Luffa(Ridge gourd) vine to Lunch table & only chance to see the "Cuttlefish Flower" | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 5K

  • @TraditionalMe
    @TraditionalMe  4 ปีที่แล้ว +494

    Watch all videos - playlist
    th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html
    *Please find the English description in the description box | වෙලෙන් එහා පැත්තෙ මල්ලිගෙ එළවළු කොරටුවේ වැටකොලු වැල්වල කරල් පිරිලා. ළපටි වැටකොලු කිරට උයල ගත්තම හරිම රසයි. ඉතාම සම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ආහාරයක් වන වැටකොලු කිරට හදලා ඒකටම ගැලපෙන්න මිරිස් සැරටත් මොනවහරි දෙයක් බත් එකට තියෙනවා නම් ඒ වගේ ආහාර වේලක රස කොහොමද කියලා ශ්‍රී ලාංකිකයින්ට නම් අමුතවෙන් මතක් කරන්නට දෙයක් නැහැ . කහපාටට මල් පිරුණු වැටකොලු මැස්ස යට ඉන්නකොට දැනෙන්නෙ හරියට මල් වියනක් යට ඉන්නව වගේ හැඟීමක්. වස විස නැතුව හැදුණු මල්ලිගෙ එළවලු කොටුව දැක්කම දැනෙන්නෙ රාජකුමාරයෙක්ගෙ මාලිගාවක් ඉදිරිපස තියෙන රාජකීය උයනක් දකිනවා වගේ හැඟීමක්.
    හැමදාම වගේ සිරිවර්ධන මාමා උදේම ලාබෙට හම්බුණු දැල්ලො වගයක් මල්ලිගෙ අතේ ගෙදරට එවලා තිබුණා. නිතර වැහි වැටෙන මේ සීතල දවස් වලට උෂ්ණ ගුණයක් තියෙන දැල්ලො ගැලපෙන කෑමක්. ඒත් මම දැල්ලො පිරවුම සඳහා යොදාගන්න පරිප්පු වලට මුරුංගා කොල එකතු කලේ දැල්ලො වල තියෙන උෂ්ණ ගතිය තවත් අඩු කරන්න හිතාගෙන. පරිප්පු මිශ්‍රණය පුරවගත්තු දැල්ලො ටික දැවිල්ලට හදාගත්ත හොඳට කුළුබඩු එකතු කරපු තක්කාලි මිශ්‍රණයේ පිසෙන්නට හැරියා. පැතලි හට්ටියෙ මැද්දේ මලක් වගේ අතුරගත්ත නිසා සැරට හදපු දැල්ලො ටිකට රසට වගේම පෙනුමටත් ආස හිතෙනවා. කිරට හදපු වැටකොලුයි සැරට හදපු දැල්ලොයි එක්ක හරි හරියට ගැලපෙන තව කෑමක් මම මල්ලිට කියලා හදවා ගත්තා.
    අහක දාන්න තියෙන වැටකොලු පොතු තෙල්දාලා කන එක ශ්‍රී ලාංකිකයන්ගේ සම්ප්‍රදායික පුරුද්දක්. හැබැයි වැටකොලු කරල් ළපටි වෙන තරමට තමයි වැටකොලු පොතු තෙල් දාපුවම රස වැඩි වෙන්නෙ. අපේ මල්ලි ඉතින් ඔය තෙලට බැදල හදල ගන්න ඉක්මන් කෑම වර්ග රසට හදන්න හරිම දක්ෂයි. එයා වැටකොලු පොතු වලට හතු ටිකකුත් එකතු කරල තිබුණා නිසා ඒක තවත් රසවත් වෙන්න හේතු වුණා. එදා හැම අතින්ම රසබර, පෝෂණයෙන් සමබල දවල් ආහාර වේලට අතුරුපසට එකතු වුණේ ලොකු අම්මලායි ගෙදරින් ගෙනාපු අඹ. අවාරෙත් ඵල දරන අලුත් අඹ ගහක් ලොකු අම්මලයි ගෙදර අලුතින් පීදිලා තිබුණා. ඔය මල්ලි රස කර කර කන්නෙ ඒ ගහේ ඉස් ඉස්සෙලාම හැදුණු ගෙඩි වලින් අත්තම්මට ලැබුණු පංගුව නේ.
    ආදරයෙන් නදී ❤️❤️❤️

    • @SaraSara-cn6lr
      @SaraSara-cn6lr 4 ปีที่แล้ว +16

      Hi Sis🤗😘

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 ปีที่แล้ว +10

      Ane mage Amma ❤wetakolu sudata uyanawa puduma rasak Nago👌❤👌sthuthi❤❤❤

    • @mousumeakkas2875
      @mousumeakkas2875 4 ปีที่แล้ว

      @@SaraSara-cn6lr Yes sis

    • @shanu797
      @shanu797 4 ปีที่แล้ว +5

      Superb mam,,god bless you

    • @mousumeakkas2875
      @mousumeakkas2875 4 ปีที่แล้ว +1

      @@shanu797 thanks again

  • @jismichirayath7950
    @jismichirayath7950 4 ปีที่แล้ว +2804

    How many want to see their home tour,??.that sweet home🤩😍😍

  • @-90s56
    @-90s56 4 ปีที่แล้ว +323

    പല ചാനലിന്റെയും നോട്ടിഫിക്കേഷൻ വന്നെങ്കിലും ഭാഷ പോലും അറിയില്ലെങ്കിലും നിങ്ങളുടെ പ്രവർത്തിയിലൂടെ എല്ലാം കണ്ട് മനസ്സിലാക്കാനും മനസ്സിന്റെ സന്തോഷത്തിനും ആദ്യം ഇവിടെ ഓടിയെത്തി 😍🥰

