ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශාරුක් ඉන්නවා නම් ඕනි එකක් ඉතිං ❤ ලස්සනයි කතාව...
අඩෙ එ කතාවටනම් සිරාවටම ඇඩුනා
පට්ටම කතව...මටත් බොක්කටම වැදුනා බන්,,,
අඩන්ටෙපා දැං ලගින් සිටින්නම්
Supiri katawak aak aduna😢
මම මේක බලලා ගොඩක් කල්,ඇත්තටම බලාගෙන යද්දි ඇඩෙනවා,එත් අවසානය හරිම ලස්සනයි ,ලස්සන සිංදු ටිකක් තියෙනවා
පට්ටම දුක හිතුනා ඇඩුනා සිරාවටම අන්තිම විනාඩි 3නෙ
ඇඬුනා මට 🥺❤
2012 දෙසැම්බර් 31 ITN එකේ රෑ ගියා මේ movie එක බැලුවා අද වගේ මතකයි🥺
ඔව් මාත් මුලින්ම බැලුවෙ එදා ,
Oww❤
එදා තමයි ❤
අඩෝ මාත් මුලින්ම බැලුවේ එදා 😭
මාත් බැලුවෙ එදා.
සිරාවටම නියම කතාවක්😊
මේ වෙනකොට බිල්ලුට රගපාන නලුව නැතිවෙලා ගොඩක් කල්
Lovely movie with lovely skript 👌😘❤🌻🦁🇱🇰But nowadays we cannot find such a good partnerships.🤔🌻🦁🇱🇰
මම මේ film එකේ tamil movie එක බලලා තියෙනවා . නළුවාට ඉන්නේ රජිනි කාන්ත් 😊
ඒක මරු
මෙ කතාව මමත් 4ර පාරක්ම බැලුව එ තරමට ලස්සනයි. ඉතින් අයෙත් බලනවො
❤️
මං චූටිම කාලෙ ඕක බලලා තියෙනවා..🙂❤️
Chutima kaleee🙄
Ouuuu..math balal tynwa....
@@roshanigamage58 🙂❤️
බුදුන් දෙසූ ලෙසට බුදුන් දේසූ ධර්මයද පවතිනුයේ කළ්‍යාණ මිත්‍ර ඇසුර නිසාවෙනි.....😂
මං අද comment එකක් දාන්න "සමත් වෙනවා" 😂❤️
😂✌️
මේක බලල අන්තිමට ඇඩුන .නියමයි ❤🎉
මේකෙ ටැමිල් එක මම බලලා තියෙනවා.ඒකෙ ඉන්නෙ රැජිනි කාන්ත්
මාත් බැලුවා
2nd😘😘😘😘
First❤
Thank u Very much🤩❤️
යාලුවා 😢😢😢😢
Billu mala ne patta naluwak .. pora .jurasik park eka ahma hitie
Owne.. me lagadi පොරගෙ birthday එකත් තිබුනෙ❤
Patta kathawak papuwa pichchila yanawana hadawathe yaluwek ❤
Mubarakan hindi movie review එකක් ගේන්න 🙏
දෙන්නම් ❤️
This is a good movie.
Me film eka balala tiyenawa. adath baluwa
❤❤❤ supar movie akak
Supiri
👌👌
❤❤❤❤
Mama බලල තියෙන ෆිල්ම් එකේ හිටියෙ රජිනි කාන්ත්නෙ
Niyamai meke Tamil ekath maru❤
Me kathawata nam Aduna 😢❤
Eeka lassanai
👍👍👍👍💐💐💐
මේක ඇත්තක්, මම තමා හිල්ලු
Superb❤
Okkoma hodai peya bageta wath wada genna berida welawa ❤️
වෙලාව මදි වගේද?🥲 ඊලඟ එක දිගවෙයි එහෙනම්😛🤩
❤️❤️
රජිනිකාන්ගෙත් මේ වගේම ෆිල්ම් එකක් තියෙ
හොයාගෙන බලන්න ඕන Thank you
Umraoo jaan කියලා හින්දි movie එකක් තියනවා. ඒකත් ගේන්නකෝ... ඓශ්චර්යා , අභිශේක් ඉන්න එකක්..
