ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සීන් එක තේරුනේ නැති අයට....👇👇මේකයි සීන් එක කන්නගේ මූන ඉදිමිලා තියන නිසා දත ගලව ගන්න යනවා ඒත් කන්නට සල්ලි නෑ ඒක නිසා, කන්නා දොස්තර කාලි ගෙන් හිරි වැටෙන්න බෙහෙත් විද ගෙන සල්ලි දෙන්නේ නැතුව ශේප් එකේ මාරු වෙනවා ඊටපස්සෙ එහා පැත්තේ ඉන්න දොස්තර රෝමිගෙන් හිරි වට්ටන්න ඔනේ නෑ කියලා නිකං දත ගලව ගන්නවා ඊටපස්සෙ දත ගැලෙව්වට පස්සෙත් ඉදිමිලා තියන මූන හරි යන්නේ නෑ ඒ කියන්නේ මූන ඉදිමිලා තියෙන්නේ දතේ අමාරුවට නෙමෙයි. අන්තිමට කොල්ලෙක් අහන්නේ මොකෝ අන්කල් උනේ කියලා අන්න ඒ අහන එකාගෙත් මොලේ ඉදිමිලා තියෙන්නේ.එතකොට තමයි කන්නට තේරෙන්නේ මූන ඉදිමුනාට කමක් නෑ සෙල්ලමක් කරගෙන fun එකේ ඉන්න පුලුවන් නම් කියලා, අපිට ගත හැකි ආදර්ශය :- තමන්ට තියන අඩුපාඩු ගැන වද වෙන්නේ නැතුව fun එකේ life එක ගෙනියන්න පුලුවන් කියලා ✌️❤️ see you homies
Super
Respect
ela bro
නෑ බං වැරදි පැත්තෙ දත ගලවලා තියෙන්නෙ. මුගෙ කට හිරිවැටිලා හින්දා තේරිලා නෑ🤣
Ade thanks
මල්ලි කොහෙද ගියෙ?
Lol 😂❤
Kaali ayye ekama thena Kada dekak danna epa plz
ගෙන්නන්න එපා මට කාලි...🤣😂🔥
Malli ubata arala dala giya ne kali aiyye😹💔
malli nane aiya
"දත" කියලා T-shirt එකක් ගහපං.... කන්නෝ😂❤️
මේ comment එකට likes 100ක් ආවොත් ගහනවා
@@PissuKanna 1 2 3 4 . . . . 99 100 😂❤️
@@PissuKanna thawa 7 i...😂😂
@@PissuKanna 100 ballo dn gahapan T-shirt ekkak😂😂😂
@@PissuKanna දැං ගහපං 🙄
Romy Antho Much Better version of Yureni
😂😂😂
Agreed
true dat
.exe eka dakkane
True
Notifications එක දැක්ක ගමන් මහා කුරිරු සතුටක් දැනුනා ඕයි
Sira...❤️❤️
Ow bn. මගෙත් ඇස් උඩ ගියා 🤣♥️
අඩො උබට විතරයි හාටි එකක් දාලා නැත්තෙ බන්
නේන්නම්..
නම දැක්කම කුරිරූ බව ටික ටික වැඩි උනා ප්රෙන්ස්
😂 👌 ok
😂
Aiye oyath yanna dathak galawanna
dathak oneda mahaththaya?Answer....
Kanchuka aiyaa
🖤🖤🖤
මගෙත් දත් සෙට් එකම ගලෝගන්න යන්න ඕන. ❤️😂
kabhi ❤️❤️❤️❤️❤️
අම්බෝ චම්බී....😂😂♥️
Oyagei dilshan aiyygei කරස් eka nee..🤣🤣
😋
චම්බී ඔයා
අඩඩා කාලිත් ඉන්නවා 😂😂😂
Kaali wa hambune dilshan hinda thama. Dan balanne kaali inna ewa witharai. 🤭
Ai oyagei chabi aiyygei කරස් ekth innwne..🙃🤣
ai mokooooooo xd
Dilaaaaa
Ai anith ekkena dakke nadda?