    • @ramchandradey4
      @ramchandradey4 4 ปีที่แล้ว +11

      I am from india ,I love srilankan natural food

    • @bijeshrv4184
      @bijeshrv4184 4 ปีที่แล้ว +4

      അതേ

    • @anus4277
      @anus4277 4 ปีที่แล้ว +4

      Seriya

    • @saranyavaneesh7736
      @saranyavaneesh7736 4 ปีที่แล้ว +4

      Sathyam

    • @Ra_ji.
      @Ra_ji. 4 ปีที่แล้ว +3

      Evarude videoude notification vendi wit chyyunna njan from Abudhabi

  • @dexter3548
    @dexter3548 4 ปีที่แล้ว +868

    මේක බලන ලංකාවේ අය මේකට like 👍 කරන්න 🇱🇰 ❤

  • @sithulisandagomi3988
    @sithulisandagomi3988 3 ปีที่แล้ว +32

    The fact that your humble videos are able to touch a global audience is spectacular. It wasn't anything flashy or modern, just the beauty of Sri Lankan culture at it's core. 😙😙

  • @ruchichhabra9744
    @ruchichhabra9744 4 ปีที่แล้ว +86

    Sometimes I feel like she lives in a heaven.. so close to nature..love to see the greenery all around..

    • @Masti-l8v
      @Masti-l8v 4 ปีที่แล้ว +1

      Did u visit heaven,,, 😇 anyway I like too... Her background and using kitchen stuffs 💙

    • @ruchichhabra9744
      @ruchichhabra9744 4 ปีที่แล้ว +7

      Kazasangba jamir hahaha no sadly I haven’t but for me this is heaven..if there is a heaven anywhere it myt look like this..the way she cooks the way she gets fresh veggies frm the garden itself...trust me I cudn’t find a better term for such a place..so used this term(HEAVEN)

    • @sameeransk60
      @sameeransk60 4 ปีที่แล้ว +1

      @@ruchichhabra9744 correcte

    • @gratefulgardens8398
      @gratefulgardens8398 หลายเดือนก่อน

      Yes!! Looks like a relaxing, peaceful life.❤

    • @gratefulgardens8398
      @gratefulgardens8398 หลายเดือนก่อน

      @@ruchichhabra9744I love the natural running water!

  • @purayamang1545
    @purayamang1545 4 ปีที่แล้ว +160

    Her brother is like ready for every time, she calls him...
    Sweet brother!!

  • @geethaasokan5982
    @geethaasokan5982 4 ปีที่แล้ว +97

    എനിക്ക് ഇവരുടെ വീഡിയോ കാണാൻ വളരേ ഇഷട്മാണ് ഭാഷ അറിയില്ലെങ്കിലും എന്ത് രസമാണ് കണ്ടിരിക്കാൻ .

    • @SafeerAtharwala
      @SafeerAtharwala 4 ปีที่แล้ว +6

      ഒരു സിനിമ കാണുന്ന പ്രതീതി...

    • @renimol7991
      @renimol7991 4 ปีที่แล้ว +2

      Me too

    • @smithanair5334
      @smithanair5334 4 ปีที่แล้ว +2

      😍

    • @prinithavk2035
      @prinithavk2035 4 ปีที่แล้ว +2

      Really..... like a film

    • @jumanaj1137
      @jumanaj1137 4 ปีที่แล้ว

      Ithetha sthalam

  • @vj6194
    @vj6194 3 ปีที่แล้ว +87

    This place is like a paradise, plenty of vegetables, fruits and overflowing fresh water. It looks like you have everything to survive.

  • @tomjohn2031
    @tomjohn2031 4 ปีที่แล้ว +17

    എന്നാ രസമാന്നെ കാണാൻ... വീടും പരിസരവും.. ആഹാരം ഉണ്ടാകുന്നതും എല്ലാം വളരെ മനോഹരം... ആ bgm എന്നാ രസമാ കേൾക്കാനും... ആ വീട്ടിൽ സത്യം പറഞ്ഞാൽ എന്നാക്കെ ആയാലും പോകാനും തോന്നുന്നു... അവരുടെ എല്ലാം വേഷവും എല്ലാം ട്രെഡിഷണൽ സ്റ്റൈൽ.. കേരളത്തിലെ പോലെ സ്ഥലങ്ങളും പരിസരവും എല്ലാം... പക്ഷേ കൂടുതൽ മനോഹരം തന്നെ... really wonderful presentation.... ❤️❤️❤️❤️

  • @simranbijapur391
    @simranbijapur391 4 ปีที่แล้ว +511

    Cameraman fans hit like 🎥📸👍

    • @Nahida376
      @Nahida376 3 ปีที่แล้ว +4

      The camera man done a great job ma’sha’allah

    • @prayeronthego1375
      @prayeronthego1375 3 ปีที่แล้ว +3

      He is just amazing💖🌻
      Bless him💖🌻

    • @veenatudu9641
      @veenatudu9641 3 ปีที่แล้ว

      Want to see him in front of camera

    • @sherinsherinjoshy3797
      @sherinsherinjoshy3797 3 ปีที่แล้ว

      @@veenatudu9641 VB revisionists fbrvifuw

  • @dr-k1667
    @dr-k1667 3 ปีที่แล้ว +66

    I love the food and watching how everything is prepared with care and attention to detail, but my favorite part of every video is when they feed granny first. I love seeing them taking care of her with care and consideration. That is a blessing on both sides.

