දුක්ඛ හා චතුරාර්ය සත්‍යය පිළිබඳව පුළුල් විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2014
  • ලෝකයා දකින දුක ඉක්මවා "සංකිත්තේන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා" අනුව පංච උපාදානස්කන්ධයේ දුක් ස්වභාවය භය අර්ථයෙන් දකිමින් දුක්ඛානුපස්සනාව වඩන ආකාරය
    ( 2014-06-26 දින පැවැත්වූ ධර්ම දේශනයෙන් )

ความคิดเห็น • 53

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +17

    ලෝකය පුරා වෙසෙන නිවන් පූර්ණය පිනිස වෙහෙසෙන සියලු දෙනාටම පහසුවෙන් ශ්‍රවණය කරන්නට හැකිවන පරිදි මෙම විශිෂ්ඨතම ධර්ම දේශනා ප්‍රචාරය කිරීමට දායක වන සියලු සත්පුරුෂයන්ට මේ අත්භවයේදිම අමා නිවන් පූර්ණය වේවා 🙏 🙏🙏

  • @cornalyt3728
    @cornalyt3728 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @yashodarakarunathilaka2679
    @yashodarakarunathilaka2679 2 ปีที่แล้ว +3

    වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @janithkumara5637
    @janithkumara5637 3 ปีที่แล้ว +5

    මෙයම තමයි දේශනාව, අසත්වා, දකිත්වා

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 ปีที่แล้ว +16

    අරිහත්වය පූර්ණය තෙක් තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද චතුරාර්‍ය සත්‍යය ඉතාමත් පැහැදිලි ලෙස අපට වැටහෙන ආකාරයට දේශනා කල උතුම් අනුබුදු හිමියන්ට මගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදූ!!!
    🌸 🙏🌸🙏🌸🙏🌸

  • @cornalyt3728
    @cornalyt3728 3 ปีที่แล้ว +5

    මහා විරයාණනි මාගේ නමස්කාරය වේවා

  • @chemdissa
    @chemdissa 2 ปีที่แล้ว +1

    සාදු..සාදු.. සාදු මාගේ නමස්කාරය වේවා

  • @cornalyt3728
    @cornalyt3728 3 ปีที่แล้ว +3

    මෙත් ගලනා පින් බිම සාදු සාදු සාදු

  • @chamindajayasundara300
    @chamindajayasundara300 5 ปีที่แล้ว +7

    ආස්වාදය යේ අනිච්චතවය පිලිබඳව ගැබුරු විග්‍රහයක්.පෙර පින් අත්තෝ මෙය අසා ආස්වාදයේ අසාර බව අවබොද කර සසරෙන් එතෙර වත්වා.අති පුජනීය වහරක ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය.සාදු සාදු සාදු !!!

  • @cornalyt3728
    @cornalyt3728 3 ปีที่แล้ว +3

    උත්තම අනුබුදු පියානනි මාගේ නමස්කාරය වේවා

  • @tilakperera3276
    @tilakperera3276 5 ปีที่แล้ว +7

    Sadu 🌸 sadu 🌸 sadu 🌸

  • @gmindrani2637
    @gmindrani2637 2 ปีที่แล้ว +2

    Pinwath swameen wahansa oba wahanseter maage nmaskaraya weewaa!!!

  • @michealfernando
    @michealfernando 3 ปีที่แล้ว +3

    මගේ නමස්කාරය වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @vpmprabodhani9830
    @vpmprabodhani9830 4 ปีที่แล้ว +3

    Niwan dutu oba wahanseta palamuwath dewanuwath thewanuwath namaskara karami sadu sadu saaaduuuu!!!!