ආතල් බං 😂😂
ඉන්බොක්ස්
@@සොරිකැමපාල Oiii Oiii.😂💔
pissu khanna aiya nm athal thama chathu vligs kiyanneth niyama sinhala kama thiyana bro knk💪❤️✌😎
😀👍😀
Bora 😏
අඩො බොරා 😂😍
Boraaaa😁😁
Bora ❤️😍
Ade bora
දත නිකන් පොප්කෝන් එකක් වගේ බන් 🤣🤣😅බක්ටුට ආදරේ අය කෝ
කාලි වෙන මොනවත් ගැලෙව්වෙ නැද්ද උබේ 🤣
Sailor 🤩
Sailer ♥♥♥♥
😐
Sailor❤
Sailor bro
+සල්ලි ඕනෙද කන්න අයියා?😊-උබ ගාව තියනව?😃+සල්ලි නෑනෙ කන්නයියා..😁-😒කාලි❤,රෝමි ඇන්තො💙,කන්නා💛
😂😂
@@imeshamcrase4529 👻
Notification එක දැක්ක ගමං ආපු සැට් එක හූවක් ඕනී 🤩🤩
අදනෙ දැනගත්තෙ කන්නාගෙ මූන ඉදිම්ච්ච හේතුව. 😂😂😂🇰🇷🇱🇰
අනිද්දා o/l තියාගෙන මේක බලන උන් කෝ 💔😬😬😛
@RAVINDU SLIVA 😂😂💔
කලී හිටපු නිස බලපු අය ඉන්නව නම් මේ කෝනට 🥰
Mee video eka Hadanna patta gemak denna athi nee.... 😃 Jaya wewa Editer ta...!!!!! 😁🤝
රටවල් තුනක ඉදන් දෙන ගේම❤
Appa kannath lankawe neme da. Mn hithuwe romy witharai abroad kiyala
@@isuriimalka7986 kanna ausi..romy italy mn hthnne
@@adeeshalakruwan4609 Romy italy newei.Sweden !
@@adeeshalakruwan4609 sweden
කාලි + රෝමි + කන්නා = superb❤️💯💯
Romy Antho's Expressions 🤩🤩♥️
විනී ලට පස්සෙ ආසාවෙන් ම බලන එක.. සුපිරි ඕයි😘
කන්නගේ දැනුම අපිට තියෙන්න ඕන මේවා තෙරුම් ගන්න. සුපිරියි ක්නනා කාලි ඇන්ඩ් රෝමි. පට්ට සාර්කැස්ටික්
අඩෝ please තේරුම් කරල දෙන්නකො
සල්ලි නොදී නිකන් දතක් ගලවගත්ත.ඒත් වැඩේ ෆේල්
@@Hoffmenn ඇයි fail
@@Hoffmenn ithin eka hina yana deyakda 😌 modaya
අඩෝ විඩියෝ එකක් දානකන් බලාන උන්නෙ , ඒකනම් සුපිරි ඇ
කන්නගේ සෙට් එක ලයික් බටන් එක ඔබං යං😂❤️
"කන්නා" කියන එක දැන් brand එකක් වෙලා ඉවරයි ❤️❤️❤️❤️
මෙ කාතාව මිට කලින් අහලා තියෙන උන් මේ කොනට..
කියල දියංකො
😐ahla tiye
උබ දන්නවද එහෙනම් කියලා දීපන් කො 😑
බලාගෙන හිටියේ අද දායි හෙට දායි කියලා.. ඇති යාන්තම් දාලා..❤️
😂😂අම්මොහ් ඒක..ලේ ගොඩක් පිරිසිදු උනා කන්න අය්යෙ.😘👊
4:13 සුවහසක් කොල්ලන් ගේ අනන්‍යතාවය thanks කන්න..👌👌
Thank bro !. ඕකට බය උන නිසා දැන් උදේට දත් මැද්දා. ⏰ 4.24pm 😆
oi oi වේරේ 😆😍
Kanna අයියගෙ funny video එකක් දානකල් බලන් හිටපු මන් වගෙ අය තවත් සිටීද? 👍
අඩෝ නෝ ඩොක්ටර් මුකර්ජි ගාවට යන්න ඉන්න කට්ටිය මේ පැත්තට
Loke 3 thanaka idan mechchara supiri video ekak karanna puluwan me wage supiri creatorsla 3 denata thamai...😁👍🥰
කාලිටයි කන්නටයි ආදරෙ හින්දා බලන්න කලින්ම ලයික් කලා 😍❤️
Godak ආසාවෙන් hitiye video ekak දානකන් ..මරු ..
