ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගේ බිරිඳට නිවන් සුව ලැබේවා! ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු ශක්තිමත්ව කරගෙන යාමට හැකියාව ලැබේවා!
ඒ මහත්මියට නිවන් සුව අත්වේවා ! තෙරුවන් සරණයි සර් ....
@@ThusharaMahawaththa ගොනෝ මරනය කාටත් පොදුයි සිගිති ආතල් දෙන්නෙ නැතුව හිටපන්
ජනාධිපති රනිල් ❤❤❤❤
එතුමියට නිවන් සුවය ලැබේවා!😢😢😢😢ඔබ තුමා අපහසු අවස්ථාවක කරන කාර්ය අගය කරමි❤❤🎉🎉❤❤🎉🎉❤❤
ඒ මෑනියන්ට නිවන් සුව ලැබේවා ඔබ්තුමාගේ නිහතමානී කමට ගරු කරනවා හැමදාමත්
සර් නෝනා නැතිවීම ගැන කනගාටුයි...සර් ඔහොම නොසැලි සිටීම ගැන ගොඩාක් සතුටුයි......ජය වේවා...🙏🙏🙏
Okay sir excellent very very good I'm waiting for your reply ❤❤❤❤so I know Ranil Ranil Ranil Ranil he will be win next presidential election definitely
❤❤❤
ඔබ තුමාගේ නෝනා මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
එතුමියට නිවන් සුව අත්වේවා 😢😢
අපේ සජිත් මැති තුමාට ජයවේවා
නිිවන් සුව ලැබේවා එ මහත්මියට
ඔබතුමාටබුදුසරණයි
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා
රනිල් නියත ජනපති❤🎉
ඔබතුමාගේ බිරිඳට නිවන් සුව අත්වේවා 🙏
නියත.ජනපති.සජිත්.මැතිදුනි.ඔබට.ජය.
තෙරුවන් සරණයි!
ඔබ තුමාගේ බිරිඳ ට මේ සසරින් එතෙර වීමට වීරිය වැඩේ වා!
❤මේ ධර්මද්වීපයේ දක්ෂ පලපුරුදු නායකයෙක් පත්වේවි
නිවන් සුව ලැබේවා ඔබතුමාගේ බිරිඳට🙏
god bless your wife. good luck to you.
බොහොම කණගාටු දායක ආරංචියක් සර්
එතුමියටත් නිවන් සුව ලැබේවා
එතුමියට නිවන් සුව ලැබේවා
1975.07.14 දවල් 12.50ට ඉපදුණේ.මහත්මයා මගේ ආර්ථික තත්ත්වය හා විවාහ ජීවිතය ඉදිරියට වත් සාර්ථක වේවිද?
ඵතුමියට නිවන් සුවයලැබේවා....🙏අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනපති වරම් ලැබේවා❤
Athumeyata. Newman suwaya lebewa
අනිවාර්යෙන් ♥️ජයවේවා
ඔබ තුමාගේ නෝනා මහත්මියට නිවන දුර නොවේවා!!! නිවන් සුව පතමි. ඔබ තුමාගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!
RANIL. JANAPATHI 65% JAYAWEWA. JAYAWEWA..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤
❤❤sajeth matetuma janapate jayawaewa
නිවන් සුව ලැබේවා
Ranil janapathi
අනුරට නිවන්සුව ලැබේවා🎉
අනේ පලයන් යන්න
තොගෙ අම්මට නිවන් සුව ලැබේවා
අනුරට නිවන් සුව 😂😂😂
Obata niwan suwa labewa ikmanin
නියත ජනපති රනිල් පමණයි ❤❤❤❤🎉🎉🎉
😢 එතුමියට නිවන් සුව ලැබෙිවා
Ranil sir 🙏
අපි සීලරතනට💛 සීලරතන ජනපති සීලේ අපිට අපි සීලේට
ඔබතුමා singer brand එක ප්‍රොමෝට් කරනවා ඒකේ ඇඩ්වටයිස් වැලියු එකක් තියෙනවා ❤🎉❤🎉
නිවන් සුව අත්වේවා..ඇයට..
