ඇත් රජු අග්බෝ එක්ක ගම්මු යුද්ධයක්../famace elephant in stri lanka ,agbo’

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 151

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 4 หลายเดือนก่อน +5

    එදා වගේ අදත් ඔයාට ආදරේයි අගබෝ. දුකක් කරදරයක් නැතුව තව දීර්ඝ කාලයක් ජීවත්වන්න. තෙරුවන් සරණයි!

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      හැමෝගෙම ප්‍රාර්ථනය ඒක තමයි.❤️❤️🙏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 4 หลายเดือนก่อน +2

    ආදරෙයි මැණිකට ගොඩක් . දීර්ඝායුෂ ලැබේවා අග්බෝ ඇත් රාජයාණන්ට .

  • @малинкидом
    @малинкидом 4 หลายเดือนก่อน +1

    අග්බෝ චන්ඩී රජුට චිරාත් කාලයක් වැඦබේවා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී කිසිදු අතුරු අන්තරාවක් ඔවුට නොම වේවා සොබාදම් මාතාවගේ ආශිර්වාදය ලැබේවායි පතමි😮😮😮😊😊😊❤❤❤

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      අනිවාරයෙන් ..♥️♥️🙏

  • @Ratavasiya
    @Ratavasiya 4 หลายเดือนก่อน +11

    අලිය ඉන්නේ කැලෑව සීමාවෙ, මට හිතෙන විදියට අලියට නෙමෙයි වෙඩි දාල එලවන්න මිනිස්සුන්ව.

  • @dohaqatar9055
    @dohaqatar9055 4 หลายเดือนก่อน +2

    අග්බෝ ඔයාට ගොඩක් සෙනග ආදරෙයි ඵ් අතරින් ඔයාට හරි හැර කරන.පාපතරයින් ඉන්නවා ඵක නිසා ඔයා පරිස්සම් කරගන්න ඕනා ඵකයි ඔයාව කැලැවට ඵලවන්නේ ගමේ සෙනග සමන් දෙව්යනේ ඔබ වහන්සේ ගේ ඇතා පාපතරයින් සදහටම විනාස කලා ඵ් වගේ අග්බෝට කරදරයක් වෙන්න ඉඩ තියන්න ඵපා ඔබ වහන්සේ අග්බෝ රැක දෙන්න පාපතර යන්ගෙන් අග්බෝ ඔයාට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ♥️♥️♥️🙏🙏🙏

  • @SriyaniPushpalatha-t3x
    @SriyaniPushpalatha-t3x 4 หลายเดือนก่อน +1

    ස්තුතියි පුතේ මම අලි ඇතුන්ගේ විඩියො ගොඩක් බලනවා ඔයාට ගොඩක් පිං

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      Thanks මිස් ♥️👍

  • @chamzuw.k2246
    @chamzuw.k2246 4 หลายเดือนก่อน +3

    මරාගන්න පුදුම අමාරුවක් තියෙන්නේ මේ අහිංසක සතා... පව් එයා ඉන්නේ එයාට අයිති කැලේ.. මිනිස්සු මේ කැලේ අල්ලන් වගා කරලා... අනේ වෙඩි දාන්න එපා... එයාට මේ තරම් කල් ඉන්න ලැබුනේ අතීතයේ මිනිස්සු මේ වගේ තිරිසන් නොවුන නිසා...
    අපේ රතු සහෝදරයා මේවට අපට සහන ලබලා දේවී... දැන් ඉන්න එවුනට වඩා.... 💯💯💯💯

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ඒක ඇත්ත . මම දැක්ක දෙයක් මේ ගමෙ මිනිස්සු අග්බෝට ආදරෙයි.එයාව කැලේට යවන්න හදන්නෙ කුඹුරු වගාවල් විනාශ වෙන නිසාලු.මේවට පාලකයො මැදිහත්වෙල හොද හොද දෙයක් කරන්න ඕනේ මේ සතාව රැකගන්න.♥️