ඉදිමිච්ච මූණටම කැපෙන ලස්සන ඇහිබැමි හිමි කන්නයියා🔥😍😹
දත් ගැලෙව්වට උපන් කැත යන් නෑ මන් ආයෙ දත් ගලවන් නෑ🤧🙏 thanks canna
Romy,kanna,kaali කියන්නෙ පිස්සුවක් .🤩🙊
බලන්න කලින්ම ලයික් කලාKanna with kaali❤️ආයෙ අහන්න දෙයක් නෑ 💦
2:38😅😅පුකෙනුත් හිනා.
සීන් එක තේරෙන්න වෙලා ගිය අය කෝ😂😂
අලුත් එක "සල්ලි ඕනෙද කන්න අයියා?""උබ ගාව තියෙනවද? " "සල්ලි නෑනේ කන්න අයියා" 😜😂😅❤️🔥😂😂😂😂
hahaha ❤✌
Ow ow තේ එකේ අනික් එක...😂😂
The nene...😂🤣
Salli nene...favorite part of the vedio....😁😁😁😁
@@dinushaneranjan 😁😁 yep
Kanna, kaali, Romy ❤ Thawa ekak ikmanatama oni....☺😘
කන්නා අයියාගේ ලොජික් අනුව මූණ තඩි උන්ට දතක් ගැලැව්වාම හරි කියල දැන ගත්ත උන් 😅 😜අදරෙයි බක්ටු 😂😂❤️😜😜
සතුටයි ඈ ✌
Early gang !
Superb 💪💪🤟🤩My crush Romy...❤️❤️💖🤟
මේක ඵනකන් බලන් හිටපු අය කෝ
iman cader (බක්ටුගෙ හාමිනේ) ඉදි කියලා හිතුව කට්ටිය මේ කොනට..සුපිරී කන්නා බ්‍රෝ
Didn’t c that one coming 😂🤣 “Salli thiyenawada Kanna ayya?” 😂🤣
*salli oonedha 😂🤣
Goda dawasakin wage notification ekak dakke " PISSU KANNA HAS UPLOADED A VIDEO"
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් ඩබ් සිරියස් බලන එක ඩබ් සීරියස් එකක් එනකම් මග බලන් ඉන්නෝ 😍🥺
ඒ මුන තඩියට තියෙද්දි තියන ගැම්ම කියල වැඩක් නෑ😘😘😘💕💕💕💕💕💕
වෙන වීඩියෝ වගේම මේකත් එච්චර තේරුන් නැහැ ඒත් බලනවා..🤣🤣
Supiri collab ekak 😂😂😂
Happy to see romy with kanna 😌🖤
පට්ට කන්නා 🤓🤓🤓❤️❤️❤️ යාළුවනේ හිනාවෙන්න සිංදු අහන්න කැමති යාළුවො අපේ පැත්තෙත් එන්න ජයවේවා 👍👍👍
කන්නගෙ- මූන ලොකුයි...කාලිගෙ- රැවුල ලොකුයි...රෝම්ගෙ- ඇස් ලොකුයි... Great keep it up 😂🖤
ගැම්මක් තම ❤️❤️❤️😁✋
මේකනම් පිස්සුවක් බං 😘😘😘
Gaming Chair එකක නිදි කරවලා තමයි දත් ගලවන්නේ කියලා දැන ගද්දි උබලගේ වයස කීයද ? 😂💔✋✨️
සිරාවටම මරු කන්නෝ 😂😍