එතුමියට නිවන් සුව ලැබේවා.මමත් අවංකවම හිතාගෙන හිටියා ඔබතුමා වැනි ගරුකලයුතු ස්වාමි පුරුෂයෙකුට උදවිකරන්න පහුවෙලාහරි.එතුමිය සමග ඔිනම දුෂ්කර ඉදිරි ගමනකට මහුන දෙන්නයි එකහිතින් ඔබතුමා අදිෂ්ටානව හිටියේ.එ්ෂක්තිය එදා එ්කතාකරපු විදිහ තම බිරිද වෙනුවෙන් සෑම මනුස්සයෙකුටම හරිම විෂිෂ්ටයි.ඔබතුමාට කවදාවත් නිවන්දකිනා ඡාති දක්වා එපිනෙන් නැවත කවදාකවත් විවාහ දිවියේ අැතිවු බාදා කිසිදිනක අැතිනොවේ.🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි.දිරියෙන් දිවිය සවිකරගන්න.
වෙහෙසකර දින ගණනක් ගෙවා දමා මම නැවත ඔබට සේවය කරන්න දැන් සූදානම් මගේ බිරිඳට ඔබ දැක්වූ සෙත්පැතීම එලෙසින්ම ඉුටුවෙලා ඇයගෙ භවගෘමී ජීවිතය යහපත් වේවා මම ඇය වෙනුවෙන් කල හැකි සැම දෙයක්ම ඉදිරියටත් කරල මමත් සතුට ලබා ගන්නවා ඔබට බෙහෙවින් ස්තූතියි
රනිල් ❤️
එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් ✌✌✌✌✌✌🏆🏆🏆🏆 ☎☎☎☎☎☎☎☎☎☎☎🇱🇰 ඊලග නියත ජනාධිපතිවරයා සජිත් තමා 👊👊👊👊☎👊👊👊👊👊👊👊👊☎👊👊👊👊👊👊👊👊👊👊☎☎👊👊👊👊
😂😂😂😂
බුදුසරණයි ❤️ජයවේවා සජිත් මැති තුමාට
@@RupachandraAmarasinghe-qj9np sajith 40% wada ganne naha.. balapan.. ganan hadala kiyanne..
Sajith ❤
ඔබ තුමගෙ නිර්භිත තිරනයක් මම අනිවාර්යෙන් බලනව වීඩියො එක
Niyatha Janapathi Sajith❤❤❤❤
ඔබ ඉතාම දක්ෂ ජ්‍යොතිෂ මහත්මයෙක් බව වැටහුනා
සර් තමාගේ බිරිඳට නිවන්සුව ලැබේවා
⭐දින අධිපති ශනි 6⭐ලග්නාධිපති බුධ 12 ⭐සදු 8 ⭐රාජ්‍ය කාරක රවි කේතු සමග යෝගයි ⭐සකට යෝගය ⭐ගුරුගේ හෝරාව,පංචමය,සූක්ෂමය(ලග්නයට බාධක ග්‍රහයා) මට නම් හිතෙන්නෙ ජනාධිපති වෙනකෙනා වැඩිකල් යන්න කලින් ගෝඨාභයට වඩා අන්ත වෙයි වගේ
බුදුදහම ප්‍රතික්ෂේප කරයි ඕව
හරි මහත්තය 21 හවස 4 හමිබවෙමු අයුබෝවන්
තෙරුවන් සරණයි ගුරුමුෂ්ටිය නැතුව කියාදෙන හොඳ මහත්මයෙක්
අනුර සහොදරයා ජනපති😘😘❤️❤️🥰🙏🙏👍👍👍
මෙච්‍චර කල් රට කරපු අය හො පවුල් ටික ඇරෙන්නට කවුද රට කෑවේ???රට කාපු නැති පවුලකට අයත් කෙනෙක් මෙවර ජනපති🥂
Ethumiyata nivan suva
සර් පුෂ්කර නවාම්ශක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Oba thuma kiynne ranil wikramasinha ❤️ kiyla
Obathumage biridata niwan suwa labewa🙏2004.01.29Mahamodara GallaUde 8.50Anagathaya kohoma weida kiyla kiyann puluwanda
0779167114 වෙලාව වට්ස් ඇප් කරන්න
👉 මම කියන්නෑ... මම කියන්නෙම නෑ.. දන්නෑ, ඒක උත්තරේ දන්නෑ... වගකීමෙන් කියන්නෙ උත්තරෙ දන්නෑ.. 😂
Niwan suwa labewa Mathiniyata
සජිත්ට සයවේවා❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා. ❤❤❤❤
Ane palayan😂😂
අනෝජ් ද සිල්වා දිනවමු