  • @suppriyadevika8822
    @suppriyadevika8822 4 หลายเดือนก่อน +1

    අග්බෝ මැණික ට කිසිදු කරදරයක් උපද්‍රවයක් නොවේවා!!!
    අලි සම්පත ට ආදරේ කරන සියල්ලන්ගේම පාරත්ථනය එයයී.
    තෙරුවන් සරණයි මැණික
    පරිස්සමින් එන්න හොඳේ ❤❤❤

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      අනිවාරයෙන් ..♥️♥️🙏

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 4 หลายเดือนก่อน +2

    මේ ඇතා ඉන්නේ කැලැවෙනේ. මිනිස්සුනේ ඌව හොයයාගෙන ගිහින් තියෙන්නේ. මේ මෝඩ මිනිස්සුන්ට වෙඩි දාලා පන්නන්ඩ. මොලේ හොද නැති එවුන්. කැලැ අල්ල අල්ල ගෙවල් හදනවා. හේන් කරනවා. නැතිනම්, ඒකාලෙ ගම් වදින අලි ඇත්තු හීලැකරගෙන අලි හිමියන්ට දීලා තියෙනවා. අග්බෝව හීලැ කරගන්ඩ පුළුවන්. වේයන්ගොඩ ගජබා අලියත් ඒ වගේ කෙනෙක්. මෙයා දැන් මිනිස්සු එක්ක එකතුයිනේ. ඒක මෙයාගෙ ආරක්ෂාවටත් හොදයි.

  • @anjeltina1456
    @anjeltina1456 4 หลายเดือนก่อน +1

    Mara lassana smart.kollek.tamai
    Ape.agbo.budusaranai.patyyo parissamin.inna

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ඔවු අග්බෝ තේජාන්විත ගොඩක් ලස්සන ඇතෙක්. ❤️☺️

  • @wayomiamanda5785
    @wayomiamanda5785 4 หลายเดือนก่อน +1

    Dakimath sathutak agbo,ane den eyata karadara karanna epa.eyala jivath una than wala gewal hadan eyala ge nidahasa nethi kare minisunma thamai.eka eyala ge waradak nowei.minisun karana thirisan wada walata saththu pali neha.sapa weyan me wage asarana sathunta karana dewal wala ta.ane menika prewesamen jivath wenna.minisun kiyanne thieisanma jathiuak.hamoma newei kotasak.eyalata sobahadarmenma denna oni daduwama lebei.eka aniwarryenma sedda wenawamai.budu saranami agbo menikata.adarei palenna❤️❤️❤️❤️❤️ mage menika

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      හැමෝම පතන්නෙ ඒක තමයි එයාට දීර්ගායුශ ලැබෙන්න ඕනේ.රටේ වටිනා සම්පතක්.♥️♥️🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 4 หลายเดือนก่อน +1

    Oya Ahinsaka Asarana Sathata inna depalla paduwe,
    Agbo Katawath hiri hara karanne na,
    Eya Harima Buddhimath Ath Rajek,
    Kakulata Beheth kala kale meyata pirith kiyaddi pirth pan bela, pirith Nula thuwala kakule Dawata gattha, Me Ahinsaka jathika Sampathak
    Meya Araksha karanna me Atha gawasena Gammana wala oba,
    Anantha Buduguna Balaye Pihita Arakshawa Ashirwadaya Labewa Wasthuwa Agbo Athuta, Siyalu Deviyange Rekawaranaya Labewa🙏
    Me Vana Vananthara walata Arak gath Deviyan wahanselata Bara wewa,🙏 Rekawaranaya, Labewa 🙏 Arakshawa wewa,🙏 Ath Rajuni Oba,

