 😢 නීති පති පොල්පිති 😅

  • @warachchige4666
    @warachchige4666 ชั่วโมงที่ผ่านมา

    නීති පතියා ඉතා ඉක්මනට ඔතනින් අයින් කල යුතුය. මේ පිළිබඳ පරීක්ෂණයක් කර නඩුවක් ගොනුකර මේවාටසම්බන්ධ සියලුම දෙනා ඔතනින් පහකර දඬුවම් දිය යුතුය .නැතිනම් අනිත් නඩුවලටත් ඔය කළම තමයිි සිද්ධ වෙන්නේ.

  • @appuhami1000
    @appuhami1000 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔය නීතිපතිය අයින් කෙරුවෙ නැත්නම් ඉතිරි නඩු ටිකටත් ඔය දේම තමයි වෙන්නේ අපිට පේන විදිහට අනුර කුමා ර රාජපක්ෂලාට වික්‍රමසිංහලට බය ගතියක් තියෙනවා වගේ

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 2 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපතිතුමාට නීතිපති වෙනස් කරන්න බැරි නම් කාටද නීතිපති වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නෙ පාර්ලිමේන්තුවටද මේ පිළිබඳව දැනුවත් කරන්න සර්

  • @dild3732
    @dild3732 2 ชั่วโมงที่ผ่านมา

    නියමයි නියමයි නියමයි ඔහොමයං අනුර බබෝ

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ชั่วโมงที่ผ่านมา

    නීතිය ක්‍රියාත්මක කරන්නෙ දූෂිත යො නම් ජනාධිපති නිහඩනම් කුමන්ත්‍රණ ඕවා සර්

  • @luthfyuvais996
    @luthfyuvais996 ชั่วโมงที่ผ่านมา +1

    well done sir proud of you sir. Briliant work and brilliant service sir 💯🔥💘

  • @ninniperera64
    @ninniperera64 2 ชั่วโมงที่ผ่านมา +2

    People should stand against this person Palinda Ranasingha

  • @jiminpark.1013
    @jiminpark.1013 3 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපතිතුමාට මේ වෙන්නෙ මොකද්ද කියල තේරෙන්න නැද්ද ??? මොන අපරාදයක්ද මේ??? අනික් අපරාද වලටත් මෙහෙම වුනොත්???

  • @asokasomatillake4921
    @asokasomatillake4921 14 นาทีที่ผ่านมา

    ලජ්ජයි ජනපති තුමනි

  • @pererafrank6470
    @pererafrank6470 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති rate widayaka නායකයා...රටපුරා පුරසාරම් දොඩවමින් යනවා...දේශපාලන සංස්කෘති ය වෙනස් කෙරුව කියලා 😮😮
    කොහොමද අනුර කුමාර එහෙම කියන්නේ...අනුර කුමාර babek නෙමේ නේ... අනුර කුමාර රටේ 2/3 වැඩි බලයක් දුන්නා...දැන් පෙනෙන්නේ අනුර ponnayek ද හොරෙක් ද deel කාරයෙක් ද කියන එක දැන් රටේ ජනතාවට danaganna ලැබුණා 😢😢😢..
    අනුර බොරුවක් කරන්නේ 😮😮

  • @chamilthilakawardana4396
    @chamilthilakawardana4396 2 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවේ ඉන්න සේරම උන් හොරු. එහෙනම් ඉතින් uk වලින් තමයි නීති පති කෙනෙක් පත් කරන්න වෙන්නේ online නඩු අහන්න. අපි කාගෙන්ද යුක්තිය බලාපොරොත්තු වෙන්නේ

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 3 ชั่วโมงที่ผ่านมา +11

    මේ ආණ්ඩුව ත් කුල්ල කූජිතයි
    ෂික් ලංකාවේ අපි කාගෙන් ද සාධාරණ යක් බලාපොරොත්තු වෙන්න 😢😢😢

    • @nishadiperera9160
      @nishadiperera9160 2 ชั่วโมงที่ผ่านมา

      ආණ්ඩුව වරද නෙමේ ඒ ඒ තැන්වල වැඩ කරන පරන හොරුන්ගේ කට්ටියගේ වැඩ.. ඒ අයව නිසිතැන නොතිබොත් මොනාවේද දන්නේ නැහැ

  • @anurakiriella1801
    @anurakiriella1801 2 ชั่วโมงที่ผ่านมา +2

    Thank you sir.❤❤❤❤❤❤❤❤❤

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 20 นาทีที่ผ่านมา

    නීතිපති යවපු ලියුම නැවත කැඳවන්න ජනාධිපතිතුමාට බැරි වුනොත් ලසන්ත ඝාතනය කරවපු ඝෝට නිදහස් කරන්න අනුරත් දායකවුනා වෙනව.