එලම.. ❤😁 ඊලග episode එකේ දත ගැලෙව්ව නිසා තඩි මූණ නැතුව එයි... (a little advice🤞කොහොමත් මේ effects තියනකන් විඩියෝ කරන්න වෙන්නෙ කියලා හිතුවොත් මොකද,.. ) 🤟♥️
ඒක බලලා දතේ කැක්කුමක් ආපු උන් කෝ බලන්න 😂💔
ෆ්‍රී කරලා දෙන්නම් කියලා කියද්දිම හිතුනා 😁✋🏃run
ආදරේම සෙට් එක එකට එකතු වෙලා 🤩❤️✌️😇😍🤗🍻😀😌ආදරෙයි පැලෙන්න මං 🤪😇🍺😘😎
මූන ඉදිමෙනවනං දත් කැක්කුම හොදකරගන්න😭😭😭😭
ගුටි කන මූණාගොටුකොළ කන්නා දැන් ඇති වද දුන්නා 🤩
🤧
කන්නගේ ඔරිජිනල් මූන දැකලා නෑනේ......🤧🤘
මූ වීඩියෝ එකක් දැම්මම මහා කාලකණ්ණි සතුටක් දැනෙනවා ඕයී..😂😂😂
Dr.Romi දත ගලවන්නෙ නෑ Kanna කලින් කාපු පොප් කෝන් එක නේ ඇදල ගන්නෙ 😂
කන්නා හෙයා කට් එක සෙට් කියන අය මේ කොනට 😈💪❤
Ptta oi😻♥
ආයුබෝවන් D.r මුකර්ජි🤣😂
El kanooo 💛💛💛👌
අනේ හිනා යනක්ම් හිටිය මන්🤦🏼♂️
දත ගැලෙව්වට පස්සෙ මොකද උනේ කියලා තේරුනේ නෑනෙ . කවුරුහරි කිහන්කො
Datha pop corn ekak una bro 🤣❤️🇱🇰
1:20 සල්ලි නෑනෙ කන්නයිය 😂
සිද්දියෙ තේරුම් ගන්න මොකක් හරි තිබ්බ එත් තේරුණේ නෑ...😅😌
🤔
යකෝ සාක්කුවට අත දැම්ම වෙන දේ 🖕🤏😂
ලයික් එකක් දාපන් පරයා රොමීගේ crush එක මන් කොරියාවේ ඉදන්😍😍😍😘😘
සති දෙකක් කන්නා මොකද කරේ කියලා බලන අය මේ කොනට 😒😒😒😒
Awsome පිස්සු කන්නා🤣
Finally ❤️
සුපිරි 💝⚡
මූ මේ හැමදාම ජරාස් බරාස් ගාල හපන්නේ මොනවද කියලා කවුරු හරි කියනවද??? 😅😅😅
පොරි බන් ගැලවිලා ආවේ 🤣🤣
@@malindaravin1043 🤔
Cheetos
අඩෝ.... ඒක මරු බන්. 😍😍😍😍😍
Romy Antho ගේ කමෙන්ට් එක හොයපු උන් මේ කොනට 😌😋🙉❤
පරක්කු වෙද්දි හිතුනා සුපිරියක් ඒවී කියලා හරියටම හරී ❤
romeena akka ❤️..I:m very happy about your youtube journey akki...Wish u all the best romeena akki.
❤️❤️❤️🙆🙆dathak galawamuda mahaththya
මොකෝ uncle මූන 😂🍷 💗
සල්ලී නෑ නෑ කන්නා අයියා😂🙊
අඩො කන්නා අයියා පට්ට ඇ......😆😎
කන්නාගෙ වීඩියෝ බලන එකත් නවත්තන්න කාලෙ හරි වගේ 😝
කන්නා + කාලි + රෝමි පිස්සු හැදෙනවා ඕය්ය් 🤣🤣
ඕලෙවල් වල ආතතිය නිවා ගැනීම සදහා මෙම videoව නරබන ලදී.
රටවල් තිනක ඉදන් තුන්දෙනා සුපිරියට කරල තියනව..
