"UMARIA" VIRTUAL CONCERT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 772

  • @gayan9121
    @gayan9121 4 ปีที่แล้ว +108

    1:32 - Hanthana Sihine
    4:48 - Wassanayata Atha Wanala
    8:50 - Denuwan Piya
    13:22 - Malak Nowei
    17:23 - Pathu Pem Pathum
    25:52 - Rangume
    29:44 - Manda Pama
    33:14 - Jiya Re

  • @kazthuri3698
    @kazthuri3698 4 ปีที่แล้ว +127

    1:32 Hanthana Sihine
    4:48 Wassanayata
    9:07 Denuwan Piya
    13:51 Malak Nowei
    17:45 Pathu Pem Pathum
    21:39 Gum Naade
    25:51 Rangume
    29:44 Manda Pama
    33:14 Jiya Re
    ❤️

    • @WhoCares-yg2vx
      @WhoCares-yg2vx 4 ปีที่แล้ว +1

      කවුරැ හරි දාලාද කියල හොය හොය හිටිය කමෙන්ට් එකක්. Thank you so much

    • @jamesbennett1656
      @jamesbennett1656 4 ปีที่แล้ว +1

      This should be pinned.

    • @charith98
      @charith98 4 ปีที่แล้ว

      Thank you😊

    • @PabodaAnuhas
      @PabodaAnuhas 4 ปีที่แล้ว

      Thanks😘

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +66

    මුලු ලොකේම උමාරියාව අදුර ගන්න දවස වැඩි ඈතක නෙවෙයි තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰 from dubai

  • @shalitha5336
    @shalitha5336 4 ปีที่แล้ว +42

    මගෙ හදවතේ ගායිකාව ඔබයි....කවුරැ මොනව කිව්වත් උමාරියා තරම් වොයිස් එකක් තියන, ගීතයෙන් ගීතයට වෙනස්ම ශෛයිලයක් තියන ගායිකාවක් තවත් ලංකාවෙ නොමැත ...උමාරියා පමනයි ❤❤❤

    • @dineshmaduwantha5477
      @dineshmaduwantha5477 3 ปีที่แล้ว +3

      අනිවා.., I Love....❤️💖❤️

    • @tharushikarunadeera3313
      @tharushikarunadeera3313 3 ปีที่แล้ว +2

      mamath ekata ekagai

    • @tharushikarunadeera3313
      @tharushikarunadeera3313 3 ปีที่แล้ว +1

      I love akki

    • @hng8976
      @hng8976 3 ปีที่แล้ว +4

      ඇත්ත❤️ඕනෙ ශෛලියක් සුපිරියට දෙනවා...live ද recordingද අදාළම නෑ..බයත් නෑ..එයාට එයාව sure🎖️️🤙

    • @sanchalasumedhi5410
      @sanchalasumedhi5410 ปีที่แล้ว

      hmmmmm❤❤❤❤❤❤

  • @fjanaka
    @fjanaka 4 ปีที่แล้ว +19

    a character that I always tell my daughter to watch & learn. its not only your music life but seeing you in THE VOICE , the way you behave, the way you comment, the way you appreciate other people's talents, the way you enjoy yourself.....is absolutely brilliant.
    i am a banker & part time musician, my daughter is in the making of a vocalist. She should be a person just like you in every way possible. keeping to her own style

  • @grgwashnton23
    @grgwashnton23 4 ปีที่แล้ว +18

    these musicians are supremely talented. god bless them.

  • @hkuma8324
    @hkuma8324 3 ปีที่แล้ว +5

    Umaria!! You are one of my favourite singers. You sing so beautifully. You are an asset to entire music world! Your simplicity and honesty add more shine to your songs. May good bless you and protect you and your family all the time !!

