@@HirunNimsara-zl9hs ai uba dannadda masayak kal illanne unta labenna ona kale kiyala, wadipura kalayak nemeine un illanne. Ubata e kale daraganna ba kiyanne eka ube prashnayak, api al lamaita class karanawa un ekka nitharama gatenawa, apitath therenawa unta labila thiyana kale madi kiyala, uba syllabus cover karan iwaranan thawa wadipura papers tikak karapan, wadi wenne nane. Ubata class yanna salli thibbata ona tharan lamai innawa class ekakata yanna salli nathi, e lamai ganath hithapan malli poddak
ඔය විභාග කොමසාරිස් අයින් කරන්න දැන්වත්.
ඌ ඉන්නකන් කීයක් විභාග වැරදි,වංචා, අසාධාරණකම් සිදු වුණාද.
කරන්න බැරිනම් අයි කරන්න.
Oww
Ow bn gon cry terumk nti ekek mu apiwat kala anith minssunwt knwa gus kry
Ain wenda one kla dnneth ne exam laminta presurre krnwa
කොමසාරිස්ට විභාගයක්
තියාගන්න බෑ.කාර්ය සාධක තියෙන්නෙ සාමාන්‍ය සේවකයන්ට විතරද.මෙම නිල ධාරීන් ඉවත් කරන්න.
ඔකා නිසා Al lamay දුක් විදිනව drepreshn hedila. 🙂
A/L exam එක මාසයකින් කල් දාන්න please 😢😢
@@virajnuwanthavirajnuwantha9079 කල් යන්නෑ දැන් ඉතින්
කරුණාකර උසස් පෙළ විභාගය කල් දාන්න.අපට අයිති අධ්‍යන කාලය ලබා දෙන්න.ඇයි මෙ රටෙ දුප්පත් ළමයින්ගේ හඩට ඇහුම්කන් දෙන්නේ නැත්තේ 😢
උසස්පෙල කල් දාන්න
2024 A/L ප්‍රශ්නෙට ඇහුන්කන් දෙන්නෙ නැත්තෙ ඇයි... දුප්පත් ලමයින්ට තැනක් නැද්ද එතකොට... JVP එක ගැන සැහෙන්න බලාපොරොත්තු තියෙනවා එත් මෙ වැඩ වලින් එ බලාපොරොත්තු ඔක්කොම නැති වෙනවා... සාධාරණ කාලයක් ලබා දෙමින් මාසෙකින් විබහාගෙ කල් දමන්න
@@THARUVLOG oya 2005 da. Ape godak lamayt kal yawanna one ne.gollonge pethsam athsan kare 1000 adu pirisak godak lamay kal yawanawata asa na
Aathmarthakmi wenne ai mehema minissu🙂,maasaykin kal dmma kyla syllabus iwra, paper krla iwra ayta loku prshnyk wennaani🥺,eylta twth Hoda suddanmkin ynna puluwn ni 🙂,eth kal nodmmoth kidenkta asadrnyk wenwda, syllabus cover krla nti ayta paper krnna kale kohenda anee😢,tikk hithla blnnko ,wdima asadrnyk wenne eyltai🙂,2nd shy krnna khoma slli vydm krnnda,1st shy Ektma viydm krnne bhoma amruwen😢,1nek, 2nek newei godk Aya ewge🙂🙏,eka Nisa ehema kynna epaaa,kal dnna oni kyna aytath oni khomth ikmnta vbhge iwra kra gnna tmai🙂,eth ehema krnne khomda paperwth hriyta krnntun😢
@@HirushiNawodya-wj9vr past papers karannna syllabus iwara karanakn inne kwda. School giye nane 🥴 madamla kiwwe ndd padam krn widiya
අපිටනම් කල් යන්න ඕනෙ නෑ ඔයාලට ඕන නම් skip කරලා ලියා ගන්න එකයි ඇට්ටෙ අපිව ගාව ගන්න එපා අපිට 25 ලියන්න ඕන
@@HirunNimsara-zl9hs ai uba dannadda masayak kal illanne unta labenna ona kale kiyala, wadipura kalayak nemeine un illanne. Ubata e kale daraganna ba kiyanne eka ube prashnayak, api al lamaita class karanawa un ekka nitharama gatenawa, apitath therenawa unta labila thiyana kale madi kiyala, uba syllabus cover karan iwaranan thawa wadipura papers tikak karapan, wadi wenne nane. Ubata class yanna salli thibbata ona tharan lamai innawa class ekakata yanna salli nathi, e lamai ganath hithapan malli poddak
අපි කරන ඉල්ලිම් කිසිම කෙනෙකුට පේන්නෙ නෑ 😢😢😢😢😢
වෙලාවක් තිබුණොත් මේ පාර පළවෙනියටම A/L ලියන ළමයින්ට වෙච්ච අසාධාරණය ගැනත් කියන්න.
