ලේ බිදක් දන් දෙන්න ජිවිතයක් රැක ගන්න 🩸😇

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @Hasith640
    @Hasith640 2 ปีที่แล้ว +10

    මන් මාස හයෙන් හයට දෙනවා. දැනට 8 පාරක් දීලා තියේ. උපරිම 20 පාරක් වත් දෙන්න තමා බලාපොරොත්තුව. අපේ ලේ බිදුවකින් තවත් මනුස්සයෙකු දවසක් හරි ජීවත් වෙනවනම් මොන තරම් සතුටක්ද සහ පිනක්ද .

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว +1

    මට ලේ දෙන්න බයයි... අනේ එකට මොකද කරන්නේ... ලේ දැක්කම කරකවිල්ලයි 🥹😭💔

  • @koshilagayathri4086
    @koshilagayathri4086 2 ปีที่แล้ว +12

    මං Tik tok කරන්නෙ නම් නෑ..ඒත් මං අක්කගෙ videos බලනවා....ඒ දැකලා තමයි හොයාගෙන ඇවිත් subscribe කරලා හැමදාම video බලන්නෙ... නියමයී ලස්සනයි 👍 😍

    • @dilkinadeera
      @dilkinadeera  2 ปีที่แล้ว +4

      ane adrei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @sachinidilhara3110
    @sachinidilhara3110 ปีที่แล้ว +2

    මමත් ගියා ගිය අවුරුද්දේ එත් මට බැරි වුන ලේ වල යකඩ වැඩි කියලා මන් මේ අවුරුද්දෙ නම් අනිවරෙන් දෙනවාමයි 🙂

  • @amandaharindi3060
    @amandaharindi3060 ปีที่แล้ว

    හොද වැඩක් දිගටම කරන්න මාත් මාස හතරෙන් හතරට රුධිරය පරිත්‍යාග කරනවා

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +1

    මම දුන්නේ ඉයේ හතර වෙනි පාරට ❤️❤️

  • @nethz73
    @nethz73 2 ปีที่แล้ว +3

    ලේ දන් දෙන එක ලොකූ පිනක්🥺 මාත් අනිද්දා දෙන්න ඉන්නෙ ඒත් ගොඩක් අය කියනවා ලේ දන් දුන්නම මහත් වෙනවා කියලා ඒකට බයේ ඉන්නෙ මන්😓 මොකද දැනටත් මන් හුගක් මහතයි💔 ලේ දන් දෙන්න පුදුම ආසයි ඒත් මහත කියන වචනෙටත් බයයි💔

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +3

      නෑ ඔයා මහත් වෙන එකක් නෑ ❤️‍🩹 උතුම් හැගීමකින්නෙ ලේ දෙන්නෙ❤️‍🩹 🙏

    • @dilkinadeera
      @dilkinadeera  2 ปีที่แล้ว +7

      අනේ නෑ පැටියෝ එහෙම වෙන්නේ නෑ ඔයාගේ උතුම් හැගීමෙන්ම ඒ පිනට දායක වෙන්න❤❤

  • @thamashadulanjani8488
    @thamashadulanjani8488 ปีที่แล้ว +1

    ලොකු පිනක් අක්කෙ ❤️💫👑️

  • @SriyaniFernando-r7w
    @SriyaniFernando-r7w 3 หลายเดือนก่อน

    Akke godak hoda wadak kara ❤❤😊

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +2

    Budu Saranai Akki Doll 🌼🌼🌼

  • @hashinibandara7416
    @hashinibandara7416 2 ปีที่แล้ว +1

    අනේ අක්කි නම් හරිම හොදයි 🥺♥️මම ඒ ලෙවල් කරන කෙනෙක් පුළුවන් නම් මෝටිවේශන් වීඩියෝ එකක් කරන්නකො අක්කේ 🥺

  • @Sanuumaya
    @Sanuumaya 2 ปีที่แล้ว +1

    පැපිලියානෙ පන්සලෙ හාමුදුරුවෝ දැන් හගුරන්කෙත ඉන්නෙ මෙහෙ කටිනෙ නිසා

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka 2 ปีที่แล้ว +4

    ලොකු පිනක් අක්කියෝ❤️🤗අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.ඔයාගේ වොයිස් එක ශෝයි අනේ❤️

  • @simpleilfe
    @simpleilfe 2 ปีที่แล้ว +1

    Math ada dunna.ape pansale 🥰

  • @prishanrupasinghe
    @prishanrupasinghe 2 ปีที่แล้ว +1

    අක්කට ගොඩක් පිං

  • @withpurna847
    @withpurna847 2 ปีที่แล้ว

    ලේ දන් දීම oyata hama dawas 58 කට පාරක් karanna පුළුවන් පින් deyak

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 ปีที่แล้ว

    අප්පෙ න0ගො අද තමා ඔයාගෙ videyo දැක්කෙ........අසාවෙන් videyo බැලුවා පරිස්සමෙන් හැමදෙම කරන්න......ජෙසු පිහිටයි

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ♥️♥️♥️

  • @Sanuumaya
    @Sanuumaya 2 ปีที่แล้ว +1

    අක්කි පැපිලියානෙ පන්සලෙ විඩියො එකක් කරන්නකෝ

  • @hiruwah4622
    @hiruwah4622 2 ปีที่แล้ว +1

    හීනයක් ඕක නම්..38යි බර..☺️☺️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +6

