Pem Sihine (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 222

  • @Kenuz
    @Kenuz  ปีที่แล้ว +34

    - Streaming -
    Spotify :open.spotify.com/track/1cGfBy6Gexe2fHpB0vqzej?si=48982d049e6a4468

    • @Abisha-c1s
      @Abisha-c1s 2 หลายเดือนก่อน +1

      අනේ ඔයාගේ සින්දු අහද්දි මට දුක සතුට දෙකම ඔයාගේ සින්දුවලට මම වසිවෙලා😌😳

  • @kavindimanjitha9370
    @kavindimanjitha9370 ปีที่แล้ว +273

    මොනාද ඔයා අපිට මේ කරන්නේ 👀 මන් ඇබ්බැහි වෙලා ඔයාගේ සිංදු වලට 🥺💔 ඇඩෙනවා ඒවා අහද්දී 😔

  • @hasi2928
    @hasi2928 2 ปีที่แล้ว +88

    තනිකම + ජොයින්ට් එක + උබෙ සින්දුයි
    🤗💕වෙනම ලොකෙකට ගෙනියනව මචන් .| 𝐭𝐡𝐚𝐧𝐤𝐬

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +7

      ආදරෙයි 💜✨

    • @podi278.
      @podi278. ปีที่แล้ว +5

      කවදත් අපෙ තනි මැකුවෙ මරිජුවාන තමයි බන් ඉතින්🙂💔

    • @tharushalakshan3476
      @tharushalakshan3476 ปีที่แล้ว +1

      වැඩක් නෑ කියල හොදේ🙂✨

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL ปีที่แล้ว +127

    උබ මේ කරන වැඩේ නම් වෙනම ලෙවල් එකක් මචන් 💗 මනෝපාරවල් නම් මරු හැබැහි😵‍💫

  • @rashiniimandika6438
    @rashiniimandika6438 ปีที่แล้ว +18

    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා
    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
    ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ
    දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
    නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්
    කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී...
    🙂💔

  • @senurisahara8265
    @senurisahara8265 ปีที่แล้ว +39

    Thanku dear kenuz හැමෝගෙම හැගීම් වලට පණ දෙනවට...💖මෙවා අහද්දී අමුතුම ලෝකෙක අතරමන් වෙලා මටත් නොදැනීම ඇස් අගින් කදුලු ගලාගෙන යනවා අහම්බෙන් වගේ හම්බ වෙලා ඇහුවේ...දැන් පිස්සුවක් වගේ...😢❤

  • @rashmiwicramasooriya79
    @rashmiwicramasooriya79 ปีที่แล้ว +19

    🙂💔හිතට සැනසීමක් වගේම මතක අවුස්සනවා වෙලාවකට❤️🥺

    • @RM-ze8jh
      @RM-ze8jh ปีที่แล้ว

      හිත සනසන මායාවක් 🎉❤

  • @malithianjalika96
    @malithianjalika96 ปีที่แล้ว +24

    වැස්සයි හෙඩ්සෙට් එකයි ඔය සින්දුවයි 🥺 අමුතුම ෆීලින් එකක් 😇✌️

  • @RaviRavi-mb8wx
    @RaviRavi-mb8wx ปีที่แล้ว +20

    අඩෝ කොහොම කියන්නද කියලා තේරෙන් නැ ♥️ අමුතු ලෝකෙකට යනවා බම් මැණික 🪐🌻 ගැම්මක් තමයි බම් 🌸♥️

  • @Subashlakshtha11
    @Subashlakshtha11 ปีที่แล้ว +7

    වැස්ස + තනිකම + මේ සිංදුව
    වෙනම ලොකෙකට අරන් යනවා 🥺❤️‍🩹

  • @shewonshewo
    @shewonshewo ปีที่แล้ว +22

    ee voice එක mage hithata දරුනු ලෙස දැනෙනවා❤️‍🩹...

