බවුන් පැලැස්සේ සිට කථා කරපු නිර්වාණ ධාතුව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.พ. 2020
  • #දේශණා_අංක_103
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - groups/23059...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 97

  • @anusharanaweera6859
    @anusharanaweera6859 4 ปีที่แล้ว +28

    මේ පුරන්වී යන සසුන් කෙත අස්වද්දන්නට අපේ ගෞරවණිය වන්දනීය ස්වාමින්වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +9

    පින්වත් මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා ! මේ උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් මහා සඝරුවනටත් සැදැහැවතුන් සියලුදෙනටමත් පින් අත්වේවා අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වේවා ! සාදු සාදු සාදු !

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 3 ปีที่แล้ว +2

    සාදු සාදු saadu

  • @premadias3734
    @premadias3734 4 ปีที่แล้ว +24

    ටික ලෝකයේ සැප සම්පත් විඳින ජීවිතය සැප යැයි සිතන මිනිස්සුන්ට සසර දුක පෙන්වා දෙන්නට ඔබවහන්සේ දරන උත්සාහය ඔබ වහන්සේට නිවන් සුව පිණිස ම හේතුව ඒවා සාදු සාදු සාදු

    • @user-ub9ee9bk7l
      @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @user-ub9ee9bk7l
      @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

      BHUDDAPUTHTHAN NAMAMAHAN

    • @user-ub9ee9bk7l
      @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

      ATHTHANAMANCHARUPANCHA ASESAN UPARUJJATHIE

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 4 ปีที่แล้ว +12

    “විඤ්ඤාණං අනිදස්සනං - අනන්තං සබ්බතො පහං
    එත්ථ ආපො ච පඨවි - තෙජො වායො න ගාධති,
    එත්ථ දීඝඤ්ච රස්සඤ්ච - අණුං ථූලං සුභාසුභං
    එත්ථ නාමඤ්ච රූපඤ්ච - අසෙසං උපරුජ්ඣති.
    විඤ්ඤාණස්ස නිරෝධෙන - එත්ථෙතං උපරුජ්ඣති.”
    මේ නිවනේ නිර්වචනය ඇසීමත් සුව ඵලවයි..
    ධර්ම දානයේ අනන්ත අප්‍රමාණ කුසල් පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් පාරමිතා පිනිසම වේවා!!!

  • @sandiwithana9945
    @sandiwithana9945 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම යහපතක්ම වේවා ..
    ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා..බුදුගුණ අනන්තය බුදුගුණ අනන්තය .බුදුපියාණන්ගෙ ධර්මය අවබෝධ වේවා සියලුම දෙනාටම ....බුදුගුණ ලොවට විහිදී යත්වා

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 4 ปีที่แล้ว +10

    සාධු ... සාධු ... සාධු ...
    පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිවනින් නිවී සැනසෙත්වා ... තෙරුවන් සරණයි ....

  • @Kanthi-zy2kq
    @Kanthi-zy2kq 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ සංසාර ගමනේ අතරමං වී සිටින ගිහි ඒ පින්වතුන් වෙනුවෙන් ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ඒ උතුම් නිවන් මාර්ගය ගිහි පින්වතුන්ටත් තේරෙන අයුරින් අවබෝධ කර දෙන වන්දනීය පූජනීය වූ ගරු ස්වාමීන් වහන්ස කවුරු කොහොම කීවත් කෙසේ කීවත් ඔබ වහන්සේට ඒ පිනම ඇතිඔබ වහන්සේ ප්‍රාර්ථනා ධර්මය අවබෝධ කරගෙන එඋතුම් නිර්වාණය සාක්ෂාත් කර ගන්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පටිච්ච සමුප්පාදය ගැන කරුණු ඇතුළත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න හාමුදුරුවනේ බවුන් පැලැස්ස ඔබ වහන්සේ දේශනා කරන ලද ඒ උතුම් සද්ධර්මය අපි ශ්‍රවණය කළා හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන අපට දැන් තමයි වැටහී යන්නේ ධර්මය කුමක් ද කියා ගොඩාක් පින් හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +9

    උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 සාධු` සාධු` සාධු`
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 දීර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු (2020.3.8.කුවේට්)

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    නිදුක් වේවා !!!
    නිරෝගී වේවා !!!
    පුරන් වී යන සසුන් කෙත තව තවත් සරුසාර කරන්නට ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!!