Please postpone the AL Exam by one month
අමිත් කාලකණ්නියා එලවමු
ඌ මහා අපතයෙක් 😢
A/l ලමයි ගැන කතා කරන්න 😢😢😢
අපේ කාලය අපට දෙන්න😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🛑❌❌❌❌
අපිට සම්මත දින ගනන අනිවාර්යයෙන් ඔනි අපිට මාසයක් දෙන්න
යකෝ ව්භාගෙට සතියයි. විභාගෙ නොවැම්බර් කියලා කීවේ පෙබරවාරි වල. දැන්ද මතක් උනේ ඕක කියන්න 😅
ඉතින් හුත්තො අපි දන්නවද සිලබස් කවර් කරන්න කාලෙ මදි වෙයි කියල art commerce කරන ගොන් කැරියොන්ට ඉතින් කාලෙ ඇති කොහොමත් ජොබ් නෑනෙ තොපි ගෙදරට වෙලා අම්මට පොල් ගාල දියන් 😂😂😂@@SurenDhananjaya
😂
@@SurenDhananjaya 😅
@@nethiLi ඔව් ඔව් එතන සිලබස් ප්‍රශ්නයක් තියෙනවා. ඒත් මේ විභාගෙට ඇඩ්මිශන් දිලත් තියෙනකොට සම්මත දින ගනන මෙච්චරයි ඒක දෙන්න ගගා කියලා වැඩක් නෑනෙ
උසස්පෙලට මෙච්චර අසාධාරණයක් වෙන්න යද්දි ගුරු උද්ගෝශන අරක මේක ඔක්කොම කරල ළමයි ඉගනගන්න කාලෙ කාලා දැන් බණ කියනව
සිරා කතාව
@@sigugeenodhsigu291 attta bn
Please postpone the AL exam
අපිට අපේ කාලය දෙන්න අනේ අපි පව් දෙයියනේ දවස් 74 වෙනුවෙන් දවා 30 දෙන්න බැරි කමක් නෑනෙ
ළමයින්ගෙ ඉල්ලීම් ගැනත් කතා කරපන්කො
ඇයි ලමයි මෙච්චර කල් දාන්න කියද්දි ඇහුම්කන් නොදෙන්නෙ සාධාරණ දෙයක් නෙ ඉල්ලන්නෙ අපිට අපේ කාලෙ දෙන්න
ටියුෂන් තහනම එහෙම්ම තියමු ඒකට කමක් නෑ, අපිට නියමිත කාලය දෙන්න🙏
අනිවරෙන්ම
@@dnvproduction4252 😅😅😅😅
A/l ප්රශ්නය ද. කෝ ඉස්සර පාරට බැහැලා පාරවල් වහලා කෑගහපු උන්. උන් පාලිමන්ට් ගියානේ😂😂😂😂. ඉස්සර පඩයක් ගියත් වර්ජන දැන් බඩ ගියත් නිහඩයී 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@gihandanushka2942 yes.