    • @shideshkafernando2145
      @shideshkafernando2145 3 ปีที่แล้ว +4

      That is our buddhist culture dear... ❤❤🙏🙏🙏

  • @jaynebimari8091
    @jaynebimari8091 3 ปีที่แล้ว +30

    Two words. Grace and Healing. This channel brings healing and appreciation to nature, family, siblings and elderly people and also love. Graceful and prep done with great care. I'm a fan. Great channel. I love how the spice and ingredients are kept in very creative bowls and homemade utensils. Love the kitchen. Best gardens, water and amazing garden there. Best music and scenario. I give this 100%

  • @jiyasminsultanaarin7587
    @jiyasminsultanaarin7587 4 ปีที่แล้ว +177

    The natural beauty, the background music, the cooking style, the girl, the boy, the grandmother, the cameraman's work and also the editor are excellent...... Love from BANGLADESH 🇧🇩🇧🇩

    • @s.am.peopleschanel5075
      @s.am.peopleschanel5075 4 ปีที่แล้ว +1

      ❤️❤️

    • @chellvlog1236
      @chellvlog1236 4 ปีที่แล้ว

      except for brother haha

    • @afbcfhdvg3568
      @afbcfhdvg3568 4 ปีที่แล้ว +1

      ও আমার দেশের মাটি তোমার তরে ঠেকাই মাথা

    • @agnesjoseph1838
      @agnesjoseph1838 4 ปีที่แล้ว +1

      This is actually Sri Lanka not Bangladesh

    • @thennakoon8166
      @thennakoon8166 3 ปีที่แล้ว

      🇧🇩👈{❤🇱🇰}

  • @Крымскоегнездо
    @Крымскоегнездо 4 ปีที่แล้ว +77

    It is good that many people from different countries celebrate their culture and cooking. Welcome to Russia!!

    • @senthilkumarn4u
      @senthilkumarn4u 4 ปีที่แล้ว +1

      Georgy kavkaz is one of my favourite...

    • @vikrant9726
      @vikrant9726 4 ปีที่แล้ว +1

      I want to settle in Russia
      But it's too cold 😱

  • @nandakumarip1371
    @nandakumarip1371 4 ปีที่แล้ว +76

    She is an angel spreading happiness everywhere.. This is the best place in this world... Even if something better is there I don't want to know.. Valga valamudan.. Love ❤ from Tamilnadu 🌹

  • @sumalchathuranga7982
    @sumalchathuranga7982 3 ปีที่แล้ว +40

    ලංකාවෙ නම මේ විදියට ලෝකෙට ගෙනියන එක ගැන ඔබ ඇතුලු ඔබේ කණ්ඩායමට බෙහෙවින් ස්තූතියි.....

  • @eshwarraopishey9651
    @eshwarraopishey9651 4 ปีที่แล้ว +55

    Everything is absolute amazing in ur channel respect to nature by walking around bare feet, respect to elders by serving ur Grandmother first, awesome soothing music, naughty brother n sister interaction, amazing shots, amazing blend of colours, awesome food but very spicy, awesome editing skills. God Bless 🙏

    • @patriciaalvarado1510
      @patriciaalvarado1510 4 ปีที่แล้ว +2

      You took all my words 😆 I would love to live there 😍 amazing place and beautiful people

    • @pangea9678
      @pangea9678 4 ปีที่แล้ว +1

      An no polythene and plastic 😘😘

  • @subhajitchakraborty1305
    @subhajitchakraborty1305 4 ปีที่แล้ว +67

    I'm from India, I like srilankan cooking styles in earthen pots

  • @mubarakabegum5386
    @mubarakabegum5386 4 ปีที่แล้ว +48

    I loved the harmony in your family in yhe video today...so relaxing to watch. Also just love reading the beautiful description you put in the description box for each video. Every culture has its own strengths and beauty...Sinhala culture in Sri Lanka is just magnificent when I see Sinhalese people live according to it.
    Born Muslim, growing up in Sri Lanka, studying in a Catholic school, and choosing Buddhism to study at school instead of Islam have made me an open person with so much love and respect for the history, tradition and culture of Sri Lanka.
    Hence the reason why I follow and watch your videos Nadee, because you bring the simplicity into life and portrait our culture and cuisine in a marvellous way...that my heart turns back to the memories and nature that have helped me into being the Human that I am today, amidst all the imperfections of a human being.
    No cast of evil eyes, nor tongue befall on your gifted creativity...hope you all stay safe and well, and help the Sri Lankan culture and true traditions live in a peaceful way and with good faith. Love you all!

    • @dibalaish
      @dibalaish 4 ปีที่แล้ว +4

      Beautifully put ....wonderful words from I'm sure an amazing person...💕

    • @mubarakabegum5386
      @mubarakabegum5386 4 ปีที่แล้ว +1

      @@dibalaish Thanks

    • @ssamarakkody5617
      @ssamarakkody5617 2 ปีที่แล้ว +1

      Beautifully put. Yes, what ultimately matters is what type of a human being you are.

  • @udayakara8799
    @udayakara8799 3 ปีที่แล้ว +34

    වැඩිපුර තියෙන්නේ වෙන රටවල අයගේ comments..සිංහල අකුරක් හොයා ගන්න මාර ගේමක් දෙන්න ඕනි..ඇත්තටම අපේ සංස්කෘතිය ගැන ආඩම්බරයි ❤️❤️

  • @reizaaroyonza357
    @reizaaroyonza357 4 ปีที่แล้ว +49

    The brother is very cute and humble just like his grandma and sister

  • @aartijadhav3206
    @aartijadhav3206 4 ปีที่แล้ว +121

    Cameraman is so proffesstional..hats off

  • @anikeshreddy4488
    @anikeshreddy4488 4 ปีที่แล้ว +172

    YOUR VOICE IS SO CUTE WHEN YOU CALL YOUR BROTHER...."MAAAALLLIII"🤩

    • @orangesunquick1434
      @orangesunquick1434 4 ปีที่แล้ว +7

      True 😂. When I saw this channel I'm always remember when she call her brother "maliiiii". So cute

    • @TheOnkarj
      @TheOnkarj 4 ปีที่แล้ว +1

      Tharki

    • @titly1370
      @titly1370 4 ปีที่แล้ว +2

      Yes! Maleeeeeee! 😍

  • @isaikrishna6862
    @isaikrishna6862 3 ปีที่แล้ว +20

    Great Example of Sustainable living, didn't used any plastic,eco friendly home and surroundings,chemical free organic food all this things will make ur family free from all lifestyle Diseases and Pandemics Madam.U and ur brother have amazing cooking skills and cooking healthy recipes.

