11 January 2025 ඔක්තෝම්බර් 7 හමාස් ප්‍රහාරය දර්ශන ; සිදුවූ ස්ථාන සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 124

  • @praneetheranga7587
    @praneetheranga7587 12 วันที่ผ่านมา +2

    ජ්ස්වන්සෙට 🌹🌹🌹🙏🙏🙏

  • @PeterAlbert-l6f
    @PeterAlbert-l6f 12 วันที่ผ่านมา +1

    Thanks .praise the lord

  • @WadugeBandula
    @WadugeBandula 19 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අනේ නෑ, ඉසලයා, මනුස්සයෝ, හොදයි, එක ඇත්ත, ඔබ සැමට, බුදුසරණයි

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  19 วันที่ผ่านมา +2

      Blessings ❤

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 18 วันที่ผ่านมา

      Moda kamata beheth ne😂

    • @abigailweerasooriya
      @abigailweerasooriya 11 วันที่ผ่านมา +1

      Ubata wenda athi😅😅😅😅😅😅,mokada meruna gaman isreal ge dewiyanwahanse idiripaita lebena daduwama widinakala,​@@mediafortruthseeker8984

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 18 วันที่ผ่านมา +7

    කවුරු මොනවා කිව්වත් ඊශ්‍රායලය විසින් දියත් කර ඇති ත්‍රස්තයන්ට විරුද්ධව දියත් කර ඇති සෑම ප්‍රහාරයක්ම ඒ විදිහටම සිදුවිය යුතුයිමතකයිනේ අපිට එල්.ටී.ටී. ත්‍රස්තවාදින් කරපු විනාශය ඒ නිසා මේවා මිනිස්සු මතක තියාගතයුතුයි ඊශ්‍රායලට මුළු ලෝකයම ත්‍රස්තවාදී සංවිධාන නැති කරන්ඩ ජේසුස් වහන්සේගේ ඒ බලය සත්තිය ලැබේවා

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 18 วันที่ผ่านมา

      ඔබ කියන්නේ සාමයේ කුමරා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, අහිංසක පිරිමින්, කාන්තාවන් සහ දරුවන් 20000ක් සමූල ඝාතනය කරන මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ඉසරල්ට ආශීර්වාද කර සහයෝගය දෙන්න. ඒ කියන්නේ ජේසු සාමයේ කුමාරයෙක් කියන එක ලොකු බොරුවක්. කුරිරු ත්‍රස්තවාදී ඊශ්‍රායලය මුළු ලෝකයේම ත්‍රස්තවාදය තුරන් කිරීමට යයි. එන්න යාලුවනේ, ඔබ මනෝ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩා හොඳය

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  18 วันที่ผ่านมา

      God bless you❤

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 17 วันที่ผ่านมา

      @@MilroyFernando-nz5ve 🤣🤣🤣🤣🤣🤣 ත්‍රස්තවාදය, අනුනුගේ රටක් ඇමරිකාවේ උදව් ඇතිව බලෙන් අල්ලගෙන ඒ මිනිස්සු ගහලා එලවන එකට මොක්ක්ද කියන්නේ , අදත් 5ක් මැරුම් කලා ,ඊශ්රායලය හෝදගෙන යන දවස වැඩී ඈතක නෑ th-cam.com/video/1CMYlfvFSVI/w-d-xo.htmlsi=V0nUCcxgn7FW87WO

  • @Sarangwasantha
    @Sarangwasantha 19 วันที่ผ่านมา +5

    ඔබට ස්තුතියි ඇත්ත හෙළිකිරීම ගැන

  • @sisilhetti766
    @sisilhetti766 18 วันที่ผ่านมา +2

    YAHWA SALOOM ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanibandaranayaka1353
    @malanibandaranayaka1353 วันที่ผ่านมา

    Apriciate send your video. God bless you.

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 19 วันที่ผ่านมา +3

    God bless you sister 🙏 ❤️

  • @rubilehossan5356
    @rubilehossan5356 19 วันที่ผ่านมา +5

    I love you esrael 💕💕💖💖💖💖💖❤️❤️❤️❤️🇱🇰🇱🇰

  • @veronicaroberts5968
    @veronicaroberts5968 19 วันที่ผ่านมา +5

    Thank you sister jasu pihtai 💔

  • @DilkiNlakmal
    @DilkiNlakmal 18 วันที่ผ่านมา +5

    🇮🇹🇮🇱❤️ ඉශ්රායෙල් දෙවියන් වහන්සේ අති මහත් භයානකයි උන් වහන්සේගේ උදහසේ දෑත් වලින් කාටවත් ගැලවිමක් නැ

