ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම අද ඇම්බසි ගියා... මගෙන් දහයක් වගෙ ඇහුවෙ...හැබැයි මට කලින් කෙනාගෙන් ප්‍රශ්න 30 විතර ඇහුවා...නිකන් රොබෝ කෙනෙක් සිස්ටම් කරලා වගේ වීඩියො එකක් බලලා ඒකම පාඩම් කරන් ගිහින් ඒ ප්‍රශ්නම අහනකන් හිටියොත් කෙලවෙනවා...අනිවාර්යයෙන් english ටිකක් හදාගන්න ඔබේම උවමනාවෙන් ..තේරුම් අරං මිසක් එතන උත්තර දෙන්න බෑ..ප්‍රශ්නය හොඳට අහල තේරුම් අරං ඊට පස්සෙ ඕන උත්තර දෙන්න..පාඩම් කරන්න තියෙන්නෙ ගොඩක් දුරට අපි දෙන උත්තරය නෙමෙයි ඔවුන් අහන ප්‍රශ්නයි ගොඩක් දුරට.මොකද උත්තර කියල තියෙන්නෙ අපි අපේ දන්නම දේවල් ටිකන.ඒක මොන මගුලක්ද ..ඒ ටික කියන්න අපි අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෙනෙ.මට මේක මෙහෙම කියන්න අමාරුයි යාලුවා මම හිතනවා ඔයාලට මං කියන දේ ඇතුලේ තියන basic එක ඔලුවට යන්න ඇති කියලා.අංක එක ඔයාට ඔයා ගැන තියෙන confidence එක...දෙක තමයි දැනටමත් ඔයා ගාව තියෙන උත්තර ටික..තුන එයාලා අහන ප්‍රශ්න ටික...ඔය තුනෙන් එකයි දෙකයි ගැන හිතන්න මූලිකවම.දැන් ගොඩක් අයව පාස් කරනවා ඉන්න අය හොඳයි කෙල්ලෙක් ඉන්නෙ ඔය බහුබූත ගැන හිතන් ඉඳල එතන ගිහිං ගූ ගියා වගෙ ඉන්න උනහම ඔයාට දැනෙන දේ වචනෙන් කියන්න බෑ.හැමෝම ලොකු බලාපොරොත්තු ඇතිව යන ගමන තමයි මේ ඇම්බසි ගමන.ඒක අව්ල් වගේ ඔයාටම තේරුනොත් තේරෙනවනෙ මම කියන දේ...මම ඔයාලව මානසිකව වට්ටනවා නෙමෙයි මේකයි ඇත්ත මේක හරිම පොඩි දෙයක්.වැරැද්ද අපේ කම්මැලිකම නිසා උඩින් පල්ලෙන් උත්තර ටික විතරක් බලන් යනවා.යකො ඒ ටික දෙන්න ප්‍රශ්නය දැනන් ඉන්න එපැයි.අනික ඒක එයාල ඔයා බලන වීඩියෝවෙ හෝ ඒජන්සියෙන් දෙන කොල සෙට් එකේ විදිහටම අහන්නෙ නෑනෙ .english සාමාන්‍ය මට්ටමෙන් තේරෙනවානම් අන්න එයා මූලිකවම උත්තර ගැන වැඩි බරක් තියන්න .මම මේ ටික කිව්වෙ පොදුවෙ මේක කියවන කෙනෙක්ට සප් එකක් වෙන්න.මම ආසයි අපෙ කොල්ලො ගැම්මට පාස් වෙලා යුරෝපයේ රුමේනියාවෙ ඉන්නවා බලන්න.අනික අනිත් දේ එතන ගිහිං පෝලිමේ ඉන්න ලපයි සිපයි එක්ක ගෑනු ලිඳ ලඟ වගේ කියෝ කියෝ ඉන්න එපා..නියම පිරිමි වගේ කෙලින් හිටන් ගැම්මට ඉන්න.අනික එන ගමන් තමුන්ගෙන් අහපුව පෝලිමේ දැනට ඉන්න උන්ට නතර වෙලා කියල යන්න ඒවා හදන්න එපා.කෙලින්ම එලියට යන්න මොකද ඒ බක කම් කරල පාස් උන උඹයි ඉන්න එවුනුයි ඔක්කොම අසමත් වෙනවා.එහෙනම් ඔයාල ඔක්කොටම ජය වේවා..ඔයාල අනිවා පාස් වෙනවාමයි...මමත් වෙනවාමයි ඒක මම දන්නවා... 🇱🇰🥰
බුදුසරණ මල්ලි
❤❤
❤❤❤...