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏🙏🙏

  • @sahanavishka3985
    @sahanavishka3985 4 หลายเดือนก่อน +3

    අග්බෝ...🐘🐘❤❤

  • @madurathnayaka8044
    @madurathnayaka8044 4 หลายเดือนก่อน +1

    එයාගෙ සීමාවෙ එයා ඉන්නෙ අසරණයා

  • @renukadamayanthi554
    @renukadamayanthi554 4 หลายเดือนก่อน +2

    අග්බො ..❤❤❤❤❤❤

  • @ranuranu529
    @ranuranu529 4 หลายเดือนก่อน +1

    Mewan lassana hastiyo ape palakayo raka gannadannenaa mee masayak atulata watina hastiyo marunada iye pereda watina kiyana podi watasaka hastiyeak lowata ahimi una walakata watila ai mewsn watina hastirajala raka ganne natte pau ahinsaka yo minisuanta karadarai thma❤❤❤❤❤ 🙏🙏🙏🙏

  • @jayanthibotheju715
    @jayanthibotheju715 4 หลายเดือนก่อน +1

    Manika parissamen adarei goak sudu mahaththayata❤❤❤❤jeesu pihitai

  • @rupapushpa9228
    @rupapushpa9228 4 หลายเดือนก่อน +1

    Such a beautiful elephant Agbo,please everyone else protect him,we know you all never Ham him,very lovely 😻🌹

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      Absolutely right..❤️❤️👍

  • @udithawijewardana3067
    @udithawijewardana3067 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🐘💕💕💕💕🌳🌳🌳🌳🌳🌳🌳🌳agbo budu sarani puthae oyata.deergaauwewa.

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි අග්බෝ ❤

  • @champika1232
    @champika1232 4 หลายเดือนก่อน +1

    සුදු මහත්තයා කාලෙකින් ❤❤❤

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ඔවු ඔවු.♥️♥️

  • @gimhanimahesh3011
    @gimhanimahesh3011 4 หลายเดือนก่อน +1

    ආදරේයි අග්බෝ❤❤❤

  • @SandyaWeliwita
    @SandyaWeliwita 4 หลายเดือนก่อน +1

    Agbo..🙏♥️

  • @hfv2751
    @hfv2751 4 หลายเดือนก่อน +1

    Ane deviyange pihita araksawai agbo rajuni❤❤❤❤🙏🇦🇪

  • @KumariGaga-y3h
    @KumariGaga-y3h 4 หลายเดือนก่อน +2

    අග්ෙබා් දැකිම සතුටක් ටැන්කිවු

  • @YamunaDharmasiri
    @YamunaDharmasiri 4 หลายเดือนก่อน +2

    අග්බෝව පෙන්නුවාට බොහොම ස්තූතියි. 🎉

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 4 หลายเดือนก่อน +1

    Agbo Ath Rajun Siyalu Devi Dewathaun wahanselata Barai,
    Rekawaranaya Labewa 🙏

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏🙏🙏

  • @CoonjanUdhay
    @CoonjanUdhay 4 หลายเดือนก่อน +1

    Thirafanae chidiya aqbo maha rajjuruwo.maqe boleta niduk niroqi dirqausha labewa.wedi dala aqbo oya minissu elawanna.b.s.boleta.❤❤❤

  • @mixtvadmin
    @mixtvadmin 4 หลายเดือนก่อน +1

    අග්බෝ..❤️❤️❤️

  • @tharakasadaruwan808
    @tharakasadaruwan808 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @VirathungaDrn
    @VirathungaDrn 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි .අග්බෝ ඔයාට මිනිසුන්ට පේන්න .එන්න එපා

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @pradeeprohana5650
    @pradeeprohana5650 4 หลายเดือนก่อน +1

    අසනේපෙන් ඉන්න කාලේ ගමේ මිනිස්සු ට්‍රැක්ටර් වලින් කෑම ගෙනත් දුන්නේ. ඒ පුරුද්දට ගාමේ අය බලන්න ඇවිත්. කෑම ටිකක් දෙන්නයි තිබුනේ. ඒකයි අලි වෙඩි වලටවත් යන්නේ නැත්තේ. ගමේ අය පුරුදුයි මෙයාට.