  • @vihangadevinda2975
    @vihangadevinda2975 ปีที่แล้ว +9

    උබෙ සින්දුනම් පාරක් බන් පරන මතකයන් ඔක්කොම අව්ස්සනවා බන් 🥺🤧❤️

  • @nadishakatharindu6024
    @nadishakatharindu6024 ปีที่แล้ว +12

    කන හරහා හදවතට 🖤✈

  • @deshaniduwara
    @deshaniduwara ปีที่แล้ว +22

    අතීතයේ සුන්දර දවස් මතක් කරනවා බ්න් මාව💔😔අද එයා මගේ ලගින් නැති උනත් එයාගේ මතකයන් එක්ක මං ජීවිත් වෙනවා බ්න් උබේ මේ සින්දු ටිකත් එක්ක මං තනි වෙලා සහොදරයා හැමදාම සතුටින් ඉදපං මේ වගේ තව තව ලස්සන වැඩ කරන්න මං උබට හදවතිම සුභ පතනවා 🙏❤️❤️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +2

      thnku sgo 🥺🖤

    • @deshaniduwara
      @deshaniduwara ปีที่แล้ว +2

      @@Kenuz ආදරෙයි සහොදරයා ❤️🙏

    • @irukagayashan8771
      @irukagayashan8771 ปีที่แล้ว +1

      @@Kenuz කෙනුල මරු බන් ඒ feeeling ek

  • @dasunitharaka515
    @dasunitharaka515 ปีที่แล้ว +7

    පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී ඔබ මාගෙ සිත රැවටූ මායාවී....🙂💔

  • @shamalidisanayake3728
    @shamalidisanayake3728 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නැ සුපිරි❤❤හැබැයි ඇඩෙනෝ් ඉතිම්❤😢😢ආදරෙයි ❤❤

  • @maleeshapolgahaarawa5255
    @maleeshapolgahaarawa5255 ปีที่แล้ว

    සිරාවටම දැන්නන් ඇබ්බැහි වෙලා මේව අහන්න 🙂❤

  • @B.M.S.Kalindu
    @B.M.S.Kalindu ปีที่แล้ว +1

    හිතට තදින් කා වදිනවා ඔයාගේ සින්දු නම් අහන්න අහන්න තව අහන්න මයි හිත යන්නෙ ආදරයේ සැබෑ අරුත තේරුම් ගන්න නම් මාර වටිනවා😔😔

  • @dhileewijesekara4940
    @dhileewijesekara4940 ปีที่แล้ว +21

    Night+Head set+Your voice වෙනම ලෝකෙක තනිකරන මත්ද්‍රව්‍යක්❤👀

  • @dushmanthdulmantha4900
    @dushmanthdulmantha4900 ปีที่แล้ว +8

    පුරානේ මගේ වූ ඔබේ ආදරේ. මිරිගුවක් තනිකමක් විතරමයි.... පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී. ඔබ මාගේ සිත රැවටූ මායාවී..... 💔🗣️

  • @harshasankalpa82
    @harshasankalpa82 ปีที่แล้ว +7

    *"මා ළගින් ළං වෙලා*
    *ඔබ එදා කී කතා*
    *මගෙ දිලිදු ලෝකේ මාලිගාවක් කරා*
    *ඒ තැනූ මාලිගා සුන්වෙලා ගිය දිනේ*
    *හඩන්න කදුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා....!"*
    "🖤🥀🍃"

  • @gihansathsara6564
    @gihansathsara6564 ปีที่แล้ว +5

    උබනම් උඩට එන්නම ඕනි කොල්ලෙක් බාන්😩💗

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      Aderi💗

  • @BihanduNimhan-pe2ez
    @BihanduNimhan-pe2ez ปีที่แล้ว +1

    අනේ මචන් උබට සුබ අනාගතයක් අයියෙ ♥️♥️♥️♥️

  • @TharushiKaushalya-un4br
    @TharushiKaushalya-un4br ปีที่แล้ว +3

    I'm so addicted to your voice 😢💖

  • @dhahansathsara6701
    @dhahansathsara6701 ปีที่แล้ว +4

    දැන් ට්‍රෙන්ඩ් එකනම් ඇබ්භැහියක් මචෝ
    ..🥺♥️

  • @prasannapayagala5358
    @prasannapayagala5358 ปีที่แล้ว +6

    දැන් නම් උබෙ සින්දුවලට ඇබ්බැහි වෙලා වගෙ බන් 🙂😪💫

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @hirushasansala1693
    @hirushasansala1693 ปีที่แล้ว +8

    Joint ekai prn mathakai___🥺🥀💗

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +2

      😉🖤

  • @HashiniLakmali-g3q
    @HashiniLakmali-g3q 11 หลายเดือนก่อน

    අනේහ් ඒක පිස්සුවක් 🥺❤️

  • @shevanrathnayaka1379
    @shevanrathnayaka1379 ปีที่แล้ว +1

    පුරානේ මගේ වූ ඔබේ ආදරේ 🥺මිරිගුවක් තනිකමක් විතරමයි ❤️‍🩹😣

  • @samidueshan8200
    @samidueshan8200 ปีที่แล้ว +1

    නයිස් ටේක් ඩව්න්😂 සුපිරියක් තමා ඉතිම්❤️

  • @KvibeMusicLab
    @KvibeMusicLab ปีที่แล้ว +6

    අනේ දෙවියනේ මගේ පපුව පැලෙන්න වගේ. හිතට දැනෙන හැගීම ගැන කියන්න මට තේරෙන්නෙ නෑ. මේක වෙනම විදියක් එච්චරයි මම දන්නෙ. 🥺💔🥺💔🥺💔....

