ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොදම විසදුම ,,,එක්කෝ රේල්පාර පොලොව යටින් හදන්න ඕන ,,,, නැතිනම් උඩින් හදන්න ඕන ,,,, එහෙම නැතිනම් හැමදාම නැති උනත් සතියකට මෙවැනි දෙක තුනක් විතර දැනගන්න ලැබෙනවා ලංකාවේ කොහේහරි තැනක ,,,,, එහෙම නැතිනම් දුම් රිය රාත්‍රි දාවනය නවත්වන්න ඕන ,,, විසදුම ඒ තුන් ආකාරයට පමණක්මයි කලයුත්තේ වෙන විකල්පයක් නොමැත 😢
අනිවාර්යයෙන්ම නමුත් මේ වන අලි සංරක්ෂණයට තාමත් ස්තීර විසදුමක් නෑ...🩷🙏🩷
ඉක්මනින්ම සුවය ලැබේවා පැටියෝ
❤️🙏❤️
ඉතාමත්ම කණගාටුදායක කරුණක්. මේ විදියට දිනෙන් දින අපට අහිමි වන්නේ අපගේ වටිනා අලි සම්පතයි. . අවම පහසුකම් මැද අසරණ වී සතා දෙස බලා සිටිනා වනජීවී නිලධාරීන්ට කළ හැකි කිසිවක් නොමැති නිසා කණගාටුවෙන් බලා සිටිනවා හැර කළ දෙයක් නොහැක. පසුගිය අගෝස්තු මස කෙනරක් මේ වගේම කෝච්චියට බිලි වුණා මේ දෙවෙනියා. දුම්රිය. රියදුරන් දැන දැනත් නොසැලකිල්ලෙන් රාත්‍රී කාලයේ ඉතා වේගයෙන් දුම්රිය පැදවීම නිසා මෙවැනි අනතුරු සිදු වෙනවා. ඔවුනටද තදින් නීතිය ක්‍රියා කළ යුතුයි. පත්වූන නව රජයේ අවධානය මේ සඳහා යොමු වේවා අපි සියලු දෙනා එක්වී අපේ වන අලි සම්පත රැකගමු. කනගාටුදායක ලෙස මෙලොවින් සමුගත් හස්තියානි ඔබටමෙවන් ඉරණමක් මතු භවයකදී නොවේවා. උපදින්නා වූ මතු බවයක බුදුන් දැක නිවන් දකින්න ලැබේවා.
ඔබේ අදහස ඉතාම වටිනවා... 🩷❤️🐘🙏
Aiyoo asarana satha bada papuwa dalayanawa 😢😢😢
ඔබගේ අදහස ඉතා වටිනවා.. .. දුම්රිය රියැදුරන් ට තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ... බොහෝ විට දුම්රිය රියැදුරන් මත් පැන් භාවිතා කර මේ රියැදුරු කාර්‍යයේ යෙදෙනවා වෙන්නත් පුළුවන්... කෙසේ නමුත් පත්වුනු අළුත් රජය මගින් මේ අභාග්‍යසම්පන්න ලෙස අනතුරු වලට ලක්වෙන අලි ඇතුන් බේරා ගැනීමට සාර්ථක ක්‍රමවේදයක් ගෙන ආ යුතුමයි....
@@donvanreethmelitushapuarac55 ඔබ නිවැරැදි. බොහොමයක් නිළදාරීන්ගේ විනය ඇත්තෙන්ම පිරිහිලා... 🩷
@@lankavoiceofnature ඇත්තෙන්ම ඔව්....
අනේ ඉක්මනට බෙහෙත් කරන්න ප්ලීස්!🙏🙏
🧡🙏🧡
Wanajiwi eka nidi athi.
සත්තුන්ට තේරුමක් නෑ ,අලි වැටක්වත් පේන තෙක් මානෙක නෑ ,පව් අහින්සක සත්තු ,,ගොඩක් දුක හිතුන දර්ශනයක් ,😢
අනිවාර්යයෙන්ම 🧡❤️🐘❤️🧡
ඉක්මන් සුවය ලැබේවා
තව අලි ඔතනින් යන්න එන්න පුලුවන් ඒ.නිසා පරිස්සමෙන්
ඔව්ව් ඒ අවට තවත් වන අලි ගැවසෙනවා
😢
පව් 😢😢
🩷❤️🙏🩷❤️
Paw ahinsaka saththu.niduk niroqi dirqausha lbewa.