    ලොකු පිනක් කරගත්තෙ🥺❤️‍🩹🙏

  • @naleen81
    @naleen81 2 ปีที่แล้ว +2

    ලොකුම පිනක් ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilmihirushika8508
    @dilmihirushika8508 2 ปีที่แล้ว +3

    Ane ape thaththa denna denne nha ane 😑☹️☹️ mm tikak mahathai thawath mahath wenawa kiyla 😑☹️

    • @dilkinadeera
      @dilkinadeera  2 ปีที่แล้ว +1

      ehema mahath wenne na petiyo ❤

  • @pradeepkumara7249
    @pradeepkumara7249 2 ปีที่แล้ว

    ගොඩක් පින් 💕💕💕

  • @hasinivinodya2671
    @hasinivinodya2671 2 ปีที่แล้ว

    අක්ක කොහේද ඉන්නෙ කියන්නකො 😒 අපේ ගෙවල් පැතිවලටම ඇවිල්ලා 😒😒😒

  • @tharukatharuka774
    @tharukatharuka774 2 ปีที่แล้ว

    Oya hari lassni ,,නිහතමානී kani chuti nagi ,,❤❤❤😍😍

  • @Ishara_perera7
    @Ishara_perera7 2 ปีที่แล้ว +1

    අපිත් ගියා ඒ පන්සලට ලේ දෙන්න..

  • @hashanihimasha8657
    @hashanihimasha8657 2 ปีที่แล้ว +5

    First comment and views😒❤️

    • @dilkinadeera
      @dilkinadeera  2 ปีที่แล้ว +3

      Adrei ❤❤❤❤❤😊

  • @sanjanakalpani7254
    @sanjanakalpani7254 2 ปีที่แล้ว +1

    මාත් තුන්පාරක් දුන්නා 😍. Day vlogs dgtm dennk ❤️

  • @piyumi288
    @piyumi288 2 ปีที่แล้ว +4

    ලොකු පිනක් ඇත්තටම🙏🙏

    • @dilkinadeera
      @dilkinadeera  2 ปีที่แล้ว +1

      budusarani ❤❤❤❤❤

  • @yasaranethmini7104
    @yasaranethmini7104 2 ปีที่แล้ว

    Matath oka karanna baha mata ලේ වල prashnayak thiyenawa

  • @nimanthithakshila5260
    @nimanthithakshila5260 2 ปีที่แล้ว

    Akki oya karagathe loku pinak aneee❤️hamadamath me widiyata dewal krna shakthiya labeewaaaaa😘Anee math asai eth mage bara madi aneeee😥

  • @chamaradeshan8011
    @chamaradeshan8011 2 ปีที่แล้ว

    Mamath godaak asai anee mage bara madinee 🥺🥺

  • @shakyaiduwari8977
    @shakyaiduwari8977 2 ปีที่แล้ว +3

    🖤🌼💫

  • @malithihirushika2580
    @malithihirushika2580 2 ปีที่แล้ว

    ගොඩාක් ලොකු පිනක් අක්කෙ❤️‍🩹
    පරිස්සමින් ඉන්න❤

  • @krmnelumroshininelum773
    @krmnelumroshininelum773 2 ปีที่แล้ว

    Loku pinak akki.. oya hari shok adrei oyage videos balann harima asai mn.. konde wawenna karana treatment mn karanawa asawen..thnk you 😊😊🥰❤❤

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavilife213
    @kavilife213 2 ปีที่แล้ว

    Akkiya oyage gewal koi pareda nama mokdda pare

  • @baghisewwandi7974
    @baghisewwandi7974 2 ปีที่แล้ว

    Dilki akki oya nam godak hoda kenek ❤️✨ adarei akke❤️ ane tattoo karapu ayata blood donate karanna barida..man tattoo eka karanna kalin deparak blood donate kara habai ..tattoo eka karata passe thama na ..asawn innava ayeth blood donate karanna 🥺

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว

    Kauda video kare akki

  • @anjaliamarasinha7399
    @anjaliamarasinha7399 2 ปีที่แล้ว +2

    ❤️🙏

  • @slrkkids2122
    @slrkkids2122 ปีที่แล้ว

    tatoo karala thiyenawa nam denna behe kiuwada?

  • @dewnichanchala7757
    @dewnichanchala7757 2 ปีที่แล้ว

    Oyt ways kiyd akka

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu 2 ปีที่แล้ว

    Bara wedi karagnna widiya kiynnko.plzz

  • @piyumiperera3827
    @piyumiperera3827 2 ปีที่แล้ว

    Mn dakka akka awilla inewa. Akkage punchige eha patthe wadi wela inne mn a😊

  • @Rashmitharuka4035
    @Rashmitharuka4035 2 ปีที่แล้ว

    Ada witharad akki oka thiyenne?

  • @clayshop9832
    @clayshop9832 2 ปีที่แล้ว

    Tattoo gahapu ayata denna bh da

  • @roshinifernando6880
    @roshinifernando6880 2 ปีที่แล้ว

    🎈😘

  • @සංසරණී
    @සංසරණී 2 ปีที่แล้ว

    ape pansala

  • @sayurisandeepani2206
    @sayurisandeepani2206 2 ปีที่แล้ว

    Tatto gahapu ayata denna barida.

  • @madushikalakmali6657
    @madushikalakmali6657 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @pabarasamanuri3301
    @pabarasamanuri3301 ปีที่แล้ว +2

    🙏💕

  • @jithmanamindi
    @jithmanamindi 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️