  • @karmitahalder7683
    @karmitahalder7683 4 ปีที่แล้ว +57

    I really wouldn't have known that Srilanka has such a beautiful environment without watching these episodes.... ❤🥰🥰

  • @bijeshrv4184
    @bijeshrv4184 4 ปีที่แล้ว +46

    Love from kerala ♥️♥️♥️ ഒരുപാട് ഇഷ്ടമാണ് നിങ്ങളുടെ video😍😍

  • @UNDAMPORITM
    @UNDAMPORITM 4 ปีที่แล้ว +99

    അന്ന്യ ഭാഷ food ചാനലുകളിൽ മലയാളികൾ ഏറ്റവും കൂടുതൽ വരുന്നത് ഒരു പക്ഷെ ഈ ചാനലിൽ ആയിരിക്കും ല്ലേ 🤔

    • @kareemvklr3496
      @kareemvklr3496 4 ปีที่แล้ว +2

      Noo village cooking channel tamil

    • @SafeerAtharwala
      @SafeerAtharwala 4 ปีที่แล้ว

      👈c👈l👈i👈c👈k👈👈h👈e👈r👈e👈
      ഞാനും...

    • @tomjohn2031
      @tomjohn2031 4 ปีที่แล้ว +1

      അല്ലാ.. പക്ഷേ, ഒത്തിരി ഫാൻസ്‌ ആയി തുടങ്ങി ഇതിനും.... എന്നാ രസമാന്നെ കാണാൻ...❤️❤️❤️

    • @ЛарисаМельникова-ж5в
      @ЛарисаМельникова-ж5в 4 ปีที่แล้ว

      ❓ 😁..здесь на каком языке пишите ? справа налево ?

    • @sujeewa122000
      @sujeewa122000 4 ปีที่แล้ว +1

      നിങ്ങളുടെ ഗ്രാമം ഞങ്ങളുടെ ഗ്രാമീണ പരിസ്ഥിതിയുമായി വളരെ സാമ്യമുള്ളതാണെന്ന് ഈ ചാനൽ കാണുന്നതിൽ നിന്നും ഉത്തരം നൽകുന്നതിൽ നിന്നും വ്യക്തമാണ്. നഗരവൽക്കരണം അതിവേഗം ഈ അവസ്ഥയെ മാറ്റിമറിക്കുന്നു. ശ്രീലങ്കയെ അഭിനന്ദിച്ചതിന് നന്ദി. .

  • @haffeezasmith9969
    @haffeezasmith9969 3 ปีที่แล้ว +3

    One reason why I love your wonderful videos so much is because I see so much of our own Guyanese culture in them.I remember my beloved grandmother cooking in a similar way. She is no more and I miss her curries and pickles and simple fire side kitchen.bless you all.thank you for sharing your lives with us.

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +2

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @japonicam4539
    @japonicam4539 4 ปีที่แล้ว +92

    hello,i'm fans Liziqi,Dianxi xiaoge and Traditional Me
    ❤love

  • @reneehubbard5318
    @reneehubbard5318 4 ปีที่แล้ว +26

    I love your home. You make cooking look so easy and delicious. I love the sounds of the pots and spoons stirring. I find it entertaining how you and your brother tease eachother. The food looks so fresh and amazing. Keep making videos.

  • @cariciaangela3052
    @cariciaangela3052 4 ปีที่แล้ว +52

    The food and the landscape, the warm and loving people: definition of paradise❤❤❤

  • @jayanijayani9882
    @jayanijayani9882 3 ปีที่แล้ว +35

    මේ අක්කගේ වීඩියෝ බලනකොට බඩගිනි දැනෙන්නේ මට විතරද අප්පා.. 😥😁❤️

  • @gopikagopu6658
    @gopikagopu6658 4 ปีที่แล้ว +59

    എനിക്ക് ഈ ചാനൽ വളരെ ഇഷ്ടം ആണ് ഇവരെ കാണുമ്പോൾ മലയാളികളെ പൊല്ലെ ഉണ്ട്‌ എല്ലാ videosum സൂപ്പർ ആണ്

    • @tomjohn2031
      @tomjohn2031 4 ปีที่แล้ว +2

      ആന്നേ... ശരിക്കും... അത് പോലെ തന്നെ വീടും പരിസരവും എല്ലാം കേരളത്തിലേ പോലെ തന്നെ ഉണ്ട്........ ❤️❤️❤️

    • @elahomefamilyfeast1413
      @elahomefamilyfeast1413 4 ปีที่แล้ว

      seriya.njanum vijarichu.

    • @elahomefamilyfeast1413
      @elahomefamilyfeast1413 4 ปีที่แล้ว

      @Maria Sherly Wilson sathyamanu. if you have time ela home family feast onnu kandu nokku

    • @Sandeep-xs3yn
      @Sandeep-xs3yn 4 ปีที่แล้ว

      ഞാനും ആദ്യം കണ്ടപ്പോൾ മലയാളം ചാനലാണെന്ന് തെറ്റിദ്ധരിച്ചു . . .

    • @FazilaS
      @FazilaS 4 ปีที่แล้ว

      Sheriyaanee... Pazhaya malayalam cinimel oke kaanunna polathe sthalam... Amma parayum avarde kunjile keralam ingne oke aanenn... But nangde generation ingne ithrem pachapp onnm kandittilla

  • @ayshaaly5054
    @ayshaaly5054 4 ปีที่แล้ว +30

    I 've always wanted live like you, so i told my dad on my birthday this year I want a house like yourAnd he has now started the construction work .love you nadee😘😘

  • @Isha6413-x8b
    @Isha6413-x8b 4 ปีที่แล้ว +362

    മലയാളികൾ ഉണ്ടോ എന്ന് ഇനി ചോദിക്കേണ്ട ആവശ്യം ഇല്ല ഇവിടെ ഒരുപാട് മലയാളികൾ ഉണ്ട് 🙂🙂

    • @shakeelabeevi4420
      @shakeelabeevi4420 4 ปีที่แล้ว

      😀😀undu

    • @lekshmisanthosh5763
      @lekshmisanthosh5763 4 ปีที่แล้ว +3

      ഉണ്ടല്ലൊ

    • @anithajjacob7185
      @anithajjacob7185 4 ปีที่แล้ว +2

      Undallo

    • @dill506
      @dill506 4 ปีที่แล้ว +2

      I'm very happy. People from other countries like you. Loving our Sri Lankan TH-cam channel so much.

