ගුරු තරු අවුරුදු උළෙල.. "ඇහැක් විදියට කනක් අඳින්න ද ?"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2023
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 156

  • @_o_e6619
    @_o_e6619 ปีที่แล้ว +15

    දැන් නම් මිනිස්සු track එකට වැටෙයි කියලා හිතෙනවා මේ වගේ රටට වැඩදායි අයව ගෙන්නුවම අපිට උනත් හරිම ආස හිතෙනවා tv එකක් උනත් බලන්න ඇත්තටම වටින වැඩක් ගුරුවරු අතරේ සමගිය වර්ධනය කරන්නත් ලොකු රුකුලක් වෙනවා ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +43

    මුතුගල සර් ඇතුළු සියලුම ගුරුවරුන්ට නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Jayasinghe562
    @Jayasinghe562 ปีที่แล้ว +58

    අනාගතයට නිසි මග කියාදෙන ගුරුවරුන්ට සුභ පැතුම්

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +44

    හරිම ලස්සනයි ......මෙි හැමොම දකිනකොට හිතට අපමන සතුටික් දැනුනා .....

  • @sahankaushalya7863
    @sahankaushalya7863 ปีที่แล้ว +23

    සුපිරිම අවුරුදු උත්සවය මේක 💯නළු නිලියෝ වගේ චාටර් නෑ ගුරුවරු

  • @pradeeplakmal9743
    @pradeeplakmal9743 ปีที่แล้ว +14

    මුතුගල සර් කියන්නේ රටට වටින ගුරුවරයෙක් ඒ ආදර්ශ අපේ ජිවිතයට හරිම වැදගත්🙏

  • @MrWmdm
    @MrWmdm ปีที่แล้ว +14

    දරුවන්ගේ නැනස පාදන ඔබට ස්තුතියි .සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.🙏🙏🙏💐💐💐

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +158

    අවුරුදු වලට මේ මේතාක් දුරට දැක්කෙ ලස්සනම වැඩසටහනක් ..මේ තමයි සත්‍ය ගුරුවරු කියන්නේ.මුතුගල සර් ආදරෙයි ❤️❤️

    • @fadric9197
      @fadric9197 ปีที่แล้ว +18

      මේ රටෙ ඉන්න අනිත් ගුරුවරු ගුරුවරු නෙවෙයිද

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +6

      @@fadric9197 Ne bro.. Bahutarayak ada kalenam inne guru horu. [ Joshapakayage eta mirikana.]

    • @chamathvindula8006
      @chamathvindula8006 ปีที่แล้ว +5

      මටනම් ලමයින්ට අවංකෙන්ම උගන්වන ඕනි ගුරුවරයෙක් සත්‍ය ගුරුවරයෙක්....

    • @d0d099
      @d0d099 ปีที่แล้ว +4

      ගොනෙක් ගේ නමක් දාගෙන ගොන් කතා නොකිය කොහොමද නේ 🤣

    • @kalharabandara5222
      @kalharabandara5222 ปีที่แล้ว +5

      සෑර් ඔබතුමාගෙ ඉදිරි දේශපාලන කටයුතු මොනවද 😅

  • @bushadhisamurdhika6957
    @bushadhisamurdhika6957 ปีที่แล้ว +20

    අවුරුදු වලට දැක්ක ලස්සනම වැඩසටහන 😍

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +82

    හොඳ වෙලාවට මිනිස්සුන්‍ට යනඑනමං නැතිකරල මිනිස්සුන්ගෙ සතුට නැතිකරපු කොටස මේපාර ගෙන්නල නෑ😌🙏❤️

    • @skystar6933
      @skystar6933 ปีที่แล้ว +1

      Yes,,meyalagen igena ganna lamaiunge ammala jelithta chande denawa pera sudanamak

    • @avishkapramuditha2426
      @avishkapramuditha2426 ปีที่แล้ว

      kawd bn ee?

    • @msdushksnishks
      @msdushksnishks ปีที่แล้ว

      mungeth ehema wenasak na

    • @chandimajayathunga1520
      @chandimajayathunga1520 ปีที่แล้ว

      ​@@msdushksnishks ubata bari unata godak lamai me guruwarungen igena gaththa

  • @buddikasilva6393
    @buddikasilva6393 ปีที่แล้ว +9

    අපේ මුතුගල සර් . ජයෙන් ජය සර්ට 💖

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +6

    සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා හැම සර්ලාට ටිචලාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +51

    මේක තමයි හැමෝම බලන්න කැමති අවුරුදු උත්සවය 😂

  • @krishanipathirana633
    @krishanipathirana633 ปีที่แล้ว +7

    පියල් සර් සම්පත් සර් මගේ ගුරුවරු 2005 o/l.හැමෝටම සුභම සුභ අලුත් අවුද්දක් වේවා !!!

