මාත්‍රා || MATHRA || 2022-05-03 || Suraj Mapa

แชร์
ฝัง

ความคิดเห็น • 42

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 2 ปีที่แล้ว +13

    සුරාජ් ,සූර්යා ස0යෝගය සුන්දර වැඩ සටහන ක් අදත් ..ප්‍රබුද්ධ විචාරකයෙක් ලෙස නම් දරා නොසිටියත් සුරාජ් ගේ අදහස් සාරවත්..සූර්යා ගේ හැකියාව අගය කරමි...ඔබ තිදෙනාට ම සුබ පතමි ....

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි වැඩසටහන 🌷🌷සුරාජ්, ඔබ නම් ඇත්තටම නිහතමානී හොද මනුස්සයෙක් කියලා හිතෙනවා මේ සංවාදය නැරබුවට පස්සේ ඔබේ අනාගතය වාසනාවන්ත එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌷🌷
    තෙරුවන් සරණයි!!!🙏🙏

  • @Geminisnk
    @Geminisnk 2 ปีที่แล้ว +9

    සුන්දර වැඩ සටහනක්.. ලස්සන ගීත එකතුවක් වගේම.., සුරාජ් මාපා කියන සහෘදයාගේ ජීවිතයේ බ්දුනු , බැදුනු මතකයන් කිහිපයකුත් දැන ගන්න ලැබුනා.. නලුවෙක් ලෙස දැන ගත් ඔහු මිනිසෙකු ලෙස තමාගේ සමීපතයන්ගේ වියෝවේදි සන්වේදීබව හදවතටම දැනුනා..ඔබට දීප්තිමත් අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +5

    සුරාජ් ඔබ විශ්වය විසින් රකිත්වා!!!🙏🙏🙏

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 2 ปีที่แล้ว +3

    වෙනදා මෙන් අදත් ලස්සන වැඩසටහනක්.තෙරුවන් සරණයි

  • @pushpajinifernando3368
    @pushpajinifernando3368 2 ปีที่แล้ว +5

    Handsome,unassuming sincere actor.I am happy to have listened to him and his inward feelings.

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ගීත ටික✅💯
    නිවේදනයත් හරිම අනර්ඝයි.👌
    භාවනාවක් බදුයි .
    වියෝවු පසුවයි දැනෙන්නේ ආදරේ අභිමන්.......
    හැඩුදා කදුලයි දකින්නේ සිනාවේ
    සරදම්......
    සුරාජ් අයියාගේ මවගේ මරණය ගැන කීව අත්දැකිම මා සති දෙකකට කලින් ඒ අත්දැකිම වින්දා
    මගේ අත්තම්මාගේ වියෝව නිසා තාමත් එය දරා ගත නොහැකියි.😪😪
    ලගින් ඉද්දි හිතෙන්නේ නෑ දාලා යනවා නේද කියලා...ඒත් ගියාට පස්සේ ආයේ එන්නේ නෑ සිතෙන විට දරා ගන්න බැරි..

  • @kumuduperera6718
    @kumuduperera6718 2 ปีที่แล้ว +5

    මේ songs ටික විතරක් වෙනම දාන්නකො please

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel2062 2 ปีที่แล้ว +2

    My favourite actor is Suraj Yapa
    All the best. God bless you

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +8

    රොෂාන් රවීන්ද්‍ර ව ගෙන්නන්නකෝ ❤

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ♥❤♥♥

  • @kuzaldon582
    @kuzaldon582 2 ปีที่แล้ว +5

    Woww… සූර්‍යා 🧡❤️👏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +3

    ලස්සන යි.බුදුසරණ යි

  • @rosedias3722
    @rosedias3722 2 ปีที่แล้ว +3

    Soorya so beautiful singing

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 ปีที่แล้ว +2

    මන් කැමතිම නලුවෙක්.සිහිනි කතවෙ රන්ගනය නිසා එක බලපු හැම කෙනෙක්ගෙම අහැට කදුලක් අවා.අදරෙයි සුරාජ් අය්යෙ 😍😘

  • @bhagyasuchira2035
    @bhagyasuchira2035 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @pramiladilani7570
    @pramiladilani7570 2 ปีที่แล้ว +3

    අදත් ගොඩක් හොදයි වැඩසටහන සිංදුත් ලස්සනයි😘😘😘😘💝

    • @mahindakumar2279
      @mahindakumar2279 2 ปีที่แล้ว +1

      සුරාජ් ඔයාගේ අදහස් හරි ලස්සනයි .බුදු සරණයි .🌷

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 2 ปีที่แล้ว +2

    Adathe harime lassnai
    "mathra".