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 18 วันที่ผ่านมา +1

      Ethakota oyage dhewiyath, israel warunge dhewiyath wenas dha😂

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  18 วันที่ผ่านมา

      ❤❤❤

    • @abigailweerasooriya
      @abigailweerasooriya 11 วันที่ผ่านมา +1

      ​@@mediafortruthseeker8984modaya 😅😅😅😅loketama inne akama aka dewidun witharai,a....Isreal ge dewiyan wahanse ❤❤❤❤❤❤, aka therum gaddi oya apayeeee😢😢😢😢

  • @JeyarajSelvaraj
    @JeyarajSelvaraj 19 วันที่ผ่านมา +1

    God bless you sister ❤

  • @RenukaMunasinghe-hm4qu
    @RenukaMunasinghe-hm4qu 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 18 วันที่ผ่านมา +4

    ඇත්තෙන්ම ඔයාට නැවත නැවතත් ස්තූති කරන්න ඕනේ ඔයාමේ පෙන්නන වීඩියෝ එකට මොකද අපේ ලංකාවේ උනුත් මේ මුස්ලිම් අයගේ පැත්ත අරගෙන ඊශ්‍රායලයට කෑගහන නිසා ඔබට ඇත්තෙන්මහෘදාගමය ස්තුතිය පුද කරනවා

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 18 วันที่ผ่านมา

      Oyala wagey kisi dhenumak nethi, oney boruwak piliganna aya witharai mey gehenige boruwata ahuwela israel millecha minimaruwanta hurray dhanne.😂
      Srilankawa witharak newe mulu lokema sathya sandhaha palastine peththe hitagannawa😂

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  17 วันที่ผ่านมา

      Ow atta walalala . Hamadama Israel wedawanawa me jatheya nesa. God bless you❤

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 17 วันที่ผ่านมา

      @IneshaWaruni-ir3wd
      කිසිවෙක් සත්‍යය වළලා නැත, සත්‍යය මුළු ලෝකයටම පැහැදිලිය, මුළු ලෝකයම පලස්තීනය සමඟ නැගී සිටීමට හේතුව එයයි. ම්ලේච්ඡ මිනීමරු ත්‍රස්තවාදී ඊශ්‍රායලයට තවමත් සහය දෙන සහ සුදු සෝදමින් සිටින්නේ අමූලික බොරු කියන, අමානුෂික, වෛරය පතුරවන සහ ජාතිවාදී තක්කඩියන් පමණි.

  • @Lakshani-q3t
    @Lakshani-q3t 19 วันที่ผ่านมา +1

    Thanks for reveling the truth.God bless❤

  • @dineshdineshdesilva
    @dineshdineshdesilva 19 วันที่ผ่านมา +3

    God bless ❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @KamaleetaSamaraweera
    @KamaleetaSamaraweera 19 วันที่ผ่านมา +2

    Duwe Jesus ge pihitai shakthiya dahiriya labewa

  • @rositairangani6684
    @rositairangani6684 8 วันที่ผ่านมา

    God.bless.israel

  • @priyanthialwis8811
    @priyanthialwis8811 19 วันที่ผ่านมา +1

    Some vehicles in good condition it can take to drive

  • @h.anirmala4375
    @h.anirmala4375 19 วันที่ผ่านมา +1

    Oyalatath jesupihitai 🙏♥️

  • @abigailweerasooriya
    @abigailweerasooriya 12 วันที่ผ่านมา +1

    Mewa dakiddi yudewwanta mona tharam dukak denenawa adda 😢😢,apita unanam apith oya prathicharayama dakwanawa noweda?????, hebei lokaye wena ratawal wala minissu mona tharam asadaŕanada