  • @ashokanandani3280
    @ashokanandani3280 4 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස..නොවරදවා ඉරිදා සිත් නෙත් අසපුව අහනව අපි...

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +8

    සාදු ..සාදු ..සාදු ..!!! 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින්වහන්ස නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @jayanathwimalaweera4228
    @jayanathwimalaweera4228 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිවන් සුව පිණිස ම හේතු වේවා සාදු සාදු සාදු

  • @user-zl3zy9dv2g
    @user-zl3zy9dv2g 4 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 2 ปีที่แล้ว

    🙏🙏🙏 පින්වත් සාමින් වහන්සේට. ඔබ වහන්සේ නිවනින් සැනසේවා

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +1

    Namo buddaya... Sadu sadu sadu... 🙏🌸🌼💓💐💞🌟💕

  • @mbldissanayake2901
    @mbldissanayake2901 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ 🙏 🙏 🙏 ප්‍රර්ථනා කරමි.

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r 2 ปีที่แล้ว

    මේ දහම් පනිවිඩය සවන් වැකුනු සියලුම නුවනැත්තො උතුම් වු ශ්‍රි සද්ධර්ම ය අවභොද කරත්වා!!!සාදු සාදු සාදු !!!

  • @tanishaprabodani8601
    @tanishaprabodani8601 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් අපේ පින්වත් ස්වාමීන්වහන්ස🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස. මේ සියලු කුසල් ඔබ වහන්සේගේ උතුම් නිර්වාණයට මෙන්ම අප සියලු දෙනාටත් උතුම් මගඵල පිනිසම හේතු වේවා!!!🙏🙏🙏

  • @jagathambegoda9046
    @jagathambegoda9046 2 ปีที่แล้ว

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว

    නිස්සාර සසර ජිවිතයේ .අසාරබව අපිට කියාදි ඉන් මිදෙන්නට පාරපෙන්වාදෙන පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස නිවනින් නිවේවා .ගෝතම පින්වත් ස්වාමීන්වහන්ස .නිවනින්නිවේවා🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා😊😊

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +6

    අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @piyumimadushani7001
    @piyumimadushani7001 2 ปีที่แล้ว

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +4

    Namaskaraya wewa apage pinwat gaurawaniya suwamin wahanseta oba wahanseta niduk nirogi suwaya ha dirgayusama wewa sadu sadu sadu 🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼Teruwan saranai

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 2 ปีที่แล้ว +1

    Budusarani obawahanseta

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...

  • @sriyanipuspakanthi7496
    @sriyanipuspakanthi7496 4 ปีที่แล้ว +5

    Sadu..sadu..sadu...🙏🙏🙏🌸🌸🌸

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 4 ปีที่แล้ว +4

    I had goosebumps listening to this Sermon at 7:00 pm on Sunday! I missed the discussion very badly due to the Abathel Pooja.
    Most Ven Kirillapone Dhammawijaya Thero has definitely descended from the Brahma abode to enlighten us on the genuine Buddha Dhamma which is rapidly vanishing from SL . This is to save us Buddhists from going to our ancestral home which is the hell !

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 2 ปีที่แล้ว

    Sadu🙏 Sadu 🙏Sadu 🙏!!! Theruwan saranai pinwath swamin wahansa 🙏.!!

  • @pushpasamarajeewa614
    @pushpasamarajeewa614 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ! තෙරුවන් සරණයි !