  • @roshanfernando-studiofx7451
    @roshanfernando-studiofx7451 4 ปีที่แล้ว +7

    I am so glad to be the video director of this project.. Enjoyed every bit of it..it’s the best live mix by Malinda Lowe, and lights by Chanaka @Lighthouse

    • @susithnilanka5681
      @susithnilanka5681 4 ปีที่แล้ว

      Best mixing malinda lowe 😍😍😍👍👏👏

  • @sanjeewalakmaljayathilakal2743
    @sanjeewalakmaljayathilakal2743 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුතියි.මෙ වගේ ලස්සන ට රහට සිංදු කියන්න ශක්තිය ලැබෙන්නේ ප්‍රාර්ථනා කරනවා.ඉදිරියට මෙම වගේ ලස්සන සින්දු එකතුව ක් කරන්න.තෙරූවන් සරණයි.

  • @kylemario1939
    @kylemario1939 4 ปีที่แล้ว +248

    I'm kyle mario who sang in the voice teens srilanka and lost from ma battles I sang un Poco loco I like to sing with u miss can u give me a chance pls

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว +1

      අනෙ අපෙ පැත්තටත් එන්න 2K ගන්න තව අඩු 600 විතරයි පුලුවන්නම් උදවක් දෙන්න 2k ගන්න බුදු සරනයි හැමොටම🙏 😔🙏 😔🙏😔🙏😔🙏👌

    • @MotherLanka
      @MotherLanka 4 ปีที่แล้ว +6

      Umaria please watch this boy's request

    • @HangumTv
      @HangumTv 4 ปีที่แล้ว +2

      Plz give a chance fr him

    • @nelaka1996
      @nelaka1996 4 ปีที่แล้ว +2

      Umaria please consider this boy’s request. It’ll take him a long way

    • @umariamusic
      @umariamusic  4 ปีที่แล้ว +334

      My Darling Kyle. As soon as I am back in Sri Lanka I will meet with you. I saw your performance and you were FANTASTIC ❤️ let’s sing together ok? Lots of love ❤️ Umaria

  • @reyonmusic
    @reyonmusic 4 ปีที่แล้ว +108

    Huge respect to the band , they did such a good work only 4 guys , that backing is patttaaaaaa🔥🔥🔥🔥🔥

    • @grgwashnton23
      @grgwashnton23 4 ปีที่แล้ว +5

      thank you for spotting the band. unlike others here.

    • @jehanwijeyarathna2859
      @jehanwijeyarathna2859 4 ปีที่แล้ว +1

      True🔥

    • @shanilwicks7349
      @shanilwicks7349 4 ปีที่แล้ว +3

      Ravin on guitar, Shivy on bass, Ashane on keys and Shane on drums ❤️❤️❤️

  • @dulansrathnayake3852
    @dulansrathnayake3852 4 ปีที่แล้ว +101

    ඒ සිංදු කීවේ මයිල් වලටද කොහෙදෝ.. සිංදු ටික ඉවර වෙනකල් රෝම කූප කෙලින්...පට්ටම වොයිස් එකක්..❤💚❤

    • @TravelWithLushantha
      @TravelWithLushantha 4 ปีที่แล้ว +1

      Eknam ඇත්තටම ow sahooo

    • @udanihansika9229
      @udanihansika9229 4 ปีที่แล้ว

      m.facebook.com/groups/344744906908562?view=info&refid=18&ref=group_browse
      උමාරා සිංහවංශගේ අලුත්ම fan club එකත් එක්ක join වෙන්න. Join වෙන්න දැන් මන්ද පමා?

    • @damithrichanya5334
      @damithrichanya5334 4 ปีที่แล้ว

      m.facebook.com/groups/344744906908562?view=info&refid=18&ref=group_browse
      උමාරා සිංහවංශගේ අලුත්ම fan club එකත් එක්ක join වෙන්න. Join වෙන්න දැන් මන්ද පමා?

