Ramadhan pre prpreparation part 2 සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 100

  • @shanuadira934
    @shanuadira934 ปีที่แล้ว +12

    හිත රිදුන වෙලාවට අක්කගෙ වීඩියෝස් බැලුවම හරිම සැනසීමක් එනවා ❤

  • @lihinilihini4120
    @lihinilihini4120 ปีที่แล้ว +12

    නෝම්බි මාසෙ ඔයාලා ගොඩක් පින් කරගන්නවා නේද 🤗 කිසිම ලෝබ කමක් නැතුව කෑම ගොඩක් හදලා දෙන්න පුලුවන් අයට දෙනවා..මං ඒක දැකලා තියනවා ..මං හොස්ටල් ඉන්නකොට අපේ හොස්ටල් එකට නෝම්බි මාසෙම වගේ හොස්ටල් එක ලග ඇන්ටි කෑම ගොඩක් ගෙනත් දුන්න අපට..ඒ රස කවදාවත් අමතක වෙන්නෑ...🤗🤗🤗🤗🤗 ඉතින් masha allah කියලා සියලු පැතුම් ඉෂ්ට වෙන්න ඕනී...අපි හැමෝම එකම රටක මිනිස්සූ...හැමෝම සමගියෙන් ඉන්න ඕනී.එතකොට මේ මුලු ලංකාවම ශක්තිමත්...💓

  • @maheshaniperera1266
    @maheshaniperera1266 ปีที่แล้ว +6

    අක්කේ මම ඔයාගේ ලෝග් හරිම ආසාවේන් බලන්නව ඒවා ගොඩක් ලස්සනයි ඔයාට ජේසු පිහිටයි ❤❤❤👍👍👍💕💕💕

  • @alokakavindi5371
    @alokakavindi5371 ปีที่แล้ว +10

    අනේ ශෝක්, හදලා බලන්න ඕනී. 🤩🤩🧡තව වීඩියෝ ගෙන්න හොදේ, බබාගේ විඩියොත් දාන්න පුලුවන් වෙලාව්ට, ඉක්මනට සනීප වෙයි. බුදු සරණයි 💚💚💚

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +9

    දැන් තමයි නියම බිරිද, නියම අම්මා.❤. තනියෙම වැඩ ටික කරගන්නකොට හිතට හොද ශක්තියක් එනවා නේද.අම්මයි,තාත්තයි, මේහුල් බබයි 👨‍👩‍👧. ❤❤❤. අම්මා සාරා බබාව බලන්න ගිහින්ද

  • @delikapriyadarshani7953
    @delikapriyadarshani7953 ปีที่แล้ว +3

    ආයෙත් ඉක්මන්ටම වීඩියෝ එකක් ගේන්න අක්කි...ඔයාලා හැමෝමටම බුදුසරණයි 😘😘😘😘😘.

  • @user-San31ju
    @user-San31ju ปีที่แล้ว +5

    අක්කේ ඉක්මනට නොම්බී විඩියො එක ඔනි😍❤️

  • @Janaki-j2s
    @Janaki-j2s ปีที่แล้ว +3

    🤭 මට නම් අක්කි දැන් දොළ දුකත් වගෙ.
    අක්කි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි!

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว +4

    ඉක්මනින් සනීප වෙන්න..හැමෝම පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි💖 😊⭐

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +24

    අනේ හරිම ශෝයි😘😘😘😘..අනේ සාරා බබා නැතුව පාලුයි......බුදුසරණයි මැණික ❤️❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කියෝ. හරිම ආසාවෙන් බැලූවා. ආදරෙයි අක්කියෝ. බුදු සරණයි!!!💕❤️😍😘

  • @Pubudunadeesh
    @Pubudunadeesh ปีที่แล้ว +3

    husband nam harima lucky oya wage wife kenek labanna.oyata wada man hugak wadimal ath asa hitenawa oya wage wenna.budu saranai
    May allah bless u nd ur family