  • @achinikamadushani9582
    @achinikamadushani9582 ปีที่แล้ว +10

    හරිම ශෝක්..හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +18

    ගුරු හොරු අතරෙ මේ වගේ රතරන් ගුරු වරු ටිකක් ලැබුන එක රටේ වාසනාව

  • @sudassithero3610
    @sudassithero3610 ปีที่แล้ว +1

    Ane harima lassanayi, adaraniiyayi. Stay safe all. Jayawewa budusaranayi.

  • @sandilialahakoon9699
    @sandilialahakoon9699 ปีที่แล้ว +6

    ලස්සනම අවුරුදු වැඩසටහන....😘💜💕🙏

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +8

    මුතුගල සර්🙏🙏🙏❤

  • @danukasampath1019
    @danukasampath1019 ปีที่แล้ว +1

    නියම වැඩක්❤️

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +5

    අනේ මුතුගල සර් ❤

  • @wasanadananjani9050
    @wasanadananjani9050 ปีที่แล้ว +8

    අමිල සර් ❤

  • @chanu-hm5xj
    @chanu-hm5xj ปีที่แล้ว +28

    කෝ අපෙ අකිල සර් ඇයි එයා නැත්තෙ 😢 අකිල සර් නැතුව මොන ගුරු තරුද 😢😢😢

    • @sleazymoney9924
      @sleazymoney9924 ปีที่แล้ว

      එයාව පෝයට බනට ගේනවලු 😌

  • @surakmariyan1172
    @surakmariyan1172 ปีที่แล้ว +4

    අපේ ප්‍රියන්ත දිසානායක ගුරුතුමා ❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +5

    හරි නං ඇස් දෙක බැඳලා තුන් ගමනක් කරකොල අතාරින්න ඕන එතකොටයි ඇහැ ලකුණ කොහොමද තියෙන්නෙ කියලා බලාගන්න පුළුවන් කියලා.. මම නම් එක ටීවී එක අවුරුදදු වැඩසටහනක් වත් බැලුවෙ නෑ මේ ගුරුතුමාගේ සිත කය වචනය හොඳ නිසා බැලුවා.. T තෙරුවන් සරණයි.

  • @sunethragunawardana4739
    @sunethragunawardana4739 ปีที่แล้ว +12

    හොඳ වැඩක් අර දවල් නලු නිලියොන්ගෙ විකාර පෙන්නපු වෙලාවෙ පෙන්නන්න තිබුනනෙ එපා වෙලා හිටියෙ දවල්

  • @nethmisanjula7791
    @nethmisanjula7791 ปีที่แล้ว +6

    හේමාල් සර්......❤️👑

  • @revo_island
    @revo_island ปีที่แล้ว +11

    අලුත් වෙනස්ම වැඩක්👍👍👍
    Happy Sinhala and Tamil new year to you all🎉🙏

  • @Sollozo1053
    @Sollozo1053 ปีที่แล้ว +2

    Ape hemal sir🎉❤

  • @chalanisewwandi3026
    @chalanisewwandi3026 ปีที่แล้ว +8

    හේමාල් සර්.... 😃❤️

  • @positivemart
    @positivemart ปีที่แล้ว +7

    අකිල සර් ,තිස්ස සර්,බන්ඩාර සර් නෑනේ

  • @nilanthirohini1799
    @nilanthirohini1799 ปีที่แล้ว +3

    මුතුගල සර් ❤🥳

  • @darkash7961
    @darkash7961 ปีที่แล้ว

    Mke full video ek nadda

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    ලස්සනයි

  • @jimirose3613
    @jimirose3613 ปีที่แล้ว +1

    Ape hemal sir😘

  • @sanjanitharushika
    @sanjanitharushika ปีที่แล้ว +3

    උකුවෙල සර්❤

  • @oshiniindunil2162
    @oshiniindunil2162 ปีที่แล้ว +4

    Hemal sir ❤

  • @dulanchathuranga545
    @dulanchathuranga545 ปีที่แล้ว +1

    🍀

  • @koshir
    @koshir ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @user-fe2hg2eq8q
    @user-fe2hg2eq8q ปีที่แล้ว

    💖💖💖

  • @truth2649
    @truth2649 ปีที่แล้ว +4

    එතකොට මේ අය විතරයි ගුරුවරු.හාකෝ.. ලංකාවේ අනිත් අය ගුරුවරුත් නෙමේ තරුත් නෙමේ.

  • @amalmahagedera1053
    @amalmahagedera1053 ปีที่แล้ว

    suba aluth awuruddak wewa oba siyalu denata!