  • @nimeshisathsarani153
    @nimeshisathsarani153 4 ปีที่แล้ว +10

    What a talent 😍 plus a superb backing boys ❤✌️

  • @dilinibhagya9614
    @dilinibhagya9614 4 ปีที่แล้ว +200

    සංගීතය තුලින් ලාංකීය නාමය ජාත්‍යන්තරයේ ඉහලම තැනකට ඔසවා තැබීමට ඔබට ශක්තිය ලැබේවා.. සුබ පැතුම්❤️

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +3

      නියම දක්ස කෙල්ලෙක් නියමයි නංගියො

    • @kavinsk9935
      @kavinsk9935 4 ปีที่แล้ว +3

      comment එකක් දාන්නත් නෑ subscribe හිඟාකන හුත්තිගෙ පුතාලා හැම තැනම

    • @romeshjothi2414
      @romeshjothi2414 4 ปีที่แล้ว

      ❤️ මගෙ චැනල් එකටත් සප් එකක් දෙන්න

    • @damithrichanya5334
      @damithrichanya5334 4 ปีที่แล้ว

      m.facebook.com/groups/344744906908562?view=info&refid=18&ref=group_browse
      උමාරා සිංහවංශගේ අලුත්ම fan club එකත් එක්ක join වෙන්න. Join වෙන්න දැන් මන්ද පමා?

  • @chathu_ranga4518
    @chathu_ranga4518 4 ปีที่แล้ว +86

    පිස්සු හැදෙනවනේ අප්පා..😯🤩
    උමාරියා ඔයා අපේ ලොකුම බලාපොරොතුවක්. ජාත්‍යන්තරෙන් ඔයාට හුරේ වැටෙනකම්, international BRAND එකක් වෙනකම් අපි නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා...
    Let's do It 👊👍💪

  • @nadunbandara3642
    @nadunbandara3642 4 ปีที่แล้ว +122

    Sri lanka is too small for your Talent i believe. Hope you'll become an internationally recognised artist very soon. Loads of love ❤

    • @change4459
      @change4459 4 ปีที่แล้ว

      Love you......wonderfull......

    • @change4459
      @change4459 4 ปีที่แล้ว

      @ ❤

    • @leader528
      @leader528 4 ปีที่แล้ว

      Are u a Sri Lankan to say this? Shame on you...

    • @nadunbandara3642
      @nadunbandara3642 4 ปีที่แล้ว

      @@leader528 it's a complement my dear friend. I told her that she shouldn't stop from here and she needs to go further to become an internationally recognised artist. Not that she needs to go from sri lanka 🤣

    • @dtgamers3547
      @dtgamers3547 4 ปีที่แล้ว

      මම ඔයාව සබ් කරා මාවත් සබ් කරන්න

  • @ehindasvideos3183
    @ehindasvideos3183 4 ปีที่แล้ว +2

    Amazing voice..I like you beatufull voice. ඇඬෙන්නම කිවවා.ලෝකෙම ජයගන්න වාසනාව ලැබේවා❤️

  • @madu_dilsha6427
    @madu_dilsha6427 4 ปีที่แล้ว +11

    ලයිව් එකත් ඉවර වෙනකම් බලලා මේකත් ආයි බැලුව.ඒ කටහඬ භාවනවක් වගේ.💟

  • @geethsuranga1617
    @geethsuranga1617 4 ปีที่แล้ว +9

    ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ආඩම්බරයක් ❣️❣️❣️
    එ හඬට තරු කඩා වැටෙනව🎶🎙️🎼

  • @nimalsilva4204
    @nimalsilva4204 4 ปีที่แล้ว +12

    4 person band perfect ,with umariya !!!

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 4 ปีที่แล้ว +10

    Dearest Umaria, What a spectacular performance it was! You're a true blessing to our country. Keep it up! All the best wishes and good luck to you to take your name and our country's name to an international level. You're simply awesome! Best wishes, from UAE.