Mokode usata galwatiyak danne natte😮
Ane pauu dukai as pillam gahanawa aiyoo watura tikakwath dennala ahinsaka sata
🥹🥹🙏❤️❤️
ane kopamana wedanawak adda😭pau
Dumriya riyaduranta dadi daduqam diya uthui, me satum parissam karanna,watura tikak dennawath ballej nathi hati,
සද්ධන්තයා.බිම.දාලාමීනගයා..යන්න.ගියා.වගකීමක්.කවුද.ගන්නෙබලධාරි..දැන්.වසා.....හැම දාමත්..යන.එන.මග.නොදන්නෙමි..රියදුරු..තැනටිකක්.හෙමින්..යන්න.බැරිදබෙදා.ගන්න.මෙ.ජීවිත...😢😢මිනගයා.නුඹ.නම්.ඔයදිගට.දිගෙ..යකඩ.ගොඩක්උඹ.අරගෙන.යන.හරකාඋගෙ.නැ..කිසි..තෙතමනයක්බලපං.ඇස්.දෙක.ඇරලාඅසරනයා.විදවනවාඋඹට.ඉතින්.මෙ.පාපෙටමැරෙන.තුරා..නැ.සතුටක්😢ඉවසිමෙන්.යන.එන.මගදැන්.යන.එනවිට.පෙරමගමෙඅසරන.උන.ජීවිතඅද..සුරුකෙන්නෙ..නැතිවද???මෙ.අපරාධයන්ට.දඩුවමි.නොදෙන.තාක්..මෙ.අසරනයන්ගෙ..ඉරණම.මෙයම.වෙ..බිනුරි
අනිවාර්යයෙන්ම කාලෝචිතයි. 🤍🩷❤️🙏🤍🩷❤️
පවු පුංචි ඇත් පැටියෙක් ඇයි මේ විපත් වලක්වන්න ක්‍රියා මාර්ග නොගන්නේ සතෙක්ගෙ උනත් ජීවිතේ වට්න්නේ නැද්ද?😢😢😢😢
අනිවාර්යයෙන්ම ❤️🙏❤️
Ane wathura tikak funna nam bonna ayata poddak hari hayyai ne angata😢😢😢😢😢😢😢😢
❤️🙏❤️🥹
oya huththe kochchiya rathriyata duwanaeka nawaththapiya. Paaduwata duwana Labba.Meenagaya newei paka Gaya.
🧡🐘🧡🙏🙏
Ko wanajiviya. Un budi
ඒ මොහොතට අවශය ක්‍රියාමාර්ග ගත්ත. 🧡🙏🧡
හොදම විසදුම ,,,එක්කෝ රේල්පාර පොලොව යටින් හදන්න ඕන ,,,, නැතිනම් උඩින් හදන්න ඕන ,,,, එහෙම නැතිනම් හැමදාම නැති උනත් සතියකට මෙවැනි දෙක තුනක් විතර දැනගන්න ලැබෙනවා ලංකාවේ කොහේහරි තැනක ,,,,, එහෙම නැතිනම් දුම් රිය රාත්‍රි දාවනය නවත්වන්න ඕන ,,, විසදුම ඒ තුන් ආකාරයට පමණක්මයි කලයුත්තේ වෙන විකල්පයක් නොමැත 😢
අනිවාර්යයෙන්ම නමුත් මේ වන අලි සංරක්ෂණයට තාමත් ස්තීර විසදුමක් නෑ...🩷🙏🩷
ඉක්මනින්ම සුවය ලැබේවා පැටියෝ
❤️🙏❤️
ඉතාමත්ම කණගාටුදායක කරුණක්. මේ විදියට දිනෙන් දින අපට අහිමි වන්නේ අපගේ වටිනා අලි සම්පතයි. . අවම පහසුකම් මැද අසරණ වී සතා දෙස බලා සිටිනා වනජීවී නිලධාරීන්ට කළ හැකි කිසිවක් නොමැති නිසා කණගාටුවෙන් බලා සිටිනවා හැර කළ දෙයක් නොහැක. පසුගිය අගෝස්තු මස කෙනරක් මේ වගේම කෝච්චියට බිලි වුණා මේ දෙවෙනියා. දුම්රිය. රියදුරන් දැන දැනත් නොසැලකිල්ලෙන් රාත්‍රී කාලයේ ඉතා වේගයෙන් දුම්රිය පැදවීම නිසා මෙවැනි අනතුරු සිදු වෙනවා. ඔවුනටද තදින් නීතිය ක්‍රියා කළ යුතුයි. පත්වූන නව රජයේ අවධානය මේ සඳහා යොමු වේවා අපි සියලු දෙනා එක්වී අපේ වන අලි සම්පත රැකගමු. කනගාටුදායක ලෙස මෙලොවින් සමුගත්
හස්තියානි ඔබටමෙවන් ඉරණමක් මතු භවයකදී නොවේවා. උපදින්නා වූ මතු බවයක බුදුන් දැක නිවන් දකින්න ලැබේවා.