  • @anushkaishan9523
    @anushkaishan9523 ปีที่แล้ว +3

    අදත් හරිම ශෝයී අක්කියෝ ❤️🌎🥺

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +1

    අනේ හරිම රස පටයි ඉක්මනින් නොම්බ් වීඩියෝ ගෙන්න නංගී

  • @SaraGunasinghe-wt6zr
    @SaraGunasinghe-wt6zr ปีที่แล้ว

    Beautiful vlog ❤️❤️ wenada wagema video eka lassanay

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +1

    ඒ මික්ස්චර් එක නම් so delicious අක්කෙ .... ලස්සනයි ...ඉක්කන්ට තව vlogs upload කරන්න හොදේ.... 🧡😍

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 หลายเดือนก่อน

    අදත් හරිම ෂෝයි අක්කි❤❤❤

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka ปีที่แล้ว +5

    මාසි සම්බොලේ හැදුවා නංගි ගියා පාර ඔයා කියලා දුන්නට පස්සේ.ගොඩක් දවස් තියාගන්නම් කියලා හැදුවේ.එත් අපේ අයත් එක්ක බැරි උනා😅.

  • @SalihaRaheem-ol2gk
    @SalihaRaheem-ol2gk ปีที่แล้ว

    Masha Allah 😊....niyamai akkiiyyyooo❤

  • @user-asd__1K
    @user-asd__1K ปีที่แล้ว +2

    Ane akke oya me tharam hoda ei oya mara hodai loba nethuwa hemadema kiyala denawa tenks akki oya kiyala dena ewa hariyata hari mn hadanawa godak dewal igena gatta akki oyagen

  • @sanisudhu1020
    @sanisudhu1020 ปีที่แล้ว

    Inshallha..........

  • @samanthikaanuradi7728
    @samanthikaanuradi7728 ปีที่แล้ว

    Nangi thawa video ekak ikmanata genna...❤❤❤aadarei oyalata

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 ปีที่แล้ว +2

    ලස්සනයි මේ vlog එකත්.. බඩගින්න වැඩි කරන recipes තමා ඉතින් 😬😋ආයෙත් ඉක්මනින් vlog එකක් ගෙන්න darling ..අපි බලාගෙන ඉන්නවා . අම්මා ගියාම සාරා පැටියාගේ video ටිකකුත් අරගෙන එන්න අමතක කරන්න එපා කියන්න darling ... එයාව මතක් වෙනවා😢 . ඒ වගේම තමා චූටී මේහුල් පැටියාගේ videoත් ඕනී ❤.. එහෙනම් පරිස්සමෙන් ඉන්න darling ,ඔයාටත් පව්ලේ අයටත් චූටී පැටවුන්ටත් දෙවි පිහිටයි...❤❤❤

  • @sampathudayakumara4108
    @sampathudayakumara4108 ปีที่แล้ว +1

    Dakkama Asa Hithenawa Ane Oyage Videos.Harima Lassanai Nangi............

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb sister good job budusaranai allah bless you .

  • @haamidhaashfa3993
    @haamidhaashfa3993 ปีที่แล้ว

    sis chocolate sirap ekin milk shake eka adana widhiya poddak kiyala dennako

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +4

    මේ කෑම මටත් දෙන්න අයියෝ 😂😏 ලස්සනයි අක්කි vedio එක 😘😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Adath oyage rasawath recipes.aniwaryenma apith try karanawa.❤️❤️❤️❤️😋

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว

    Adarei nangiyo godakkkkk saudi sita

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว

    Mashi sambal...😋its my favorite

  • @shyamacooray6756
    @shyamacooray6756 ปีที่แล้ว +1

    Thank U soooo much dear girlie❤

  • @chandimakeshani2847
    @chandimakeshani2847 ปีที่แล้ว

    ඉක්මනින් තවත් විඩියෝ එකත් ඕනේ නංගා...

  • @fathimahasna4418
    @fathimahasna4418 ปีที่แล้ว +1

    Wow its good but Sarah baba is not there that is the broblam. 😢😢

  • @chamibashi479
    @chamibashi479 ปีที่แล้ว +1

    Date dala hadana sweets one.oyala biscuit ekak hadanawane dates dala eka hadannako

  • @babyliveswithme
    @babyliveswithme ปีที่แล้ว

    Umbalakada sambole kochchara kal thiya ganna hakida fridge eke dannathiwa?