  • @tharushamendis8547
    @tharushamendis8547 2 ปีที่แล้ว +1

    My Favorite Female Singer Umaria Sinhawansha.❤️❤️

  • @SAMBOLA1989
    @SAMBOLA1989 4 ปีที่แล้ว +1

    වෙනම download කරලා තියාගත්තා නිදහසේ ඉන්නකොට අහන්න ,ඔබ වගේ නිර්මානාත්මක පසු පෙලක් ගොඩ නැගීමට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏

  • @sanchalasumedhi5410
    @sanchalasumedhi5410 3 ปีที่แล้ว +1

    Wow akki niyamai manika oyanam supiriiii 🔥❤💗💎

  • @sahannishokpurasinghe7634
    @sahannishokpurasinghe7634 4 ปีที่แล้ว +21

    Best backing for the referred set of songs so far, I presume ❤️

  • @surinfernando4641
    @surinfernando4641 4 ปีที่แล้ว +11

    නුඹලා යක්ෂයෝ.. ආදරෙයි ❤️

  • @sampaththusara3885
    @sampaththusara3885 3 ปีที่แล้ว +1

    Mama kamathima ගායිකාව umaria akki vois ekanam super api hamoma oyata ආදරෙයි mama yenumi 😍😍🤟😘😘😘😘😍😍😘😘😘😍😍😍🤟👌👌👌👌👌👌👌👌👌😍😘😘😍👌😘👌😍😘👌😘👌

  • @chamarajn5746
    @chamarajn5746 4 ปีที่แล้ว +4

    මගේ හොදම ගායිකාව උමාරියා 🥰 such a beautiful voice love u 🥰

  • @chayanjuyapa7557
    @chayanjuyapa7557 4 ปีที่แล้ว +5

    Great performance band and we all are waited virtual concer from umaria superb ❤💥👍

  • @lahirugurugama5678
    @lahirugurugama5678 4 ปีที่แล้ว +62

    අක්කේ ලෝකෙටම දැනෙන්න English song එකක් කරන්නකෝ... 😍

    • @nihaldesilva8016
      @nihaldesilva8016 3 ปีที่แล้ว +1

      YOU ARE THE BEST, UMARIA!! GOD BLESS! TAKE CARE!! DR. NIHAL DESILVA,USA

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 4 ปีที่แล้ว +4

    කුඩු ගැහුවා වගේ මේක අහලා 😍පිස්සුවක් ❤️

  • @lenhimfer
    @lenhimfer 4 ปีที่แล้ว +6

    No doubt about Umarias talent. Let's talk about the awesome band.

  • @GaminGKavee0419
    @GaminGKavee0419 4 ปีที่แล้ว +95

    හදවතේ ගායිකාවක් .😍💙
    එකගද
    👇💙💙💙💙

  • @Innaa1123
    @Innaa1123 4 ปีที่แล้ว +12

    You are my favourite singer .. I LOVE YOU SO MUCH .... I LL SING HANTHANA SIHINE ONE DAY ON THE STAGE.❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭

  • @supunnadeeka8551
    @supunnadeeka8551 4 ปีที่แล้ว +30

    මොකක්ද උනේ කියලා හිතාගන්න බෑ ... 🙄 ශොක් වෙලා ඉන්නේ..
    ආදරෙයි උමාරියා එච්චරයි කියන්න තියෙන්නේ ❤

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +267

    Doctor : You have only 30 minutes to live
    Me : Then I will watch Umaria Virtual concert
    Doctor : But it has 39.08 minutes.
    God : I will allow it! ❤️

    • @sureshbandara9046
      @sureshbandara9046 4 ปีที่แล้ว +2

      Excellent & congratulations

    • @romeshjothi2414
      @romeshjothi2414 4 ปีที่แล้ว

      මගෙ චැනල් එකටත් සප් එකක් දෙන්න

    • @near8226
      @near8226 4 ปีที่แล้ว

      Lol

    • @sunilpaladugu1489
      @sunilpaladugu1489 3 ปีที่แล้ว

      Extraordinary comment! One n only umaria !

