ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ මොන වගේ පිස්සු ෆිල්ම් එකක් ද ලංකාවේ හැදුවොත් හදන්නේ එහෙටත් නැති මෙහෙටත් නැති හතර බිහිරි කතා. කවුරුහරි මේ ෆිල්ම් එකේ මොකක්ද වුණේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා විස්තර කරලා දෙන්න පුළුවන් ද??? මට නම් තේරෙන්නේ නැහැ.
Sinhala Films බොහොමයක් හැදුවේ ඇයි කියලා තිරකතාව ලියාපු මිනිහා දන්නෙත් නෑ, ඩිරෙක්ටර් දන්නෙත් නෑ, මොකක්ද හැදුවේ කියලා නිෂ්පාදක දන්නෙත් නෑ. හදපු එවුන්ම දන්නේ නැති දෙයක් ඔයා අහන්න හොයන්න එපා මල්ලි. අන්තිමට අපිට පිස්සු හැදෙවි.
හොදම Movie එකක් අනිවා බලන්න. මේකෙ ඉන්න coment කරපු මොඩයොන්ට movie එකක් රසවිදින්න මෙලෝ අදහසක් නෑ.
ඒක මරු😍😍
කමේට් බලලා ඉවරයි පිල්ම් එක එපා 😂😂😂
අඩෝ පට්ටම Interesting Plot එකක් බං.🔥
මේ film එක මුළු ඉංදියාවම පිස්සු වට්ටලා, india වේ පෙන්වන හොඳම film ඒක 😮 , IMDB 8.1 කියන්නේ මේක හොඳ film ඒකක් නිසා ❤❤❤❤❤❤
Comment බැලුවම තෙරෙනවා මේ film එකේ සර්තකත්වය. මේ film එකේ කිඋවේ මොකක්ද කියන එක වෙනම vibe එකකින් බලන්න ඔනි. රාවනා ගැන කියනවා, මුවෙක් ගැන කියනව, lap එකක් ගැන කියනවා,මනුස්සයෙක් මැරෙනවා,පොලිසිය පෙන්වනවා, අරගල කාලෙ පෙන්වනවා එකෙන් එක ගලපන්න. පුලුවන්නම් ෆුල් Movie එක බලන්න. නැත්තම් මේකෙ Video eka නොබලා කතාව අහන්න අවදනයෙන්. මේ වගේ ගොඩක් film තියෙනවා අවසනෙට විනඩි 10ක් විතර අරන් මේ මොකද උනේ කියලා හිතාගන්න බැරි. අයම බලන්න කලින් පරට වඩා දෙයක් තේරෙයි.❤
මොකට හැදුවද මන්දා. එ වගේ Film එකක් 😅 රටිනුත් ගෙන්නලා
@@athalproductions7142 Film eke explain karanneth e tikama thama. e film eka thama therenne natte. ape lankawe films walin 90% ohomai 😅
අයියෝ වැඩක් නැ .කැත film එකක් අප්පා.වෙනද වගේ හොඳ එකක් දාන්න ..❤❤
මේකෙ ඉන්න coment කරපු මොඩයොන්ට movie එකක් රසවිදින්න මෙලෝ අදහසක් නෑ.
