Sanda Hadana Ra Yame Karaoke (Without Voice) සඳ හඬනා රෑ යාමේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

    සඳ හඬනා රෑ යාමේ
    නිරතුරු ඔබ සිහි වෙනවා
    කඳුලැලි නෙත දැක සුසුමන්
    හෙලනව සැමදා...//
    පෙරදා ඔබ ලගින් හිටියෙ
    මා බැඳී සිතින්
    ඒ මල් මතකය අමතක
    වෙන්නේ නැහැ ඉතින්...//
    සඳ හඬනා රෑ යාමේ
    නිරතුරු ඔබ සිහි වෙනවා
    කඳුලැලි නෙත දැක සුසුමන්
    හෙලනව සැමදා...//
    දෙගුරුන් වෙනුවෙන්
    ඔබ හැර යයි නම් මෙලෙසේ
    කෙලෙසක මා සැනසෙන්නද
    ඔබ ගැන ළඳුනේ...//
    සඳ හඬනා රෑ යාමේ
    නිරතුරු ඔබ සිහි වෙනවා
    කඳුලැලි නෙත දැක සුසුමන්
    හෙලනව සැමදා...//

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว

    සුජාතා අත්තනායක මහත්මියගේ මේ රෑ මැදියම් යාමේ ගීතය දෙන්න පුළුවන් ද 👍👍❤️❤️

  • @udayangaidunil5849
    @udayangaidunil5849 2 ปีที่แล้ว

    උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා සින්දුව දාන්න😍😍

  • @manjulakorea2847
    @manjulakorea2847 2 หลายเดือนก่อน

    Wooooow ❤❤❤❤❤❤❤❤

  • @RasikaRasika-h6j
    @RasikaRasika-h6j 8 หลายเดือนก่อน

    සුජාතා අත්තනායක මිස්ගේ මේ දේසෙ රකින නිරින්දු ගීතයේ කැරෝකි එක දාන්න කෝ

  • @samanmaduranga4720
    @samanmaduranga4720 2 ปีที่แล้ว

    Gindara🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sanathprasanna4612
    @sanathprasanna4612 หลายเดือนก่อน

    Good 👍

  • @paramanganavel5355
    @paramanganavel5355 2 ปีที่แล้ว

    අතීතයේ ඒක ලස්සන දවසක දෙන්න පුලුවන්ද

  • @YohanMadusanka-kb3ro
    @YohanMadusanka-kb3ro ปีที่แล้ว

    Supri backing

  • @samanmaduranga4720
    @samanmaduranga4720 2 ปีที่แล้ว

    Marsalinge thawa sindu denna bro

  • @samanmaduranga4720
    @samanmaduranga4720 2 ปีที่แล้ว

    Marsalige thawa danna

  • @SamanthaSamantha-zn8fc
    @SamanthaSamantha-zn8fc ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️👍👍👍🌹🌹🌹🌹🌹👍❤️

  • @RasikaRasika-h6j
    @RasikaRasika-h6j 8 หลายเดือนก่อน

    දෑතට වලලූ මල් මුතු මල් මාල පොටයි නීලා වික්‍රමසිංහ මහත්මියගේ ගීතයේ කැරෝකි එක දාන්න කෝ

  • @wordofpetanimals3729
    @wordofpetanimals3729 6 หลายเดือนก่อน

    මොනවාද බං මේ ඩස්පි සිදු, මේ සිංදුවේ තේරුම කියපන් එකෙක්,ලංකාවේ සංගීතේ තරම නොදකින්