    • @anushaliyanage7485
      @anushaliyanage7485 2 ปีที่แล้ว

      Hahahaha

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว

    Umariya singhawansha...definitely ✌️✌️👍👍 you are leady musisunc ....සිංහවංශයේ.....Excellent voice beautiful ..singing congratulations 👌👌♥️🙏 🇱🇰 ♥️♥️🙏🙏 🇱🇰

  • @arosh.akalanka
    @arosh.akalanka 4 ปีที่แล้ว +5

    Umaria 🎶❤️
    Her voice is a gift. 💙

  • @Ashen-no9uc
    @Ashen-no9uc 4 ปีที่แล้ว +12

    ඔයානම් international level එකට යන්නම ඕනේ එක්කෙනෙක් 🔥

  • @dilmanimthara9597
    @dilmanimthara9597 3 ปีที่แล้ว

    Very beautiful 😍❤super 👌 my favourite singer Umariya ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushanilantha3137
    @dinushanilantha3137 4 ปีที่แล้ว +1

    Wow Band eka superb...Drummer I like you

  • @uducreations
    @uducreations 4 ปีที่แล้ว +8

    Wht a mesmerize perform.. 👍 ♥️ must get a global recognition for this talent.. 🔥🤟

  • @Dulaj_Wickramasinghe
    @Dulaj_Wickramasinghe 4 ปีที่แล้ว +10

    The last song!! Only a very few people can sing it just like that! Specially, singing it live 👌

  • @danushbro7968
    @danushbro7968 4 ปีที่แล้ว

    Supiri umariya akka.apith sahayogayk denna pulwaun.good job

  • @Milano357
    @Milano357 ปีที่แล้ว +1

    The Band ❤ ❤️❤️

  • @rithunonis4772
    @rithunonis4772 4 ปีที่แล้ว +12

    We must be proud to be in Sri Lanka
    And to have stunning voices like this god bless

  • @gayanmadusanka5230
    @gayanmadusanka5230 4 ปีที่แล้ว +5

    Where this band was! You did an amazing job, I would love to see all you guys again

  • @madaradissanayake4306
    @madaradissanayake4306 4 ปีที่แล้ว +15

    Jiya re........and allllllllll
    Beautiful and amazing.....❤
    Singing + performance...
    Good luck UMARIA 👍👍

  • @mdinithikab8462
    @mdinithikab8462 4 ปีที่แล้ว +5

    amazing voice❤❤❤🔥🔥🔥🔥🔥💯👍👍
    1:32 - Hanthana Sihine
    4:48 - Wassanayata Atha Wanala
    8:50 - Denuwan Piya
    13:22 - Malak Nowei
    17:23 - Pathu Pem Pathum
    25:52 - Rangume
    29:44 - Manda Pama
    33:14 - Jiya Re

  • @dammikaweerasinghe6602
    @dammikaweerasinghe6602 9 หลายเดือนก่อน

    Thankyou Umariya......❤❤❤❤😊😊😊😊😊😊😊😊very nice .....sooo proud of you as Sri Lankans ....aI wish your all the dreams come true ...love you sooo much....be safe ...take care ....God bless you ....Theruwan saranai 😊❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @rukshanperera6991
    @rukshanperera6991 3 ปีที่แล้ว +1

    මට මේක මිස් වෙලා බලන්න....❤️❤️❤️
    අද තමා බැලුවේ🥰❤️❤️❤️

  • @SameeCreations
    @SameeCreations 4 ปีที่แล้ว +48

    වෙන මොනවත් ඕන් නෑ අමරදේවයන් එක්ක සිංදුවක් කියන්න ලැබුනු එකම ඇති ඔයාට 👍👍

  • @thamarakaluthanthri2965
    @thamarakaluthanthri2965 4 ปีที่แล้ว +6

    Missed the live, just watched it from the beginning to end. Enjoyed every bit of it. Amazing... proud of you girl.