අද ගොනෝ කැබිනට් එක දිවුරුම් දුන්නෙ
@@gihandanushka2942 💯
@@kusumkumarasinghe6103 කැබිනට් එක නම් පත් වුනා තාම තීරණයක් නැ
@@kusumkumarasinghe6103මීහරකෝ පුන්නක්කු ද උබ කන්නේ .. ගොන් වස්සා 😂
අධ්‍යාපන ඇමතිනිය නිහඩව නොසිට උ පෙළ ළමුන්ගේ හඩට කන්දෙන්න. සාකච්ජාවක් හෝ පවත්වා ඒ ළමයිට නියමිත කාලය ලබාදෙන්න.
කොමසාරිස් ගොනා පන්නමු
@@sinhalanews7760 අනිවාර්යෙන්ම
එයාට ඕන දේවල් නෙවෙයි බං වෙන්නේ අමාත්යන්සේ දේවල් ඔහු ක්‍රියාත්මක කරන්නේ
මොලේ තරම් බලහන් උඹලාගේ . උසස් පෙල සමත් වෙලා එක පාරම වි.කොමසාරිස් වෙන්න පුළුවන් කියලා මේ පාර AL ලියන අය හිතාගෙන ඉන්නෙර්
කොමසාරිස් ගොනා උඹලා ගොන් රෑනක් 😂
අනේ උසස් පෙල විභාගෙ මාසයකින් වත් කල් දාලා දෙන්න 🙏
උසස් පෙල විභාගය කල් දමන්න .....
උසස්පෙල කල්දාගන්න උදව් කරේත් නෑ... දැං බොරැවට පංපෝරි ගහන්නැතුව පාඩුවෙ ඉන්නවා...........................................
ඔය කොමාරිස් කාරයව අයින් කරන්න ඕනි.. ලමයි ගැන හිතන්නෙම නැ.. 23 Agri paper එක පිට උනා ඒ ලමයින්ට නැවත කාලයක් දෙන්නෙ නැතුව අයෙමත් paper එකක් දුන්නා.. ශිෂ්‍යත්ව ප්‍රශ්නෙ ආව.. දැං A/L ලමයින්ගෙ කාලෙ එ අයට දෙන්නෙ නෑ..
විභාග කොමසාරිස් අයින් කළ යුතුයි.කිසිම වගකීමක් නැතුව වැඩ කරන පුද්ගලයෙක්
මෙයාලට දැන් හැම එකටම නටන්න බැරිද දන්නෙ නෑ..වැරදිලා හරි මේ වෙද්දි රනිල් හරි සජිත් හරි ජනාධිපති වෙලා තිබ්බනම් මෙයාලා විභාගෙ කල් දාන්න කියලා මැරෙන්න හදලා එහෙනම්...දැන් මුන් ඒක ගැන කතා කරන්නෙවත් නෑ ..😂
උද්ඝෝශන වැඩවර්ජන මෙහෙයවල තියෙන්නෙ රටට ආදරේට කියන එක දැන් පැහැදිලීනෙ නේ😂. දේශපාලන අරමුණු වලට උද්ඝෝශන වැඩවර්ජන කරලා ළමයින්ගෙ ඉගැනීම එක දශමෙකින් හරි ආපස්සට ඇද්ද හැම කාලකන්නියෙක්ටම හෙන ගහන්න ඕනේ🤮🤮🤮🖕🖕🖕🖕
Please postpone al exam
ඇයි A/L ළමයින්ට වෙලා තියෙන අසාධාරණය ගැන කතා කරන්න බැරී😒💔
Please postpone by one month
Postpone A/L exame
postpone A/l exam
A/L exm ekt nisi kalay denn nethtn mewt henmghnn oni 🤌
කල් යන්න ඕනා අනිවාරෙන් 😢
Al lamainge ඉල්ලීම් වලට දැන්වත් ඇහුම්කන් දෙන්න
රටට මොන සෙතේ කරත් වැඩක් නෑ අපේ විබාගෙට කෙලවලා
kal yanna katha karann barida mame oyata ..... asadaranayak wela nadda apita
meyalata ewa wedak na bn lamai gena meyala hithanne na
Ekane🥺
කල් දාන්නෙ නෑ. පුලුවන් දෙයක් කරපන්
