ලංකාවෙන් 🇱🇰 යන්න ලේසීම රට උතුරු සයිප්‍රසය. North cyprus Vlog EP01
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ලංකාවෙන් එලියට ඇවිත් දාන පලවෙනි වීඩියෝ එක එඩිට් කලෙත් හදිස්සියට පෝන් එකෙන්මයි ඒක නිසා quality අඩු ඇති ඒක හිතන්න එපා.
උතුරු සයිප්‍රසය කියන්නේ සයිප්‍රස් දූපතේම උතුරු කොටස. මේක වෙනම රාජ්‍යයක් කියලා පිලිගන්නේ තුර්කිය විතරයි. මොකද මෙහෙ ඉන්නෙත් ගොඩක් තුර්කි මිනිස්සු මෙයාලා කතා කරන්නෙත් තුර්කී භාෂාව. ඉතිං මේ video එක කලවම් වෙච්ච එකක් මම ඉරිදා නිකන් එකියට යන ගමන් හදන්න හිතුනු වීඩීයෝ එකක්. බලල ඔයාලට දැනගන්න ඕනී දේවල් කොමන්ට් කරන්න මම එතකොට ඒ ගැන අලුත් වීඩීයෝ එකක් දාන්නම්.
#northerncyprus #northcyprus
තමන්ගේ අත්දැකීම අවන්කවම මිනිස්සු එක්ක බෙදාගත්ත එකට ස්තුතී මචං..කොහේ හරි කමක් නෑ අපේ වුන් ගේමක් ගහගන්නවා නම් ඒ ඇති..සියලු වැඩකටයුතු සාර්ථක වේවා..උබට ජය වේවා..💙
Great job
aniwa hemotama hinayak unata yanna rata ath salli nee yanna ekai ethta hathve
සයිප්‍රස් තුර්කියට යන්න එපා,මොකද තුර්කි ගිය ගොඩාක් අය මෙහෙ ග්‍රික් සයිප්‍රස් වලට පැනලා වීසා නැතිව ඉන්නවා.
ඔව් ඒක ඇත්ත සමහර තැන්වල කන්නවත් දෙන්නෙ නැහැ
@@nimalaweerakoon6437 yes true they will deport you carefull
👍💯
North cyprus hodaida? Hotel House keeping job thiyenawada?agency eken kiwwa north cyprus tama hodama kiyala...plzzz danna kenek vistara kiyanna
ග්‍රීක් සයිප්‍රස් එකට එන්නෙ කොහොමද.plz උදව්වක් .👍👍
good bro
Thank you malli oya harima hitha Honda kollek. Ape ewunta yanna ratak gana kiyanna. Dukai apita api ganama. Oyata BUDU saranai
Oyawa සම්බන්ධ kara ගන්න පුළුවන් da
Vidiyo. Ake. ගොඩක්. Watina we. Oyata. සුබ. Gamank💗💗❤️❤️❤️🌺
ස්තූතියි
Oya apu ajanshi eka mokadda
I had an amazing time watching this video! What a great way to experience the world. Thank you!!! I am a new fan from Bangtalore
Thank you
සයිප්‍රස් යන්න කීයක් යනවාද?
කොච්චර කාලයක් යනවද යන්න ?
හව්ස්මේඩ්ලට පඩිය කීයද මල්ලී
Aththatama lassanai
Brother math cyprus යන්න dala තියෙන්නේ. එයාල මට dawas30ta visa එකක් dala thiyenawa. ඊට passe එහෙට giyama thamai මෙඩිකල් karala අලුතෙන් visa ගහන්නේ. Buro කරන්න ඕන නැතිලු. එහෙම එන්න පුළුවන්. Puluwan nm ඉක්මනට kiyannko
Mama inne Goneyeli wala north Cyprus. Mehe employer kenekgen job offer ekak gaththoth kenek gennaganna one documents monawada den?
කොහොමද ජොබ් එකක් හොයා ගන්නේ
Good job ,,thank you 🙏
Truck drivers ayata job thiyenawa da kiyala dena ganna puluwan da?mokada ajancyen kiwwa ehema job thiyenawa kiyala.lankawe license 1 international karala ohe driving karanna puluwanda?plz updates me.