ඔබගේ බිරිදට නිවන් සුව ලැබේවා. ඔබට මතකද මන්දා අන්තිම කමෙන්ට් එකේ මම කිව්වා ඔබ නිදහස් වන බව. කට කයේ බුද නීච වන විට. ඔබගේ දයිර්‍යට ගරු කරනවා. ඒඇයගේ ඉරනම.ඉදිරියට ඔබගේ කටයුතු දියුනු වෙවා.මගේ ලග්නෙත් මකර නිසා ඔබගේ බිරිදගේ තත්වයෙන් යමක් ඉගන ගත්තා. තෙරුවන් සරනයි.🙏🙏🙏
ඔබතුමා කලින් කරපු වැඩසටහනකින් කියපු කෙනා මතකයි කොල රතු නිල් මිශ්‍ර දැන් ඉන්න කෙනා 👍
" මේ වෙලාවෙ රනිල් තමයි " 👍👍👍
😢niwan suwa labewa atumiyata
රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤
විකුණ ලද
Rata thibba widhiyen wikunala hari bera gaththa ne
Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාගේ බිරිඳගේ නික්මයෑම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. මම ඇයට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා..1998.5.7 රාත්‍රි 10.46 අනාගත රැකියාව හා විවාහය පිලිබද දැන ගැනීමට කැමති..ඔබතුමාගෙන්..
0779167114 වෙලාව වට්ස් ඇප් කරන්න බලල දෙන්නම්
2002.7.31 දහවල් 12.32 තුලා ලග්නය.සර් මගේ ඉදිරිය කොහොම වෙයිද
0779167114 වෙලාව එවන්න
මාත්යෝ ඔයා කියනා කාතාව ඇසුවාම තේරුම් ගන්න පුලුවන් ගොවි වෙද ගුරැ කම්කරු රජ වෙනවා කියන්නෙ අනිවාර්යයෙන් ඒ සැලසුම ඇති එකම කෙනා සජිත් ඔබට බුදු සරනයි
සජිත්ට සැලසුමක් තියෙනව කියල ඔබ දන්නවද, සජිත්ට සැලසුමක් තියා, තමන් කතා කරන්නෙ මොනවද,කරන්නෙ මොනවද කියල තමන්ම දන්නෙ නෑ,
V@@Vip19774Oya dannawada me wana wita idiripath kara ethi hodama prathipathiya idipath kare Sajith. Eka kiyanneth jvp ekata godak support karapu ayamai. Anura kiyannne horu allanava kiyana eka witharamai. Porata dig post ekak demu
පම්ක 😂
😂😂😂😂😂yako den sajithge pakshe hema ekam inna gaskapapu un horu hemom eke
සජිත මැට්ටෙක් බව බහුතරයකට වඩා දන්නවා
රනිල් දිනන්නේ ජයවේවා ✌
අප පිළිගන්න ඕන මොහුද? NPP හො නාමල් දිනනවා කියූ ඉන්දියාවේ විනායාගමුර්ති උතුමානෝ ද?
උබලා කවදාවත් හදන්න බැ..
@@arunawijesuriya5317 නාමල් dinanawa kiwwa? Pissuda ban ona ekak dannawa namal 4 kiyala
එයා පරාදයි 😂
සීලරතන අනුරට වැඩිය චන්ද ගන්නෝ
Mahathmiyata niwansuwa labewa
Athumiyata niwan suwa lebewa.
👉 එකිනෙකට පරස්පර කතානෙ කියන්නෙ... මුලින් කියනවා කාටවත් ආපසු හරවන්න බැරි වෙන්න ලොකු චන්ද බලයකින් එනවලු. ඊට පස්සෙ කියනවා ජනාධිපති තෝරගන්න බැරිවෙයිලු, එන කෙනාට අමාරු වෙලා ලබන අවුරුද්දෙ වෙනසක් වෙනවලු... ඔහොම කියන්න කාට බැයිද? ☝️😅
මම හරියටම අනාවැකියක් කියන්නම් 38 න් කවුරුහෝ අනිවාර්යයෙන්ම දිනනවා,😂😂
😂😂😂😂@@Vip19774
වෙනස් වෙනවා කියලා ගොඩක් අය කියනවා.. මාර්තු අප්‍රෙල්
@@shiraniweerasinghe1245 රනිල් ආවොත් රට විකුණල ගැටේ ගහයි. වෙන කෙනෙකුට ඇවිත් කරන්න බෑ මේක.. හිටියට වඩා වලකට වැටෙනවා. දැන් බංග්ලාදේශය, පකිස්තානය, මාලදිවයින එහෙමත් වැටිල ඉන්නෙ..