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 9 วันที่ผ่านมา

      මම ඔබට සරලව පැහැදිලි කරන්නේ නම්, ඔබ සරණාගතයින් පිරිසකට ශ්‍රී ලංකාවේ යම් ප්‍රදේශයක පදිංචි වීමට ඉඩ දෙන බව සිතන්න. නමුත් කාලය ගෙවී යද්දී මෙම සරණාගතයින් ඔබේ ඉඩම ආක්‍රමණය කර අවසානයේ ඔබේ ඉඩමෙන් වැඩි ප්‍රමාණයක් අල්ලාගෙන ඔබට පීඩා කිරීමට, මරා දමා ගාසා තීරය වැනි විවෘත සිරගෙදරකට තල්ලු කර ඔබේ මූලික මානව හිමිකම් කඩ කරන විට, ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
      ඔබ වහලුන් මෙන් නිශ්ශබ්දව සිටිනවාද, නැතහොත් ඔවුන් මරා දමා මැරෙනවාද?
      1948 සිට ගාසා තීරයේ වැසියන් අත්විඳින සැබෑ ශෝචනීය තත්ත්වය මෙයයි. ඔක්තෝම්බර් 7 වන දින සිදුවීම වසර 75 ක් පුරා දුක් විඳින පලස්තීන වැසියන්ගේ පළිගැනීමකි. නමුත් මතක තබා ගන්න, මෙම ඊශ්‍රායල සිවිල් වැසියන්ගෙන් බහුතරයක් ඔක්තෝම්බර් 7 වන දින ඝාතනය කරනු ලබන්නේ IDF විසින් හමාස් විසින් නොවේ. මා සතුව විමර්ශන වාර්තාවේ වීඩියෝවක් තිබේ, ඔබට අවශ්‍ය නම් මට ඔබට ලබා දිය හැකිය

  • @mediafortruthseeker8984
    @mediafortruthseeker8984 18 วันที่ผ่านมา

    ඇමරිකාවෙන් පිටවන මෙම ගින්න ගාසා තීරයේ අඬන දරුවන්ගේ හඬයි😭😱

    • @abigailweerasooriya
      @abigailweerasooriya 11 วันที่ผ่านมา +1

      😅😅😅😅😅buruwo,Americawe inna gaza walata kadegiya untama thama gonna paththu une😅😅😅😅,gobbaya monawa dannawada,😂😂😂😂😂,free, free palastine nalu nili batting gewal 😂😂😂😂,ai isreal ge dewidunta apahasa karapu vidio thama dakala ne😂😂😂😂😂,paw gaza bimatama samathara karala alla wa parajaya kale Isrealge jeewamana,mulu loketama inna akama dewiyan wahanse ❤❤❤❤❤❤❤

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 8 วันที่ผ่านมา

      @abigailweerasooriya
      Aney moda meharako, kohedha huththo hollywood eken israelge dhewidhunge nama kiyala apahasa karala thiyenne. Pacha kelinda epa, they are mocking God, using General word "God" , not israel God🤣.
      God kiyana wachanaya hema dhewi kenekutama podhui.
      Hanika umbata dhannawadha hollywood eke bahutharaya Athiest bawa. Ithing egollang dhewiyanta apahasa karanne meka mulwarata newei, so many times before.🤣
      Anith eka kohedha pol boruwo, umbala(kithunuwan) ekam dhewiyek wishwasa karanne. Umbalage concept of God eka Trinity, that is God is three in one. E concept eka yudhewwan wishwasa karanne ne. Yudhewwan and muslim aya thama wenkala noheki ekama sarawabaladhari dhewi kenekwa wishwasa karanne, umbala newe.😁
      Umbage anith tharkaya anuwa , e kalae asyrian, babylonian , persian , egyptian, arabs, ottaman, Romans, Greek okkoma yudhewwanta eriya, egollange temple eka dheparak kudu karala dhemma, yudhewwange siyalu dhepola winasha kara, yudhewwanwa meruwa, elawala dhemma, asyrians yudhewwanwa exile ekata arang gihilla lowen nethiwenda eriya, e erillen 10 tribes of israel loken nethi welama giya. Ethakota umbage tharkaya anuwa mama udaha sadhahan karapu kattiyage dhewiyo(God of people i mentioned above) yudhewwonge dhewiyowa paraja karala yudhewwanta erala dhemma kiyala thamai ganda oney.🤣 mekata kiyanne meti moley tharkaya kiyala.
      Hanika, umba kiyapu wagey palastinuwanta udhaw karapu ayath mey ginnen alabawela ethi. (Do you know how many holywood celibrities mocked Gaz ex. James wood)
      Hebei according to quran, when calamities befalls on some place or people that effect all the people irrespective of good and bad people , but good ones will be separated on the final day
      👇👇👇👇
      මෙලොව විපත් හෝ පරීක්ෂාවන් දැහැමියන්ටත් වැරදි කරන්නන්ටත් බලපාන බව අල් කුර්ආනය පැහැදිලි කරයි. කෙසේ වෙතත්, විනිශ්චය දිනයේදී, අල්ලාහ් යහපත හා අයහපත අතර වෙනස හඳුනා ගනී. අල් කුර්ආනයේ ප්‍රධාන සංකල්ප:
      සෑම කෙනෙකුටම බලපාන විපත්:
      සූරා අල්-අන්ෆාල් (8:25): "තවද ඔබ අතරින් වැරදි කළ අයට පමණක් පහර නොදෙන නඩු විභාගයකට බිය වන්න, අල්ලාහ් දඩුවම් දැඩි බව දැන ගන්න." මෙලොව ඇති වන පීඩා සහ විපත් අල්ලාහ්ගේ පරීක්ෂණයක් හෝ සිහිගැන්වීමක් ලෙස වැරදි කරන්නන්ට පමණක් නොව සෑම කෙනෙකුටම බලපාන බව මෙම වැකිය අවධාරණය කරයි.