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      තල් ගෙඩි දුන්න..රෑට ගම් වදී කියල තමයි කැලේට යවන්න හදන්නෙ.♥️♥️

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 4 หลายเดือนก่อน +1

    ගල්ගමුවෙි මිනිසුන් චන්ඩිට සැලකුවා වගේ තිරප්පනේ මිනිසුන් අග්බෝට සලකයිද ?

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน +1

      තිරප්පනේ මිනිස්සුනම් අග්බෝට කරදරයක් කරන එකක් නෑ❤️

  • @SriyaniPushpalatha-t3x
    @SriyaniPushpalatha-t3x 4 หลายเดือนก่อน +1

    දෙව් පුර ඇතා අග්බෝ එයා කැමති විදියට ඉදලයයි එතෙක් ආරක්ෂා කරන්න

  • @wasanthidias
    @wasanthidias 4 หลายเดือนก่อน +1

    අග්බෝ ආරක්ෂා වේවා

  • @LathaNawarathna
    @LathaNawarathna 4 หลายเดือนก่อน +1

    Kaalakanne.tekak.karadara.karanawa.pau.ahensakaya..,.

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      කුඹුරු කරල තියෙන නිසා ගොවියො අග්බෝව කැලේට යවන්න හදන්නෙ ආයිත්.♥️

  • @millathiya3015
    @millathiya3015 4 หลายเดือนก่อน +1

    Aththatama minissu saththunge nija bim alla gena unta aliwedi danawa unkohe yannada pau owa parisandenawa agbole parissamin kaleta yanna bs🙏♥️

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ඒකත් ඇත්ත.♥️♥️

  • @ViewMax-mb9xl
    @ViewMax-mb9xl 4 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍

  • @ranuranu529
    @ranuranu529 4 หลายเดือนก่อน +1

    Manuassayoat pau govitanak karagena jiwat wena paualne deiyanee aeyage gamata aeya kohe dammat aenawa ane msnika waga palu nokara yannakoooo🙏🙏🙏👍

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 หลายเดือนก่อน +1

    මිනිස්සුන් ගෙන් හරි කරද්‍රරයි අග්බොට. එයා එන්න ඇත්තෙ එයාගෙ ගම නිසා. එයගෙ නිජබුමිය මිනිස්සු කොච්චර පදින්ච් වෙලාද?; ඉස්සර එයා නිදහසෙ හිටිය තැන්.පව්.අග්බොට කරදර කරන්න එපා. 😢❤

  • @leelamaduravala4056
    @leelamaduravala4056 4 หลายเดือนก่อน +2

    වෙඩි තිබ්බෙත් මිනිස්සු හොද කලෙත් මිනිස්සු සතා ඉවසනවා ඌටත් හොදනරක වැටහුනාම උගෙ බඩ පිරෙන්න මිනිස්සු කැම ටිකක් හොයල දුනනම් කාල යයි කුසගින්න මෙලොව ඇති ලොකුම ගින්නයි අලි සම්පත ජාතික උරමයි මිනිස්සු ගොඩකට එක ඇතයිනෙ එ නිසා ඌ රැක ගැනිම කාගෙත් යුතු කමක් කුඹුරම කන්නෙ නැනෙ ටිකක් කයි මිනිසුන්ට දිම ඉවසිම හොද ගති ගුන වෙ

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      අග්බෝ රටේ සම්පතක්.මිනිස්සු ඌට ආදරෙයි. ඌව කැලේට යවන්න තමයි උත්සහ කරන්නෙ ගමේ මිනිස්සු..කුබුරකට බැස්සොත් මුලු කුබුරම ඉවරයි කියනව ඒකයි යවන්න උත්සහ කරන්නෙ අග්බෝව.රෑට ගමට ආවොත් ගෙවල් වලටත් ප්‍රස්නයක් වෙයි කියල බයයිලු.