    • @shobha8816
      @shobha8816 4 ปีที่แล้ว

      🙋

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +6

    මේ අක්කයි මල්ලියි දෙන්නා හරිම නිහතමානි වැදගත් ගුනගරැක පවුලක ලමයි දෙන්නෙක් හරිම උත්සාහ වන්තයි දෙවිපිහිටයි

  • @Wweerasinghe
    @Wweerasinghe 4 ปีที่แล้ว +105

    කැමරා ශිල්පියාව අගේ කරන්න ඔනේ💪❤💯එඩිටින් කරන කෙනත් 👌

  • @vijayajitkumar1
    @vijayajitkumar1 4 ปีที่แล้ว +6

    like a poetry you have created no unnecessary dialogues just a banter here and there and love of brother and sister its really wonderful

  • @afeeraadil1930
    @afeeraadil1930 4 ปีที่แล้ว +152

    Although liziqi started videos like these and that's really awesome to see Chinese culture from its very traditional side. But Nadee's videos show a totally different side of traditional cultures, her culture is very bright, her culture relates a lot to mine, so its always so refreshing to see her videos. I love your videos Nadee. Keep going forward, looking up to your future videos. Love from Pakistan.

  • @surekhapoojary1083
    @surekhapoojary1083 2 ปีที่แล้ว +3

    I really love this family,specially grandmother

  • @francydinil9185
    @francydinil9185 4 ปีที่แล้ว +22

    My Grandma is from Sri Lanka. Everything my grandma use to make just flashed my mind with lots of memories when I see the way u cooked. ♥️ from India. Thanks for the wonderful video 😍

  • @janithpushpadheera4349
    @janithpushpadheera4349 4 ปีที่แล้ว +91

    Unpolluted Sri Lankan Culture...
    Hats off for bringing it to the International❤️💪🇱🇰

    • @HG-wn5qw
      @HG-wn5qw 4 ปีที่แล้ว +3

      പല ചാനലിന്റെയും നോട്ടിഫിക്കേഷൻ വന്നെങ്കിലും ഭാഷ പോലും അറിയില്ലെങ്കിലും നിങ്ങളുടെ പ്രവർത്തിയിലൂടെ എല്ലാം കണ്ട് മനസ്സിലാക്കാനും മനസ്സിന്റെ സന്തോഷത്തിനും ആദ്യം ഇവിടെ ഓടിയെത്തി

    • @jayshreemalhotra3455
      @jayshreemalhotra3455 4 ปีที่แล้ว +1

      Absolutely ❤️

    • @sereena6148
      @sereena6148 4 ปีที่แล้ว

      ഇവരുടെ എല്ലാ വീഡിയോസും കാണാറുണ്ട്. നാച്ചുറൽ വി ഡിയോ

  • @nuraishah1184
    @nuraishah1184 4 ปีที่แล้ว +54

    Amazed at your ablity to cook, so many sumptuous dishes.Where on earth, did you learn to cook so well. Even Malli is doing wonders. If only you starting publishing your culinary skills, you will be somewhere else. I learnt some new recipes today. Just dying to try it out. Glad that I can get all the ingredients here. Only vegetables we can't get garden fresh. With our present day infrastructure, we have lost out on nature's beauty and organic foods. Thanks to God that we have places, like Sri Lanka and many other islands and countries where this form of simple, beautiful life still exists. Only have to get to your place, to enjoy the serenity. Awaiting more beautiful, biwitching videos from you. All the best. Bye dear. Love to you, Malli and your mum. God bless.

  • @sasidharanksrtc6617
    @sasidharanksrtc6617 3 ปีที่แล้ว +12

    This is a wonderful village.i would like to visit this place .the way she does each and everything ina traditional way is beyond words

  • @chandragandhanramamoorthy5917
    @chandragandhanramamoorthy5917 4 ปีที่แล้ว +7

    மனதை மயக்கும் இசை.இயற்கையை படம் பிடித்து காட்டும் வீடியோ காட்சி.மண்பாண்ட சமையல் எல்லாவற்றிற்கும் சிகரம் வைத்தாற்போல் நாயகி நாடாவின் இயற்கையான அழகு.எந்த மேக்கபும் இல்லை‌.காது கழுத்து கை எதிலும் எந்த அணிகலனும் இல்லை.ஆனாலும் இந்தப் பெண்ணைப் பார்த்தால் மனம் லேசாகி விடுகிறது.அழகு என்றால் அது நீ தான்.
    நீ உலகம் போற்றும்
    பெண்ணாக வளர வாழ்த்துக்கள்.💐👍💪

  • @shifarahamadh4908
    @shifarahamadh4908 4 ปีที่แล้ว +63

    Three days ago I discovered Liziqi's channel :) Two days ago I discovered Dianxi's channel :) and today I come across your channel ❤ I think I found my stress relievers 🥳❤ For the past four days I've been binge watching TH-cam's country side channels and I absolutely love it ❤💫

    • @marycielo7790
      @marycielo7790 4 ปีที่แล้ว +1

      You are gonna be enchanted with all those you mention.

    • @laxmishomecooking
      @laxmishomecooking 4 ปีที่แล้ว

      😀❤️❤️❤️❤️👍

    • @sathyastepharo7414
      @sathyastepharo7414 4 ปีที่แล้ว

      U spoke wt my mind had

  • @mgowthamimgp4056
    @mgowthamimgp4056 4 ปีที่แล้ว +46

    I am from tamilnadu I'm big fan of you ...