ඔයාගෙන් අහපු ප්‍රශ්න 10 මොනවද අයියෙ, පොඩ්ඩක් කියන්නකො.ලොකු උදව්වක්
❤
Elam bn.❤️
Dilu ayyaa ❤❤❤
Aiyye embassy aka ita wada awhan ne neda ? Thank you🙏
පාස්පෝට් එකේ වාසගමේ නමේ අකුරක් වැරදියි ඒක අනික් පේජ් එකේ හරියට හදලා තියෙන්නේ මේක වීසා(රුමේනියා) වදිනකොට ගැටලුවක්ද?
Thanx bro 👍👍
🎉🎉❤
165 kawada withara weyida interwiw
Se 166 what month interview😊
මං document දීලා දැනට මාස 4ක් වෙනවා. තාම වර්ක්ෆමනෙට් ආවේ නෑ. කොච්චර කාලයක් යනවද
Aiye SE number eka denne kawda...Pls reply me
Aiye mn november 01 embasy interw giya..mata thama visa wedune ne...kochchara kal yaida mata romania enna..visa issue wenne sadudata vitharada
oyata visa wadunada
@sarasijayaneththi ඔව්...එත් තාම යන්න ටිකට් නෑ
169 ?
166 kawada wagewida
Abbusy inevew ඒකට one line apply කරන්න onee පොලිසි report ekada? Foring minisry ekada? පොලිසිය report eka expir නමුත් foring minisry eka මාස 6 තියෙනවා ?
පොලිස් රිපෝට් එක අනිවාර්යයෙන් මාස එකහමාරක් වත් ඉදිරියට තියෙන්න ඕන. පොලිස් රිපෝට් එක සහතික කරපු එක ඉදිරියට තිබුනට වැඩක් නෑ
මාරම වටින වීඩියෝ එකක්
170 brother kawada Vitara weida
Se number 165 me aurudde yanna hambeida 😕
165 ජනවාරි වල එයි නේද
මල්ලි මගේනම් තාම ඕප ලේටර් එකවත් තාම ආවේ නැ එජන්සියට බාර දීලා තුයේන්නේ ඉන්ටව එකේ මොනවා අහායිද දන්නැ නේද
SE namber 172 ayye kawada weida
Aiye rumeniya enna inna kenekta eyagema phon ekta aran on lain intau karanawada mata ehma kata karala intau kara
Police report dala kochchara kal ynwda intarwiv enna
interview එක රිජෙක්ට් වුණොත්,,,,ි,
167 Anna kochchara kall yayda
Ana Natalie se numberayak awandako balanda
Police report dammada
Sahoodaraya romeynia job earjancy ekak thiyana thanak kiyannako
මගේ පොලිස් රිපොට් එක intaviw යනකොට තියෙන්නේ දවස් 25යි මම පොලිස් රිපොට් එක ඊයේ21 ඇප්ලයි කරා මට දවස් දෙකක් තුනක් අතුලත ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ලොකුම උදව්වක් එක
puluwan heda koters ekata cl karala eheta yana mmth gaththe ehemai daasin gaththa
175 ochchara kal yaida
167 koyi mase ayida...malli
❤talkiu aiya ❤ maga se nambara 175 kawasaki waga waida aiya mata tikak kiyannako
Aiye apaimaet det bala ganna mokakda gurup eka mata kiyannako
කව්ද ඉන්නෙ Se Number 168 ?
177 kawada withara weida
177 ඒනකොට කවදා විතර වෙයිද
169 koi kalewage weida
169 kawada waida
❤@@JeewaRani-hu9kh
@@JeewaRani-hu9khoyath yannada inne
@LakinduVishwantha ow
165 kochara data's yaida .....
Siyalu denage patum itu weva.
බ්‍රෝ 17 interview giye තාම results nane🤔
oyata thama nadda,, matath naa
😢nane
@@vimukthibuddhika8890 oya agency harahada damme ...mamanam self apply matanam embasy yanna wei check karanna
@@vimukthibuddhika8890 thama visa wadun nadda
@@sarasijayaneththi na🥺

Aiye SE number eka denne kawda...
Pls reply me