Oookkkk බොස්❤😌
Tamil ek patta
All the best brother 🤍
Film eke link ekak nedhdha 😊
Description eke thiyenw
Irfhan khan😢
Me film eka balanna puluwan kohenda TH-cam eke thiyenne riwwu wetharayine ikmanata uththara ona
Description eke links athi
තං මේල් එක කියවගන්න පැයක් ගියා
කුසේලන් ෆිල්ම් එකත් මේකම නේද.රජිනිකාන්ත් රඟපෑවේ
make tamil film ekath lassanai
සිරවටම පට්ටම කතාවක්.....ඇඩුනා එකට.....
සහීර් කාන් නෙවෙයි ශාරුක් ඛාන්
Oka ragini kant inna tamil moovie eake copy yak ne
Eth okata vediyenma hugakma lassna harima movie eka . Eka Tamil .ragapanne ranjni kanth 😮
Full move එක බලන්න බැ මුන් ge review fact විතරයි
සාහිර් නෙවෙයි ශාරුක්
බිල්ලු නෙමෙයි ඉර්ෆාන්බින්දියා නෙමෙයි ලාරා
අයියා කොමද අනෙ ඔය පරම ෆිල්ම් දාගන්නෙ මටත් කියන්නකො දාගන්න හැටි මන් ශාරුක්ගෙ පරන ෆිල්ම් බලන්න හදනවා සමහරක් එවා දෙන්නැ දාගන්න මටත් කියන්නකො ඔයා දාගන්න විදිය ගැන
Plzzzzz
මෙහෙම TH-cam දාගන්න විදිහද? නැත්තම් Download කරගන්න විදිහද?
@@filmpisso dowunlod කරගන්න විදිය
@@filmpisso dowunlod කරගන්න විදිය ඔන
@@filmpisso dowunlod කරගන්න විදිය ඔනෙ
මෙක බලන්න විදිහක් නැද්ද
Download link description එකේ තියෙනව❤️
රජිනි ඛාන්ත්ගේ ෆිල්ම් එකේ කොපියක්
අනිත් චැනල් කරන අයගේ කටහඬ කොපි නොකර කරානම් හොදයි😢
උබලටත් මොනවහරි වැරැද්දක්මයි පේන්නෙ නේහ් 😂
අඩේ ඒම නෑ..තියෙන එකෙන්ම තමයි දෙයියනේ මං කොරන්නෙ💔🥲
මං පව් 💔🥲
ආ එහෙනම් කාරී නෑ.. හැබයි වීඩියෝ එකේ මුල විතරයි එහෙම තිබ්බේ..අන්තිම ටික යනකොට මරු. අනිත් රිවිව් චැනල් බලන්නේ නෑ මාත් දැන් ඔයාගේ ෆෑන් කෙනෙක්😎
@@Tharaka-d6h Thanks Bosa❤️
මෙන්න ,අනුර බණ කියනවා.....දේශපාලනේ තමයි බං මේ.....ඇත්තටම ජෙබ්බෝ කොහේද බං බුදු දහම දන්නෙ....උන් දන්නේ විප්ලවේ විතරයි ...චේ...ලෙනින්...ඕවා තමයි 😂😂😂😅😅😅
මේ මොකද මේ....😮
මෙව් අර කුසේලන් කිය්න්න දෙමල් ෆිල්ම් එකේ කොපියක්ද
නෑනෙ..
ඔව් බ්‍රෝ.මේක ඒකේ කොපියක්.මේක විතරයි දැක්කේ දෙමල ෆිල්ම් එකක් කොපිකරපු හින්දි ෆිල්ම් එකකට.
❤
ශාරුක් ඉන්නවා නම් ඕනි එකක් ඉතිං ❤ ලස්සනයි කතාව...
අඩෙ එ කතාවටනම් සිරාවටම ඇඩුනා
පට්ටම කතව...මටත් බොක්කටම වැදුනා බන්,,,
අඩන්ටෙපා දැං ලගින් සිටින්නම්
Supiri katawak aak aduna😢
මම මේක බලලා ගොඩක් කල්,ඇත්තටම බලාගෙන යද්දි ඇඩෙනවා,එත් අවසානය හරිම ලස්සනයි ,ලස්සන සිංදු ටිකක් තියෙනවා
පට්ටම දුක හිතුනා ඇඩුනා සිරාවටම අන්තිම විනාඩි 3නෙ
ඇඬුනා මට 🥺❤
2012 දෙසැම්බර් 31 ITN එකේ රෑ ගියා මේ movie එක බැලුවා අද වගේ මතකයි🥺
ඔව් මාත් මුලින්ම බැලුවෙ එදා ,
Oww❤
එදා තමයි ❤
අඩෝ මාත් මුලින්ම බැලුවේ එදා 😭
මාත් බැලුවෙ එදා.