Sar. Aniwaryen ma. Anura. Kumara. .mhatha. Denanawa. Oba thuma kiyanna. Kaliyan. Mama. Kewa. .❤
Obathumage birindta niwan suwa labewa🙏
පරිවර්තනය තමයි මහජන රජයක් ඇතිවී.
"ආසියාවේ රතු මකරා" 😍අනුර😍 ❤️❤️❤️
මකරා කරන්නෙත් ගණි තියන එක.
Sajithta jayawewa
Obe biridata nivan suva labeva..❤
බුද්ධ ධර්මයට තතාගත දහමට අනුව පිරිසිදු සිතින් කරන ඹනම වැඩක් හරියන බවයි එම වේලාව තමයි හොදම වේලාවඇයි දැන් ලංකාවේ අය ඉන්නේ පීඩාවෙන් නෙමෙයිද?දැන් අරබුද නැද්ද ලංකා පසුගිය මාස 6දි??බොරුව වපුරන එක නවත්වන්නමිනිසුන්ගේ කැමත්ත මත ඹවුන්ගේ අත්දෑකීම් මත චන්දය දෙයි😂
R i p. 🙏🙏🙏
කේන්ද්‍රය බම්බුව අනුර ජනාධිපති මාලිමාවට ජය 21මොනවා කියන්නදඔන්න හිතාගන්න
ඔබලාට ආගමක් නැහැ ජාතියක් නැහැ.මොන ජාතියෙ උන්ද කියල හිතා ගන්න බැහැ.
නිකිණි.බිනර.අනුර ගෙදර
Anura kumarai dinnne 👍👍👍👍👍
Obathuma kiyana harawum lakshaya nam wipakshanayaka thumage agamathi weemai
Sir edinata chandraya sitina rasiya anuva kenekuge maranaya penvanavada 8 chandraya sitima adu aaussds
සදු 04 න් සහ 08 න් කුජ දකිනවා එය බොහොම අගුණයි ආයුෂ අඩුකරනවා
එදාට චන්දරය, මම හිතන්නෙ ඡන්දය දාල ගෙදර ඉදීවි 😂😂😂
@@ARIYAPALAHEWAGEඑදාට දැවැන්ත භීෂණයක් එන්න බැරිද චන්දෙන් ජයග්‍රාහකයා ජයග්‍රහණය කළාට පස්සේ මොකද මෙම රවිගේ හා බුධගේ, කුජගේ ඉතා නරකයි මට පේන විදිහට 😮
Ranil
obahariyatama hari
මොකවත් වෙන්නෑ.. බිල්ලො මවන්නෙපා
obatuma siripathi kramayada anugamanaya karanne
එයත් භාවිති කරනවා
සජිත් දිනනවා 100%
Mamath kalawak eganaganna kenek man 1988 janapathi venne ranil wikramasingha masa gananak athulatha vipakshanayakathuma agamathi wenawa .obathuma mawitha wennepa mage anawekiyata
ජෝතිෂවේදියක් නම් මේ වෙලාවේ නිහඩවෙන්න ලොකුම උදව්වක්😂😂😀
🔥🔥🔥🙏🙏🙏🙏
❤❤❤❤
බිරිදගේ නික්මයෑම ගැන කනගාටුයි ගුරුතුමනි... 🤕🤕
meine herzliche beileid
OBATHUMA. KIYANDAKALIN. JANATHAWATA DANNAWA. RANILWICKRAMASINHA DINANAWAAAAAAAA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
නියත ජනාධිපති සජිත්
Pohottuwa nidahas paksha 225 ethule un m sajith ekka wenasak ethiweid
එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් ✌✌✌✌✌✌🏆🏆🏆🏆 ☎☎☎☎☎☎☎☎☎☎☎🇱🇰 ඊලග නියත ජනාධිපතිවරයා සජිත් තමා 👊👊👊☎👊👊👊👊👊👊👊👊☎👊👊👊👊👊
😂
කොහොමත් npp ආවොත් රටට හොද නැහැ
😅😅😅😅😅😅😅
Horsham karana kenekma janapati wiya yutui Harambe mathaya
ඇත්තද එහෙනම් ඔයා හොරකණ්ඩායමක් ගෙන්න ගන්නකෝ හොඳේ😂
දැන් හොදයිද 😂😂😂උබලා ඔක්කොම වගකියන්න ඔනේ හැත්ත
රනිල් තමා නියත ජනපති 5:35
ඔබතුමාගේ බිරිඳට නිවන් සුව ලැබේවා! ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු ශක්තිමත්ව කරගෙන යාමට හැකියාව ලැබේවා!