@@Jmkays66 🤡☝️
පාඩම් කරන්න ගොඩක් තියෙනවා 😢😢😢
නීරීක්ෂක වරු හා ශාලාදිපතිවරු අධීක්ෂණය කරන්න
ගුරුවරුන්ට පඩි වැඩිකෑගහනවා නමුත් ගුරුවරු පාසල්වල හරියට ලමයිට අද්යාපනය දෙනවනම් අමතර පංතියන්න ඕනෙ නෑ පොඩි ප්‍රමානයක් ගුරුවරු ඉන්නෙ ඔවුන් නිකන් පඩි ගන්නේ විශේෂ යෙන් උසඩ්පෙල ලමයට නිසියාකාරව ධාරනයවන ආකාරයට උගන්වන්න හැකියාවක් නෑ කොවිඩ් කාලයෙ සා,පෙ විභාගය කරගත්තේ පාසල් ගිහින්ද?
Plz Postponed A/L Exam...
උසස් පෙල කල් දාන්න මාසෙකින්.එ් ලමයින්ට සාදාරණයක් ඉටු කරන්න
ජනතා ජන්දයෙන් ඇමති තනතුරු ලබා අපි ඒ අයගෙන් දියව් දියව් කියා සහන ඉල්ලන රටක්.
මෙන්න මේ කරුමය අවසන් කරලා දාන්න ලේකම් කමෙන් එලවලා
Koikauruth wasiyata wtrai wada
A/l lamai gana kauruth kth krnne na🖐️
Etha
විභාග දෙපාර්තමේන්තුව ප්රතිසංවිධාන කල යුතුය
ස්ටාලිංට කෑගහන්න බැරිද. ගුරුවරුන්ට ගන්න පඩියටවත් වැඩ කරන්න. ගුරුවරු හරියට උගන්වනවනම් ළමයි අපිට අමතර පංති යවන්න ඕන නැ. පඩිවැඩි කරගන්න කෑගහනවා. ටීචර්ස්ලා පංත්යට නෑවිත් ඉදලා පෞද්ගලික පංති කරගන්නවා. කැපවීමෙන් උගන්වන ගුරුවරු ඉන්නෙ අතලොස්සය්. ඇය් මේවා හොයලා බලන්නැත්තෙ.
ඔව් ඇත්ත දැන් බහුතර පිංපඩි ගන්න ගුරුහොරු
ඔය මනුස්සයා බොරුවට ඔය කියවන්නේ.ප්‍රශ්න වලට මුල ඔය මනුස්සයා
මෙච්චර හොර වැඩ කරන රටේ පේපර් ලීක් වෙන එක පුදුමයක් නෙවෙයි😂 ලමයින්ට අසාධාරණකම් කර කර රටක් ගොඩ දාන්නෙ කොහොම්ද. අහින්සක ලමයෙක්ගෙ ඉල්ලීමකටවත් ඇහුම්කන් දෙන්නැතුව අනිත් මිනිස්සුන්ගෙ ඉල්ලීම ඉටුකරන්නෙ කොහොමද. කලින් කිවුවෙනම් කොහොමද.බලයට එනකන් විතරයි ඔක්කොම පම්පෝරි ගහන්නෙ.ඇහුන්නැ වගේ ඉන්න හැටි විතරක්.කන්බීරි වගේ ඉන්නැතුව සාදාරනයක් කරන්න කියන්න.මොකද මේ ලමයි හැමදාම ලමයි විදියට ඉන්නැනෙ.මේ අසාධාරණකම් ජීවිතේට අමතක කරන එකක් නැ.අනාගතෙත් එක්ක සෙල්ලම් කරන්නෙපා
😂 අඩපන්කො තව අඩපන්කො 😂 අනෙ අනෙ 😂 අපි කැමති උබලා අඩනවට😂
අනේ දෙයියනේ මුන්ට අපේ දුක තේරෙන්නෑ මැතිවරණ දෙකක් දාලා මීටින් තියලා තියලා ලමයිගෙ පාඩම් කරන්න තියෙන කාලෙ නැතිකරා අනේ ඇයි අපිට කවුරුත් ඇහුකම්දෙන්නැත්තෙ එක මාසයක් දෙන්න අපිට 🙏
මේ ළමයිගේ ඉල්ලීමටත් බලධාරින් සවන් දෙන්න😢A/l වලට හිමිවිය යුතු කාලය ලබා දෙන්න
පුළුවන් nm apita සාධාරණයක් karala denna එච්චරයි obathumagen api ඉල්ලන්නේ 🙏🙏🙏🙏
මරු ආණ්ඩුවක් නෙ තියෙන්නේ හැම දේම අවුලක් ඔබතුමාට පුළුවන් මේ රට භාර අරන් කරන්න.
