කඨින පින්කම් කිරීමේ හා අනුමෝදන් වීමේ ආනිශංස - පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 54

  • @ShalikaKumari-q3f
    @ShalikaKumari-q3f 23 วันที่ผ่านมา +17

    සාදු සාදු සාදු ...මහා සංඝ රත්නය උදෙසා පූජා කරන ලද අසිරිමත් උතුම් කඨින චිවර පූජාව දුරසිට හෝ දැක බලා මා සියතින් කල පිනක් සේම සිතා සාදු කියා ඉතාමත් සතුටු සිතින් යුතුව මම අනුමෝදන් වෙමී අනුමෝදන් වෙත්වා සහභාගි වූ දායක වූ සැමට නිර්වාණය පිණිස පාරමී ශක්තියක්ම වේවාසාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @udayakumara73
    @udayakumara73 2 วันที่ผ่านมา

    ඒ උතුම් කඨින චීවර පූජාවට මාගේ නමස්කාරය වේවා සියතින් කල පිංකමක් සේ සිතා සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏සාදු සාදු සාදු ..

  • @සැනසීම
    @සැනසීම 19 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ඒ උතුම් කඨින චීවර පූජාවට මාගේ නමස්කාරය වේවා සියතින් කල පිංකමක් සේ සිතා සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🥹
    හදවත ප්‍රීතියෙන් පිනා යන පිංවන්ත පිංකමක් 🙏🙏🙏

  • @NilminiMarabage
    @NilminiMarabage 23 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු ඒ පින්වත් පිරිස විසින් සකසා දුන් ඒ උතුම් කඨින චීවර පුජා පිං කම මමද සතුටින් අනුමෝදන් වෙමි 🙏🙏🙏 පින්වත් ගුරුදෙවිදුන්ට පින්වත් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි මේ පින්කමට සහාසම්බන්ධ උනු සියලු පින්වත් පිරිසට තෙරුවන් සරණයි

  • @Shalika-ti4io
    @Shalika-ti4io 23 วันที่ผ่านมา +7

    ගෞතම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඇප කැප වෙමින් සුවහසක් හදවත් අමා සුවයෙන් සුවපත් කරවමින් අකලට දැසි දස්සන් හට අමා වැසි වස්සන‌‌‌ පරම කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා තවත් චිරාත් කාලයක්ම සසුණඹර බබළවමින් වැඩ සිටීව මාගේ ගෞරව දෙපා වන්දනාව වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @janakakumara3179
    @janakakumara3179 12 วันที่ผ่านมา

    සාදු ......සාදු .........සාදු .... මමත් මේ පින අනුමෝදන් වෙමි

  • @Shalika-ti4io
    @Shalika-ti4io 23 วันที่ผ่านมา +6

    සාධු සාධු සාධු... ඉතාමත් සතුටු සිතින් යුතුව මම අනුමෝදන් වෙමි අනුමෝදන් වෙත්වා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 22 วันที่ผ่านมา +2

    මේ උතුම් කඨින චීවර පූජාව දුර සිටහෝ දැකබලා මම ද සතුටු සිතින් අනුමෝදන් වෙමී සාදු සාදු සාදු ....🙏🙏🙏...පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පිංවත් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා නිවනින් නිවී සැනසෙත්වා ....සාදු සාදු සාදු 🙏🙏🙏🙏...

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf 22 วันที่ผ่านมา

    උතුම් කටින පින් කමේ පින් මහිමය දේශනා කල ස්වාමීන් වහන්සේ ට බොහොමත් පින් .බොහෝ කරුණු දැනගත්‍ය්හා. සතුටු සිතින් අනුමෝදන් වෙමි..සාදු ..සාදු
    .සාදු .

  • @RunForgood-ip6dd
    @RunForgood-ip6dd 20 วันที่ผ่านมา

    ඒ මගා සඝරුවනට මාගේ නමස්කාරය වේවා....!ඒ උතුම් අරහත් ධජයට මාගේ නමස්කාරය වේවා....!සතුටු සිතින් මේ කඨිනපින්කම අනුමෝදන් වෙමි.උතුම් බණපද තුටු සිතින් අනුමෝදන් වෙමි.නමෝ බුද්ධාය ...!