ඔබේ අදහස ඉතාම වටිනවා... 🩷❤️🐘🙏
Aiyoo asarana satha bada papuwa dalayanawa 😢😢😢
ඔබගේ අදහස ඉතා වටිනවා.. .. දුම්රිය රියැදුරන් ට තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ... බොහෝ විට දුම්රිය රියැදුරන් මත් පැන් භාවිතා කර මේ රියැදුරු කාර්‍යයේ යෙදෙනවා වෙන්නත් පුළුවන්... කෙසේ නමුත් පත්වුනු අළුත් රජය මගින් මේ අභාග්‍යසම්පන්න ලෙස අනතුරු වලට ලක්වෙන අලි ඇතුන් බේරා ගැනීමට සාර්ථක ක්‍රමවේදයක් ගෙන ආ යුතුමයි....
@@donvanreethmelitushapuarac55 ඔබ නිවැරැදි. බොහොමයක් නිළදාරීන්ගේ විනය ඇත්තෙන්ම පිරිහිලා... 🩷
@@lankavoiceofnature ඇත්තෙන්ම ඔව්....
අනේ ඉක්මනට බෙහෙත් කරන්න ප්ලීස්!🙏🙏
🧡🙏🧡
Wanajiwi eka nidi athi.
සත්තුන්ට තේරුමක් නෑ ,අලි වැටක්වත් පේන තෙක් මානෙක නෑ ,පව් අහින්සක සත්තු ,,ගොඩක් දුක හිතුන දර්ශනයක් ,😢
අනිවාර්යයෙන්ම 🧡❤️🐘❤️🧡
ඉක්මන් සුවය ලැබේවා
❤️🙏❤️
තව අලි ඔතනින් යන්න එන්න පුලුවන් ඒ.නිසා පරිස්සමෙන්
ඔව්ව් ඒ අවට තවත් වන අලි ගැවසෙනවා
😢
පව් 😢😢
🩷❤️🙏🩷❤️
Paw ahinsaka saththu.niduk niroqi dirqausha lbewa.
🩷❤️🙏🩷❤️
Mokode usata galwatiyak danne natte😮
Ane pauu dukai as pillam gahanawa aiyoo watura tikakwath dennala ahinsaka sata
🥹🥹🙏❤️❤️
ane kopamana wedanawak adda😭pau
Dumriya riyaduranta dadi daduqam diya uthui, me satum parissam karanna,watura tikak dennawath ballej nathi hati,
සද්ධන්තයා.බිම.දාලා
මීනගයා..යන්න.ගියා.
වගකීමක්.කවුද.ගන්නෙ
බලධාරි..දැන්.වසා...
..හැම දාමත්..යන.එන.මග.
නොදන්නෙමි..රියදුරු..තැන
ටිකක්.හෙමින්..යන්න.බැරිද
බෙදා.ගන්න.මෙ.ජීවිත...😢😢
මිනගයා.නුඹ.නම්.ඔය
දිගට.දිගෙ..යකඩ.ගොඩක්
උඹ.අරගෙන.යන.හරකා
උගෙ.නැ..කිසි..තෙතමනයක්
බලපං.ඇස්.දෙක.ඇරලා
අසරනයා.විදවනවා
උඹට.ඉතින්.මෙ.පාපෙට
මැරෙන.තුරා..නැ.සතුටක්😢
ඉවසිමෙන්.යන.එන.මග
දැන්.යන.එනවිට.පෙරමග
මෙඅසරන.උන.ජීවිත
අද..සුරුකෙන්නෙ..නැතිවද???
මෙ.අපරාධයන්ට.දඩුවමි.නොදෙන.තාක්..මෙ.අසරනයන්ගෙ..ඉරණම.මෙයම.වෙ..
බිනුරි