Sweden Api - චුට්ටො ලෙඩ උනාම ටග් ගාල snack එකක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • බබාල ලෙඩවෙලා මොනවත්ම කන්නේ නෑ..බිත්තරයක් තම්බලා ගත්තා.හීනියට ග්‍රේට් කරගත්තා..ලුණු පොඩ්ඩක් දාලා..බටර් ටිකකුත් දාල..හොඳට කලවම් කරලා පාන් පෙත්තක ගාල ගත්තා..බටර් මේස හැඳි 2 ක් වත් දැම්මොත් තමයි හොඳට පාන් වල ගෑවෙන්නේ..එක බිත්තරේකින් ත්‍රිකෝණ sandwhiches 4 ත් 6 ත් අතර හදාගන්න පුළුවන්.. මේකට එළවලු එහෙමත් ග්‍රේට් කරලා දාල රසයි.. ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දැම්මමත් රසයි..අපිට කන්න හදද්දී නම් අමු මිරිස් හීනියට කපලා දානවා.. එතකොටනම් තවත් රසයි...
    ටග් ගාල ඉවර උනා..
    1 boiled medium egg
    pinch of salt
    2 table spoons of butter
    4 bread slices

ความคิดเห็น •