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 19 วันที่ผ่านมา +3

    Api nodanna de gana kiyadena obata godaaaaak istuty 🥰❤❤🙏

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  19 วันที่ผ่านมา

      God bless you❤❤❤

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 18 วันที่ผ่านมา

      Oya nodhanna dhey igena ganne boru karaya langadha, kiyanda thiyenn dheiyange pihitai😂

  • @asiriperera8737
    @asiriperera8737 19 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @HandunSaman-bo6nu
    @HandunSaman-bo6nu 19 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @niroshahemamli5390
    @niroshahemamli5390 9 วันที่ผ่านมา

    😢😢😢😢

  • @neilperera9225
    @neilperera9225 19 วันที่ผ่านมา +1

    With you always israel ❤

  • @AriyapalaKottawagamage
    @AriyapalaKottawagamage 19 วันที่ผ่านมา +1

    ❤❤❤😂

  • @milanifernando229
    @milanifernando229 19 วันที่ผ่านมา +1

    Paw aihinsaka minissu 🙏🙏🇮🇱🇮🇱🙏🙏danuwath karata oyata stuti 🙏❤️🙏

  • @learningpointswithshalu7298
    @learningpointswithshalu7298 19 วันที่ผ่านมา +1

    👍🏻

  • @wmj2257373
    @wmj2257373 19 วันที่ผ่านมา +1

    Thanks ❤️

  • @dilansaram4713
    @dilansaram4713 19 วันที่ผ่านมา +1

    Berri kibbutz pennanna

  • @Pathmini-j3v
    @Pathmini-j3v 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😢

  • @kalum-jn2se
    @kalum-jn2se 19 วันที่ผ่านมา +1

    😢😢😢bohoma stuthie obata.mama Kelum weerasinnghe. October 7 kibbutz beeri hamas praharayen ghatanayean miyagiya lankawea anula ratnayaka gae husband. thawamath daruwo deannath mamath harima weadanawean innae. Harima paalui madam.anae eya wada karapu gaedara thiyeana pattae videoeakak puluwannam daana.eya balagathta aachiee gae geewihae anula eada bearagathta. 😢😢

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  19 วันที่ผ่านมา +1

      මුලින්ම කනගාටුව ප්‍රකාශ කරමි " මගෙ මිලග විඩියෝව බේරි තිබුට්ස් ගැනයි, හා මාස් සිදුකල අපරාදය අහස පොලව උසුලන් නැති අපරාදයකි තවමත් යුදෙව් වන් මෙය විදවති ඔබත් එසේ බව මා දනිමි ' යේසුතුමන්ගේ සැනසීම ඔබට ලැබේවා යේසුපිහිටයි

    • @mediafortruthseeker8984
      @mediafortruthseeker8984 18 วันที่ผ่านมา

      ​@@IneshaWaruni-ir3wd
      You lier, Hamas dha kale?😂
      Mey video eka balapan only 7 minuites
      👇👇👇
      th-cam.com/video/ESd4vrdSqKM/w-d-xo.htmlsi=o9rkSh9ABWUk24NS

  • @mediafortruthseeker8984
    @mediafortruthseeker8984 16 วันที่ผ่านมา

    එක්සත් ජනපද (U.S.A) විදේශ ලේකම් ඇන්තනි බ්ලින්කන් සිය අවසන් කතාවේදී කියා සිටියේ හමාස් සංවිධානය කිසි විටෙකත් මිලිටරි බලයෙන් පරාජය කළ නොහැකි බවයි.🤣😂
    යුද්ධය ආරම්භ වූ කාලයේ සිටම අප දිගින් දිගටම පවසන්නේ මෙයයි. හොඳයි, ඇන්තනි බ්ලින්කන්ට දැන් තේරුණා. 😁

  • @princesinthas9882
    @princesinthas9882 19 วันที่ผ่านมา +1

    Warunige crocodile tears 😅😅😅

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 19 วันที่ผ่านมา +1

      @@princesinthas9882 නයට කහිනවා මේකේ ඉන්න ආගමික වහල්ලු ටික හුරේ දානවා 🤣🤣🤣🤣🤣🤣

  • @fazlanmohamed8167
    @fazlanmohamed8167 19 วันที่ผ่านมา

    😂

  • @DisnaBodaragedra
    @DisnaBodaragedra 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤😍❤🎂🇮🇱🇮🇱🇮🇱🌹🌹🌹✝️✝️✝️

  • @mahamalageperera-g8f
    @mahamalageperera-g8f 19 วันที่ผ่านมา +2

    ඔබේ වීඩියෝව නැරඹිය නොහැකි ,ඔබේ කැමරාව ඕනෑවට වඩා කරකවන්න එපා.

