Devol Madu Kala Pandam Yagaya | දෙවොල් මඩු කාල පන්දම් යාගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • මුරුගසන් වරුසා ඇද හැමෙන තුරු, වේරම්භ වාතය යළි හමන තුරු, හෙළයට අරක් ගත් සියලූ දෙවි දේවතාවුන් සේම මහා ලංකේෂ්වරයාණන්ගේ බලපරාක‍්‍රම විහිදමින් සක්වළ කැළඹු විශ්මිත දෑ හෙළිවන ජනශ්රුතිය අගයන මානවයින්ගේ අධීන චෛතසික කුළුගන්වමින් කාල වළාවක නැග, පවන් වගේ සැරිසරණ විචක්‍ෂණශීලී බුද්ධිගෝචර යෞවනෝදයේ දෘෂ්ටි පථයක් සහිත ප‍්‍රමෝදීය ප‍්‍රජාවකට පිදෙන, ඕසෝන් නොනසන අනාගතවාදී ලොවක් නිමවන තේජාන්විත අරමුණු පෙරදැරිව හෙළදිවට ලඝුවන ශාන්තිකර්මීය පුරාවෘත සහසක් ඔබ වෙතම හමිවන පිටුවකට තේමා නොකොට පටුනකට සීමා නොවන අසංඛෙයීය දැනුම් සම්භාරයක මාහා රාවණ පරපුරක අතීතාවලෝකනයේ බිහිදොර තැනෙන හෙළ පුරාණ ඉන්ද්‍රජාලිකයා.
    Facebook : / helapuranaya.lk
    Instagram : / halapuranaya
    Like 👍 comment 🖊️Share
    Hela Puranaya Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
    #PathiniDeviyo #DevolMaduFireDancer #Rawana

ความคิดเห็น • 2

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ලැබේ වා සියලුම දෙනාට සුභ අනාගතයක් වේවා ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @CultureTV
    @CultureTV 2 ปีที่แล้ว +1

    nice works. keep updating best more..