Anee අපි අසරණයි😢😢😢😢
මොන ආණ්ඩුව ආවත් ඔය දේවල් වෙනවා.........
අපිට අපේ කාලය ලබා දෙනු
ජනාධිපතිතුමනි, පළමු වරට උ. පෙළ විභාගයට පෙනි සිටින දරුවන්ගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ගැනීමට අවස්ථවක් දෙන්න . මේ ළමයින්ට එක මාසයක් විභාගය කල් දාලා දෙන්න.
කරුණාකර උසස් පෙළ විභාගය කල් දාන්න.අපට අයිති අධ්‍යන කාලය ලබා දෙන්න.ඇයි මෙ රටෙ දුප්පත් ළමයින්ගේ හඩට ඇහුම්කන් දෙන්නේ නැත්තේ
කල් දාලා දෙන්න ❤
දෙකට නැමෙන ස්ටාලින් 😂 ඉන්නකම් රටේ ළමයිට නම් සාදාරණයක් වෙන්නේ නෑ . දැන් තමයි උට මතක් වෙලා තියෙන්නේ උසස් පෙල ගැන
මේකා උසස් පෙළ විභාගයේ මේච්චර ප්‍රශ්න තියද්දී වෙන බයිලාවක් ගානවා. නියම නරියා.
කෝ ඉතින් පිටවෙලා නෑ නේ. පිටවුණු ප්‍රශ්න ටිකවත් කියයිද කියලා බැලුවේ. අපරාදේ
හොඳට බලපන් Voice tone එක වෙනස් වෙලා තියන හැටි 😂😂
හොඳ කතාව, මෙතෙක් අහපු නැති කතාවක්, ඇඬෙන්න කිව්ව කතාව ආදීවශයෙන් AKDගෙ කතා ඉතා අපූරුවට මේ දිනවල වර්ණනා කරති. AKD ට ඇති ප්‍රධනම සුදුසු කම වන මේ චතුර ලෙස කතා කිරීමේ හැකියාව මොහු එදත් අදත් යොදාගන්නේ ජනතා හැඟීම් ඇවිස්සීමටයි. මේ කතාවලින් කුල්මත් වූවන්ගේ ඉහත පෙන්වූ අදහස් වලින් මෙය හොඳටම පිළිඹිඹු වෙයි. චතුර ලෙස බණ කියන ආගමික නායකයෙක් හෝ හදවතට කවි සීපද සිංඳු කියන ගායන ශිල්පියෙකුත් කරන්නේද මේ කර්තව්යමයි.