  • @amilakumara9004
    @amilakumara9004 2 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 ปีที่แล้ว +2

    Lassana wedasathhank💐👌🔥

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +2

    Beautiful version of Api Kawuruda. Well done!

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 ปีที่แล้ว

    Beautiful collection of songs

  • @inoshafernando3446
    @inoshafernando3446 2 ปีที่แล้ว

    Beautiful program nice songs Suraj.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +4

    සුරාප් 💛 සුර්යා හොද සංයෝජනකයක් 🙏🙏🙏

  • @dilaninilmini3202
    @dilaninilmini3202 2 ปีที่แล้ว +2

    අද ෙහදයි

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +2

    Lassanai godak ada mathra ❤❤❤

  • @induminiindumini274
    @induminiindumini274 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +4

    චන්දන මහතාණෙනි, ලෞකික ධ්‍යාන වඩා ප්‍රාතිහාර්ය යන් දක්වන විටදී, තීර්ථකයන් හට එය බුදුන්වහන්සේ විසින් තහනම් කල නිසාවෙන්, ලෞකික ධ්‍යානයන් ගැන අපේ දැනුම සීමාවීමකට ලක්වීය.
    කිසියම්ම ලෞකික විෂය පථයක, කෙල පැමිනීම ,ධ්‍යාන ලාභී වීමකි.සරත්චන්ද්‍ර එදිරිසිංහයන්ගෙන් ආරම්භ කල හොත්, අප සාහිත්‍ය ලෝකයේ ධ්‍යාන ලාභීන් බොහෝ වෙති.ඔබතුමාද එම පිරිසෙන් අයෙකි.මා හට ඔබට කලහැකි ඉහලම උපහාරය මෙලෙස පුද කරමි.සමාජයේ කලා ලෝකය තුල මුතු මැණික් වන් මිනිසුන් අපට හඳුන්වා දෙන අතර , මෙතරම් දක්ෂ තරුණ ගායක ගායිකාවන් මගේ පින් බිමේ සිටිනා බවද ඔබ පෙන්වා දෙන්නේය.
    ඔබට ආශීර්වාද කරන්නේ විදේශයක සිටිමින් .

  • @hasantharanjith7464
    @hasantharanjith7464 2 ปีที่แล้ว +3

    ☸️🌹🌻🌹 හරිම ලස්සන වැඩසටහනක්

  • @dilinisaranga2286
    @dilinisaranga2286 ปีที่แล้ว

    ❤👍

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +2

    He must be the only Trinitian in the industry.

  • @chamikaravindi1205
    @chamikaravindi1205 2 ปีที่แล้ว

    ❤️❤️

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 2 ปีที่แล้ว +3

    අද ගායනයන් අති විශිෂ්ඨ යි. සූර්යා ;ශම්මිකා ඔබට දෙපලට සුබ පතමි!

  • @antonypaul3609
    @antonypaul3609 2 ปีที่แล้ว +1

    Surje mapa, mama godak aderaya karpu charithayak , mama balahittiya suraje malli vivahavela Daruvo samaga innava lassena poto ekak,,, anek ayegevage dakinna namauth ?🧡

  • @asokafernando6177
    @asokafernando6177 2 ปีที่แล้ว +1

    රොෂාන් රවින්ද්‍ර next

  • @Kehan_Lakdiv
    @Kehan_Lakdiv ปีที่แล้ว

    සරල චරිතයක්

  • @estherpieris9456
    @estherpieris9456 2 ปีที่แล้ว +3

    Super choice

  • @gaminiwijethunga3948
    @gaminiwijethunga3948 2 ปีที่แล้ว

    ඉතාම ලස්සන වැඩසටහනක් හරිම අගෙයි. මට පොඩි දෙයක් කියන්න තිබෙනවා. මම මේ වැඩසටහන රෑපවාහිනිය හරහා මෙන්ම සමහරවිට ජංගම දුරකථයෙන් ද නරඹනවා. මේ හැම අවස්ථාව ක දී ම සමීප රෑප පෙන්වන අවස්ථාවල සමීප කරනවා වැඩිද කියලා හිතෙනවා. ආරාධිතයා ගේ මෙන්න නිවේදකතුමාගේද ගායනාකරන අයගේ හිසේ උඩ කොටස පෙනෙන්නේ නෑ. මුහුණ සම්පුර්ණයෙන් ම පෙනෙනවා නම් හරිම අගෙයි.

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +1

    සජිත් අංකල් ගේන්නකො...5😃

  • @anuraudagedara7489
    @anuraudagedara7489 ปีที่แล้ว

    Apita nopenen jiveetha monatharam viyakulada

  • @chamodidewminie5652
    @chamodidewminie5652 2 ปีที่แล้ว

    ❤❤❤❤