ඒ මහත්මියට නිවන් සුව අත්වේවා ! තෙරුවන් සරණයි සර් ....
@@ThusharaMahawaththa ගොනෝ මරනය කාටත් පොදුයි සිගිති ආතල් දෙන්නෙ නැතුව හිටපන්
ජනාධිපති රනිල් ❤❤❤❤
එතුමියට නිවන් සුවය ලැබේවා!😢😢😢😢
ඔබ තුමා අපහසු අවස්ථාවක කරන කාර්ය අගය කරමි❤❤🎉🎉❤❤🎉🎉❤❤
ඒ මෑනියන්ට නිවන් සුව ලැබේවා
ඔබ්තුමාගේ නිහතමානී කමට ගරු කරනවා හැමදාමත්
සර් නෝනා නැතිවීම ගැන කනගාටුයි...
සර් ඔහොම නොසැලි සිටීම ගැන ගොඩාක් සතුටුයි......
ජය වේවා...🙏🙏🙏
Okay sir excellent very very good I'm waiting for your reply ❤❤❤❤so I know Ranil Ranil Ranil Ranil he will be win next presidential election definitely
❤❤❤
ඔබ තුමාගේ නෝනා මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
එතුමියට නිවන් සුව අත්වේවා 😢😢
අපේ සජිත් මැති තුමාට ජයවේවා
නිිවන් සුව ලැබේවා එ මහත්මියට
ඔබතුමාටබුදුසරණයි
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා
රනිල් නියත ජනපති❤🎉
ඔබතුමාගේ බිරිඳට නිවන් සුව අත්වේවා 🙏
නියත.ජනපති.සජිත්.මැතිදුනි.ඔබට.ජය.
තෙරුවන් සරණයි!
ඔබ තුමාගේ බිරිඳ ට මේ සසරින් එතෙර වීමට වීරිය වැඩේ වා!
❤මේ ධර්මද්වීපයේ දක්ෂ පලපුරුදු නායකයෙක් පත්වේවි
නිවන් සුව ලැබේවා ඔබතුමාගේ බිරිඳට🙏
god bless your wife. good luck to you.
බොහොම කණගාටු දායක ආරංචියක් සර්
එතුමියටත් නිවන් සුව ලැබේවා
එතුමියට නිවන් සුව ලැබේවා
1975.07.14 දවල් 12.50ට ඉපදුණේ.මහත්මයා මගේ ආර්ථික තත්ත්වය හා විවාහ ජීවිතය ඉදිරියට වත් සාර්ථක වේවිද?
ඵතුමියට නිවන් සුවයලැබේවා....🙏
අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනපති වරම් ලැබේවා❤
Athumeyata. Newman suwaya lebewa
අනිවාර්යෙන් ♥️ජයවේවා
ඔබ තුමාගේ නෝනා මහත්මියට නිවන දුර නොවේවා!!! නිවන් සුව පතමි. ඔබ තුමාගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!
RANIL. JANAPATHI 65% JAYAWEWA. JAYAWEWA..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤
❤❤sajeth matetuma janapate jayawaewa
නිවන් සුව ලැබේවා
Ranil janapathi
අනුරට නිවන්සුව ලැබේවා🎉
අනේ පලයන් යන්න
තොගෙ අම්මට නිවන් සුව ලැබේවා
අනුරට නිවන් සුව 😂😂😂
Obata niwan suwa labewa ikmanin
නියත ජනපති රනිල් පමණයි ❤❤❤❤🎉🎉🎉
😢 එතුමියට නිවන් සුව ලැබෙිවා
Ranil sir 🙏
අපි සීලරතනට💛
සීලරතන ජනපති
සීලේ අපිට අපි සීලේට
ඔබතුමා singer brand එක ප්‍රොමෝට් කරනවා ඒකේ ඇඩ්වටයිස් වැලියු එකක් තියෙනවා ❤🎉❤🎉
නිවන් සුව අත්වේවා..ඇයට..