  • @dilvlogs9589
    @dilvlogs9589 4 ปีที่แล้ว

    No words to say Super and good talant umariya mis.i am proud of you.i like your singing. Styl

  • @thanukasavinda1331
    @thanukasavinda1331 4 ปีที่แล้ว +5

    Wow this is amazing and backing too

    • @grgwashnton23
      @grgwashnton23 4 ปีที่แล้ว

      @@remixpc7148 pala huththo yanna

  • @dilsharahettiarachchige6663
    @dilsharahettiarachchige6663 4 ปีที่แล้ว +8

    Sri Lankan music insdusty doesn't deserve you.. hats off

  • @storyteller274
    @storyteller274 4 ปีที่แล้ว +6

    Band eka maru ahh 😍

    • @grgwashnton23
      @grgwashnton23 4 ปีที่แล้ว

      mekata gahanna wena ekak na. marians sunflower plash bag sanidapa serama kudu

  • @vishaljams6690
    @vishaljams6690 4 ปีที่แล้ว +1

    ඇස්වහක්, කටවහක් වෙන්න එපා...
    හිත් සුවපත් කල හැකි මේ අපූරු හඩට.. 😇
    Amazing , incredible voice
    God bless dear umariya.. 😇😇💐

  • @kusaltopabasara4166
    @kusaltopabasara4166 3 ปีที่แล้ว

    Amazing voice and song umaria anty.

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 4 ปีที่แล้ว +6

    YOU ARE VERY TALENTED keep on shying girl 🤩🤩🤩🤩
    from Canada

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 4 ปีที่แล้ว

    Wow akka.kiyanna wachana na.supper.

  • @araaontube
    @araaontube 4 ปีที่แล้ว +13

    Hats off to the Band and to Mr. Malinda Lowe

  • @pubudumaddumage6049
    @pubudumaddumage6049 3 ปีที่แล้ว

    Superb performance Umaria! All the best!

  • @d.s.s.weerasinheweere3514
    @d.s.s.weerasinheweere3514 4 ปีที่แล้ว

    Aththatama pattam super voice akk oyage miss

  • @lashithadilshan9969
    @lashithadilshan9969 4 ปีที่แล้ว +2

    I just came from work .it was a long day 18 hours of duty and i listening to this woow where is my tiredness !?

  • @shanishiromi1808
    @shanishiromi1808 4 ปีที่แล้ว +1

    Nirosala kale umariya tami lamkawe inna hodama best voeis ♥️♥️♥️♥️me hada paradawanna bha katawat good luck

  • @kumarikallyanavathi7505
    @kumarikallyanavathi7505 4 ปีที่แล้ว

    උමාරියා හරිම ලස්සනයි සිංදුටික 👍👍👍👍👍

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 4 ปีที่แล้ว +1

    Lasisanai Nastop Eka Umariya Akki Pasindu Sachintha Amarasekara 🤗😍🤩🇱🇰🌷

  • @sltagshow6301
    @sltagshow6301 4 ปีที่แล้ว

    Niyamai akke ela mama serama baluwa

  • @lahirugurugama5678
    @lahirugurugama5678 4 ปีที่แล้ว +2

    අම්මෝ අක්කේ මේකනම් සුපිරිම concert එකක්.. මට හිතාගන්න බෑ ඔයාගෙ Talent එක. වැඩේ ගොඩක් ලස්සනයි. එ වගේම backing එකත් පට්ට.. God bless you akke... 😍

  • @gatayaithadiyai4594
    @gatayaithadiyai4594 4 ปีที่แล้ว +1

    Super umaria......🤩🤩🤩😍🙏😍

  • @sanganimelrin554
    @sanganimelrin554 4 ปีที่แล้ว

    Thanks.to you. You are exllent for millions. God bless to you

  • @chamindharox1663
    @chamindharox1663 4 ปีที่แล้ว

    Woow. Thnkz umariya sister

  • @jeromeshazeen5845
    @jeromeshazeen5845 4 ปีที่แล้ว +4

    Wow Umaria akki.... Love your voice loads... ❤️❤️😍

  • @indikakarunadasa6112
    @indikakarunadasa6112 4 ปีที่แล้ว +2

    Superb...
    We are so lucky to have a singer like you in SL. Really proud of you. Provide good songs and creations in future as well.