Matath enna ona mama kalin hitiya cyprus dan enne kohomada
Oka wenama ratak newei cyprus walin udda karala thurkiyen alla gaththa cyprsaye lassanama kotasa .PR ganne mona embasiyen illum karalada. Awoth ehe inna hora parawal walin salli dilla cypurs yanna epa mokada ehe visa ganna be.elluwoth lankawata yanna wenawa.
තුර්කිනම් යන්න එපා. මාත් දැන් අවුරුදු 7ක් මෙහෙ. අම්මා අවුරුදු 10 ක් මෙහේ. හැමෝම කියන්නේ තුර්කි හොද නැහැ කියලා. හරි නපුරු මිනිස්සු ඉන්නේ
Ahemada
කපල් එන්න පුලුවන් ද ඵ්ජන්සියක් කියන්න electric වලට
❤️❤️❤️
පරිස්සමින් ඉන්න සහෝදරයා
ඔය කියන සයිප්‍රස් දෙකෙවෙනස මොකක්ද
නිකෝසියා, ලාර්නකා වල girlsta මොනවද තියන ජොබ්, compny එකක වගේ ජොබ් vacncy නැතිද,dgree වලට වෙනම ජොබ් තියනවද, dgree එකටම නැතුව වෙන ජොබ් උනත් කමක් නෑ
Thalassaemia ටවුන් එක කොහෙද තියෙන්නේ. උතුරු සයිප්‍රස් වලද දකුණු සයිප්‍රස් වලද? දන්න කෙනෙක් කියන්නකෝ
දකුනු වෙන්න ඕනී උතුරෙ මම අහලම නෑ
Niyamai ❤️ sound poddak Madi
පලවෙනි එකේ ඒ අවුල තියෙනවා අනිත් ඒවාගේ හැදුවා
මල්ලි මම එන්නේ තුරු කිවල මේ ඉඳලා එන්නේ කොහොමද කියල ඔයා දන්නවද
Pirimi kenekta north cyprus enna help karannakoo
Egancy eka mokakda Bro
Noyami.mallie.patedami.onnabudi.datani.jayawaes.👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏✍✍✍✍🙏
මාත් north cyprus එන්න ඉන්නෙ ඔහෙ ඉදන් එවන visa එකකට baby sitter හැටියට . එයාල කියනවා paasport එකයි visa එකයි විතරක් අතේ තියන් airport එකෙන් පිටත් වෙන්න පුලුවන් , විදේශ සේවා එකේ registar ව්මක්වත් insurance දා ගැනීමක්වත් ඕනෙ නෑ කියල . ඒත් මල්ලි මට බයයි වගේ. ඒ ක්‍රමේ එහෙමද කියල පොඩ්ඩක් බලල කියනවද
එහෙම තමයි මාත් ආවේ
Oya agency ekakin apply karanne
Mage hinayak meka ❤❤
Padeya keyda
GOD JOB OYAGE NUMBER 1 DAANNA PULUWANDA
හවුස්මෙට්ලට කියක්ද සැලරි එක
agency akak nthuwa kohomda api work visa akak apply krnne details tikak kiynako plz
Ane amme me video aka dakkama mata attatama me lamaya gana dukai oya tava auruddakin video akak karala avanakavama kata karanna .. oya rata godaak podi oya rata innava agancy ganu dennek un dennata virudda wela jivath wenna harima amarui oya rate .. oya ane manda malli video akak karanna kalin oya oya rata gana hariyatama danganna
Apu ඒජන්සිය mokadda malli
Man audiye enne❤
ඔයා iiinne thurkiyen i Allgtha Cyprus wala open avith antha una Aya මෙච්චර pathta another anthai
Malli oya keew na ne oya work place ekak hoya da awe, agency yanna a epai eka. Job hoyanne nathuwa awoth. Inna thanak... Hotel Indala job hoyanna oneda??