❤❤
රටට කෙලවන්නම හදපු එකක්
👍👍👍👍👍
අමු කැවුනු ච්ත්‍රපටියක්
මේකෙ අන්තිමට අම්මු ආය රට යන තැ ඩයලොග් එකක් කියනවා " Mr ඇන්ඩෲ ඔයා දීපු කටඋත්තරෙ ඔයට විස්වාසයිද කියල" ඒකෙන් කියවෙන්නෙ අම්මු ලංකාවට ආවට පස්සෙ තමයි කේසව්ගෙ හරිම විදිය දැනගත්තෙ අවුරුදු පහක් එකට ඉදලත්.එයා නිසා අහිංසක මනුස්සයෙක් මැරෙනව තව කාට කරදරයක් උනත් එයාට ඕනෙ එයාගෙ වැඩෙ කරහන්න,ඒත් අම්මු කියන්නෙ හිත හොද සංවේදි කෙනෙක්..මේ ඔක්කොම හිතෙ අමාරු එක්ක අම්මු වෙඩිල්ල තියන්නෙ කේසව්ට මොකද එහෙම නොකරනම් තව අහිංසක මිනිස්සු ගොඩක් මැරෙනවා කේසව් වෙඩි කියල..ඒ දෙබස මේකෙ දැල නෑ..ඒ නිසයි කතාව තේරුමක් නැ වගෙ පේන්නෙ..ඇත්තටම කිව්වොත් අම්මු වෙඩි තියන්නෙ වැරදිලම නෙවෙයි කේසව්ට ලැබෙන්න ඕනෙ දඩුවම එයා දුන්නේ
Good explanation. මේකෙ ඉන්න coment කරපු මොඩයොන්ට movie එකක් රසවිදින්න මෙලෝ අදහසක් නෑ.
Eken therenne movie explanation eka aul kiyala. Movie eka nobala meka vitarak balapu ayata thama therumak nathi wela thiyenne. Ape aya kohomath symbols walin kiyawena dewal therumganna tharam daksha nane. 😢 Pena vidiyata hoda movie ekak❤
අපේ රට සෑහෙන්න සවුත්තු කරලනේ. මේවා බලලා විදෙශිකයෝ සෑහෙන්න එවී කියලා තමයි බය. 😅😡😢
🥲
Ow South Indian karayo ohommamai
මොකද්ද අප්පා ඒකේ තියෙන කුතුහලේ😂😂😂😂
😊
ලංකාවේ චිචපටි වැඩක් නැ . ඉතින්. ලංකාවේ. මෝඩයෝනේ.ඉන්නේ. මේ ෆිල්ම් එක නමි .එපා. 😂😂😂😂😂😂😂😂
Nodokin vitharak ape un karith chi me thama 😊😊😊
Oya owa gana hithanna Epa Manike. enna dawasaka api Bahubali 1 - 1 balamu. Nathnam ara KILL movie eka balamu. ekath pattai.
Comment balala බෑ කියලා අහක බලන් ගියා.
ඇය සුන්දරයි වගෙම මානූෂීයයි..හැමදේම සුභවාදී ලෙස දකින සතුටින් ඉන්න කෙනෙක් ..නමුත් අනපේක්ෂිත සිදුවීම් ජීවිතේ හරවන හැටි හරි පුදුමයි..
Mama thunweniya
ලංකාවේ නම කැත කරනවා.
ඇයි යකෝ මං මේක බැළුවේ 😂
Aru kellawa koida ekka giye..... kella sathutin hiteye kama kana welawe 😮😮😮
මොකද්ද ඒ 😂
Me movie eke full eka balanne kohomada
telegram tiyenawa
Mn balapu jarama film eka meka.aparade balapu kalaya
😂🤧❤
Me film 7.4 k gaththe kohomd
Me film ake shot Karela thiyanne mathale ne
හම්
මුන්ට පිස්සු මේ වගේ පකේ Film හදන්නේ 😂😂😊
මෙලෝ රහක් නෑ බං
😂😂
Comment බලලා video බැලුවෙ නෑ
අපේ රට සෑහෙන්න සවුත්තු කරලනේ, enisama chora wela film eka
මචං මේ film ඒක උබට වැදක් නෑ උනත් india ව පිස්සු වෙන් බලනවා ,IMDB 8.1 තියෙන්නේ මෙක හොඳ FILM එකක් නිසා. WATCH THE FILM MY FRIEND😊😊😊😊😊😊😊😊😊😊😊
The goat මලයාලම් ෆිල්ම් එක ඕනේ ❤
The Goat Life ?