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 ชั่วโมงที่ผ่านมา

    මුන එක්ක තරහ වෙලා නහය කපාගන්නෙ නැතුව ලසන්තට පාඩුවෙ ඉන්න තිබිිබනෙ....ශිුවිකුුුුම රාජසිංහට අැහලේ පොල බිතිකාව තිබිබනෙ...අනුර කුමාරට තියෙන්නෙ..රාජපක්ෂ බිතිකාව..

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh ชั่วโมงที่ผ่านมา

    මෙිිවට හරියට රජය වැඩ කරන්නෙ නැතුව උන්නොත් මෙිිරජයත් ජනතාව චංදය දෙන්නෙ නැති වෙිිවි අපටත් ජනතාවට කියන්නබැ චංදය දෙන්නකියා අපෙ ජනාධිපති තුමා මෙිිවා සෙයන්න ් බල්ලො සෙරම බැදලා දමන්න ජනාධි පතිතුමනි ්ඃ ❤

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 2 ชั่วโมงที่ผ่านมา +2

    අනුරට කොන්ද. පනනැතිනම් අපට කරන්න දෙයක් නෑ කාදිනල් උන්නාන්සෙ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වෙයි පාරට බැහැල අනුරවත් එලවන්න තමයි වෙන්නෙ කතිකත්වය තිබුණට නායකත්වයක්ණෑ මටනම් දැන් තියන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න වෙයි

  • @ivanjayakody4203
    @ivanjayakody4203 2 ชั่วโมงที่ผ่านมา

    ,මම චන්දය දුන්නේ දූෂණය වංචාව තුරන් කරයි කියන පොරොන්දුව නිසා, බලන්ගියහම කයිය පමනයි. මින්පසු මගේ චන්දය, 😂 කිසිම කයියන්ටත් බයියන්ටත් පාවිචිචිකරන්නේ නැත.

  • @thusithakodagod9233
    @thusithakodagod9233 ชั่วโมงที่ผ่านมา

    සියලුම දෙ පැහැදිලි ව ඇත

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 45 นาทีที่ผ่านมา

    God bless you 🙏 sir 🙏 I have no words to say thanks for ur brilliant talk and videos 👍 ♥️ 🇭🇲🇦🇨🇦🇨

  • @Shyamali5
    @Shyamali5 2 ชั่วโมงที่ผ่านมา +3

    මොකද මේ ජනාධිපති තුමාට කෙලින් තීරණ ගන්න බැරි

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 3 ชั่วโมงที่ผ่านมา +3

    npp ........................take a action on him

  • @seethaelapatha2255
    @seethaelapatha2255 2 ชั่วโมงที่ผ่านมา +2

    අපි 1989 ඉඳන් මේ අවුරුදු ගණනාවක් අනන්ත කැපකිරීම් කරේ මෙහෙම වෙන්නද.? ඇයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ බලය තිබිලත් මේවට ඉක්මන් විසඳුම් දෙන්නෙ නැත්තේ. බැරි වෙලාවත් රනිල් හෝ සජිත් දිනුව නම් මෙලහකත් මොනව වෙලාද දන්නෑ

  • @jkpadmasiri4120
    @jkpadmasiri4120 36 นาทีที่ผ่านมา

    No words to thank you gentleman.
    That is why I say always that progressive Sri Lankans are indebted to you.
    Long live!

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 3 ชั่วโมงที่ผ่านมา +2

    සුභ දවසක් සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මේකට වර්තමාන රජය වගකිවයුතු නැත

    • @PathmasiriLal-bb5uj
      @PathmasiriLal-bb5uj 3 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත අවසානේ යුක්තිය ක්‌ නැත.