ඔයා ajncykenda ava malle
ලංකාවට මුදල් යවන්නේ කොහොමද
මම එන්න ඉන්නේ ටිකට් එක කියක් විතර වෙනවද
කුවේට් ඉදන් එන්න අමාරුද
cypris inna kauru hari apita udau karanna enna kiyana okkoma innawa udauwakata kauruth ne sadda ekai lankave ayage thiyariya
පරිස්සමෙන් ඉන්න මල්ලී... ❤️👍
Me cyprus wala 🍁thiyenawada
අඩේ... අයියේ...ලංකාවට ගියෙ ඇයි
Oya oya watapitava pennuwe lefkosha nohoth nikkosia kiyana gama wenna ona
Aiye kiyak vithara yanawada enna
Api taniyen job ekata apply krla enne khmda bro
මම caregiver කෙනෙක් ව්ස්තර කියන්න පුළුවන් ද
Thank youu 🤗
You're welcome 😊
Mama noth cyprus anna baluwa electrishian widihata hodaida
මමත් එහෙ ගිහින් thama awe ,,මම nm danna කෙනෙක් ta oya north cyprus වලට යන්න nm දෙන්නේ ne,,north cyprus වල ape sri lanka wala embasy ekak wath ne,,oya රටට ගිහින් අමාරුවේ වැටෙන්න epa,,ita wada හොඳයි ape රටේ sambolai bathui hari kala inna eka
කතාව ඇත්ත මාත් වැඩ කරන්නේ සයිප්‍රස් වල උතුරු සයිප්‍රස් වල ඉන්නේ තුර්කි මිනිස්සු (මුස්ලිම් )
Number eka ewanna puluwan da dewal tikak thiyanawa denaganna
Apith yanna hadanne North cyprus walata...couple ekama...tawa masa 2kakin vitara...ane vistara tikak kiyanna...ehe honda nedda? Agency 1ken
Nam hodai kiwa....
Husband & matai yanna 27lax illuwa agency eken
@@Channel-uv7qp agency eka mokakda
Visit visa l awith job visa l hadaga na puluwanda
Hi Mahesh oyawa contact Kara ganna vidiyak kiyannaki vishtara tikak Dana ganna pls.
Hi putha,MN Oman inne
Mata hoda ajansiyak kiyanna mudala kiyak yaida
ayya giya agency aka kiynna puliuvnda
Tibena jobs educational sudusukam palamuwa danuwath karanna.
Job eka thamai very important
Thank you
හරි වෙන video එකක් ඉක්මනටම දාන්නම්
Mata saport එකක් දෙන්න බැරිද ..ohen..
@@maheshsvlog මල්ලි මට එන්න chance එකක් තියෙනවා.විස්තර කතා කරන්න පුළුවන් විදිහක් කියන්න
අයියා මට පොඩ්ඩක් කතා කරන්න ඔනි පුලුවන්ද
ඔයා ගිය ඒජන්සියේ නම කියන්න පුළුවන් නම් .. ලොකු උදව්වක්
මිනිස්සු අමාරුවේ දාන වැඩ .යූටුබ් උන් හම්බ කරන්න බොරුව ගහන්නේ .උතුරු සයිප්‍රස් කියන්නේ කන්නවත් නැති පලාතක්. තුර්කි පාලනය තුල තියෙන්නේ .තුර්කිය බලන්නේ නැහැ . එහේ මිනිස්සු කරන්නේ ග්‍රික සයිප්‍රස් කොටසට ඇවිදින් රස්සාවක් කරගෙන ජීවත් වෙනවා. අපේ අයට එහේට ගියොත් වීසා නැහැ . පොලිසියට අහු උනොත් ආපසු එන්න තමයි වෙන්නේ.
මම අවුරුදු 18 සයිප්‍රස් උන්නු හින්දා දන්නවා.
Kiyak yanawada
Oyata anna keyak heyada
Ahenne naha ne. direct flight thiyeda oheta?
Direct නෑ මේ පැත්තට turkish airline වලින් ආවොත් direct වගේ ඒත් මාරු වෙන්න වෙනවා ඉස්තානාබූල් වලින්
Aiye uthuru cypuras da hoda dakunu cypursda
Aththatama me kiyanwa vage hoda nadda ohe ane kiyannako danna kenek
අලුතෙන් දාපූ video එක බලන්න
Aie oheda geye aparade mama hodata dannawa gusaleute(Moraform)mama Dan enne japan
Mage duwath akka MN Anna hare asawen Inna ratak,Mata am experience teyenawa,Mata westara tekak denaganna one,
Malli lankaweන් කොහොමද වීසා ඇප්ලයි කරන්නෙ .ඒජන්සියක් නැතිව .එම්බසි එකෙන් අපිට පුලුවන්ද විසිට් ඉල්ලන්න.