  • @ayeshayesh564
    @ayeshayesh564 3 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 UMARIAAAAAA

  • @thamindunarasinghe
    @thamindunarasinghe 4 ปีที่แล้ว +5

    the most talented female singer in Sri Lanka. confirmed

  • @himeshanadun6620
    @himeshanadun6620 4 ปีที่แล้ว +11

    Superb | Amazing
    එක සුද්දෙක් දැක්කොත් ඇති පස්සේ එන්නේ රොත්ත පිටින් 😂👍

  • @thisurinisalya246
    @thisurinisalya246 4 ปีที่แล้ว

    It's a great pleasure to hear this😍🤩 nice voice and the nice music

  • @dulithacdissanayake5537
    @dulithacdissanayake5537 3 ปีที่แล้ว

    Nice 🔥🔥🔥 ftt!! All d best umaria...❤️❤️❤️

  • @surangajayalal4334
    @surangajayalal4334 4 ปีที่แล้ว

    I love your voice god bless

  • @pasinduhewapathirana1264
    @pasinduhewapathirana1264 4 ปีที่แล้ว +7

    My idol♥️🥰 everytime I feel down when I listen to your angelic voice It booze my spirit up. Budu saranai akki jaya wewa!

  • @buddhikakodippily310
    @buddhikakodippily310 4 ปีที่แล้ว +11

    She is so talented 😍😍

  • @kathywickramage505
    @kathywickramage505 4 ปีที่แล้ว

    classy,can watch you singing whole night.wish you all the best always.god bless you.by the way Congratulations on your first V.C.

  • @kapilasenanayake8390
    @kapilasenanayake8390 4 ปีที่แล้ว

    Dan akke hanthana sihine song eka oyata kiynna ba wage peradeniyadi nam supiri e voice na ne

  • @IshaniSandanayake
    @IshaniSandanayake 4 ปีที่แล้ว +5

    Fabulous as always. Fly high with all our wholehearted wishes and blessings❤️

  • @SanjanaDissanayakeOfficial
    @SanjanaDissanayakeOfficial 4 ปีที่แล้ว +5

    Amazing combi ♥️🙌🏻😍🖤 and love that voice 🔥🔥🔥

  • @AshenSamal
    @AshenSamal 4 ปีที่แล้ว +6

    Backing is mind blowing 🤙🏼❤️ we all know how talent is Umaria

  • @prabhathedirisinghe9153
    @prabhathedirisinghe9153 4 ปีที่แล้ว

    You are very talented Umaria...best of luck....❤️❤️❤️👌👌👌

  • @manjularajapaksha9483
    @manjularajapaksha9483 4 ปีที่แล้ว

    Most amazing ,talented n impressive voice ever........💞💞💞💞💞💞 all the best....👍👍👍👍👍👍👍

  • @niroshachaminda168
    @niroshachaminda168 4 ปีที่แล้ว

    So beautiful and fantastic akki. I am a huge fan of you. Best of luck to ur future. Loads of love

  • @ravichanaka482
    @ravichanaka482 4 ปีที่แล้ว

    superb voice...all the best dear..🙏🎶🎊😊😊

  • @sandafernando9209
    @sandafernando9209 4 ปีที่แล้ว

    Excellent we are proud of you. Sri Lanka.

  • @rhythmssuda3641
    @rhythmssuda3641 3 ปีที่แล้ว

    Awesome..... One of my favourite 🤝❤

  • @sampathbd2809
    @sampathbd2809 4 ปีที่แล้ว

    Oyage sindu harima lassanai

  • @hashithfernendz6680
    @hashithfernendz6680 4 ปีที่แล้ว +1

    Please we want live concert

  • @sichalanarandika7474
    @sichalanarandika7474 4 ปีที่แล้ว

    Niyamai....

  • @TheChrishan1987
    @TheChrishan1987 4 ปีที่แล้ว +1

    asawata eka flat note ekak naha.... WOW GR8...
    Thank You BAND... & Malinda Lowe

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 ปีที่แล้ว

    Amazing umariya love you lots ❤️👌🌹🎧🎼🎤

  • @nilushapriyanthi7733
    @nilushapriyanthi7733 4 ปีที่แล้ว +11

    ඔයා අපෙ රටට ලැබුන මැණික් 🥰🥰