(02) පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි - දේශනාව අවසානයේ පැවත්වූ වූ ප්‍රශ්න පිළිතුරු වැඩ සටහන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @PiyaseeliKaluarachchi-n2v
    @PiyaseeliKaluarachchi-n2v 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏ලෝකවාසීන් දහමින් පෝෂණය කිරීමට ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ! 🙏

  • @champikapriyani9776
    @champikapriyani9776 6 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දර්මදේසනා මම නිතරම අහනවා පංච උපාදානස්කන්දයේ ඇති වීම නැතිවීම බලන ආකාරය මට පහදාදෙන්න

  • @sajithashyameli6683
    @sajithashyameli6683 6 หลายเดือนก่อน +2

    පාද නමස්කාරය වේවා අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏
    අපේ ස්වාමින්වහන්ස ගම්භීර ධර්ම කරැණු දේශනා කරන විටදී ටිකක් විතර වේගය අඩාල කල හැකිනම් තේරැම් ගැනුමට කාලය ලැබෙනවා අපේ ස්වාමින්වහන්ස... ඔබ වහන්සේට අපමණ පිං...🙏🙏🙏

  • @sadiniherath5896
    @sadiniherath5896 6 หลายเดือนก่อน +4

    හොදට පැහැදිලිකරනවා අපේ හාමුදුරුවො෴ සාදු සාදු සාදු

  • @KalhariWickramasingha
    @KalhariWickramasingha 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏වටිනා පැහැදිලි කිරීමක් .තෙරැවන් සරණයි ඔබ වහන්සේට .දිඝායු වේවා .

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹

  • @wimalaranjani6136
    @wimalaranjani6136 6 หลายเดือนก่อน +2

    Sadu sad ,u sadu

  • @VajiraPunchihewa-s6s
    @VajiraPunchihewa-s6s 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 หลายเดือนก่อน

    මාතර අපිට මේ ධර්ම දේශනා අහන්න බැරිද ඝෝෂාව වැඩියි

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු

  • @anushadamayanthi3449
    @anushadamayanthi3449 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