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 2 ชั่วโมงที่ผ่านมา

      පේන විදියට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නැතුව අනුර ජනාධිපති ගෙදර යාවි හොරු ටිකයි මිනීමරුවො ටිකයි ආන්ඩුව අල්ල ගනීවි අපි ඔක්කොමල වෙන රටකට යමු😮

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 3 ชั่วโมงที่ผ่านมา +2

    Thank you sir ❤❤❤

  • @amrpreethika8199
    @amrpreethika8199 ชั่วโมงที่ผ่านมา

    නඩුවට ආදල ලේඛන නඩුගොනුවෙි නැතිව ඇති බලය තියෙන කාලේ අයින් කරලාද නඩු නොපැවරිම ගැන අවුරැදු.ගනන් යට ගහගෙන හිටියට ආදල යට නඩු පවරන්න නීති හදන්න කෑල නිතීයද. ආදල අය කවුරැ වුනත් රජ⁣යෙන් පඩි ගන්නවා නමි වැඩකල යුතුයි..හොරැ දන්නවා සියලු නඩුවලින් නිදහස් බව කලඑලිබැහැලා ජන්දවැඩ .....

  • @holmana6281
    @holmana6281 2 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිගේ කය්ය විතරයි ලැජජයි කුජීතයි

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ชั่วโมงที่ผ่านมา +4

    අජිත් මැතිතුමාට ජාතියේ ප්‍රණාමය . පුදුම වෙහෙසක් දරන්නෙ රට වෙනුවෙන් . ඔබතුමාට තෙරුවන් සරණයි ❤🎉❤

  • @shadowplayz1316
    @shadowplayz1316 2 ชั่วโมงที่ผ่านมา

    නින්දිතයෝ............සහ ගහන්න ඕන .

  • @wasanthifernando9983
    @wasanthifernando9983 2 ชั่วโมงที่ผ่านมา

    Thank you Mr Ajith from Cyprus ❤❤❤

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 2 ชั่วโมงที่ผ่านมา

    He has to clean the AG’s department! It’s sad , can’t they use the mandate and get rid of the corrupt ones !

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 ชั่วโมงที่ผ่านมา +8

    අනේ මන්දා? නීතිපති කියන්නේ ඊළඟට අගවිනිසුරු තනතුර බලාගෙන ඉන්න එකෙක් නේ?

  • @anushafernando6709
    @anushafernando6709 2 ชั่วโมงที่ผ่านมา

    කරුණාවෙන් ජනාධිපති තුමා දැනුවත් karanna 😮😮😮😮😮😮😮😮

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 26 นาทีที่ผ่านมา

    Very nice Speech ,seyalu Janathawa Sathuten
    Nedahas Denaya samarana Muhuthe Allah Devi Pehetai
    Keya Pathami

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙිවා පෙනි පෙනි ඉන්නේ නායක සහෝදරයාට බැරිද උඩින් ඉන්න දුෂිතයෝ අයින් කරන්න

    • @Janka-c9f
      @Janka-c9f 24 นาทีที่ผ่านมา

      දැන් ඌට ඉන්නව වෙන සහෝදරයෝ රනිල් ටිරාන් සාගර රනිල්ගෙ ගල් කෑලි බඩු කැලි තමයි එයාගෙ සහොදරයො...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ชั่วโมงที่ผ่านมา +2

    අපි මෙි ජනාධිපතිතුමාට කියන්නේ මෙි රට කාපු උන්ට නිතිය හරියට නොවුනොත් ඔබතුමා රට කොයි තරම් ඉහලට ගත්තත් ඔබතුමාටත් අකුලන් යන්න වෙනවා රට ඉදිරියට ගන්නවා කියන්නේ දුෂකයන්ට දඩුවම් දිමත් එක කොටසක් ඔබතුමා මොනාද කරන්නේ හරියට නිතිය කරන නිතිපති කෙනෙක් ගේන්න කරුනා කරලා

  • @ShanthaSs-w2e
    @ShanthaSs-w2e ชั่วโมงที่ผ่านมา

    🙏👍🙏🙏🙏

  • @floraflora2933
    @floraflora2933 18 นาทีที่ผ่านมา

    Proud of you sir

  • @asokasomatillake4921
    @asokasomatillake4921 33 นาทีที่ผ่านมา

    කණ්නනිඩිය දාගෙන කියවන්නකො

  • @manelperera5336
    @manelperera5336 ชั่วโมงที่ผ่านมา

    නිතිපතියා රටටම පිලලයක්වෙලා.හෙණගහයි.අනිතිය කරණවිට.ජනපතිතුමනි යුක්තියද මෙි ඉටුවෙන්නේ.ඔවුව ඉවත්කරන්න ජනපතිට විසදුමක් නැතිද.රට අගාදයට විතරක් නොවෙයි රජයත් වැටෙනවා මෙහෙම ගියොත්.