එසේනම් AKD දැන්වත් මේ පුන පුනා කරන රැවටීම නවතා දේශපාලඥයෙකු සහ රටේ ජනපති ලෙස වගකීම් සහගතව රට ඉදිරියේ සහ ජනතාව ඉදිරියේ හඬ නැගූ කරුණු කාරනා ක්රියාවේ නැංවීමට කඩිනම් පියවර ගත යුතුයි. කොටින්ම කිවහොත් සිඟිති ආතල් දූන්නා ඇති. දැන් තොපේ වැඩ පෙන්වපියව්!!!
බලාසිටීම අපේ කාර්යයි. එය තොපේ කාර්යය නොවෙයි!!!!!!!!.......
A/l කල්දාන්න....
මේ විභාග කොමසාරිස් ඉතා අසාර්තකයි ජනාදිපති තුමනි මේ ඔබේ අවදානය පිනිසයි
Tution epa apita masayak denna plz
Please postpone AL exam 2024
Amith jayasundarata බඩ යන්න ඕන නැගිටින්න බැරිවෙන්න,
😂😂
උසස් පෙල විබාගය කල් දාන්න බැරි ද.😢😢😢😢
Postpone A/L 😢
දැන් විභාගෙ කල් දාන්නෙ නෑ ලමයි. මේ තප්පරෙත් වැඩ කරන්නෙ. දැන් නඩුව විභාග කරනකොට විභාගෙ ඉවරවෙලා තියෙයි කියල නීතිඥයො කියනව. මෙච්චර කල් ඔයාලගෙ කාලය නිකරුනේ නාස්ති උනා. මේ සතිය උපරිම වැඩ කරත් අවම S,C එකත් දාන පුලුවන්.
උසස් පෙළ විභාග කල් දාන්න
ඇයි මේ exam ගැන බලධාරී කතා කරන්නේ නැත්තේ? මගේ පලවෙනි vote එක දුන්නේ jvp එකට ලොකු විශ්වාසෙකින් , එත් මේ exam එක එයාලා concern කරන්නේ නෑ , ළමයින්ගේ අනාගතය ගැන ඇයි කතා කරන්නේ නැත්තේ? ඡන්ද දෙකක් අස්සේ a/l exam එක තියන එකත් irresponsible ethic එකක්.
බැදපු ගමන් ලමයි ලැබෙන්නේ නෑ පලවෙනි චන්දෙන් ඔහොම ඉල්ලන්නේ මම අවුරුදු 35 කැප කරලා දිනුවේ ඉවසලා ඉන්න හැම දේම තමන්ගේ වාසිය උදෙසා නොව රටේ යහපත උදෙසා වෙයි
ඉවසන්නෙ ළමයින්ට අසාධාරණයක් වෙනකන්ද. @@yakallearachchigenihalsant8891
@@yakallearachchigenihalsant8891oyage witharak newe api hamogema chanden me anduwa pihitawawwe
@@yakallearachchigenihalsant8891 මමත් මාලිමාවට දුන්නේ ඒ බන් මම ඉයේ මම දැක්ක සේරම ආවෙි land cruiser වලනේ ඒ වුනාට එගොල්ලේ කිවවෙි අඩු ඉන්ධන කාර්යක්ෂමතාව තියෙන land cruiser වාහනය පාචිචිච කරන එක නවත්ලා ඉන්ධන කාර්යක්ෂමතාව තියෙන වාහනා පාවිච්චි කරනවා කියලා . කලින් වගේ පාලකයාට වහල් වෙන්නේ නැතිව හොයාලා බැලුවනමි හරිනේ?තව බන් බොලොරෝ වගේ වාහනයක් පාවිචිච කරා කියලා මැරෙන්නේ නැනේ ඉන්දියාවෙි ඇමතිලා පදිනේත් ඒවා
@@yakallearachchigenihalsant8891 ane uba hukhn
අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න 😢
අනේ දෙවියනේ කල් දාන්න බැරි ඇයි 😭😭😭😭😭😭
සතියක් කල් දුන්නා නම් ඇති😢
මෙන්න මේ යකා එලියට ඇවිල්ලා.අර A/L බිභාගෙ ගැන වචනයක් නෑ.මගුලක් කියනවා.