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 23 วันที่ผ่านมา +1

    සාදු සාදු මමද ඒ පින සතුටු සිතින් අනුමෝදන් වෙමි.අපට මෙි පින් සිතිවිලි උපද්දවා ගැනීමට කියා දුන් ලොකු ස්වාමි්න් වහන්සේට ද ඒ පින්වත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට ද නමස්කාර කරමි 🙏🙏🙏

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 23 วันที่ผ่านมา +2

    කඨින පින්කමෙි පින සතුටු සිතින් අනුමෝදන් වෙමි .උතුමි නිවන පිනිසම වෙිවා.සාදු සාදු සාදු ........

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx 19 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ මේ ලස්සන ම ලස්සන පින්කම මා සතුටු සිතින් අනුමෝදන් වෙමි.සකසා දන් දීමේ පින මා සතුටු සිතින් අනුමෝදන් වෙමි..තව තව මෙවැනි අලන්කාර පින්කම් දැකීමට කිරීමට මාද පින්වත් වේවා ❤❤

  • @DilshaMadushani-y9e
    @DilshaMadushani-y9e 21 วันที่ผ่านมา

    Sadu sadu sadu e pinwathun sidukala e maha pinkama mamada anumodan wemi.

  • @Deepthi_balasuriya
    @Deepthi_balasuriya 10 วันที่ผ่านมา

    A asirimath katina pinkama ma da anumodanwemi🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @madara-v7d
    @madara-v7d 22 วันที่ผ่านมา +1

    මෙවන් අති උත්තම කඨිනපූජෝත්සව ලංකාවපුරා දසදහස් ගණන් පුණ්‍යවන්තයන්ට දැකබලා පින්වරුසා රැස්කරගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා
    පුණ්‍යවන්ත අප ලොකුස්වාමීන්වහන්සේට ගොඩාක් පින් මෙවන් පරපුරක් ලොවට දායාද කිරීමට හේතුවාසනා වූවාට,

  • @SacheekaPreethini-s6k
    @SacheekaPreethini-s6k 22 วันที่ผ่านมา

    සාදු ,සාදු ,සාදු සියතින් කරගත් පිනක් සේ දැක බලා පිං සිතින් අනුමෝදන් වෙමි.ධර්මාවබෝධය පිණිසම වෙිවා .🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 23 วันที่ผ่านมา +1

    නමෝබුද්ධාය
    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    සාදු සාදු සාදු

  • @SB-sx4vf
    @SB-sx4vf 23 วันที่ผ่านมา

    සුන්දර , ඉතාමත් මනස්කාන්ත කඨින චීවර පුන්‍යෝත්සවයක්...❤💙❤️🙏🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 22 วันที่ผ่านมา

    Sadu 🌷Sadu 🌷Sadu 🌷Sadu 🌷Sadu 🌷Sadu 🌷Sadu 🌷Sadu 🌷

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 23 วันที่ผ่านมา

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු!!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පරමපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු !!!
    ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්වත් ශිෂ්‍ය රත්නය වන
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    සාදු !!! 🙏🙏🙏🙏
    මේ උතුම් මහා පුන්‍යත්සවය සතුටු සිතින් මා අනුමෝදන් වෙමි !!! සාදු !!! 🙏🙏🙏
    සෑම සියලු දෙනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා !!!
    සාදු !!! 🙏🙏🙏
    ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    සාදු !!! 🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏🙏🙏
    උපනූපන් සසරේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏🙏🙏
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @sumaliwickramarachchi229
    @sumaliwickramarachchi229 22 วันที่ผ่านมา

    Sadu sadu 🙏

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 22 วันที่ผ่านมา

    හරිම අපූර්ව දහම් පරියායක් ..
    පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා ..
    🌹🙏 🌹🙏 🌹🙏

  • @WasanthiKumari-vj8jw
    @WasanthiKumari-vj8jw 23 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @chandanimagollagedara6084
    @chandanimagollagedara6084 22 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.🙏🙏🙏 නමෝබුද්ධාය..