චේන් පැන්නා මට" තාම අහනවා කන්නෝ😁❤️🤘
සීන් එක තේරුනේ නැති අයට....👇👇
මේකයි සීන් එක කන්නගේ මූන ඉදිමිලා තියන නිසා දත ගලව ගන්න යනවා ඒත් කන්නට සල්ලි නෑ ඒක නිසා, කන්නා දොස්තර කාලි ගෙන් හිරි වැටෙන්න බෙහෙත් විද ගෙන සල්ලි දෙන්නේ නැතුව ශේප් එකේ මාරු වෙනවා ඊටපස්සෙ එහා පැත්තේ ඉන්න දොස්තර රෝමිගෙන් හිරි වට්ටන්න ඔනේ නෑ කියලා නිකං දත ගලව ගන්නවා ඊටපස්සෙ දත ගැලෙව්වට පස්සෙත් ඉදිමිලා තියන මූන හරි යන්නේ නෑ ඒ කියන්නේ මූන ඉදිමිලා තියෙන්නේ දතේ අමාරුවට නෙමෙයි. අන්තිමට කොල්ලෙක් අහන්නේ මොකෝ අන්කල් උනේ කියලා අන්න ඒ අහන එකාගෙත් මොලේ ඉදිමිලා තියෙන්නේ.එතකොට තමයි කන්නට තේරෙන්නේ මූන ඉදිමුනාට කමක් නෑ සෙල්ලමක් කරගෙන fun එකේ ඉන්න පුලුවන් නම් කියලා,
අපිට ගත හැකි ආදර්ශය :- තමන්ට තියන අඩුපාඩු ගැන වද වෙන්නේ නැතුව fun එකේ life එක ගෙනියන්න පුලුවන් කියලා ✌️❤️ see you homies
Super
Respect
ela bro
නෑ බං වැරදි පැත්තෙ දත ගලවලා තියෙන්නෙ. මුගෙ කට හිරිවැටිලා හින්දා තේරිලා නෑ🤣
Ade thanks
මල්ලි කොහෙද ගියෙ?
Lol 😂❤
Kaali ayye ekama thena Kada dekak danna epa plz
ගෙන්නන්න එපා මට කාලි...🤣😂🔥
Malli ubata arala dala giya ne kali aiyye😹💔
malli nane aiya
"දත" කියලා T-shirt එකක් ගහපං.... කන්නෝ😂❤️
මේ comment එකට likes 100ක් ආවොත් ගහනවා
@@PissuKanna 1 2 3 4 . . . . 99 100 😂❤️
@@PissuKanna thawa 7 i...😂😂
@@PissuKanna 100 ballo dn gahapan T-shirt ekkak😂😂😂
@@PissuKanna දැං ගහපං 🙄
Romy Antho Much Better version of Yureni
😂😂😂
Agreed
true dat
.exe eka dakkane
True
Notifications එක දැක්ක ගමන් මහා කුරිරු සතුටක් දැනුනා ඕයි
Sira...❤️❤️
Ow bn. මගෙත් ඇස් උඩ ගියා 🤣♥️
අඩො උබට විතරයි හාටි එකක් දාලා නැත්තෙ බන්
නේන්නම්..
නම දැක්කම කුරිරූ බව ටික ටික වැඩි උනා ප්රෙන්ස්
😂 👌 ok
😂
Aiye oyath yanna dathak galawanna
dathak oneda mahaththaya?
Answer....
Kanchuka aiyaa
🖤🖤🖤
මගෙත් දත් සෙට් එකම ගලෝගන්න යන්න ඕන. ❤️😂
kabhi ❤️❤️❤️❤️❤️
අම්බෝ චම්බී....😂😂♥️
Oyagei dilshan aiyygei කරස් eka nee..🤣🤣
😋
චම්බී ඔයා
අඩඩා කාලිත් ඉන්නවා 😂😂😂
Kaali wa hambune dilshan hinda thama. Dan balanne kaali inna ewa witharai. 🤭
Ai oyagei chabi aiyygei කරස් ekth innwne..🙃🤣
ai mokooooooo xd
Dilaaaaa
Ai anith ekkena dakke nadda?