  • @samudikawya8277
    @samudikawya8277 ปีที่แล้ว +3

    mg es dekatath kadulu enw oyage song ahanakotanm........ i love it.........

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @t.mabesingha858
    @t.mabesingha858 ปีที่แล้ว +1

    ඔබ මාගෙ සිත රැවටු මායාවි....💔🤧ගැම්මක් සහො...🤧 හිතට වදින සින්දු ටිකක්...💔🤧 ඇස්වලින් කදුලු සට සට ගලා වැටෙනවා ඒ සින්දුවටනම්...💔🤧

  • @navinduchamalka579
    @navinduchamalka579 ปีที่แล้ว +3

    Meka sick ekak bn 🥵🥺♥️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @ravidudilshan6702
    @ravidudilshan6702 ปีที่แล้ว +1

    හිතින් විදවන් ගොඩක් අය අහන සින්දු ටිකක්

  • @kavindulakmal1428
    @kavindulakmal1428 ปีที่แล้ว +3

    සුපිරියක්🖤😙

  • @ViduUmaya
    @ViduUmaya 4 หลายเดือนก่อน +1

    පුරාණේ_මගේ_වූ_ඔබේ_ආදරේ_😫🥀

  • @navinduabilash8544
    @navinduabilash8544 ปีที่แล้ว +1

    ආදරයක් තිබ්බත් නැතත් මේ සින්දු අපිව ජිවත් කරනවා 🥺❤

  • @imashinisansala6039
    @imashinisansala6039 2 ปีที่แล้ว +3

    Mara feel ekak 🥺🖤🥀

  • @prabathanuranga8916
    @prabathanuranga8916 ปีที่แล้ว +1

    සුපිරියක් බන්❤️😵😔

  • @Shenaya111
    @Shenaya111 ปีที่แล้ว +6

    Love it 🥺❤️

  • @ShaneTheMadLad
    @ShaneTheMadLad ปีที่แล้ว +5

    ඔක්කොම සිංදු spotify දාපන් බං. නවත්තන්න නම් එපා. ඔක්කොම දාපන් බන් තව base එක වැඩි කරහන්. Please spotify දාපන්. මට කියන්න තේරෙන්නෙ නැහැ පුදුම ලස්සනයි ඕයි.

  • @15___Dassa
    @15___Dassa ปีที่แล้ว +1

    අබ්බැහි වුනා 😢❤️❤️❤️❤️

  • @shimalkagrushinghe3029
    @shimalkagrushinghe3029 ปีที่แล้ว +1

    💆🏽‍♂️ Hadanna kadulu ithiri nokara yanna oba giyaaaa

  • @nilminikirinda1353
    @nilminikirinda1353 ปีที่แล้ว +1

    ලස්සනට හිනා වෙලා ඉද්දි පරණ අතීතේ ඇදල ගන්න එපා.... ලස්සනට විදවනවා අදටත්..... ☺️💔

  • @NimashaJanani
    @NimashaJanani 11 หลายเดือนก่อน

    I'm so addicted to this voice ❤️🥺😍

  • @nethu263
    @nethu263 2 ปีที่แล้ว +3

    Mahaa raaata maruu ❤️ lassanai anee

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +1

      Thankuu💜

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +1

    Kenuz ඔයා නම් 🥺💗

  • @dilshamaduwanthi1880
    @dilshamaduwanthi1880 ปีที่แล้ว +1

    මේකනම් පිස්සුවක් 🙂❤️‍🩹

  • @thegreatceylon5174
    @thegreatceylon5174 ปีที่แล้ว +3

    Superb bro 👌 👏 So emotional 😍

  • @Gaganasamith-cp5fm
    @Gaganasamith-cp5fm 7 หลายเดือนก่อน

    අපිට මෙ විදියට අඩවන්න එපා බන් 😢 song එක අහන්න පටන් ගත්ත විතරයි 😢😩

  • @youtubeuthuma1234
    @youtubeuthuma1234 ปีที่แล้ว

    පිස්සුවක් ඔයි 🥺💓

  • @chandraniperera5327
    @chandraniperera5327 ปีที่แล้ว +3

    අවදානේ මරුවට ලැබුනා .. ☺️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      💗