  • @KumariGaga-y3h
    @KumariGaga-y3h 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chrishsoyza5910
    @chrishsoyza5910 4 หลายเดือนก่อน +1

    I think he knows his limit and ways.as like a people must think twice who is the wrong.

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      Of course, you right,,, all these problems are affected by the wrong actions of people.❤️

  • @hewadewage2515
    @hewadewage2515 4 หลายเดือนก่อน +1

    රතු කම්සය මූනත් තහඩුව පෙන්නුවට අපිට 😂😂😂😂😂😂😂😂

  • @thanujathanuja1238
    @thanujathanuja1238 4 หลายเดือนก่อน +1

    Davi pihitai manika manussayanga waga wanta hani nokara yanna kalatama

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏🙏🙏

  • @anjeltina1456
    @anjeltina1456 4 หลายเดือนก่อน +1

    Agbo mehema.inna.eka.eyata.anaturak.

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ගමේ මිනිස්සු ගොඩක් ආදරෙයි එයාට.පරිස්සමෙන් කැලේට යවන්න තමයි උත්සහ කරන්නෙ.❤️

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 หลายเดือนก่อน +1

    Oyage. Hama. Vidio. Ekakma. Mama. Balanawa. Wanajiw. Mahathwarun ta. Pin. Sedu. Wewa. Me thaweta. Hare. Me. Ahinsakaya. Gada. Damma ta

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී ඔයාට.❤️❤️

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 4 หลายเดือนก่อน +1

    Kalakanni Gon minissu, Aliyek Dakala Nathi,
    Agbo Kiyanneth Aliyek Bolaw,
    Me gon minissunta ona Ali wedi gahala Elawanna ,

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🪷🪷🪷
    ❤❤❤❤❤❤❤

  • @UtharaBope
    @UtharaBope 4 หลายเดือนก่อน +3

    කකුල් දෙකේ හරක් ඉන්නේ .යන්න ඉඩක් තියලා වෙඩිදාන්න එපැයි

  • @jayanthibotheju715
    @jayanthibotheju715 4 หลายเดือนก่อน +1

    Kalakanni minissu inna gamak

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      එයාට හානියක් කරන්නෙ නෑ..ආයිත් කැලේට යවන්න හදන්නෙ..❤️

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 Agbo ta Thuwala nam beheth karana eka neda karanna o ne. Asararana Asarana nokara.

  • @YamunaDharmasiri
    @YamunaDharmasiri 4 หลายเดือนก่อน +1

    අග්බෝ යන්න කැලේ ඇතුලට මිනිස්සුන්ට පේන්න එන්න එපා.

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 4 หลายเดือนก่อน +1

    Satha balapalla e sathate karedareyak hinsawak nowene akareyate ..hathera waten dahapadura hatte u yanne ammage redda assetade boleu

  • @deepikanilangani7837
    @deepikanilangani7837 4 หลายเดือนก่อน +1

    කාලේකිං ආවනම් එලවන්නේ ඇයි😢😢😢

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      මිනිස්සු කුඹුරු කරල තියෙන්නෙ ඒකයි..♥️♥️

  • @shamaranaveera9857
    @shamaranaveera9857 4 หลายเดือนก่อน +1

    අනේ ඇයි එයාට වෙඩි දාන්නේ ඇඟටම 😭😭😭 පාඩුවේ ඉන්න දෙන්නකෝ

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ගොවියන්ගෙ කුඹුරු ටික බේරගන්න කැලේට යවන්න හදන්නෙ ආයිත්.වෙඩි නෙමේ අලි ඩොං කියල රතිඤ්ඤා වගේ එකක්.♥️

