ඇයි ඔබ නිවනෙහි සැපයට අකැමැති ? | Thambuththegama Nigrodhawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @S.kRamya
    @S.kRamya 28 วันที่ผ่านมา +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කර සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔබ වහන්සේ ට ලැබුණා මොනතරම් වාසනාවක් ඒ මාර්ගයේ මග ගමන් කරන පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කල බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya วันที่ผ่านมา

    සාදු 🙏🙏🙏🙏 අපේ අවසරයි නම් ලියන්න කිරුළපන ධම්ම විජය හාමුදුරුවන් වහන්සේ ගේ ලයෙන් උපන් දරුවෙක් ඒ මාවත ගමන් කරමින් මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කර සිතට ඉක්මනින් වැට හෙනවා ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දේශනය මැනවින් ඒ ආකාරයටම අපට දේශනා කරනවා බොහෝ පින් සාදු සාදු සාදු ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි චිරාත් කාලයක් සසුන බබළවන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය උපදවා ගෙන අර්ය්‍යටාංගික මාර්ගයේ ගමන් කරන ඔබ වහන්සේ බලාපොරොත්තුවන තුන් තරා බෝධියකින් එක් තරා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සැමටම තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 29 วันที่ผ่านมา +27

    ඇහිපිල්ලම පවා ගුරුහිමි අනුව යන රාහුල පුතුට මෙන් පිය සෙනෙහස ලැබුන සැනසුනු හිතක අභිමන් සුමටව දෙසන බුදු පුතු නමට මොනවට පතමුද නිවන....

  • @asankawiggin
    @asankawiggin 28 วันที่ผ่านมา +5

    බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @vimalindiyes2362
    @vimalindiyes2362 29 วันที่ผ่านมา +6

    සාදූ,,,,,,, සාදු,,,,,, සාදු,,,,
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා,,,,,,පතන්නාවූ උතුම් බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා, තෙරුවන් සරණයි,,,,

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 29 วันที่ผ่านมา +5

    බොහෝම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🙏🙏🙏

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 23 วันที่ผ่านมา

    Sadu Sadu sadu theruwan saranai Oba wahanseta🙏🙏🙏🙏

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna 29 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු!!!පාද නමස්කාර කරමින් වන්දනා කරමි බොහොම පින් අපෙ ස්වාමින් වහන්ස, 🙏🙏🙏

  • @DSGROUP2024
    @DSGROUP2024 24 วันที่ผ่านมา

    Pinwath damwijaya himi sewanei. Budu dahamei.sisilasa lebu.podi sawameen.wahansa, niwa thama sitath sanasawannata lokayath ,diriya sakthiya ,lebewa ,,!....theruwan saranin. Namaskara wewa .

  • @paramichamodaya839
    @paramichamodaya839 29 วันที่ผ่านมา +6

    අනෙ....මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු .....මෙ ලොකේටම .මිනිපහනක් .....යහපතක්ම වෙවා තෙරුවන් සරනින් ....🙏🙏🙏🙏

  • @maheshinelunika6090
    @maheshinelunika6090 28 วันที่ผ่านมา +1

    මගේ පුතාගේ හදිසි මරණ යෙන් පසුව තමයි බන අහන වෙලාවේ දම්ම විජය ලොකු හාමු දුරුවන්ගේ බන අහම්බෙන් දෙසවන් යොමුයිනේ (සියල්ල හැ රද යායුතු බව මම තේරුම් ගත්තේ උන්වහන්සේගේ . පොඩිහමු දුටුවොත් වගේමයි බන කියන්නේ ඔබවහන්සේගේ පළමු වන බ නයි මම අද මේ අහන්නේ.ඔබ වන්සේ දෙපලටම ගොඩක් පින්.🙏🏼🙏🏼🙏🏼🙏🏼මේ බන ඇසීමේ පිනෙන් මගේ පන් සිළු පුතේ මේපින් බලයෙන් සසරේ කවාම දවාත් නාවතමේවන් අකල් මරණයක් නොවේවා.බුදුන් දැක නිවන් දකිත්වා පුතේ.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lathagamage1320
    @lathagamage1320 4 ชั่วโมงที่ผ่านมา

    අනේඅපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාකරන උතුම් නිවනින් නිවෙන්නට පාරමී ශක්තියක් වේවා සාදු සාදු සාදු පොඩි ස්වමීන් වහන්සේවත් අපේ හිත හදන්න

  • @sdumanel
    @sdumanel 28 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ මෙම ධර්ම දේශණාව පැවැත්වූ ඔඛ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!

  • @PrabathPriyadarshana-r6w
    @PrabathPriyadarshana-r6w 20 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 29 วันที่ผ่านมา +1

    පින්වත් ..පොඩි..ස්වාමීන් වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි .🪷🪔🙏🌹🪔🙏🌷🪔🙏🙏🙏

  • @rajinik.benaragama1311
    @rajinik.benaragama1311 13 วันที่ผ่านมา

    ධම්ම විජය හාමුදුරුවන් ගේ වචනයි තුනුරුවන් ගේ ආශිර්වාදය ලබේවා

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 27 วันที่ผ่านมา

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 หลายเดือนก่อน +2

    ආරම්භය ගැන සතුටු යි ස්වාමින් වහන්ස .