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 ชั่วโมงที่ผ่านมา

    💐💐💐💐💐💐💐

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ชั่วโมงที่ผ่านมา

    රාජපක්ෂලාගේ වැඩ ඔිවා එයාටත් හොද ගානක් දෙන්න ඇති නැතුව කොහොමද නිදහස් කරන්නේ

  • @PremarathnaBopa
    @PremarathnaBopa 21 นาทีที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @sumathievisvanathan6334
    @sumathievisvanathan6334 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ชั่วโมงที่ผ่านมา

    වැඩක් නැ සර් අපරාධ කාරයො නීති නිලධාරින් පාලකයා ඔක්කොම යාලුවො

  • @shadowplayz1316
    @shadowplayz1316 2 ชั่วโมงที่ผ่านมา

    23:58 ජනාධිපති තුමනි..........මාලිමාවට සහ ඔබට චන්දය දුන්නේ...1 අපරාධ කරුවන් සහ හොරුන්ට නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට සහ රට බේරා ගන්නටයි. වෙනත් කිසිවකට නොවේ. කරුණාකර මෙතුමා අපට පැහැදිලි කරන කාරණා වෙත අවධානය යොමු කරනු මැනවි..........නැතිනම් අසමාන බලයක් ඔබට දුන් ජනතාව විශාල කලකිරීමට පත් වීම වළකන්නට බැරිය. මෙය මටද පොදුය.

  • @neelfrenando5781
    @neelfrenando5781 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 20 นาทีที่ผ่านมา

    ජේආර් නම් කිව්වෙ ගැහැණියක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැණියක් කරන්නත් විතරයි බැරි කියල 😂

  • @ajjj772
    @ajjj772 40 นาทีที่ผ่านมา

    මමත් අහල තියෙනව නීතිපති ටිරාන් අලස්ගේ හොඳ අතකොළුවක් කියලා

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 ชั่วโมงที่ผ่านมา

    කරන්න දෙයක් නෑ නීතිපති අයින් කරල අලුතෙන් නඩු අහන්න වෙයි

  • @kolithamendis2780
    @kolithamendis2780 50 นาทีที่ผ่านมา

    👍

  • @pkshapksha9638
    @pkshapksha9638 นาทีที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰😢😢😢🇱🇰🇱🇰🇱🇰

  • @asokasomatillake4921
    @asokasomatillake4921 32 นาทีที่ผ่านมา

    ඇයි නීතිපතිව එලවන්න බැරි.

  • @chandramalani2939
    @chandramalani2939 2 ชั่วโมงที่ผ่านมา

    AJITH MAHATH MA MESAMBANDAWA JANADIPATHI THUMAWA DANUWATH KARANNA.WAHAMA
    .

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 ชั่วโมงที่ผ่านมา

    කට්ටිය කලබල වෙන්න එපා. අනුර හෙන මීටරෙන් ඉන්නෙ. නීතිපතියා , පොලිසි කොමිසම එකතුවෙලා එයා ගෙදර යවනකම්ම 2/3 ආන්ඩුව දන්නෙ 😂 නෑ

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 43 นาทีที่ผ่านมา

    AKD must change rajapassa slave in justice immediately if not AKD can't go ahead sure 👎👎👎

  • @oneworld1978
    @oneworld1978 52 นาทีที่ผ่านมา

    Realistic ❤

  • @SarathWickramasinghe-m1j
    @SarathWickramasinghe-m1j 58 นาทีที่ผ่านมา

    කෙළින්ම ජනාධිපති tumata may නීතිපතිවරයා ewath kirima gena kata karanna....Ane api

  • @sunilsoysa2496
    @sunilsoysa2496 43 นาทีที่ผ่านมา

    Harsha Nanayakkara, where are you, what is happening? Ajith this is very sad situation. JUSTICE DELAYED!!!!

  • @ShanthaSs-w2e
    @ShanthaSs-w2e ชั่วโมงที่ผ่านมา

    😢