සිරාවටම නියම කතාවක්😊
මේ වෙනකොට බිල්ලුට රගපාන නලුව නැතිවෙලා ගොඩක් කල්
Lovely movie with lovely skript 👌😘❤🌻🦁🇱🇰
But nowadays we cannot find such a good partnerships.🤔🌻🦁🇱🇰
මම මේ film එකේ tamil movie එක බලලා තියෙනවා . නළුවාට ඉන්නේ රජිනි කාන්ත් 😊
ඒක මරු
මෙ කතාව මමත් 4ර පාරක්ම බැලුව එ තරමට ලස්සනයි. ඉතින් අයෙත් බලනවො
❤️
මං චූටිම කාලෙ ඕක බලලා තියෙනවා..🙂❤️
Chutima kaleee🙄
Ouuuu..math balal tynwa....
@@roshanigamage58 🙂❤️
බුදුන් දෙසූ ලෙසට බුදුන් දේසූ ධර්මයද පවතිනුයේ කළ්‍යාණ මිත්‍ර ඇසුර නිසාවෙනි.....😂
මං අද comment එකක් දාන්න "සමත් වෙනවා" 😂❤️
😂✌️
මේක බලල අන්තිමට ඇඩුන .නියමයි ❤🎉
❤️
මේකෙ ටැමිල් එක මම බලලා තියෙනවා.ඒකෙ ඉන්නෙ රැජිනි කාන්ත්
මාත් බැලුවා
2nd😘😘😘😘
First❤
Thank u Very much🤩❤️
යාලුවා 😢😢😢😢
Billu mala ne patta naluwak .. pora .jurasik park eka ahma hitie
Owne.. me lagadi පොරගෙ birthday එකත් තිබුනෙ❤
Patta kathawak papuwa pichchila yanawana hadawathe yaluwek ❤
Mubarakan hindi movie review එකක් ගේන්න 🙏
දෙන්නම් ❤️
This is a good movie.
Me film eka balala tiyenawa. adath baluwa
❤❤❤ supar movie akak
Supiri
👌👌
❤❤❤❤
Mama බලල තියෙන ෆිල්ම් එකේ හිටියෙ රජිනි කාන්ත්නෙ
Niyamai meke Tamil ekath maru❤
Me kathawata nam Aduna 😢❤
Eeka lassanai
👍👍👍👍💐💐💐
මේක ඇත්තක්, මම තමා හිල්ලු
Superb❤
Okkoma hodai peya bageta wath wada genna berida welawa
❤️
වෙලාව මදි වගේද?🥲 ඊලඟ එක දිගවෙයි එහෙනම්😛🤩
❤️❤️
රජිනිකාන්ගෙත් මේ වගේම ෆිල්ම් එකක් තියෙ
හොයාගෙන බලන්න ඕන Thank you
Umraoo jaan කියලා හින්දි movie එකක් තියනවා. ඒකත් ගේන්නකෝ... ඓශ්චර්යා , අභිශේක් ඉන්න එකක්..
Oookkkk බොස්❤😌
Tamil ek patta
All the best brother 🤍
Film eke link ekak nedhdha 😊
Description eke thiyenw
Irfhan khan😢
Me film eka balanna puluwan kohenda TH-cam eke thiyenne riwwu wetharayine ikmanata uththara ona
Description eke links athi
තං මේල් එක කියවගන්න පැයක් ගියා
කුසේලන් ෆිල්ම් එකත් මේකම නේද.රජිනිකාන්ත් රඟපෑවේ
make tamil film ekath lassanai
සිරවටම පට්ටම කතාවක්.....ඇඩුනා එකට.....
සහීර් කාන් නෙවෙයි ශාරුක් ඛාන්
Oka ragini kant inna tamil moovie eake copy yak ne
Eth okata vediyenma hugakma lassna harima movie eka . Eka Tamil .ragapanne ranjni kanth 😮
Full move එක බලන්න බැ මුන් ge review fact විතරයි
සාහිර් නෙවෙයි ශාරුක්
බිල්ලු නෙමෙයි ඉර්ෆාන්
බින්දියා නෙමෙයි ලාරා