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว

    ❤️

  • @chathurikairoshani6812
    @chathurikairoshani6812 ปีที่แล้ว

    Ape sir Hemal sir ,adarei sir ,oba methana innawa dekkama

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩසටහනක් ❤ අපේ මුතුගල සර් ❤️🙏

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว

    ❤❤❤

  • @----darkworld6414
    @----darkworld6414 ปีที่แล้ว +3

    නිලූ මිස් ❤

  • @sakurajapan6815
    @sakurajapan6815 2 หลายเดือนก่อน

    අයියෝඕඕඕඕ මේක ඔක්කොම දාන්නකො

  • @hansimadushani4733
    @hansimadushani4733 หลายเดือนก่อน

    Ape Hemal sir❤

  • @hansikasarika7540
    @hansikasarika7540 ปีที่แล้ว

    උදිත් සර්!😍

  • @sandamalieliyanage2169
    @sandamalieliyanage2169 ปีที่แล้ว

    Real teachers

  • @user-qm2ip1he2h
    @user-qm2ip1he2h ปีที่แล้ว

    You tube live denwada

  • @sarathbandara1602
    @sarathbandara1602 ปีที่แล้ว +1

    Hemal sir🌚💗

  • @hasangadisanayaka
    @hasangadisanayaka ปีที่แล้ว

    අනන් මනන් නම් වානා , මේවා තමා අප හට ඕනා 🤩😍😍

  • @piumichathurika3062
    @piumichathurika3062 ปีที่แล้ว

    Sampath sir🙏🙏💛

  • @laksiribandara5892
    @laksiribandara5892 ปีที่แล้ว +1

    Muthugala sar ❤️❤️❤️

  • @deept2302
    @deept2302 ปีที่แล้ว +9

    කෝ අනුෂ්ක සර්

  • @asunthafernando8529
    @asunthafernando8529 ปีที่แล้ว

    Harima Lassani🙏

  • @hemanghadissanayake5244
    @hemanghadissanayake5244 ปีที่แล้ว +25

    Maths legend අජන්ත සර් , Mahen jecod සර්.. නැත්තම් වැඩක් නෑ..

    • @minisky229
      @minisky229 ปีที่แล้ว +12

      Real පොරවල් ගොන් joke වලට කැමතිනෑ, මේවා තනිකර marketing 😂😂😂

    • @asharuwani1570
      @asharuwani1570 ปีที่แล้ว +3

      @@minisky229 ekkanam aththa👍

  • @melonperera2310
    @melonperera2310 ปีที่แล้ว +11

    Jecob sir Ajantha sir nathuwa mona awurududa😔

    • @mahith315
      @mahith315 ปีที่แล้ว +2

      Ow Ah. Ajantha sir , Anuradha Sir , Jecob Sir , Amila sir innama one. ❤️

  • @ravindudilshan6996
    @ravindudilshan6996 ปีที่แล้ว

    udith sir 😍😍😍

  • @akilayeshands7417
    @akilayeshands7417 ปีที่แล้ว

    2000 O/L piyal sir .godak adaraneeyai sir.jaya veva.suba aluth avruddak veva sir.

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාව 2023

  • @buddhialakolanga5789
    @buddhialakolanga5789 ปีที่แล้ว +3

    Anushka Sir ko?

  • @duleepamadushanka1701
    @duleepamadushanka1701 ปีที่แล้ว +6

    Thissa Jananayaka sir ruth hitiya nam aurudu uthsawaya thawath විචිත්‍ර wathwa thibennata thibuna....

  • @imalkaneranjana126
    @imalkaneranjana126 ปีที่แล้ว +1

    කෝ අපේ කැලුම් සර්?

  • @maryb3181
    @maryb3181 ปีที่แล้ว

    Harime sathutui

  • @shamyasandeepani502
    @shamyasandeepani502 ปีที่แล้ว +2

    උපුල් සර් නැද්ද අපෙ 😢

  • @JollyCraze
    @JollyCraze ปีที่แล้ว

    Aa harshana sir 😁❤️

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว +4

    තිස්ස ජනනායක සර් නැද්ද

  • @thakshilahewawitharana8249
    @thakshilahewawitharana8249 ปีที่แล้ว +1

    Thissa Jananayaka sir ko

  • @gayaniupeksha4834
    @gayaniupeksha4834 ปีที่แล้ว +1

    Anushka sir nne 😭😭😭

  • @tharindupriyantha89
    @tharindupriyantha89 ปีที่แล้ว

    කෝ කස්ටිය මදිනෙ

  • @thariya3540
    @thariya3540 ปีที่แล้ว +3

    බද්දෙවිතාන සර් ❤

  • @SCOPECREEP.
    @SCOPECREEP. ปีที่แล้ว +2

    ගුරු තරු කියලත් ඉන්නවද 😅🤏

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +5

      එයාලගේන් ඉගෙන ගත්ත අයට තමා ඒ ගුරුවරු තරු වෙන්නේ, නැතුව මේ කොහෙවත් යන කුස්සි අම්මලාට නෙවේ 🤣🤣

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +4

    ko tissa sir?