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape penwat swamenwhnsa farms awabodayaya labewa 🙏🙏🙏

  • @samurdhiguruge4473
    @samurdhiguruge4473 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේව⁣ා!"!!!🙏🙏

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ දේශනා කල sri saddharmaya sravanaya කිරීම තුලින් අපද ,දේශනා කිරීම තුලින් obavahanseeda උතුම් nivanin සැනසීම ලැබේවා !!!🙏🙏🙏

  • @chanakarajaguru1555
    @chanakarajaguru1555 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +2

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว

    Gaurawaniya pujaneeya Obe wahanseta Namaskara wewa Niduk Nirogi Dirgayu wewa Budusaranai 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 4 ปีที่แล้ว +1

    Very powerful talk. We are very fortunate to listen to this kind of talks. May you be well and happy. Obavanseta Nivan suva prarthana karami.

  • @kamalajayasinghe3307
    @kamalajayasinghe3307 4 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ මම පාරේ විසි කරලා දාලා හිටි බැල්ලියෝ 3 දෙනෙක් ඔපරේෂන් කරලා ඒයාලට හොදට කව්න බොන්න දිලා හදා ගත්තා මිනිස්සු මට කිවුව ඒක පවු කියලා ඒත් මටත් මේ සසර් දරුවෝ හදන් සැරි සරන්න කිසිම කැමැත්තක් නෑ මේ අාත්මේ මට ඒක දුවෙක් ඉන්නවා මම දන්නවා ඒ බැදිම මේ අාත්මේ විතරය කියලා මම දිවි හිමියෙන් පන්සිල් රැකගෙන ඉන්න උත්සාහ කරනවා බණඅහනවා නිතරම

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 2 ปีที่แล้ว +1

    🌼🌷🙏🌷🙏🌷🙏🌷🌼

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    NAMARUPA DEKE LASSANA RASA PACHCHUPATTANA PADATTANA AWABODA KALAFSTA KRUTHYA SAHA SAMPATHTHIYA. SIELAYEN LEBENAGUNAYA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 26 วันที่ผ่านมา

    SABBAN ATHTHIETHTIY EKANANTHAN WBBAN ATHTHTHIETHIY EKSN A THANANTHAN

  • @dhasaleewijeratne5212
    @dhasaleewijeratne5212 3 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @kaveeshanethmi2284
    @kaveeshanethmi2284 4 ปีที่แล้ว

    Gilihi yana budu dhahama lowa pura pathurawannata ,apage podi swamin wahanseta shakthiya labewa !!! Niwan awaboda wewa !!! / Nadeeka Samaraweera..

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    AWABODAKALAUTHU PRAKASANAYAK DIWILLENNAM EKAKARANNABE DIWILLA NATHARAKSRANNA

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 ปีที่แล้ว

    🙏

  • @Sam_Sara.
    @Sam_Sara. 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    NAMARUPAWALA PEWETHMA NETHIYHENA NIWANA KETHA NIWENNEKNETHA NAMARUPAWALA NIWEIEMATAMA NIWANAKIYANAWA

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu..

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    MEDARMATHAWAYANWATAHAGENA FIWEIEMA NATHARA KARALa NAWATHINNA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 26 วันที่ผ่านมา

    ANTHA DEKANOWE NIWANA MEDATH NOWENAMARUPAWALA NEWETHMAMAIE NIWANA. .NIWANAKETHA NIWENNEK NETHA. NAMARUPAWALA NIWEIEMATZMA NIWANA KIYANAWA

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว

    🙏🙏🌻🌻🌼🌼🌼🌸🌸🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว

    🌻🌻🙏🙏🙏🙏🌻🌻🙏🙏🙏🙏🌻🌻

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🙏🙏🌼🌼🙏🙏🌻🌻🙏🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    KAMMANKETHTHAN. WINGANANANBIEJAN

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    AMUTHUWENEKAK LEBENATHENAKNOWENIWANA MONAWATH LEBENAEKAK NOWE NIWANA

  • @manojmanjulagalbokkehewala6309
    @manojmanjulagalbokkehewala6309 4 ปีที่แล้ว

    Me bambayak pamanawu sarirayehi niwana phita eti bawa budun wahanse desa eti bawa ma asa eta.punchaupadanaskandaya pirisinda dutu kala eya manawa wetahe..bahira lokaye (bhutika)yamak kalpa ganan pewatiya heka .namuth ewa sparshayata ayatana awaesiya .namuth e ayatana anicch. dukka ,wasayen pawati .ehi eti anattya pragawen data yutui..namuth hoga taranaya hinsere kramanukulawa kalayutuwai ette..pinwath swamin wahanse & bawunpelessen meya sapal wewaaai patami ..saptamaha saagarayak badu duka sepa patipadawen nima kirimata apa siyalu denatama hekiwawaaa...saaadu saadu saaadu...