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว

    Wow harima lassanai vlog eka adath❤

  • @rislymuhamed297
    @rislymuhamed297 ปีที่แล้ว +1

    Masha ALLAH

  • @mohammadrisvan5975
    @mohammadrisvan5975 ปีที่แล้ว

    உங்கள் வீடியோக்களை பார்க்கிறேன் நல்ல விஷயங்களை எடுத்து காட்றீங்க மற்ற மத சகோதரர்களுக்கு

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    ජය වේවා

  • @nfatnfat4166
    @nfatnfat4166 ปีที่แล้ว

    Nice👍. Maasi sambal fridge la how many days veikka mudiym....

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +1

    සාරා බබා නෑනේ 🥺😥 , එයා කතා කරේ නැතත් , එයා පේන්න ඉද්දී මාරම ෆිට් එකක් තියෙන්නෙ, අනේ මට ඒ හැගීම කියන්න තේරෙන්නැ , 🥺😥 එයා නැතුව ඇත්තටම පාලුයි , දැන් ඉතින් අනිත් බබා ඉන්න වා කියලා හිත හදාගන්න වා ❤️😍

  • @maheeshasewmini5982
    @maheeshasewmini5982 ปีที่แล้ว

    Thx nanga recipesvalata

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +1

    අනේ මන් ගොඩාක් ආසයි ඔයාලා හදන කෑම කන්න , මාව එක්කන් යන්න අයියෝ අක්කෙ ඔයාගේ ගෙදර 😁, ආ මේ ඔයාට නිකම් මන් මේ මැසේජ් දාන එක අවුල් ඇති මන් කෙල්ලෙක් හොදේ , නම තියෙන්නෙ husband ගෙ ❤️😍

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +1

    Banana පොල්කිරි sugar, එකතු කරල කන්නෙ කොහොමද ?

  • @susanthakumara8671
    @susanthakumara8671 ปีที่แล้ว

    man hituwa wena kanaka kiyala 2paraka baluwa katahada wenas nisa ekamanina sanipa wenna nangi

  • @shehenaz7026
    @shehenaz7026 ปีที่แล้ว

    Nice vlog as always ❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    ශෝයිම ශෝයි

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 ปีที่แล้ว

    Nangi ohoma hadala kochchara kal tiya ganna puluwanda?

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Like 🇱🇰✝️🔔

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Sinhala kata karana widiya cute

  • @jesminjersina7945
    @jesminjersina7945 ปีที่แล้ว

    Q and A ondu seynga sister plzzz

  • @madulifestyle2280
    @madulifestyle2280 ปีที่แล้ว

    🤤🤤🤤 nangiyo......

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว

    Curd ek fridge eked tynn oni set wenna

  • @h.g.s.malshani3716
    @h.g.s.malshani3716 ปีที่แล้ว +4

    1st comment ❤

  • @dulanka5631
    @dulanka5631 ปีที่แล้ว +1

    Akki curd eka set unama pennanna haada

  • @skystar6933
    @skystar6933 ปีที่แล้ว

    Anne music epaaa ,,pl

  • @amashapathirathna605
    @amashapathirathna605 ปีที่แล้ว

    කංජි බොන්න ආසයි...එන්නද වෙලාවක කංජි බීල යන්න..

  • @shanikadilhani6687
    @shanikadilhani6687 ปีที่แล้ว +1

    Oya babata amathra ahara dena wada.. Maukiri da denne.. Nathm piti kirida

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 ปีที่แล้ว

    මාසි සම්බෝලය ශිතකරනයේ දාලද තියාගන්නේ

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    උම්බලකඩ සම්බෝලෙ ඒ විදියට බෝතලේකට දාලා,කොච්චර කල් තියාගන්න පුලුවන්ද.❤️

  • @dasunianutthara8499
    @dasunianutthara8499 ปีที่แล้ว

  • @nursarypaints4962
    @nursarypaints4962 ปีที่แล้ว

    ❤️

  • @dulalidulali6650
    @dulalidulali6650 ปีที่แล้ว

    Akkiyo lipagawa thiya rosapata mal pala hetawana wedeha pannako

  • @chathunidewindya5331
    @chathunidewindya5331 ปีที่แล้ว

    Akki Iye lady jay clothing shop ekata awada maharagama ?