  • @bulliculli6271
    @bulliculli6271 2 ปีที่แล้ว +6

    Feelings🥺❤️

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      That i want 💜✨

  • @KvibeMusicLab
    @KvibeMusicLab ปีที่แล้ว +1

    අනේ දෙවියනේ මම කෝමද මෙ සිංදු අහන්නෙ. පපුව පැලෙන්න වගේ අනේ...........................🥺💔....

  • @subodhikavya377
    @subodhikavya377 ปีที่แล้ว +3

    Voice eka🥺❤️ahamben dakkee🔥keep it up

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      Thnku🖤🙂

  • @sithikaaksuka3139
    @sithikaaksuka3139 ปีที่แล้ว +1

    Next level sri lankan music........

  • @Dewminaaksh
    @Dewminaaksh 11 หลายเดือนก่อน

    No words 🥺

  • @madukarashmini3952
    @madukarashmini3952 ปีที่แล้ว +5

    එයා හිටියනම් කියල හිතුනා 🙂❤️‍🩹🥺

    • @shanthakumara9922
      @shanthakumara9922 4 หลายเดือนก่อน

      එකනම් ඇත්ත 🥲 එයා මාව දාල ගියා ආයෙත් ආවොත් බාර ගන්නවා 😭🥲

  • @匚卄卂爪卂ツ
    @匚卄卂爪卂ツ ปีที่แล้ว +1

    අඩෝ ඕනිම සින්දුවක් දෙපාරකට වැඩිය අහන්න දෙන්නෙ නෑ ඇඩෙනවා රෙද්ද උබ මාරම concept එකකට ගිහින් තියෙන්නෙ බන් වැඩි වැඩියෙන් හරි යන්න ඕනි

  • @geethikarathnayeka4011
    @geethikarathnayeka4011 ปีที่แล้ว +1

    Ub nm pissuwath bng agamak ub mt ptth kollo 🥺❤️😘

  • @vablack6416
    @vablack6416 2 ปีที่แล้ว +5

    king lotuess ge ipadima dukak eka gendoooo🥺🥺

  • @grezee823
    @grezee823 2 ปีที่แล้ว +3

    Moment 🥺❤️💥

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      💜✨🥺

  • @ravindulakmal3289
    @ravindulakmal3289 ปีที่แล้ว +1

    Track eka penala thiyenne dn🤤❤️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @darsanavimu
    @darsanavimu 4 หลายเดือนก่อน

    Adare aththatama assanada❤🤕

  • @deshansathyajith6121
    @deshansathyajith6121 ปีที่แล้ว

    හරියනම සෙට් එකක් ♥️

  • @kishalahirushi
    @kishalahirushi ปีที่แล้ว +2

    addicted🙂💝🥀🥺

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @gaminggayiya.7361
    @gaminggayiya.7361 ปีที่แล้ว +1

    Eka Wenama Level Ekak Parana Mathaka Mathak Wenawa Lassanata...........
    Love This

