ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Buddhadasa Galappaththi | Induwara Pokuna | බුද්ධදාස ගලප්පත්ති | ඉඳුවර පොකුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2024
  • Buddhadasa Galappaththi | Induwara Pokuna | බුද්ධදාස ගලප්පත්ති | ඉඳුවර පොකුණ
    Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 11

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 หลายเดือนก่อน +1

    වටිනා වැඩසටහනක්. ස්තුතියි 🙏තෙරුවන් සරනයි

  • @sumanaedirisinghe
    @sumanaedirisinghe หลายเดือนก่อน +1

    අපේ කාලයේ කවියෙන් අප පෝෂණය කල මහා කවියා

  • @bhantesila
    @bhantesila 5 หลายเดือนก่อน +2

    කාලය පැය දෙකක්. මං දෙපාරක් ඇහුවෙ, පළමු වෙනි පාර තැනින් තැන අහන්න ලැබුණ නිසා. විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් වගේ ම වටිනා අදහස් හුවමාරුවක්. ඒත්, අවධානයෙන්, නිසි හැඟීමෙන් මේ සාකච්ඡාව අහන්න කී දෙනෙකුට වෙලාවක් තියෙයි ද කියල හිතෙනකොට ඇති වන්නෙ දුකක්.

  • @saamanthakonasinghe5781
    @saamanthakonasinghe5781 5 หลายเดือนก่อน +2

    මෙම වැඩ සටහන ඉතා වටිනා සංකල්පයකි. කොටස් කීපයක් නැරඹුවෙමි. ඇතැම් විට ආරාධිතයා ගේ කථාව අතරමැද පූරක ගේ මැදිහත් වීම ශ්‍රවනයට බාධාවක් ලෙස දැනේ.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 5 หลายเดือนก่อน

    🙏❤️🙏❤️🙏❤️

  • @desikadasanayaka7172
    @desikadasanayaka7172 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-wv6xy7nn5c
    @user-wv6xy7nn5c หลายเดือนก่อน

    කවි දහයට ගී දහයක් කරපු වජිර චරණ රූපවාහිනියෙන් ඉවත් වෙලාද?

  • @jagathranaweera5134
    @jagathranaweera5134 5 หลายเดือนก่อน

    චරන ටීවී ආයතනයේ ලිපිනය දන්න කෙනෙක් ඉන්නවානම් දෙන්න පුළුවන් ද.....

  • @himashigonagala4821
    @himashigonagala4821 5 หลายเดือนก่อน

    රවීන්ගෙ කටහඩ වගේමයි.