මුන් මුන්ගෙ පඩි ප්‍රශ්න ගැන නම් කතා කරනවා...ළමයිගෙ ඒලෙවල් ප්‍රශ්නෙ ගැන කතා කරන්නෑ...ළමයිගෙ අධ්‍යාපනෙ වැඩිපුරම කඩාකප්පල් කරේ තොපි තමා..වර්ජන කර කර...
විභය කල් දාල දෙන්න් පින් සිද්ද වෙයි 🙏🙏🙏
අනේ අපිට මාසයක කාලයක් දෙන්න😢😢 අපිට සාධාරණයක් කරන්න
Please 🥺 postpone A/L about one month
ලමයි ට සාදාරණයක් ඉටු කරන්න....
මෙ ප්‍රශ්නෙන් තෙරුම් ගත්තෙ දුප්පත් අපෙ හඩට පාලකයන් සංවේදි නැති බව පමනි .
2024 A/L අපිට නියමිත කාලය නැතත් මාසයක් අපිට කල් දෙන්න
වෙච්ච නැති දෙයක් ගැන කියවන්නෙ නැතුව වෙලා තියෙන අසාධාරණය ගැන කතා කරානම් වටිනවා නේද සර් 🙂
උසස් පෙල කල් දාලා දෙන්න ඇයි මේම අසාදාරෙනකම් කරන්නෙ 😩😩😩😭😭
ස්ටාලින් මහත්තයෝ ඇය් ඔබතුමා මේ AL දිනේ ගැන මුකුත් කථා කරන්නෙ නැත්තෙ...🙂
Postpone the exam
දැන් ගුරුවරු ප්රශ්නය ඉවරයි ද මචෝ.😂😂😂😂😂😂
ඔන්න පිස්සා නිදාගෙන නැගිටලා හීනෙන් දොඩවනවා😂😂
Ane meka masekin wath kaldannako marama pressure ekaka inne dn nm okkoma epa wela.cls wala wegen wegen syllabus eka iwara karan giya.😢
අපේ දරුවන්ගේ අධ්‍යාපන අනාගතය විනාශ කල පාහරයෙක්. .... මුං කවුරු ජනපති වුවත් රටට පිලල.. ස්වභාවධර්මය හෝ යම් දිනක නිසි දඩුවම ලබා දේවි..
විබාගෙ කල්.දාන්න මුන්ට කතා කරන්න බැහැ..බහුබූතනම් කියොනව
Please postpone the exam
please postpone A L
Exam එක කල් දාලා දෙන්න බැරි අය
අනේ අපේ රටේ විභාග!!!! විශ්වවිද්‍යාල වලට යන්නේ ප්රස්ණපත්ර පිටවෙලා විතරද? හොර නිළධාරීන් මුදලට මේවා කරනවා. ඉතින් අපි කියන්නේ මේවට තේරෙන ළමයින්ගේ උත්තරපත්‍ර නැවත පරීක්ෂාකරන ක්‍රමයක් හදන්න. විශ්වවිද්‍යාලවලින් පිරට ශිෂ්‍යත්ව ලැබෙන්නෙත් හොරට මුලු අධ්‍යාපන විභාග ක්රමයම පිරිසිදු කරන්න නියම සුදුස්සටම සුදුසුතැන ලැබෙන්න වැඩකරන්න
ස්තුතියි!
විභාගය කලිදාගන්න කිසි කතාවක් නෑ නේ😂😂😂
විභාග ශාලාවේත් කොපි කරනවා නේද හොද නිරීක්ෂකයින් දාන්න
Ek atta samhra techersla hitiyta wedak na oni thrm lmi copy krnwa
@@senanayakaparami6515 ඒක ඇත්ත 😂👍
Masa 4k illan nane eka masayai illanne e nisa 2024a/l exam eka masayak kala danna loku deyak
Postpone A/l