  • @roshnikutty1839
    @roshnikutty1839 3 ปีที่แล้ว +12

    Everything is so lovely! The kitchen ware, the ingredients, the food, the scenery..... You are truly blessed

    • @vidyashastry6335
      @vidyashastry6335 2 ปีที่แล้ว +1

      And most of all, the calm sweeeeet girl

  • @sagarapradeepsamarasinghe7638
    @sagarapradeepsamarasinghe7638 4 ปีที่แล้ว +15

    Sri lankans have been traditionally and culturally fortunate in having mouth watering village food recipes since ancient times. They are not just tastier but also pleasingly satisfying to the eye with equal aroma. We are a nation with abundant spices that are no where else in the world. Luffa hasn't been in my menu until this video. The way you display the cooking is nothing but elegant. Much simpler yet extraordinary display of Srilankan traditional womanhood. Good luck to you sister and brother.

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 4 ปีที่แล้ว +109

    සිංහල කමෙන්ට් එකක් හොයා ගන්න බැරි තරම්
    17:16
    මගේ සුබපැතුම්

    • @RuviRuvee00
      @RuviRuvee00 4 ปีที่แล้ว +1

      ම⁣ාත් හෙව්වෙ ඒක තමා

    • @umangakasthuriarachchi9410
      @umangakasthuriarachchi9410 4 ปีที่แล้ว +1

      දැන් එතකොට මේ ලංකාවෙද??🤔

    • @VIEW-zf1lx
      @VIEW-zf1lx 3 ปีที่แล้ว

      @@umangakasthuriarachchi9410 oou

  • @ItsArchanakrishnam
    @ItsArchanakrishnam 4 ปีที่แล้ว +17

    Not a matter about countries. All are humans and all love the nature . We see the real nature and real life what we missed. I love this chanel. when we feel sad just see these videos all problems will gone . Thank you so much for giving us such a beautiful vidoes.

  • @Achini993
    @Achini993 3 ปีที่แล้ว +67

    මේක මහා පරිමාණයේ වැඩක් කියල තේරෙන්නේ මට විතර ද?🧐🧐😏😏😯🤔🤔🤔

  • @aparnaappu1630
    @aparnaappu1630 4 ปีที่แล้ว +39

    The guy who gonna marry her is very very lucky....😁🤗
    At the same time the girl who gonna marry him is also lucky to have them in their lives💐🥰
    That's it no words♥️

  • @anushadutta7708
    @anushadutta7708 4 ปีที่แล้ว +31

    What a beautiful presentation of srilankan food culture!..just mesmerised at your patience during cooking...Nadee!!....give love to malli and grandma🙏🙋
    Love from India😊

  • @ChauhanJPL
    @ChauhanJPL 4 ปีที่แล้ว +15

    Hlw to cutest brother and sister and Grandmaa🙏
    Love from INDIA 🇮🇳🇱🇰

  • @lucecitapaz190
    @lucecitapaz190 3 ปีที่แล้ว +1

    Eres una super cosimera! Y tu hermanito tan buen ayudador!! Gracias

  • @謝適聲
    @謝適聲 4 ปีที่แล้ว +32

    Beautiful lady: you are getting even more beautiful 🌹
    Both you sister and brother are great artists making marvelous dishes 🍋
    Also i appreciate the virtues conveyed in your videos like diligence, honesty, humor, and bliss when family getting together 💖💕

  • @ankitasarthouse401
    @ankitasarthouse401 4 ปีที่แล้ว +17

    I love your cooking, I love the handicraft utensils you use like wooden pot , terracotta pots...😍😍💚🌿

  • @rachealselvaranijames3547
    @rachealselvaranijames3547 4 ปีที่แล้ว +23

    Looks like you cooking in Paradise, I love that open kitchen

  • @prabodanigodagama4665
    @prabodanigodagama4665 3 ปีที่แล้ว +4

    ඇත්තටම මේ වගේ ගැමි ජීවිතයක් ගත කරන්න තීනම් කොච්චර නිදහස්ද? ඇත්තටම ආසයි. මම බලන් හිටියෙ මේ කෑම හදද්දි කෘතීම කිසිම දෙයක් දැම්මෙ නෑනෙ. වීඩියෝ ලස්සනයි ගැමිකම් විනාඩි ගානකටහරි විද්ද. Thanks

  • @rh3308
    @rh3308 4 ปีที่แล้ว +7

    Nadee... Your Grandma reminds me of my Mum. Always keeping herself busy n my favoring your little brother.😍 RIP my Mummy🙏♥️

  • @sindhujoshy1808
    @sindhujoshy1808 4 ปีที่แล้ว +57

    കഴിഞ്ഞ ജൻമത്തിൽ ഞാൻ ഇവിടെ ആയിരുന്നു എന്നൊരു തോന്നൽ അത്രക്ക് ഫീൽ പറഞ്ഞറിയിക്കാൻ വയ്യ❣️💙❣️💚💛💜❤️

    • @mollyjohn3613
      @mollyjohn3613 4 ปีที่แล้ว

      Yes

    • @tomjohn2031
      @tomjohn2031 4 ปีที่แล้ว

      കേരളം പോലെ തന്നെ ഉണ്ട്.... ❤️❤️❤️

    • @JasmineJazz
      @JasmineJazz 3 ปีที่แล้ว

      സത്യം .. ന്തോ ഒരു പ്രത്യേക feel❤

  • @nassemsid4716
    @nassemsid4716 4 ปีที่แล้ว +34

    I'm really enjoy watching ur chanel..very nature like my home town...but now i stay at kuala lumpur ..capital city of Malaysia..im from small village in Malaysia..🇲🇾
    .✌️🙋

    • @dill506
      @dill506 4 ปีที่แล้ว +1

      I'm very happy. People from other countries like you. Loving our Sri Lankan TH-cam channel so much.😋😋😋❤️❤️❤️

    • @mgmproduction9769
      @mgmproduction9769 4 ปีที่แล้ว +1

      Jom balik kampung srilanka..☺️

    • @nassemsid4716
      @nassemsid4716 4 ปีที่แล้ว

      @@mgmproduction9769 jom kita jalan2 ke sri lanka...🙋😆....