එතුමියට නිවන් සුව ලැබේවා.මමත් අවංකවම හිතාගෙන හිටියා ඔබතුමා වැනි ගරුකලයුතු ස්වාමි පුරුෂයෙකුට උදවිකරන්න පහුවෙලාහරි.එතුමිය සමග ඔිනම දුෂ්කර ඉදිරි ගමනකට මහුන දෙන්නයි එකහිතින් ඔබතුමා අදිෂ්ටානව හිටියේ.එ්ෂක්තිය එදා එ්කතාකරපු විදිහ තම බිරිද වෙනුවෙන් සෑම මනුස්සයෙකුටම හරිම විෂිෂ්ටයි.ඔබතුමාට කවදාවත් නිවන්දකිනා ඡාති දක්වා එපිනෙන් නැවත කවදාකවත් විවාහ දිවියේ අැතිවු බාදා කිසිදිනක අැතිනොවේ.🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි.දිරියෙන් දිවිය සවිකරගන්න.
වෙහෙසකර දින ගණනක් ගෙවා දමා මම නැවත ඔබට සේවය කරන්න දැන් සූදානම් මගේ බිරිඳට ඔබ දැක්වූ සෙත්පැතීම එලෙසින්ම ඉුටුවෙලා ඇයගෙ භවගෘමී ජීවිතය යහපත් වේවා මම ඇය වෙනුවෙන් කල හැකි සැම දෙයක්ම ඉදිරියටත් කරල මමත් සතුට ලබා ගන්නවා ඔබට බෙහෙවින් ස්තූතියි
රනිල් ❤️
එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් ✌✌✌✌✌✌🏆🏆🏆🏆 ☎☎☎☎☎☎☎☎☎☎☎🇱🇰 ඊලග නියත ජනාධිපතිවරයා සජිත් තමා 👊👊👊👊☎👊👊👊👊👊👊👊👊☎👊👊👊👊👊👊👊👊👊👊☎☎👊👊👊👊
😂😂😂😂
බුදුසරණයි ❤️ජයවේවා සජිත් මැති තුමාට
@@RupachandraAmarasinghe-qj9np sajith 40% wada ganne naha.. balapan.. ganan hadala kiyanne..
Sajith ❤
ඔබ තුමගෙ නිර්භිත තිරනයක් මම අනිවාර්යෙන් බලනව වීඩියො එක
Niyatha Janapathi Sajith❤❤❤❤
ඔබ ඉතාම දක්ෂ ජ්‍යොතිෂ මහත්මයෙක් බව වැටහුනා
සර් තමාගේ බිරිඳට නිවන්සුව ලැබේවා
⭐දින අධිපති ශනි 6
⭐ලග්නාධිපති බුධ 12
⭐සදු 8
⭐රාජ්‍ය කාරක රවි කේතු සමග යෝගයි
⭐සකට යෝගය
⭐ගුරුගේ හෝරාව,පංචමය,සූක්ෂමය(ලග්නයට බාධක ග්‍රහයා)
මට නම් හිතෙන්නෙ ජනාධිපති වෙනකෙනා වැඩිකල් යන්න කලින් ගෝඨාභයට වඩා අන්ත වෙයි වගේ
බුදුදහම ප්‍රතික්ෂේප කරයි ඕව
හරි මහත්තය 21 හවස 4 හමිබවෙමු අයුබෝවන්
තෙරුවන් සරණයි ගුරුමුෂ්ටිය නැතුව කියාදෙන හොඳ මහත්මයෙක්
අනුර සහොදරයා ජනපති😘😘❤️❤️🥰🙏🙏👍👍👍
මෙච්‍චර කල් රට කරපු අය හො පවුල් ටික ඇරෙන්නට කවුද රට කෑවේ???