  • @mrdayawathi3335
    @mrdayawathi3335 4 หลายเดือนก่อน +1

    අග්බෝට පාඩූවේ කැලේ ඉන්න දිපල්ලා එයා සතෙක් හොයාන කාලා කැලේ ඉදිවි

  • @mddamendadamenda
    @mddamendadamenda 4 หลายเดือนก่อน +1

    ayi ban a sathaga agata rathinya danna

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ගම්මු ඌව කැලේට යවන්න හදන්නෙ.කුඹුරු ටික විනාස කරයි කියල.❤️

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 4 หลายเดือนก่อน +1

    Oya සතාගේ ඇඟට වෙඩි දන්නේ ....hith පපු නැති unda..unta aythi නිජබිම ...බලෙන් අරගෙන ...dan unwa alawanna ඇඟට වෙඩි දන්නේ ..... Video කරනවා wagema meyawa ආරක්ෂා karanna ...paw අහිංසක සත්තු ....agbo manika පරිස්සමෙන් ඉන්න .....ආදරෙයි ❤❤❤❤ හැමදාමත් .....සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      අලි වෙඩි කිවුවට වෙඩි නෙමේ.රතිඤ්ඤා වගේ එකක් සද්දෙ වැඩී..ඒ සද්දෙටයි දුමටයි තමයි අලි බයට යන්නෙ. ඒත් අග්බෝ ඒවට බය නැ ..

  • @nishanthikothalawala6111
    @nishanthikothalawala6111 4 หลายเดือนก่อน +1

    අනේ පව් එයාගෙ කන ඇහෙන්නෙම නැත්තෙ අලිවෙඩි දාලමයි,පව් අනේ,වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද අදි වෙඩි දාන්න්ව් නැතුව,ගොඩක් දුකයි එයා හැන්ගෙනවා,එයාට ඔයාල කියනදේ තේරෙනවා,අපි අපේ මේ සම්පත් රැකගන්න ඕනේ නේද අපි ඉන්න රටවල්වල මේවගේ සත්තු දැක්කහම එයාලට ආසයිලු,

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ඇත්තටම අග්බෝ ජාතික සම්පතක්.මේකට රජය මැදිහත්වෙල හොද දෙයක් කරන්න ඕනේ.♥️

  • @hananmoh9811
    @hananmoh9811 4 หลายเดือนก่อน +1

    ඇයි ඉතින් ලගට ගිහින් කරදර කරන්නේ ඊට පස්සෙ කියනවා අලි ගැහුවා කියලා

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ගමට ආවොත් කුබුරු ටික විනාස කරනවලු එයාව ආයිත් කැලේට යවන්න උත්සහ කරන්නෙ ගොවි මහත්තරු ටික.♥️

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 หลายเดือนก่อน +1

    Gove mahath. Waruni. Meya ta. Anathurak. Karanna. Epa. Oba lata. Pin

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ඒ ගමේ මිනිස්සු අග්බෝට ගොඩක් ආදරෙයි.❤️

  • @anjeltina1456
    @anjeltina1456 4 หลายเดือนก่อน +1

    Apr.agbo.chandya.baya na.neda

  • @YamunaDharmasiri
    @YamunaDharmasiri 4 หลายเดือนก่อน +1

    අලියාගේ නිජබිම අලියාට ඉන්න දෙන්න ඌට කරදර කරන්න එපා.

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 หลายเดือนก่อน +1

    Eya. Minissu. Aduranawa. Minissunge. Kata. Hada. Hodhata. Aduranawa.