Visa process එක මාත් හරියට දන්නේ නෑ
Mama inne north cyprus iskele wala mama awith masa 7k wenawa mata mehe nithi rithi tikak kiyandako mama palaweni wathawa ratakata awa
Hello
Oya kohomada cyprus awe.house madi aya ta koheda .visa ganna kohomada .oya ratae madam kanak udu karann onada .
Agency1n yanna wenne.
Apitath visa ekak ewanna kramyak nadda
තවම දන්නේ නෑ තිබුණානම් අනිවා ගන්නවා ලංකාවෙන් පුලුවන් තරම්
Ane aiya lnkwe inn kenk genn gnne kohomd kiynko
Man anne adurana kenak margayen .mata police report oni na kiuwa .
Tava deyak oya danne nattam dewal kiyanna epa oya rate menissu pohosath aya newei ..ayalata aka wahana naha hama gedaratama .. a menissuth api wage apita wada duppath anika kunu peratai harima lobai oya ratata yanne balagenai
Man Cyprus 9 years hitiya e rate aya harima hodai mata ai enna one eth e passport ekata enna bha mokada ohe inna puluwan 6 years man visa walata apply kara kara hitiya oya Cyprus walin bagayak Turkish aya balen alln inne habai Greek Cyprus aya mara tarahai un ekka man awe 2010 awe thama mage madam katha karanawa echara hodai oya rata European une man inna kale ohe salli euro
ඔයාට අයෙත් එන්න පුලුවන්.දැන් එ පරන නීති නැහැ .මමත් තවම් සයිප්‍රස්.අවුරුදු 10ක් වෙනවා දැන්..පරන පොත ඉවර නම් අලුත් එකක් හදලා එන්න.ඒත් දැන් ලක්ශ 10ක් විතර ගන්නවා කියනවා එජන්සි වලින්..ඔයා සයිප්‍රස් බෝඩරෙ කියලා පේජ් එකක් තියෙනවා එකට පොස්ට් එකක් දන්න.ඔයාට තවත් තොරතුරු ලබ ගන්න පුලුවන් එ පේජ් එකෙන්.ස්තුතියි
@@priyadharshani5983 thank you very much for the information .man balannam god bless you 🙏
Hi,mamath warak visit kara Cyprus, Larnaka & other cities, as I'm working in Germany. Was very beautiful....
@@MARIA-bw8xd ඔයා කාටවත් කියන්න ඇයි .මැඩම් කතා කරනවා නම් එයාට කියන්න .මගේ මහත්තයට එකම පාස්පෝර්ට් එකෙන් අවුරුදු 15එහෙ.සිටිසන් එකට ඉන්ටවිව් ගියා .පලවෙනි එක පාස්.දෙක එද්දී කොරෝනා .මාත් බබාලා එක්ක අවුරුදු 7ක් හිටියේ එහෙ.biology කරන්න ඕන නිසා මෙහෙ ආපහු ආවා.දැන් ආයම නීතිය වෙනස් කලා.මගේ මහත්තය කම්පැනියක ඉන්නේ.මාත් එහෙ ඒකෙම හිටියේ .මගේ අම්මා තාත්තා හිටියේ එහෙ .ඔයා කපටි මිනිස්සුන්ට අහු වෙන්න එපා.
දන්න කෙනෙක් කියන්නකෝ දැන් යුරෝ හා රුපියල් වල අගය..ඒ කියන්නේ යුරෝ 500ක් කියන්නේ ලංකා මුදලින් කීයද..
380*500ක් වගේ
අනේ අපට එන්න ඕනේප්ලීස් උදව් කරන්න කොහොමද එන්නේ කියලා
And Pau apps dannawa pr galaxy green cadcgana
මමත් සයිප්‍රස් එන්න දීලා තියෙන්නේ
දැන් සයිප්‍රස් යන්න ටිකට් එකට කීයක් විතර යනවද කියන්නකෝ ..