  • @movimoon5223
    @movimoon5223 ปีที่แล้ว

    maath udith sir ge clz giya OL kaale

  • @rv3540
    @rv3540 ปีที่แล้ว +1

    මේ busuness කාරයොනෙ බන් ...නිලන්තගෙ කතාව අහපන්

  • @chandimapridarshika7856
    @chandimapridarshika7856 ปีที่แล้ว +1

    Kiyatada giye

  • @MisQueen7
    @MisQueen7 ปีที่แล้ว

    කෝ නැනේ ඉතින්

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 ปีที่แล้ว +2

    සන්නා කෝ යකො

  • @lakshikasathsarani1555
    @lakshikasathsarani1555 ปีที่แล้ว +1

    Mulu programe ekama nadda

  • @Achini993
    @Achini993 ปีที่แล้ว +18

    හොදම සෙට් එකත් නෙමෙයි මේ 🙂💔 නිශ්ශංක ,ජේකබ්,අමිල,අනුරාධ ,අජන්ත සෙට් එක නැතුව 💔🙂 හරි එතකොට අර දිල්හානි 💔😐

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว +4

      Aniwa bn me poyata bana kiyanna Yana porath innawa neda 😂

    • @sasmithakarunarathne7398
      @sasmithakarunarathne7398 ปีที่แล้ว +3

      Eyala smnyen owata en nane.anuradha sir nam enawa anith aya wadiya owata na.

  • @pschannel1182
    @pschannel1182 ปีที่แล้ว +2

    කො තිස්ස ජනනායක සර්

  • @shashiniumesha6924
    @shashiniumesha6924 ปีที่แล้ว

    Meka kiyatada danne

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 ปีที่แล้ว +1

    ඉතිහාසය විද්‍යාවට ඉහලින් තියෙන්නේ..

    • @thanurajadeshan6157
      @thanurajadeshan6157 ปีที่แล้ว +1

      😂😂😂

    • @CDIL
      @CDIL ปีที่แล้ว +2

      මේ මොන හරකෙක්ද.🤣

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha ปีที่แล้ว +1

    Lassanam wadasatanak

  • @amanikarandagoda8426
    @amanikarandagoda8426 ปีที่แล้ว

    Hemal sir hina wewiiinnawa kisima deyak karanne na wage 😂

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 ปีที่แล้ว +5

    ලංකාව දියුණු වෙන්න නම් සිංහලයන් එකිනෙකා විශ්වාස කරලා වැඩ කල යුතුයි.චීන්නු වගේ..

  • @darshanaliyanage8711
    @darshanaliyanage8711 ปีที่แล้ว +1

    ස්කොලවල උගනවන්නෙ නැද්ද එතකොට එවගෙ අය මොන තරුද😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +7

      අඩුම A\L වත් කරලා තියනවනම් දන්නවා ඉස්කෝල වල ඉගැන්නිල්ලේ තරම😂😂

  • @KasunMaduka-ut5qr
    @KasunMaduka-ut5qr ปีที่แล้ว

    Nalu nili kiyala bageta andala pissukel8nawatawada monatharam watinawada,arunge malakolan balanawatawada,

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +1

    භාග්‍යා හෙට්ටිආරච්චි මිස් නැතුව මොන ගුරු තරුද?

  • @ranga4871
    @ranga4871 ปีที่แล้ว +2

    Amila sir❤

  • @suhanmansada9551
    @suhanmansada9551 ปีที่แล้ว

    Meka sampurna wadasathana thynwd

  • @vishakafenando2192
    @vishakafenando2192 ปีที่แล้ว

    Yanappriya nouna guru tharu adda nonatharam thawa dusakara palath wela. Obala oye pennanuwe tiusan guruwaru vitharai.

  • @sarabuddhini5990
    @sarabuddhini5990 ปีที่แล้ว +2

    Wadak na owa ko amila sir, anuradha sir eyala nathuwa wadakma na

  • @world_cricket_yt
    @world_cricket_yt ปีที่แล้ว +3

    Pukenuth hina….😂

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      හිනාවෙයං ඇති වෙනකල් බං.🤣

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha ปีที่แล้ว

    Gurutaru

  • @msdushksnishks
    @msdushksnishks ปีที่แล้ว

    මුතුගල ගොබ්බයත් ඉන්නවා..ගැනියෙක් දැක්කොත් සෙවල පෙරන ගොබ්බයා

  • @ranathunga7987
    @ranathunga7987 ปีที่แล้ว

    Habai bhomayak rajaye guruwaru lamainta wada mudal passe tama yanne. Penawane ara kalakanni starlin kiyana perethaya karana strike diha baluwama. U nam me ratata sapayak.