ආතල් බං 😂😂
ඉන්බොක්ස්
@@සොරිකැමපාල Oiii Oiii.😂💔
pissu khanna aiya nm athal thama chathu vligs kiyanneth niyama sinhala kama thiyana bro knk💪❤️✌😎
😀👍😀
Bora 😏
අඩො බොරා 😂😍
Boraaaa😁😁
Bora ❤️😍
Ade bora
දත නිකන් පොප්කෝන් එකක් වගේ බන් 🤣🤣😅
බක්ටුට ආදරේ අය කෝ
කාලි වෙන මොනවත් ගැලෙව්වෙ නැද්ද උබේ 🤣
Sailor 🤩
Sailer ♥♥♥♥
😐
Sailor❤
Sailor bro
+සල්ලි ඕනෙද කන්න අයියා?😊
-උබ ගාව තියනව?😃
+සල්ලි නෑනෙ කන්නයියා..😁
-😒
කාලි❤,රෝමි ඇන්තො💙,කන්නා💛
😂😂
@@imeshamcrase4529 👻
Notification එක දැක්ක ගමං ආපු සැට් එක හූවක් ඕනී 🤩🤩
අදනෙ දැනගත්තෙ කන්නාගෙ මූන ඉදිම්ච්ච හේතුව. 😂😂😂
🇰🇷🇱🇰
අනිද්දා o/l තියාගෙන මේක බලන උන් කෝ 💔😬😬😛
@RAVINDU SLIVA 😂😂💔
කලී හිටපු නිස බලපු අය ඉන්නව නම් මේ කෝනට 🥰
Mee video eka Hadanna patta gemak denna athi nee.... 😃 Jaya wewa Editer ta...!!!!! 😁🤝
රටවල් තුනක ඉදන් දෙන ගේම❤
Appa kannath lankawe neme da. Mn hithuwe romy witharai abroad kiyala
@@isuriimalka7986 kanna ausi..romy italy mn hthnne
@@adeeshalakruwan4609 Romy italy newei.Sweden !
@@adeeshalakruwan4609 sweden
කාලි + රෝමි + කන්නා = superb❤️💯💯
Romy Antho's Expressions 🤩🤩♥️
විනී ලට පස්සෙ ආසාවෙන් ම බලන එක.. සුපිරි ඕයි😘
කන්නගේ දැනුම අපිට තියෙන්න ඕන මේවා තෙරුම් ගන්න. සුපිරියි ක්නනා කාලි ඇන්ඩ් රෝමි. පට්ට සාර්කැස්ටික්
අඩෝ please තේරුම් කරල දෙන්නකො
සල්ලි නොදී නිකන් දතක් ගලවගත්ත.ඒත් වැඩේ ෆේල්
@@Hoffmenn ඇයි fail
@@Hoffmenn ithin eka hina yana deyakda 😌 modaya
අඩෝ විඩියෝ එකක් දානකන් බලාන උන්නෙ , ඒකනම් සුපිරි ඇ
කන්නගේ සෙට් එක ලයික් බටන් එක ඔබං යං😂❤️
"කන්නා" කියන එක දැන් brand එකක් වෙලා ඉවරයි ❤️❤️❤️❤️
මෙ කාතාව මිට කලින් අහලා තියෙන උන් මේ කොනට..
කියල දියංකො
😐ahla tiye
උබ දන්නවද එහෙනම් කියලා දීපන් කො 😑
බලාගෙන හිටියේ අද දායි හෙට දායි කියලා.. ඇති යාන්තම් දාලා..❤️
😂😂අම්මොහ් ඒක..ලේ ගොඩක් පිරිසිදු උනා කන්න අය්යෙ.😘👊
4:13 සුවහසක් කොල්ලන් ගේ අනන්‍යතාවය thanks කන්න..👌👌
Thank bro !. ඕකට බය උන නිසා දැන් උදේට දත් මැද්දා.
⏰ 4.24pm 😆
oi oi වේරේ 😆😍
Kanna අයියගෙ funny video එකක් දානකල් බලන් හිටපු මන් වගෙ අය තවත් සිටීද? 👍
අඩෝ නෝ ඩොක්ටර් මුකර්ජි ගාවට යන්න ඉන්න කට්ටිය මේ පැත්තට
Loke 3 thanaka idan mechchara supiri video ekak karanna puluwan me wage supiri creatorsla 3 denata thamai...😁👍🥰
කාලිටයි කන්නටයි ආදරෙ හින්දා බලන්න කලින්ම ලයික් කලා 😍❤️
Godak ආසාවෙන් hitiye video ekak දානකන් ..මරු ..
ඉදිමිච්ච මූණටම කැපෙන ලස්සන ඇහිබැමි හිමි කන්නයියා🔥😍😹
දත් ගැලෙව්වට උපන් කැත යන් නෑ මන් ආයෙ දත් ගලවන් නෑ🤧🙏 thanks canna
Romy,kanna,kaali කියන්නෙ පිස්සුවක් .🤩🙊
බලන්න කලින්ම ලයික් කලා
Kanna with kaali❤️ආයෙ අහන්න දෙයක් නෑ 💦
2:38😅😅පුකෙනුත් හිනා.