රට කාපු නැති පවුලකට අයත් කෙනෙක් මෙවර ජනපති🥂
Ethumiyata nivan suva
සර් පුෂ්කර නවාම්ශක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Oba thuma kiynne ranil wikramasinha ❤️ kiyla
Obathumage biridata niwan suwa labewa🙏
2004.01.29
Mahamodara Galla
Ude 8.50
Anagathaya kohoma weida kiyla kiyann puluwanda
0779167114 වෙලාව වට්ස් ඇප් කරන්න
👉 මම කියන්නෑ... මම කියන්නෙම නෑ.. දන්නෑ, ඒක උත්තරේ දන්නෑ... වගකීමෙන් කියන්නෙ උත්තරෙ දන්නෑ.. 😂
Niwan suwa labewa Mathiniyata
සජිත්ට සයවේවා❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා. ❤❤❤❤
Ane palayan😂😂
අනෝජ් ද සිල්වා දිනවමු
ඔබගේ බිරිදට නිවන් සුව ලැබේවා. ඔබට මතකද මන්දා අන්තිම කමෙන්ට් එකේ මම කිව්වා ඔබ නිදහස් වන බව. කට කයේ බුද නීච වන විට. ඔබගේ දයිර්‍යට ගරු කරනවා. ඒඇයගේ ඉරනම.ඉදිරියට ඔබගේ කටයුතු දියුනු වෙවා.මගේ ලග්නෙත් මකර නිසා ඔබගේ බිරිදගේ තත්වයෙන් යමක් ඉගන ගත්තා. තෙරුවන් සරනයි.🙏🙏🙏
ඔබතුමා කලින් කරපු වැඩසටහනකින් කියපු කෙනා මතකයි කොල රතු නිල් මිශ්‍ර දැන් ඉන්න කෙනා 👍
" මේ වෙලාවෙ රනිල් තමයි " 👍👍👍
😢niwan suwa labewa atumiyata
රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤
විකුණ ලද
Rata thibba widhiyen wikunala hari bera gaththa ne
Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාගේ බිරිඳගේ නික්මයෑම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. මම ඇයට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා..
1998.5.7 රාත්‍රි 10.46 අනාගත රැකියාව හා විවාහය පිලිබද දැන ගැනීමට කැමති..ඔබතුමාගෙන්..
0779167114 වෙලාව වට්ස් ඇප් කරන්න බලල දෙන්නම්
2002.7.31 දහවල් 12.32 තුලා ලග්නය.සර් මගේ ඉදිරිය කොහොම වෙයිද
0779167114 වෙලාව එවන්න
මාත්යෝ ඔයා කියනා කාතාව ඇසුවාම තේරුම් ගන්න පුලුවන් ගොවි වෙද ගුරැ කම්කරු රජ වෙනවා කියන්නෙ අනිවාර්යයෙන් ඒ සැලසුම ඇති එකම කෙනා සජිත් ඔබට බුදු සරනයි
සජිත්ට සැලසුමක් තියෙනව කියල ඔබ දන්නවද, සජිත්ට සැලසුමක් තියා, තමන් කතා කරන්නෙ මොනවද,කරන්නෙ මොනවද කියල තමන්ම දන්නෙ නෑ,
V@@Vip19774Oya dannawada me wana wita idiripath kara ethi hodama prathipathiya idipath kare Sajith. Eka kiyanneth jvp ekata godak support karapu ayamai. Anura kiyannne horu allanava kiyana eka witharamai. Porata dig post ekak demu
පම්ක 😂
😂😂😂😂😂yako den sajithge pakshe hema ekam inna gaskapapu un horu hemom eke
සජිත මැට්ටෙක් බව බහුතරයකට වඩා දන්නවා
රනිල් දිනන්නේ ජයවේවා ✌
අප පිළිගන්න ඕන මොහුද? NPP හො නාමල් දිනනවා කියූ ඉන්දියාවේ විනායාගමුර්ති උතුමානෝ ද?
උබලා කවදාවත් හදන්න බැ..
@@arunawijesuriya5317 නාමල් dinanawa kiwwa? Pissuda ban ona ekak dannawa namal 4 kiyala
එයා පරාදයි 😂
සීලරතන අනුරට වැඩිය චන්ද ගන්නෝ
Mahathmiyata niwansuwa labewa
Athumiyata niwan suwa lebewa.