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shainihendeniya5864
    @shainihendeniya5864 6 ปีที่แล้ว +8

    සාදු සාදු

  • @Donoughmore1933
    @Donoughmore1933 4 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌼🌼🌼🌼

  • @shobharatnayake8030
    @shobharatnayake8030 5 ปีที่แล้ว +5

    Saadhu Saadhu Saadhu!!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @dushyanthigunawardana3283
    @dushyanthigunawardana3283 4 ปีที่แล้ว +3

    🌹🙏🙏🙏

  • @mangalikakannangara3143
    @mangalikakannangara3143 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💮💮💮

  • @nilukshisanjeewani7677
    @nilukshisanjeewani7677 6 ปีที่แล้ว +10

    uthum u arahathun wahanseta mage namaskaraya wewa...

  • @anurawijewardana3959
    @anurawijewardana3959 7 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ,ජපානයේ සිට

  • @Donoughmore1933
    @Donoughmore1933 5 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @hasithahettiarachchi9966
    @hasithahettiarachchi9966 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @andananandana2332
    @andananandana2332 6 ปีที่แล้ว +11

    මේ දේශනාව ඉතා පැහැදිලියි. ඔබ වහන්සේට නිවීම ලැබේවා!
    Best Discourse. This is excellent. Well explained. May venerable attain supreme Bliss of "Nibbana".

    • @yatay5680
      @yatay5680 6 ปีที่แล้ว +4

      andana nandana : this thero already attained Nirvana, already 1year has passed from funeral. Wallasmulle Abaya thero now spreading this

  • @praseedapraseeda8731
    @praseedapraseeda8731 5 ปีที่แล้ว +7

    anu budu samiduni pirinivi giyayai mata nohagei

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 9 ปีที่แล้ว +6

    sadu!sadu!!sadu!!! it is true.hiiyani obawehanseta niduk niroge weawai niwan pinisema upakari wewai sadu!sadu!!sadu!!!

  • @rajithgampalage1429
    @rajithgampalage1429 2 ปีที่แล้ว +1

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @ToniHighlander
    @ToniHighlander 2 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @diascolambo8545
    @diascolambo8545 7 ปีที่แล้ว +7

    sadu sadu

  • @shantharanatunga5484
    @shantharanatunga5484 3 ปีที่แล้ว +4

    මෙවැනි උත්තමයන් ආයේ කවදා බිහිවේද?
    අරහත්වයට පත්වීමට මොනතරම් පුඤඤ්වක් තිබිය යුතුද?
    පිරිනිවීමෙන් බව උද්ද කල තෙරුන්ට නමස්කාර කරමි.
    මෙම බණ ඇසීමට සලස්වාදුන් සියල්ලටම නිවන් සැප ලැබේවා.
    මෙවැනි උත්තමයකු ගෙන් බණ ඇසීමට පාරමිතා තිබිය යුතුය.

  • @SulochanaBakmeewewa
    @SulochanaBakmeewewa 6 ปีที่แล้ว +8

    විශිෂ්ඨ දේශනාවක්. හැබැයි කටහඬ ඉතා අපැහැදිලියි. දාල තියෙන එකෝ ඉෆෙක්ට් එක හොඳටම වැඩියි.

  • @rathwije1579
    @rathwije1579 6 ปีที่แล้ว +9

    Sadu,Pinsiduwewa.

  • @chemdissa
    @chemdissa 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว +1

    කරුනාකර ගිරිමානන්ද සුත්‍රය කියවන්න

  • @chinthakanpushpakumara6375
    @chinthakanpushpakumara6375 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniabeysinghe4203
    @sriyaniabeysinghe4203 5 ปีที่แล้ว +4

    We

  • @renukaweerasinghe9863
    @renukaweerasinghe9863 2 ปีที่แล้ว +1

  • @tilakperera3276
    @tilakperera3276 5 ปีที่แล้ว +7

    Sadu 🌸 sadu 🌸 sadu 🌸

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @rasikadinayadura2122
    @rasikadinayadura2122 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @manjulaperera2596
    @manjulaperera2596 5 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @sandyakumari6239
    @sandyakumari6239 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @madura1981
    @madura1981 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @TheDulanjaya
    @TheDulanjaya 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 2 ปีที่แล้ว

    🙏🙏🙏