Great Cinema - හැල පෙන්දොයි, හැල ගෙම්බොයි, නහය මිරිකුවාම අරක්කු බෝතලයක් දෙකක් පෙරා ගන්න පුළුවන් බේබද්දොයි, නිළියො එක්ක බුදියන සල්ලාල නිෂ්පාදකතුමන්ලයි තමයි සිංහල සිනමාවේ ඉතිහාසය පුරාම විද්‍යමාන වුණේ. දෙමළ - තෙළිඟු - හින්දි සිනමාව නලු නිළියන්ට දෙවියන්ට වගේ සලකන්නේ, ඒ වගේම මේ රටේ සිනමාවට අලුත් කොල්ලෙකුට කෙල්ලෙකුට එන්ඩ බෑ - එක පැත්තකින් කණ දෙක ළඟට කට පළල ගොන්ජලා ඉන්නවා - ගණිකාවො ඉන්නවා. ඒ වගේම තමයි බේබද්දෝ. කිසිම සැකයක් නෑ මේ 'හැමෝම ඉල්ලුවා' කියන මේ චිත්තරපටියේ නිෂ්පාදකතුමා - වියදම් කරපු රු. මිලියන 10 න් එක රුපියලක්වත් තාම හොයාගන්ඩ බැරුව, බොරු කොණ්ඩයක් වෙස් මූණක් දාගෙන කොටුව ස්ටේෂන් එක ළඟ හරි නුගේගොඩ ස්ටේෂන් එක ළඟ හරි ටින් එකක් තියාගෙන රුපියල දෙක දහය පහ එකතු කරනවා ඇති. එහෙමත් නැත්තන්ම කෝච්චියට - ගඟට මූදට පැනලාම ඇති. හරිනම් අද අපේ සිනමාව තියෙන්ඩ Oනෑ දමිළ සිනමාව හා සමානවම. ඉස්සර අපි සීන් එකක් ෂූට් කරන්න වළාකුළු එහා මෙහා වෙනකම් කොච්චර බලා ඉඳලා ඇද්ද... අද මොන මොන තාක්ෂණ පහසුකම් තියෙනවාද මුන්ට... සීන් එකේ Darkness & Brightness වෙන Digital system වෙනම හදන්න පුලුවන් ෂූට් කරලා ඉවර වෙලාත්. අතින් සෑහෙන්න වියදම් කරගෙන ගිහිල්ලා හරි අපේ වටිනා කාලය වියදම් කරගෙන මිනිස්සු සිනමා පටයක් බලන්නේ, ත්‍රාසය - භීතිය - කුතුහලය - ආදරය මේ සියල්ලක් තුළින් තමන්ගේ ජීවිතයේ ඇතිවෙන දුක පාළුව කණස්සල්ල මානසික කඩාවැටීම් වගේ මානසික බාධකයන් නැති කරගෙන නැවත නැඟී සිටින්න. මේ වගේ කාබාසිනියා නැතිභංගස්ථාන් කාරයෝ චිත්‍රපටි කියලා කසිකබල් හැදුවම - නිෂ්පාදකලා ඉවරෙටම ඉවරයි. ෆැක්ටරි දෙක තුනක් තියෙන එකෙක් නම් යාන්තම් බේරෙයි. ඇයිද මුංට නිෂ්පාදක වරු හමුවෙන්නෙත් බාර් වලදිම නේ. ඉතිං කැමතිම නිළිය දෙන්නම් කියලා තමයි වැඩේ පටන් ගන්නේ. මම මගේ ස්වාධීන ක්‍රියාදාම චිත්‍රපටයකට තිරකතාවක් ලිව්වා 'මකර දඩයම' කියලා... මීට වසර ගණනාවකට පෙර. නිෂ්පාදක තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් නිෂ්පාදකවරු කියන්නේ ඕකේ නටන ලව් කරන ලාමක ටිං ටිං (මාත් එක්ක බුදියගන්න පුළුවන්) නිළියක් නෑ නේද... කියලා. මොකද හේතුව මගේ තිරකතාවේ ප්‍රධාන නිළිය සටන්කාමී චරිතයක් වුන එකයි අවුලට හිටියේ. ප්‍රධාන නළුවා ආධුනිකයෙක් වීමත්, ගැටලුවක් වුණා. මට කියන්ඩ වුණා... ''මම පිම්පියෙක් නෙමෙයි තමුන්ලාට ගෑණු අරං දෙන්ඩ. සල්ලි වියදම් කරන එකේ කරනවා නම් ආදායම් හොයන්න පුළුවන් හරි නිර්මාණයක් කරමු. නැත්නම් නිකන් ඉමු...!" කියලා. නොකරපු එක ගැන සතුටුයි.