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 ปีที่แล้ว +5

    Mabuhay! 🇵🇭🇵🇭🇵🇭
    Greetings feom the Philippine Countryside!
    You, together with liziqi are my inspiration to do the same content and show the world our little Village 🇵🇭

  • @Sairakhan-ot3qy
    @Sairakhan-ot3qy 4 ปีที่แล้ว +13

    I and my daughter Muskaan watched all your previous videos and always eagerly await for your upcoming videos,,... awesome videos with nature around you and home like paradise

  • @TheWTZ1983
    @TheWTZ1983 4 ปีที่แล้ว +32

    The best quality exotic cooking channel I've ever seen 😀 👍
    Greets from Poland ✌️😄✌️

  • @deepthifernando2219
    @deepthifernando2219 4 ปีที่แล้ว +7

    "අප්පට සිරි ලුනු "😂😂😂😂😂😂අනේ ශෝයි මල්ලී.....හරිම ආසවෙන් බැලුවා ඒ අක්කා මල්ලි එකතු වෙලා හදපු කෑම ටික...❤️

    • @HG-wn5qw
      @HG-wn5qw 4 ปีที่แล้ว

      അന്ന്യ ഭാഷ food ചാനലുകളിൽ മലയാളികൾ ഏറ്റവും കൂടുതൽ വരുന്നത് ഒരു പക്ഷെ ഈ ചാനലിൽ ആയിരിക്കും ല്ലേ

  • @faithgichuru3617
    @faithgichuru3617 3 ปีที่แล้ว +4

    Pure paradise...... you are blessed to live in a beautiful place like this with plenty of space, food, fresh water, fresh air ........I would do anything to live in such a place and forget about the rest of the crazy and chaotic and polluted world we live in. Pure paradise...😍😍😍

  • @cyber-physio3423
    @cyber-physio3423 4 ปีที่แล้ว +6

    It's not only food. Our tradition.sri lankan girl.heritage.simple life.beauty.love.trust.bond..everything is in ur videos....cherish forever❤️❤️❤️

  • @alorsetarians5794
    @alorsetarians5794 4 ปีที่แล้ว +7

    Yeayy...there are many sri lankan cooking channel but you're the best.
    Beautiful place
    Beautiful people
    Hello from Malaysia 🙋🙋

  • @rahiseppi9255
    @rahiseppi9255 4 ปีที่แล้ว +76

    മലയാളികളുണ്ടോ..😍

  • @ishinidilhara9586
    @ishinidilhara9586 4 ปีที่แล้ว +5

    එකම වීඩීයෝ එක දෙතුන් සැරයක් බලන තරමටම දැන් අපි ඇබ්බැහි වෙලා❤️ හැම දේටම හිත යනවා කියා ගන්න බැරි තරම් ලස්සනක් හැම වීඩීයෝ එකකම තියෙනවා..Proud💪 🇱🇰 🍃❤️

  • @astyna8732
    @astyna8732 4 ปีที่แล้ว +16

    Found out this channel and i like this..
    I know this is village cooking channel but somehow i feel this video is a healing channel.. thanks

  • @prakritichamling6481
    @prakritichamling6481 4 ปีที่แล้ว +104

    The brother listening to his sister is so cute. My brother never obeys me. 😭

    • @Velibeth
      @Velibeth 4 ปีที่แล้ว +4

      My brother never obeys me. x2 😭

    • @danuskarohan1986
      @danuskarohan1986 4 ปีที่แล้ว

      @@Velibeth dont be worry 😟 dear ....(I am sri lanka )

    • @Velibeth
      @Velibeth 4 ปีที่แล้ว +2

      @@danuskarohan1986 I am from the Amazon of Ecuador.

    • @ushaemmanuel4176
      @ushaemmanuel4176 4 ปีที่แล้ว +1

      Oh!! You can say that again.. Even my brother never listens to me, not even my worries 😔, more like we came from two different planets

    • @prakritichamling6481
      @prakritichamling6481 4 ปีที่แล้ว

      @vizru ghamiz yes

  • @positivity5419
    @positivity5419 4 ปีที่แล้ว +19

    That background music though😍😍😍👌👌
    Love from kerala 😍

  • @sharonbutler9508
    @sharonbutler9508 3 ปีที่แล้ว +6

    It is such a joy to watch you cook these traditional dishes! Your use of so many spices is amazing!

  • @monikongkonagogoi8387
    @monikongkonagogoi8387 4 ปีที่แล้ว +10

    The brother is so sweet😍😍
    Love from Assam, India♥♥

  • @theappleseed7220
    @theappleseed7220 4 ปีที่แล้ว +4

    I adore how much they love and appreciates their grandma 💞🧓🏿 caring for the age says a lot about people and of a society 🤗💗❣️

  • @nithyapieris8040
    @nithyapieris8040 4 ปีที่แล้ว +61

    Anyone have this lifestyle, I think he is at the heaven.

  • @vtaste1
    @vtaste1 3 ปีที่แล้ว

    I love myself and i love you Traditional Me ❤️❤️❤️

  • @anuradi.upekshi.1955
    @anuradi.upekshi.1955 4 ปีที่แล้ว +10

    My favourite TH-cam channel. Makes food for different recipes. Music wow. No matter how much you look, you will not get bored.🥰💖💖

    • @YusanTv
      @YusanTv 4 ปีที่แล้ว +1

      Me too 😊

  • @lucleoni
    @lucleoni 4 ปีที่แล้ว +20

    Dear Nadee. Once again you made my day, such a nice video, such delicious food.
    I love all your videos. Good luck to you and your family.

  • @vygneshv2366
    @vygneshv2366 4 ปีที่แล้ว +53

    We are enjoying each and every moments

  • @wilsonov87
    @wilsonov87 3 ปีที่แล้ว +4

    It is cute having brother cook some food for grandmother too, I liked to see :)

  • @geetaalousious6600
    @geetaalousious6600 4 ปีที่แล้ว +7

    Yes,it is Toraiya in India 🇮🇳. Coming from vine to lunch table is great 👍. The coconut milk and earthen pot and real open fire,wood stove makes any Curry 🍛 delicious. Great vedio. ❤Love from NewYork city. 🇮🇳🇺🇸🗽🍎

  • @shivaparvathy8553
    @shivaparvathy8553 4 ปีที่แล้ว +33

    Hi Nadee.....
    ഒത്തിരി ഒത്തിരി ഇഷ്ടം.....❤️❤️
    സ്നേഹത്തോടെ കേരളത്തിൽ നിന്നും.....