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว

    මාසි සම්බෝල ෆ්‍රිජ් එකේද තියෙන්නෙ

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 ปีที่แล้ว

    🌹🌹🌹💐💐💐🙏🙏👍👍

  • @ashfaashfa2890
    @ashfaashfa2890 ปีที่แล้ว

    Indakim vedio super sis, neenga love marriage ah. Ongade home tour podunga

  • @nisansalalishanthi7320
    @nisansalalishanthi7320 ปีที่แล้ว

    Man oyawa dakka maharagamadi...

  • @gishanikariyawasam607
    @gishanikariyawasam607 ปีที่แล้ว +1

    🥰🥰❤️❤️❤️

  • @saubhagyadeshani7041
    @saubhagyadeshani7041 ปีที่แล้ว

    im buddhist.i have some doubt.i wanna talk with u privately. how can i talk u nangi.❤

  • @madushithennakoon4686
    @madushithennakoon4686 ปีที่แล้ว +1

    කඩේ තියන fersh milk වලින් හරි යයිද ඔය විදියට? ඒවගෙන් හදල තියෙන කෙනෙක් කමෙන්ට් එකක් දාන්නකො

    • @mydiary8283
      @mydiary8283 ปีที่แล้ว +2

      Ewagen godak welawta hariyanne ne .mn try kraddinm hri giye ne...ewage වතුර ගතිය වැඩි නිසා වෙන්න ඇති

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Minuu-3214
    @Minuu-3214 ปีที่แล้ว +2

    100k coming soon ❤

  • @thakshilasewwandi7726
    @thakshilasewwandi7726 ปีที่แล้ว

    අනේ අක්කේ ඔයලගෙ පල්ලි කැද එක හදන එක කියලා දෙන්කො....

  • @parami-zu3dz
    @parami-zu3dz ปีที่แล้ว +1

    ❤❤❤

  • @manishalakshan3775
    @manishalakshan3775 ปีที่แล้ว

    Adarei bs pttiniphtai jp

  • @amharriyas5041
    @amharriyas5041 ปีที่แล้ว

    Nice

  • @mahiru5970
    @mahiru5970 ปีที่แล้ว

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක.නංගී මම කලින් වීඩියෝ එකෙත් මේ ප්‍රශ්නේ ඔයාගෙන් ඇහුවා.ඒකට රිප්ලයි නැති නිසා අදත් අහන්නේ.මගේ බඩ ගොඩක් ලොකුයි .බබා හම්බුනාට පස්සේ ඉදලා දැන් බබාට අවුරුදු තුනයි.මේ වෙද්දී ගොඩක් ම ලොකුයි බඩ.මට දැනගන්න ඕනි ඔයාලා බඩ එනවට මොනවා හරි කරන විශේෂ දෙයක් තියෙනවා ද?නැත්නම් ඔයා දන්න දෙයක් තියෙනවා ද?ග්‍රීන් ටී ,කොෆී ලෙමන් ඩ්‍රින්ක් එකත් මට බොන්න බෑ.ගෑස්ටික් තියෙන නිසා.ප්ලීස් මේකට රිප්ලයි එකක් දාන්න

    • @mahiru5970
      @mahiru5970 ปีที่แล้ว

      @hasn£24 අනේ ඒකනේ 😥

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@hasn£24 දැන් නංගි ලොකු ද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @hasn£24 එහෙම ද .❤

  • @fathimanusrath6879
    @fathimanusrath6879 ปีที่แล้ว

    Super

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว

    Akke oyala wathura bonneth nedda upawase patan aran hawasa iwara wenakanma

  • @mohamedrishad6115
    @mohamedrishad6115 ปีที่แล้ว +1

    Hai sis ❤

  • @haibro5827
    @haibro5827 ปีที่แล้ว

    Hai sis

  • @Sonalinikeshala
    @Sonalinikeshala ปีที่แล้ว

    Akki ane mata akkige numbeka dennako. Deyak danaganna.

  • @surangifernando8041
    @surangifernando8041 ปีที่แล้ว +1

    නංගියෝ මට කියන්නකෝ සරුවත් කඩවල් වල තියන කහපාට කිරි රස තියන එක කොහෙමද හදන්නේ කියලා

  • @chandiperera1725
    @chandiperera1725 ปีที่แล้ว

    ❤❤❤

  • @munraashraf3136
    @munraashraf3136 ปีที่แล้ว

    ❤❤❤

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว

    ❤❤❤