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    KUSALA DARMAYANGE WEDIEMA BHAWANAWS

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    WINGANA AN ANIDASSANAN NIWANAK THIYANAWADA NEDDA WACHANAWALIN PENWANNABEUNATH NIWANAK THIYANAWA B RAJANAN WAHANSE DESANAKALA. ANTHADEKA IKMAUUTHENA. NIWANA THENAK NOWE DIWEIEMA NATHARA KALATHENA. WINGANANSN ANIDASSANAN. ANANTHAN SABBATHOPADAN ATHTHA PATAWEIECHA APOCHA THEJOWAYO NAGADAHA ETHTHADIEGANCHA NIWANA ASANKATHA FATHUWAK. ANUUTHULAN SUBASUBAN. WINGANANAN

  • @githanidileka4560
    @githanidileka4560 2 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @lalperera6841
    @lalperera6841 3 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 26 วันที่ผ่านมา

    WINGANANANAN ANIDASSANANTHEJOWAYO NAGEDAHA. ETHTHANAMANCHA RUPANCHA

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 25 วันที่ผ่านมา

    LOKADARMATHAWSYA AWABODA KALAUTHTHAK

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

    • @lathafernando5686
      @lathafernando5686 4 ปีที่แล้ว +1

      Enne kohomada kiyala danaganna puluwanda puthe

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว

    ගොඩාක් ලාංකික තරුණ තරුණයින්ට (ලංකාවේ සහ විදේශවල වාසය කරන)
    නිර්මල බුද්ධ වචනය ඇසෙනවාද? නැත ඒ ඇයි?
    ඔවුන්ට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියාදී තිබෙන්නේ මොනවාද?
    සිංහලෙන් - ඉන්දීය හින්දු ජාතික දේව ආගමික අභාශයකින් යුත් බුද්ධ ඝෝෂගේ පරිවර්තන වල ඇති කරුණු කාරණා
    ඉංග්‍රීසියෙන් - නොයෙකුත් ඉංගීසි වචන වලින් බුද්ධ වචන ප්‍රතිස්ථාපනය කර
    බුද්ධ වචන පැත්තකට දමා එම ප්‍රතිස්තාපනික ඉංග්‍රීසි වචනවල තේරුම් කියාදීම
    Replacing words of the Budhha with English terms {one or two} and
    explaining their meanings, instead of describing the words of Buddha in English terms.
    Thereby youth are not getting the real message of the Buddha by learning the meanings of a set of English words. It is very sad situation.
    Writers have no right to replace the Buddha’s with their own words. They have made a big blunder about these invaluable teachings, like
    Olcott introduced a Buddhist Flag completely ignoring the Dhajagga Suthraya which explains clearly the Flag to be fluttered in inner as a follower of the teachings of the Buddha.
    Plenty of Examples are there:
    Giving (Dana),
    Moral conduct (Sila)
    Mental development or meditation (Bhavana)
    Sharing of merit (Pattidana)
    Rejoicing in others’ merit (Pattanumodana)
    Paying reverence to holy persons and elders (Apacayana)
    Service to others (Veyyavacca)
    Listening to the doctrine (Dhamma Savana)
    Teaching the doctrine (Dhamma Desana)
    Straightening out one’s view (Ditthijjukamma)
    What they would have done? Well explain the meanings of the words of the Buddha,
    for example,
    “Dana” - means leaving everything behind (physically and emotionally contained things) to reduce attachments through referring or
    touch on towards miscellaneous objects & issues of the worldly.
    “Sila” - means once a person develops “Dana” the five senses would control by themselves, and thereby the system of the person tends to behave with no hardships.
    “Bhavana” - Once a person practices “Dana” & “Sila”, that person find it esy to deal with worldly objects with peace and
    development of that skill to sustain that particular peace in the system is termed as “Bhavana”