  • @DwwyagahawaduDesilva
    @DwwyagahawaduDesilva 4 หลายเดือนก่อน +1

    Maasathaga paaduwa inna erala kakull 2kaa Allie tManga paduwa wadak balagathtanam hodai nada

  • @isurumadushan7955
    @isurumadushan7955 4 หลายเดือนก่อน +1

    Eyata නිදහසේ innna denneko.මොකක්ද me keranne .eyalage භූමිය

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      අග්බෝ වෙල් වලට යන නිසා ගොවි මහත්තරු එයාව ආපහු කැලේට යවන්න උත්සහ කරන්නෙ..♥️

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 หลายเดือนก่อน +1

    Eyata. Kshima. Ayurakin. Heri harayak. Karanna. Epa. Aga purama. Athulen. Thuwala. Athi. E nisha. Oya. Ahinsakaya ta. Me. Karapu. Aparadhe. Athi. Hamoma. Newi. Namuth. Mama. Enna. Dubai wala. Edagena. Th. Me. Satha ta. Adare. Karanawa. Ai. Minisune. Hithak. Papuwak. Naddha. Me. Tharam. Anga. Sampurna. Satha. Werupi. Karala. Damme. Me. Ape. Sampath. Balanna. Eyage. Dala. Yugala. Koi tharam. Watena. Ath ragekdha. Me. Thath weta. Damme. Ape. Minissu. Gana .gana. kala. Kirenawa. Dan wTh. Oya. Thath wen. Hare. Enna. Eya. Ta. Udaw. Karanna. Thawa th. Eya ta. Wedanawak. Denna. Epa. Wedapu. Duk. Athi. Kakule. Amaruwath. Ekka. Ena. Athmeka. Mage. Bade. Daruwek. Wela. Upa denna. Mama. Oyawa. Adaren. Bala gannam. Adarei. Puthe. Paressamen. Budu saranai

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ඔබ තුමියගෙ ප්‍රාර්තනය ඉශ්ට වේවා ..♥️🙏

  • @deepanideepani9691
    @deepanideepani9691 4 หลายเดือนก่อน +1

    ME sathata wada dena unta nam hodak wennama epa. 😢😢😢😢

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ගොවියො ටික එකතුවෙල අග්බෝ කැලේට යවන්න හදන්නෙ කුබුරු වලට හානි කරන නිසා❤️

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 4 หลายเดือนก่อน +1

    Eyage kakula හොඳ naha නේද

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน +1

      හොදයි තාම සීයට සීයක් හොද මදි කියල ගම්මු කියනව.❤️

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 4 หลายเดือนก่อน +1

    E sathate ginibidinne wal pahare ape rate theerisan minissu majera hatte

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ගිනි පිබින්නෙ නෑ බ්‍රෝ කැලේට යවන්න අලි ඩොං දාන්නෙ.කුඹුරු ටික ඉවරයිලු පාර මාරුවෙල ගියොත්.♥️

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 หลายเดือนก่อน +1

    Maligawe. Karaduwa. Wadammanna. Kiyapu. Pathaka. Ath ragek. Eth. Eka ta. Waram na.

  • @jayanthibotheju715
    @jayanthibotheju715 4 หลายเดือนก่อน +1

    Kawda ali wedi dnne modayo

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      වනජීවී එකෙන්..❤️😍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 4 หลายเดือนก่อน +1

    Oya sathata paduwe Inna deela minissu ayin Una nam iwarne.,ea Kala paduwe yai.mokatada wedi danne .

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      පාරෙන් අනිත්පැත්තෙ කුඹුරු ටික කරලා..එහෙට යන්න තමයි ඇවිත් ඉන්නෙ.ඒකයි කැලේට යවන්න හදන්නෙ ආයිත්.♥️

  • @Sriyani-h2w
    @Sriyani-h2w 4 หลายเดือนก่อน +1

    Ma mokada, paduwe kana ahinsakayata, ali wedi danne.kanadi pali a satha marei .moda, musala, depa saththu sobadhama rakapalla.😢

    • @Travelwithyou87
      @Travelwithyou87  4 หลายเดือนก่อน

      ගමට ආවොත් කුඹුරු ටික ඉවරයිලු.ගෙවල් වලට හානි වෙයි කියල බයටලු ආපහු අග්බෝව කැලේට යවන්න හදන්නෙ.♥️