පුජණිය සිරි අරිය විමුත්ති හිමි | ජනවාරි මස බුද්ධ භාවනා (2025-01-06 -15.00)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @sdayas6902
    @sdayas6902 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අති ගෞරවනීය ආර්යන්වහන්ස🙏🙏🙏 නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිය උත්තමයන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත්භාවයම ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    මේ උතුම් පරම පවිත්‍ර නිර්මල සිරිසදර්මය ස්‍රවනය කරමින් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @menikwelagedara1934
    @menikwelagedara1934 14 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා 🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 11 วันที่ผ่านมา

    සුවපත් වේවා....

  • @udayasirisilva8088
    @udayasirisilva8088 11 วันที่ผ่านมา

    නිදුක් වේවා නිරෝගි වේවා දිර්ඝායුෂ ම ලැබේවා මේ උත්තමදහමක් දේශනා කරන උත්තමයන්ට යහපතක්ම වේවා යි ඉත සිතින් පතමි

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 12 วันที่ผ่านมา

    Ariyan wahansyta deegau wewa ! 🙏🙏🙏

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 13 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 16 วันที่ผ่านมา +2

    ආර්යන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 8 วันที่ผ่านมา

    අරිය උත්තමයා නන් වහන්සේ නිදික් නීරෝගී සුවපත් වේවා.නිබ්බාන පූර්ණ වේවා.🙏🙏🙏

  • @s.s.b.mpraneethsasankaband2170
    @s.s.b.mpraneethsasankaband2170 16 วันที่ผ่านมา +1

    සුවපත් වේවා. ආර්‍යයන් වහන්ස

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 15 วันที่ผ่านมา +1

    Oba wahanseta Arihath Bhawayama aditan karami.

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz 17 วันที่ผ่านมา +1

    අරහතුන් වහන්සේ නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි

  • @SenevirathneSenevirathne-uj7qe
    @SenevirathneSenevirathne-uj7qe 16 วันที่ผ่านมา

    Kaika ha manasika suwapath bawa aditankarami Obawahanseta. 17:37 17:39

  • @SriyanthiPerera-k4v
    @SriyanthiPerera-k4v 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SdDuminda
    @SdDuminda 15 วันที่ผ่านมา

    Ape hamuduruwane me rate siyalla wigraha Kara athi Budupiyanange soothra pitaka monawada?sehela soothraya ewage ekakda?Karuna peradariwa watahadunnoth boho pin obawahanseta

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