  • @malaniwilegoda1802
    @malaniwilegoda1802 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මම සතුටින් අනුමොදාම්

  • @erandaweerasingha404
    @erandaweerasingha404 22 วันที่ผ่านมา

    සාධු සාධු 🙏🙏 සතුටින් සතුටින් අනුමොදන් වෙන්නම් 🙏🙏🙏🙏🙏🙏

  • @Ruksh885
    @Ruksh885 23 วันที่ผ่านมา +2

    Sadu sadu sadu

  • @sarasimadara7090
    @sarasimadara7090 23 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ!!!

  • @chalakasuranga9850
    @chalakasuranga9850 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @aryaasura
    @aryaasura 23 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @Raimapiumali
    @Raimapiumali 23 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ

  • @susanthawajirakumara3522
    @susanthawajirakumara3522 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 23 วันที่ผ่านมา

    මම කඨින චීවර පූජාව ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි.

  • @tusharitushari6181
    @tusharitushari6181 23 วันที่ผ่านมา

    🙏🙏🙏
    සාධූ සාධූ සාධූ

  • @Sajeejourney
    @Sajeejourney 20 วันที่ผ่านมา +1

    මීට අවුරුදු 20කට විතර කලින් මේ වගේම ලස්සන දම්ම දම් පාට 💜 ඇදුමකින් ලස්සන ට සැරසිලා මම පන්සල් ගියා. ඒ වගේ කලේකදි මේ වගෙ color එකක් ඇදගන පන්සලට යන්න කවුරුත් හිතන්නෙවත් නැති කාලයක් ඒ. ඉතින් අද මගේ මුලු ජීවිතයම වෙනස් කරන්න ත් එ යම හේතුවක් වෙලා 🙏 මීට අවුරුදු 20කට කලින් නැවතුන තැනින්ම ආයෙත් අලුත් ආත්ම භවයකින් ඉපදිලා වගෙ දැනෙනව.මේ පින්කම දැකපු ගමන් මට එයමයි මතක් වුනේ.අද හැම දෙයක්ම වෙනස් වෙලා. සියලු දෙනාටමත් මේ උතුම් නිවනම අවබෝධ වේවා. මේ පින්කම මමද සතුටින් අනුමොන් වෙමි 🙏🙏🙏

  • @anilperera6341
    @anilperera6341 23 วันที่ผ่านมา +1

    Namo Buddhaya 🙏🙏🙏

  • @ShelaDayawansa
    @ShelaDayawansa 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ShiromiChampika-pu5dv
    @ShiromiChampika-pu5dv 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaRanathunge-uz4ko
    @NadeekaRanathunge-uz4ko 23 วันที่ผ่านมา

    💟🌼

  • @kanishkasadaruwan4572
    @kanishkasadaruwan4572 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ..න්මෝ බුද්දාය

  • @anjanibagai1882
    @anjanibagai1882 23 วันที่ผ่านมา

    🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️

  • @thirasarakandyan
    @thirasarakandyan 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @TharindaPathirana
    @TharindaPathirana 23 วันที่ผ่านมา

    සාධු ! සාධූ !! සාධූ !!! .
    මහත් බැතියෙන් අප පින් අනුමෝදන් වෙනවා .

  • @shena7416
    @shena7416 22 วันที่ผ่านมา

    🙏🙏🙏🪻🪻🪻

  • @worldNatureRO
    @worldNatureRO 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @DinethShamalka
    @DinethShamalka 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwanthikaruklani6230
    @ruwanthikaruklani6230 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @WiddayaHansani-c8t
    @WiddayaHansani-c8t 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LasaMaha-v2w
    @LasaMaha-v2w 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!!!

  • @Yuvenya
    @Yuvenya 12 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @Army-qm9vk
    @Army-qm9vk 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