  • @isurudulanjaya6775
    @isurudulanjaya6775 3 ปีที่แล้ว +1

    H in unknown. FB

  • @januthjayasekara3451
    @januthjayasekara3451 3 ปีที่แล้ว

    Cp

  • @gunasirisilva9340
    @gunasirisilva9340 3 ปีที่แล้ว +1

    පිංවතුනි මේ පින්වත් ස්වාමින් වහන්සේ ජාති අන්ධයෙක් වගේ, ජාති අන්ධයෙක් හිරු ගැන කතා කලොත් හරියට එක මේ දම් දෙසුම වගේ, මේ පෘතග්ජන බික්ශුව නිවන නොදනී..................දම් දෙසුමට සුදුස්සෙක් ද නොවේ ..............................අනුකම්පාවෙනි ...........

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว +1

      Pl
      Please mind your own business if you are not interested stay away . Who is qualified to describe nibbhana if not bhikkus. .

    • @gunasirisilva9340
      @gunasirisilva9340 3 ปีที่แล้ว

      Yes, Ranethunga as You state here I always attempt to fill my obligation and if you know the subject when somebody does misteach your duty is disabusing………..දැන් හරි වැඩේනේ, වැරදි දෙයක් කන වැටෙද්දී , ඒ වැරැද්ද දිගටම කරගෙන යන්න ඉඩ දීලා බලා ඉන්නද කියන්නේ, ඒ පින්වත් බික්ෂුව සරපයෙක් දුටුවොත් උගේ ගෙලනුයි අල්ලගන්න ඕනේ කියලා දන්නවානම් .....ඉහත comment එක කියවලා මේ කල්‍යාණ මිත්‍රයෙක් මට දෑත දිගු කරලා සංසාරයෙන් එතෙර වෙන්න වෙර දරන්න කියලා තේරුම් ගනීවි....... අන්න හොරණ පොකුණුවිට ගමේ සදවිමල පුදසුනේ තිබෙනවා නිවනට ඒකායන මග ගොස් විමසන්න ..

    • @gunasirisilva9340
      @gunasirisilva9340 3 ปีที่แล้ว

      @Gayan Chandanahabai putho oya uththaraya oya himiyo nam kisidaka denne naha....

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว +1

      @@gunasirisilva9340 ඔයා ගිහින් බණ කියන්නකෝ

    • @gunasirisilva9340
      @gunasirisilva9340 3 ปีที่แล้ว

      @@ezio7214ඔව් බිදුළ තීක්ෂණ , මේ බණට එහා ගිය තීක්ෂණ නුවණ ඇත්තන්ට දුන් උසස් උපදේශයක් ඒ මක්නිසාද පෘතග්ජනයින් ගෙන් බන අහලා, ඔලු කුරුවල් කරගෙන ක්ෂණ සම්පත්තිය කාබාසිනියා කරගන්නවාට වඩා, උන්ව විවේචනය කරලා අනුගාමිකයින්ව නිවැරදි දිශාවට තල්ලු කිරීම භාගයවතුන්වහන්සේගේ ඔරස පුත්‍රයින්ගේ කාර්‍ය භාරය නිසා ..................

  • @Ed-kd7kz
    @Ed-kd7kz หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @trilishiyasenanayake4251
    @trilishiyasenanayake4251 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු🌼🌼🌼🙏🙏🙏

  • @linaaboulrich6294
    @linaaboulrich6294 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @shanakaedirisingha6933
    @shanakaedirisingha6933 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandasenarath9933
    @anandasenarath9933 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anushkadias5643
    @anushkadias5643 4 ปีที่แล้ว +1

    🙏🙏🙏