Oyata okkoma kiyak vethara giyada
අයියේ මටත් උදව් කරන්න පුළුවන්ද.?
අනේ මම එන්න හිතාගෙන ඉන්නෙ
දැන් වැඩ ගොඩාක් ඉවරයි
මට ඔයාගේ නම්බරය දෙන්න
Godak watinewa.math lagedi awe
මෙහෙට?
Dubai walata awith apita enna puluwadanda???
උතුරු සයිප්‍රස් හොදයිද..දන්න කෙනෙක් කියන්නකො
Enna epa .ohe ewith grrek syprus වලට pannama වීසා නැතුව thami enna වෙන්නේ .refugi visa gala enna bea.ලංකාවට yawanawa .
Jaya wewa.
North cyprus eka hodaida brother math enna hithan inne
ඔයා එන ඒජන්සිය මොකක්ද
OK thrkiye Anthyo allgtha patha ownwa gonna gonna Cyprus aya
Monday lampoon kiywanne Pau oya
North.cyprus.agency.යක.නොම්බර යක්.දෙන්න කො
ජයවේවා 🙏
Thank you
@@maheshsvlog Greeck cyprus peththata yanna.
Enna try karanna help karanna puluwanda
@@anilindika6098 Thamunge hera pita aya help karanne neha ban.
ස්ටුඩන්ට් වීසා ඇප්ප්ලි කරන්නේ කොහොමද. විස්වාස කියන කෙනෙක් වේ නම් හදුන්වා දෙන්න
ඔයාට යන්න පුලුවන් සයිප්‍රස් යුනිවර්සිටි එකට ඔන්ලයින් බලන්න .කාටවත් අහුවෙන්න එපා.බොරුව පිරිල.සයිප්‍රස් වල ස්ටුඩන්ට් ගිහින් ජොබ් හොයන් කට්ටක් කන්න වෙනවා.හරි විදිහට යන්න්
Cyprus 🇪🇺 Europe union නැද්ද ? Europe නෙමෙයිද Cyprus ඉන්න අයට Cyprus ID ඒකෙන් Romania ඒන්න පුලුවන්ද
සයිප්‍රස් කොටස් දෙකක් .යුනියන් එකක් තියෙනවා .රොමේනියන් අය ඕන තරම් සයිප්‍රස් වලට එනවා එහෙ පඩි මදි නිසා.සයිප්‍රස් id එක කියලා ඔයා කිව්වෙ වීසා එක නෙවේ නේද .සිටිසන් එකට නේද .ඒකෙන් ඔනම යුරෝපීය රටක යන්න් පුලුවන්
Cyprus 🇨🇾 TRC card eken Romania 🇷🇴 visit එන්න puluwanda
@@u.s.llanki5805 yalu mt oyawa contact karaganna puluwanda. Wisthara wagayak danaganna one. Godak pin 🙏
@@maheshjayaman303 මොනව ගැනද .
@@u.s.llanki5805 Cyprus enns puluwan hodama lesima widiya danaganna
Awe ajancya kiynna ..Mokada enna puluwan athi horen ath job ne neda godak aya avth pinawa greek Cyprus ekata hriytama hoyla blla ynna mokada apitath mehen thurkiyta ynna be math mehe inne
Oyage no1 weda neththe ai? Nicosiada inne?
Purawasi bawaya laba ganna puluwanda
Api oheta awamada job ekak hoyaganna oni, nethnam ohe inna kenek hoyala denna onida. Kohomada visa ganne. Ane plzzzz kiyannako
මෙහෙ ඉන්න කෙනෙක් හොයලා දුන්නොත් තමයි visa ගහන්නේ මෙහෙට එන්න
@@maheshsvlog ane ehema nethuwa berida, ane aiye kohoma hari kenekwa hoyala denna puluwan nam
Visit visa enna puluwanda ?
දකුණ Cyprus 🇨🇾 Euro පඩි ගෙවන්නේ
Limassol අයිති දකුණටද
@@samadhisenu1041 help
Visa gane komada
ඔයා awa ඒජන්සිය කියන්න