    • @tomjohn2031
      @tomjohn2031 4 ปีที่แล้ว

      എന്ത് രസമാന്നെ കാണാൻ... കണ്ടിരുന്നു പോകും അല്യോന്നെ... m🥰🥰❤️

  • @suryaaayrus1603
    @suryaaayrus1603 4 ปีที่แล้ว +11

    You're amazing sister and brother so sweet she is call him always maallii... 😍🤗

  • @srinivasreddyyedla2301
    @srinivasreddyyedla2301 2 ปีที่แล้ว +1

    Super... the girl looks really divine.. her gracious attitude, conversation with her humble brother... stunningly serene green and peaceful surroundings... its a feast to the eyes to watch.. and more importantly, my mouth is watering..aha

    • @TraditionalMe
      @TraditionalMe  2 ปีที่แล้ว

      Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️

  • @mariagelai3918
    @mariagelai3918 4 ปีที่แล้ว +23

    what a wonderful world, the inviroment full of life,the music,the earthen utensils she use,the foods everything herbs,the force of nature every shot captured in every video,, everything is fantastic,amazing job esp to the one who is behind the camera..this is better than a movie to watch..😃😃😃

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว +33

    ඉතාමත් හොදය .නැරඹුවා ඔබව like කරා දිගටම සහායෝගය දක්වමි.ඔබලාව තව තවත් දිරි මත් කරමි .ඔබලාට ඉසුරැමත් අනාගතයක් පතමි.

    • @HG-wn5qw
      @HG-wn5qw 4 ปีที่แล้ว

      പല ചാനലിന്റെയും നോട്ടിഫിക്കേഷൻ വന്നെങ്കിലും ഭാഷ പോലും അറിയില്ലെങ്കിലും നിങ്ങളുടെ പ്രവർത്തിയിലൂടെ എല്ലാം കണ്ട് മനസ്സിലാക്കാനും മനസ്സിന്റെ സന്തോഷത്തിനും ആദ്യം ഇവിടെ ഓടിയെത്തി

    • @ЛарисаМельникова-ж5в
      @ЛарисаМельникова-ж5в 4 ปีที่แล้ว

      КТО знает: на Каких ЯЗЫКАХ здесь написано ? (очень интересный шрифт..

  • @dikshabiwalkar2915
    @dikshabiwalkar2915 4 ปีที่แล้ว +8

    I wish i could have a caring brother like him🥰🥰

  • @ilenis2318
    @ilenis2318 3 ปีที่แล้ว +3

    Very beautiful family and a peaceful home. I can't stop watching them today is my first time.

  • @arpitarabha3443
    @arpitarabha3443 4 ปีที่แล้ว +9

    Omg I just saw my mom cutting this veggie and now I saw here😍😍😍😍wooow..m happyyyy

  • @yasmindeedat8113
    @yasmindeedat8113 4 ปีที่แล้ว +12

    Ahh man. She has everything there. So simple so fresh effortless and so clean. Nothing seems to be difficult. Never complain. Wow. We can learn. Love her everything. She is just awesome. 🙏

  • @manulapiushan7548
    @manulapiushan7548 4 ปีที่แล้ว +8

    Wish I had a sister like you... ♥️☹️
    Y’all make me proud to be a Sri Lankan... Thanks... so satisfying ♥️🙏🏻

  • @newtheboyzdeboisandnewatin9513
    @newtheboyzdeboisandnewatin9513 ปีที่แล้ว

    So much to love about this! That beautiful butterfly, i've never seen that kind here in my country. I love the half indoor-half outdoor kitchen, i love the earthenware/clay pots! We used to have them in my country (I'm from the Caribbean) but they seem to have disappeared 30 years ago, I've never seen them being used here in my country. And I love the traditional mud clay stove too. And the outdoor metal stove, it reminds me of a Coleman camping stove. And the coconut ladle and the tray boxes for the spices. And the playful bickering between the brother and sister, lol! And of course the food! The luffa dishes look so delicious! I've never seen luffa/ridge gourd grown for food here, just only as loofah sponges. Didn't know the skin could be eaten, I thought the skin was tough and bitter but look at that eh! I wonder if it was brown rice or bulgur or a special kind of quinoa that they were served with? Well, this was certainly delightful to watch and now I know how to make luffa meals🙂🤤

  • @esetamoors2226
    @esetamoors2226 4 ปีที่แล้ว +19

    The whole environment is just beautiful

  • @jeeshnapavithran5007
    @jeeshnapavithran5007 4 ปีที่แล้ว +83

    ഇനി ഈ ഭാഷ കൂടി ഒന്ന് പഠിക്കണം🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍💪🏻💪🏻💪🏻💪🏻💪🏻🙏🙏🙏🙏

    • @aswathyka2980
      @aswathyka2980 4 ปีที่แล้ว

      👍

    • @abramqureshi414
      @abramqureshi414 4 ปีที่แล้ว +18

      ഒരു വാക്ക് മിക്കവരും പഠിച്ചു കാണണം. മാലി... 😂😂😅😅

    • @monismon9888
      @monismon9888 4 ปีที่แล้ว

      👍

    • @subanu2001
      @subanu2001 4 ปีที่แล้ว

      😂😂😂

    • @benittaziya9474
      @benittaziya9474 4 ปีที่แล้ว

      Njan orthad malayali aanena

  • @celsamartinez7082
    @celsamartinez7082 4 ปีที่แล้ว +12

    I am a big fan of vegetables,love them. They are so fresh and healty.Thanks for the recipe.from Mexico.