  • @mediafortruthseeker8984
    @mediafortruthseeker8984 17 วันที่ผ่านมา

    ඊශ්‍රායලයේ දෙවියන් පලස්තීනය සමඟ සිටින බව පෙනේ😂
    #දෙවියන්ගේ උදහස ඇමරිකාවට

  • @HandunSaman-bo6nu
    @HandunSaman-bo6nu 19 วันที่ผ่านมา +1

    Israel api ආදරෙයි yallllllll

  • @rinasasafri5009
    @rinasasafri5009 12 วันที่ผ่านมา

    Gon gaaniyek.issella giving igena gaming histry

  • @fazlanmohamed8167
    @fazlanmohamed8167 19 วันที่ผ่านมา +1

    Me boru kiyanna apa

  • @mediafortruthseeker8984
    @mediafortruthseeker8984 16 วันที่ผ่านมา

    Still No Ceasefire (🔥) with America.😂
    එය පෙනෙන්නේ, දෙවියන්ගේ උදහස තවමත් දින 8 ක් තිස්සේ ඇමරිකාව දැවෙන බවයි. දෙවියන් වහන්සේට ඇමරිකාව සමඟ සටන් විරාමයක් අවශ්‍ය නොවන්නේ ඒ නිසා විය යුතුය.

  • @TharakaDananjaya-bq7ch
    @TharakaDananjaya-bq7ch 12 วันที่ผ่านมา

    2024😅😅😅

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 19 วันที่ผ่านมา +2

    1948 වෙනකොට අරාබි මිනිස්සුන 13000ක් මරලා ,750000ක් අනාතයෝ කරලා ත්මා ඊශ්රායලය බිහිවුනේ 😂😂😂😂 රෙද්දේ යුක්තිය

    • @Iamsahanfernando
      @Iamsahanfernando 19 วันที่ผ่านมา

      ඉතිං ඒ ආරාබි මිනිස්සු නේ වැඩේ පටන් ගත්තේ ඊශ්‍රායෙල් ඒක ඉවර කරා

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  19 วันที่ผ่านมา +1

      Ai danawada gahanna aweth illan kawa

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 19 วันที่ผ่านมา

      @IneshaWaruni-ir3wd කාට උනත් යුක්ති සහගත වෙන එක ත්මා හොද ඔයා පිලිගතත් නැතත් තව දුරටත් ඔය වැඩේ කරන්න බෑ ,පරාජය වෙනවාමයි , ඇමරිකානු යුධ අධාර හින්දා ඊශ්රායල් පවතිනවා ,පිටින් ඇවිල්ලා භූමිය බලහත්කාරයෙන් අල්ලන එක තමා හැම අපරාදෙකටම මුල

    • @amilasilva2408
      @amilasilva2408 19 วันที่ผ่านมา +2

      හිගන දූපතේ ඉදන් ලොක ඉතිහාසය ගැන කතා කරන ග්‍රාමීය දූපත් බයියෙක් මෙ වගේ ගම් බයියො හිතනවා ඇති ලෝකෙ බිහිවුණේ 1900 ගන්න වල කියල දූපත් හිගන්නු කැලණි ගඟ පලාගෙන ආපු නාගය වැදපු ග්‍රාමීය දූපත් හිගන්නුනෙ.අපි නොදැන හිටියට දූපතේ ඉදල තියෙන්නේ කොන කපපු අයනෙ.ඤාණසාර සාදු ඉන්න කාලෙ නම් දූපතේ රාවණාගේ පරපුරෙන් පැවත එන යක්ක පුත්තු පුක පොලොවෙ ගහ ගත්ත මතකයි තම්බි නානලට විරුද්ධව.

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 19 วันที่ผ่านมา +2

      @@amilasilva2408 ඉතිං යකෝ තෝත් සල්ලී වල්ට ආගම මාරු කරපු ගිගන්නෙක්නේ තප්පුලන් නැතුව හිටු 🤣🤣🤣🤣

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 19 วันที่ผ่านมา +1

    ❤❤❤