Chamminda Welagedara | Induwara Pokuna | චම්මින්ද වෙලගෙදර | ඉඳුවර පොකුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 9

  • @buddhi132
    @buddhi132 4 หลายเดือนก่อน +1

    ඉතාම අගය ඇති අර්ථවත් හරවත් රසවත් ප්‍රශස්ත වැඩ සටහනක්. ඉදිරිපත් කිරීම, ගායනාවන්,සංගීතය බොහොම අගෙයි . ජාතික රූපවාහිනීයක වගකීම යුතුකම චරණ නාලිකාව විසින් ඉටුකරන බවයි පිලිබිඹු වන්නෙ.
    චමින්ද වෙලගෙදර හා බන්දුල නානායක්කාරවසම් අතර පිලිසඳර ජීවිතය,ලෝකය පිලිබඳව නව මානයකින් දකින්නට මග පෙන්වනවා .
    ගායනා හා සංගීතය මගේ ඉමහත් ප්‍රසාදයට ලක්වුනා .

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 4 หลายเดือนก่อน +1

    ඉතාම හරවත් රසවත්. වාද්‍ය වෘන්දය වගේම සුගායනය, සංවාදයත්. ඔබ සියලුම දෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනවා!!! 💝🙏💝🙏💝🙏

  • @seethawelagedara9444
    @seethawelagedara9444 4 หลายเดือนก่อน

    කාලෝචිත හරවත් වැඩසටහනක්.නූතන පරපුරට කොතරමිනමි ආදර්ශයක්ද. චමිමින්ද වෙළගෙදර නමි වු ඒ සාහිත්‍යධරයාණන්ගේ ජිවිත මංතලාවටම ගැ⁣ලපෙන අයුරින්ම මුසුවු ගීත නාදයන් සමග එක්වු සංගීතරාවය හරිම අපූරැයි.මෙවන් හරවත් නිබන්ධයන් අපහමුවෙි තබන්නට අපි එතුමන්ට දීර්ගායුෂම පතමු.ශක්තිය ධෛහිර්‍ය දිනෙන් දිනම වැඩිවැඩියෙන්ම ලැබෙිවා......🙏🙏🙏🙏🙏

  • @manukalafernando5368
    @manukalafernando5368 4 หลายเดือนก่อน

    හරිම රසවත් හරවත් සාකච්ඡාවක්. බොහොම ස්තූතිය් ඔබ දෙපලටම...

  • @LankaGunasekara-j9c
    @LankaGunasekara-j9c 3 หลายเดือนก่อน

    ඉඳුවර පොකුණේ පහස විඳින්නට ඇයි මා මෙතරම් පමා වුනේ යැයි සිත මා පෙලන්නට වීය. මඟ හැරුනා නම් කොතරම් අභාග්‍යක්ද. සොයුර බන්දු ඔබටත් චම්මින්ද අයියාටත් වචන දෙපේලියකින් මෙහි තෘප්තිය ලිවීම මම කරන මදි කමකි. මම නිදි නැතිව අද තව වරක් ඉඳුවර පොකුණේ කිමිදෙමි. එහි පැවසිය යුතු බොහෝ දේ තියේවි.
    හරවත් රසවත් දේ ශරීරගත කලාට පින් දන්නා හඳුනන ඔබ දෙපලටම. ! ❤️🎵🎤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 4 หลายเดือนก่อน

    💝🙏💝🙏💝🙏

  • @malinseneth1609
    @malinseneth1609 4 หลายเดือนก่อน

    අද තාරුණ්‍ය ගැන මහල්ලෙකුගේ අකේ පුමාරුව.
    සන්තිපරං වතුරට මතුරල ඒකෙන් පස්ස හෝදගනින්...😂😂😂