👉 එකිනෙකට පරස්පර කතානෙ කියන්නෙ... මුලින් කියනවා කාටවත් ආපසු හරවන්න බැරි වෙන්න ලොකු චන්ද බලයකින් එනවලු. ඊට පස්සෙ කියනවා ජනාධිපති තෝරගන්න බැරිවෙයිලු, එන කෙනාට අමාරු වෙලා ලබන අවුරුද්දෙ වෙනසක් වෙනවලු... ඔහොම කියන්න කාට බැයිද? ☝️😅
මම හරියටම අනාවැකියක් කියන්නම් 38 න් කවුරුහෝ අනිවාර්යයෙන්ම දිනනවා,😂😂
😂😂😂😂@@Vip19774
වෙනස් වෙනවා කියලා ගොඩක් අය කියනවා.. මාර්තු අප්‍රෙල්
@@shiraniweerasinghe1245 රනිල් ආවොත් රට විකුණල ගැටේ ගහයි. වෙන කෙනෙකුට ඇවිත් කරන්න බෑ මේක.. හිටියට වඩා වලකට වැටෙනවා. දැන් බංග්ලාදේශය, පකිස්තානය, මාලදිවයින එහෙමත් වැටිල ඉන්නෙ..
Sar. Aniwaryen ma. Anura. Kumara. .mhatha. Denanawa. Oba thuma kiyanna. Kaliyan. Mama. Kewa. .❤
Obathumage birindta niwan suwa labewa🙏
පරිවර්තනය තමයි මහජන රජයක් ඇතිවී.
"ආසියාවේ රතු මකරා" 😍අනුර😍 ❤️❤️❤️
මකරා කරන්නෙත් ගණි තියන එක.
Sajithta jayawewa
Obe biridata nivan suva labeva..❤
බුද්ධ ධර්මයට තතාගත දහමට අනුව පිරිසිදු සිතින් කරන ඹනම වැඩක් හරියන බවයි එම වේලාව තමයි හොදම වේලාව
ඇයි දැන් ලංකාවේ අය ඉන්නේ පීඩාවෙන් නෙමෙයිද?
දැන් අරබුද නැද්ද ලංකා පසුගිය මාස 6දි??
බොරුව වපුරන එක නවත්වන්න
මිනිසුන්ගේ කැමත්ත මත ඹවුන්ගේ අත්දෑකීම් මත චන්දය දෙයි😂
R i p. 🙏🙏🙏
කේන්ද්‍රය බම්බුව අනුර ජනාධිපති මාලිමාවට ජය 21මොනවා කියන්නදඔන්න හිතාගන්න
ඔබලාට ආගමක් නැහැ ජාතියක් නැහැ.මොන ජාතියෙ උන්ද කියල හිතා ගන්න බැහැ.
නිකිණි.බිනර.අනුර ගෙදර
Anura kumarai dinnne 👍👍👍👍👍
Obathuma kiyana harawum lakshaya nam wipakshanayaka thumage agamathi weemai
Sir edinata chandraya sitina rasiya anuva kenekuge maranaya penvanavada 8 chandraya sitima adu aaussds
සදු 04 න් සහ 08 න් කුජ දකිනවා එය බොහොම අගුණයි ආයුෂ අඩුකරනවා
එදාට චන්දරය, මම හිතන්නෙ ඡන්දය දාල ගෙදර ඉදීවි 😂😂😂
@@ARIYAPALAHEWAGEඑදාට දැවැන්ත භීෂණයක් එන්න බැරිද චන්දෙන් ජයග්‍රාහකයා ජයග්‍රහණය කළාට පස්සේ මොකද මෙම රවිගේ හා බුධගේ, කුජගේ ඉතා නරකයි මට පේන විදිහට 😮
Ranil
obahariyatama hari
මොකවත් වෙන්නෑ.. බිල්ලො මවන්නෙපා
obatuma siripathi kramayada anugamanaya karanne
එයත් භාවිති කරනවා
සජිත් දිනනවා 100%
Mamath kalawak eganaganna kenek man 1988 janapathi venne ranil wikramasingha masa gananak athulatha vipakshanayakathuma agamathi wenawa .obathuma mawitha wennepa mage anawekiyata
ජෝතිෂවේදියක් නම් මේ වෙලාවේ නිහඩවෙන්න ලොකුම උදව්වක්😂😂😀
🔥🔥🔥🙏🙏🙏🙏
❤❤❤❤
බිරිදගේ නික්මයෑම ගැන කනගාටුයි ගුරුතුමනි... 🤕🤕
meine herzliche beileid
OBATHUMA. KIYANDAKALIN. JANATHAWATA DANNAWA. RANILWICKRAMASINHA DINANAWAAAAAAAA
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