සීන් එක තේරෙන්න වෙලා ගිය අය කෝ😂😂
අලුත් එක
"සල්ලි ඕනෙද කන්න අයියා?"
"උබ ගාව තියෙනවද? "
"සල්ලි නෑනේ කන්න අයියා"
😜😂😅❤️🔥
😂😂😂😂
hahaha ❤✌
Ow ow තේ එකේ අනික් එක...😂😂
The nene...😂🤣
Salli nene...favorite part of the vedio....😁😁😁😁
@@dinushaneranjan 😁😁 yep
Kanna, kaali, Romy ❤
Thawa ekak ikmanatama oni....☺😘
කන්නා අයියාගේ ලොජික් අනුව
මූණ තඩි උන්ට දතක් ගැලැව්වාම හරි කියල දැන ගත්ත උන් 😅 😜
අදරෙයි බක්ටු 😂😂❤️😜😜
සතුටයි ඈ ✌
Early gang !
Superb 💪💪🤟🤩
My crush Romy...❤️❤️💖🤟
මේක ඵනකන් බලන් හිටපු අය කෝ
iman cader (බක්ටුගෙ හාමිනේ) ඉදි කියලා හිතුව කට්ටිය මේ කොනට..සුපිරී කන්නා බ්‍රෝ
Didn’t c that one coming 😂🤣 “Salli thiyenawada Kanna ayya?” 😂🤣
*salli oonedha 😂🤣
Goda dawasakin wage notification ekak dakke " PISSU KANNA HAS UPLOADED A VIDEO"
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් ඩබ් සිරියස් බලන එක ඩබ් සීරියස් එකක් එනකම් මග බලන් ඉන්නෝ 😍🥺
ඒ මුන තඩියට තියෙද්දි තියන ගැම්ම කියල වැඩක් නෑ😘😘😘💕💕💕💕💕💕
වෙන වීඩියෝ වගේම මේකත් එච්චර තේරුන් නැහැ ඒත් බලනවා..🤣🤣
Supiri collab ekak 😂😂😂
Happy to see romy with kanna
😌🖤
පට්ට කන්නා 🤓🤓🤓
❤️❤️❤️ යාළුවනේ හිනාවෙන්න සිංදු අහන්න කැමති යාළුවො අපේ පැත්තෙත් එන්න ජයවේවා 👍👍👍
කන්නගෙ- මූන ලොකුයි...
කාලිගෙ- රැවුල ලොකුයි...
රෝම්ගෙ- ඇස් ලොකුයි...
Great keep it up 😂🖤
ගැම්මක් තම ❤️❤️❤️😁✋
මේකනම් පිස්සුවක් බං 😘😘😘
Gaming Chair එකක නිදි කරවලා තමයි දත් ගලවන්නේ කියලා දැන ගද්දි උබලගේ වයස කීයද ? 😂💔✋✨️
සිරාවටම මරු කන්නෝ 😂😍
එලම.. ❤😁 ඊලග episode එකේ දත ගැලෙව්ව නිසා තඩි මූණ නැතුව එයි... (a little advice🤞කොහොමත් මේ effects තියනකන් විඩියෝ කරන්න වෙන්නෙ කියලා හිතුවොත් මොකද,.. ) 🤟♥️
ඒක බලලා දතේ කැක්කුමක් ආපු උන් කෝ බලන්න 😂💔
ෆ්‍රී කරලා දෙන්නම් කියලා කියද්දිම හිතුනා 😁✋🏃run
ආදරේම සෙට් එක එකට එකතු වෙලා 🤩❤️✌️😇😍🤗🍻😀😌ආදරෙයි පැලෙන්න මං 🤪😇🍺😘😎
මූන ඉදිමෙනවනං දත් කැක්කුම හොදකරගන්න😭😭😭😭
ගුටි කන මූණා
ගොටුකොළ කන්නා
දැන් ඇති වද දුන්නා 🤩
🤧
කන්නගේ ඔරිජිනල් මූන දැකලා නෑනේ......🤧🤘
මූ වීඩියෝ එකක් දැම්මම මහා කාලකණ්ණි සතුටක් දැනෙනවා ඕයී..😂😂😂
Dr.Romi දත ගලවන්නෙ නෑ
Kanna කලින් කාපු පොප් කෝන් එක නේ ඇදල ගන්නෙ 😂