මෙලො රහක් නැනේ
😅
කිසි ගතියක් නෑ
මොකද්ද මෙකෙ තෙරුම 😮
ලංකාවේ film බලන්නේ නෑ දැන් අවුරුදු 20ක වගේ ඉදන්.. ආයේ දාන්නඑපා මේ වගේ ලංකාවේ දෙකයි පනහේ නලුවෝ ඉන්න indian films
Koobiyo teledrama eka balala thiyeda
මොන මගුලක්ද බන් ඒ 😑🤢
😒😂 මොකක්ද යකො මේ කතාව
මොන මගුලක්ද යකෝ ඒ 😂💔
Therumak nane meke😢
👎
❤❤❤

ලංකාවේ චිචපටි වැඩක් නැ . ඉතින්. ලංකාවේ.
මෝඩයෝනේ.ඉන්නේ. මේ ෆිල්ම් එක නමි .එපා. 😂😂😂😂😂😂😂😂
හොදම Movie එකක් අනිවා බලන්න. මේකෙ ඉන්න coment කරපු මොඩයොන්ට movie එකක් රසවිදින්න මෙලෝ අදහසක් නෑ.
Nodokin vitharak ape un karith chi me thama 😊😊😊
Oya owa gana hithanna Epa Manike. enna dawasaka api Bahubali 1 - 1 balamu. Nathnam ara KILL movie eka balamu. ekath pattai.
Comment balala බෑ කියලා අහක බලන් ගියා.
ඇය සුන්දරයි වගෙම මානූෂීයයි..හැමදේම සුභවාදී ලෙස දකින සතුටින් ඉන්න කෙනෙක් ..නමුත් අනපේක්ෂිත සිදුවීම් ජීවිතේ හරවන හැටි හරි පුදුමයි..
Mama thunweniya
ලංකාවේ නම කැත කරනවා.
මේකෙ ඉන්න coment කරපු මොඩයොන්ට movie එකක් රසවිදින්න මෙලෝ අදහසක් නෑ.
ඇයි යකෝ මං මේක බැළුවේ 😂
Aru kellawa koida ekka giye..... kella sathutin hiteye kama kana welawe 😮😮😮
මොකද්ද ඒ 😂
Me movie eke full eka balanne kohomada
telegram tiyenawa
Mn balapu jarama film eka meka.aparade balapu kalaya
😂🤧❤
Me film 7.4 k gaththe kohomd
Me film ake shot Karela thiyanne mathale ne
හම්
මුන්ට පිස්සු මේ වගේ පකේ Film හදන්නේ 😂😂😊
මෙලෝ රහක් නෑ බං
😂😂
Comment බලලා video බැලුවෙ නෑ
අපේ රට සෑහෙන්න සවුත්තු කරලනේ, enisama chora wela film eka
මචං මේ film ඒක උබට වැදක් නෑ උනත් india ව පිස්සු වෙන් බලනවා ,
IMDB 8.1 තියෙන්නේ මෙක හොඳ FILM එකක් නිසා. WATCH THE FILM MY FRIEND😊😊😊😊😊😊😊😊😊😊😊