  • @sandhyapathirana274
    @sandhyapathirana274 ปีที่แล้ว +1

    Ade 🥺❤️ superb eh ❤😩

  • @RaviRavi-mb8wx
    @RaviRavi-mb8wx ปีที่แล้ว +1

    දුකයි..😢 මිරිගුවක් තනිකමක් විතරයි

  • @nimeshasewwandi1857
    @nimeshasewwandi1857 ปีที่แล้ว +4

    Love it ❤

  • @B.M.S.Kalindu2008
    @B.M.S.Kalindu2008 ปีที่แล้ว

    mohothak eya gavata hitha aran giya meka nam marai
    😮‍💨

  • @pathaloke3334
    @pathaloke3334 ปีที่แล้ว +2

    Manika waasi wassi kochchare waasi kiyannede මරැ බං🌬

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      Wasiii😌

  • @Loverbreath
    @Loverbreath ปีที่แล้ว

    Nice bn 😔♥hadawatha palennama wadinwa oyge song🥲♥

  • @jelff6810
    @jelff6810 ปีที่แล้ว

    Hitha nidhs mcn❤️

  • @SadasNethmika
    @SadasNethmika 11 หลายเดือนก่อน

    So කියන්න තෙරෙන් නෑ පිස්සුවක් ❤❤

  • @sampathmadusanka6000
    @sampathmadusanka6000 ปีที่แล้ว

    Mh favorite bn🥺💨

  • @Dilamusic409
    @Dilamusic409 ปีที่แล้ว +4

    Excellent Brow✨🖤
    Please Add Ultra Bass💥

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      I will 🖤✨

  • @kushanilakshika3074
    @kushanilakshika3074 ปีที่แล้ว +1

    Pem sihine sitha sensu seyawi .....,
    Maaa lagin lan wela oba eda kii katha...,
    Hadann kadulu ituru nokra ynna oba giya..., 😢😭😔
    Minissu adare nisa kochchra widawannw athid hema taththparyakama kochchra minissu tani wennw athid, adare krnn e siylu denta e adarayn labewa

  • @dharanaroshan7106
    @dharanaroshan7106 ปีที่แล้ว

    පරණ මතක ඔක්කෝම ඇවිස්සෙනවා😊😢

  • @xhydra4008
    @xhydra4008 ปีที่แล้ว +1

    Fire🔥

  • @nethubbh7223
    @nethubbh7223 ปีที่แล้ว +2

    Daily drug 🖤💉

  • @Rechal787
    @Rechal787 ปีที่แล้ว +3

    fv 🥺🥀

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @Vinu_z
    @Vinu_z ปีที่แล้ว +1

    Addicted🙂❤️:)

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      now listen to it on Spotify !!

  • @okadadissanayakaokada5452
    @okadadissanayakaokada5452 ปีที่แล้ว +2

    Ammo🥺❤️

  • @hirushadevinda1085
    @hirushadevinda1085 ปีที่แล้ว

    පිස්සු වට්ටන්නද හදන්නේ මැට්ටෝ🥰❤️

  • @AnjuSamanthi-on7tu
    @AnjuSamanthi-on7tu ปีที่แล้ว

    Nice bn 🖤✨️

  • @SadaliKawya-yv9ox
    @SadaliKawya-yv9ox ปีที่แล้ว

    Kenzuge song lassanayi ane

  • @wasanarathnayaka8139
    @wasanarathnayaka8139 ปีที่แล้ว

    වෙනසක්.❤️🥰

  • @Pinsarapasan
    @Pinsarapasan ปีที่แล้ว +2

    fav 🙂🤍🌻⛓

  • @thisaltennakoon4605
    @thisaltennakoon4605 2 ปีที่แล้ว +11

    Mathakaya - මතකය (wisa katu men) - MADUPA ft Migi Sri, pls this one next😔

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +4

      Bruh I done this ! Check out as "Kenuz Mathakaya"

    • @thisaltennakoon4605
      @thisaltennakoon4605 2 ปีที่แล้ว

      @@Kenuz i found it man, this song was done by our schoolmates

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      @@thisaltennakoon4605 ohh really actually i really love it .i appreciate for creating such a masterpiece 💜✨

    • @thisaltennakoon4605
      @thisaltennakoon4605 2 ปีที่แล้ว +1

      @@Kenuz I mean it was done by our school seniors😁

  • @piyumihimasha1290
    @piyumihimasha1290 2 ปีที่แล้ว +2

    I like it 🥺😔💔

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      Aaw thanku🙃🖤

  • @MoahmeedMohameedinfaz
    @MoahmeedMohameedinfaz 5 หลายเดือนก่อน

    🥺 eka ❤️‍🩹🫶🏻

  • @madukarashmini3952
    @madukarashmini3952 ปีที่แล้ว +3

    මම මාත් එක්ක තනියම ගහන මනෝපාර මරු 🥺📌

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      😌🖤

  • @nv1549
    @nv1549 ปีที่แล้ว +1

    Kenuz , කඳු පාර ඈත අයිනේ song ekata karahanko !/!

  • @sithumdevinda
    @sithumdevinda ปีที่แล้ว

    මේ සින්දුවට මට එයාව මතක් වේනා බන්😔😔

  • @sanunisanu1004
    @sanunisanu1004 ปีที่แล้ว +1

    Thissssss

  • @kamalmanjula246
    @kamalmanjula246 ปีที่แล้ว

    Akanm wadinawa hadawatatama❤❤

  • @dini573
    @dini573 ปีที่แล้ว

    💆 ✨ 🌍

  • @nimesh6131
    @nimesh6131 ปีที่แล้ว +1

    එක වෙනම filing ekak 🙂✊💔

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      ✊🖤