  • @IndikaKulasooriya
    @IndikaKulasooriya 29 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි !ස්වාමින් වහන්ස....

  • @ShaniShani-l2d
    @ShaniShani-l2d 27 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 27 วันที่ผ่านมา

    අර්‍ය්යන් වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @sreemathilka9633
    @sreemathilka9633 29 วันที่ผ่านมา +3

    Damma vijya suwamin wahnsege bana අහල thmai mage putage marnaya දුක natikaragathtae ඔබ වහ්න්සෙta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai 🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 29 วันที่ผ่านมา

    බොහොම වටිනා dayshanawak swaminwahansa theruwan sarani pinwath swaminwahansa

  • @PathmasiriPerera-zn4lm
    @PathmasiriPerera-zn4lm 29 วันที่ผ่านมา +3

    හරිම අපුරැ බණ ටික ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ ට ගොඩක් පිං අපි ව නිවන් මගට යන්න පාර පෙන්නලා දෙනවට.ඒ වගේම අපගේ කල්‍යාණ මිතුරු ලොකු ස්වාමින් වහන්සටත් ගොඩක් පිං මෙවැනි ස්වාමින් වහන්සේ ලා රටට දායාද කලාට.ඔබ වහන්සේලා සියලු දෙනාටම නුදුරු දිනයකදිම නිවන් අවබෝධ කර ගැනීමට මෙි පිං හෛ්තු වාසනා වෙිවා !තෙරැවන් සරනයි !සාධු සාධු සාධු !

    • @ExcitedCoastline-dv3xs
      @ExcitedCoastline-dv3xs 27 วันที่ผ่านมา

      සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ 46:21

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්ස ඔඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු .සාදු.සාදු..

  • @lathagamage1320
    @lathagamage1320 29 วันที่ผ่านมา +5

    තෙරුවන් සරනයි පින්වත් පොඩි ස්වාමීන් වහන්ස පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වගේමයි ඒ වගේමයි දහම් දෙසුමත් ගුරුදේවෝත්තමයන් වහන්සේ වගේමයි ඔබ වහන්සේලා ගුරුදේවෝත්තමයන් වහන්සේ වගේම බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතර අග්ග්‍රයි ඔබ වහන්සේලා මෙලොවට බ්හිකරපු දෙමවුපියන් නිවෙනමාවයි

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 29 วันที่ผ่านมา +2

    බොහොම පින් ⁣ ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @HemaUdeshika
    @HemaUdeshika 27 วันที่ผ่านมา

    නමස්කාර.වෙවා.සාමිනි

  • @sdumanel
    @sdumanel 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 28 วันที่ผ่านมา

    🙏🏻 🙏🏻 🙏🏻

  • @S.kRamya
    @S.kRamya 29 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 28 วันที่ผ่านมา

    sadu.sadu.sadu.🙏🙏🙏

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 29 วันที่ผ่านมา +5

    අපේ හාමුදුරුවනේ 🥺🙏 අපේ ලොකු හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න හම්බ වෙච්ච දායාදයක් 🙏🙏🙏

  • @Renuka-fu7tg
    @Renuka-fu7tg 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌

  • @TyronneBorham
    @TyronneBorham 21 วันที่ผ่านมา

    SAdu...sadu..

  • @yasawathi-k6d
    @yasawathi-k6d 29 วันที่ผ่านมา +1

    සාදු! සාදු 1 සාදු! ඔබවහන්සේට තෙරුවන් සරණයි.

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 29 วันที่ผ่านมา +1

    ගෞරවනිය පින්වත් බුද්ධ පුතුුයානන් වහන්ස මෙවන් වටිනා
    බුදුපුතකු බිහිකල ඔබවහන්සේගේ පාදාභිවන්දනාවේවා
    සම්බාධක සහින ගිහි ජිවිතය
    ඉවතලු කෙලපිඩක් සේ සලකා
    නිදසුන් සහිතව ජිවිතය අර්තවත්
    කරගන්නා අන්දම ඉතාවටිනා දේශනාවකින් අපට අවබෝධ පින්වත් ස්වාමින් වහන්සේට
    සම්මි සම්බුදු සරනයි

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz 29 วันที่ผ่านมา +1

    හරිම ලස්සනට ධර්මය දේසනා කරනවා,කවදාකම හරි ලන්කාවේ විචිත්‍ර ධර්ම දේසකයානන් වහන්සේ නමක් වේව්.මගේ පින්වත් ලොකු සුවාම්න් වහන්සේ වගේ.තෙරුවනේ පිහිට,ආරක්ශාව ලැබේවා පින්වත් පොඩි සුවාමින් වහන්සේට...🙏🙏🙏

  • @sheelamuhandiram1302
    @sheelamuhandiram1302 29 วันที่ผ่านมา +1

    සාදු සාදු චිරාත් කාලයක් දර්මයදේසනා කිරීමට ශක්තිය ලැබේවා

  • @PathumMihiranga-jb7nm
    @PathumMihiranga-jb7nm 29 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Sandyakumari-i3q
    @Sandyakumari-i3q 29 วันที่ผ่านมา +1

    මා රාහුල කුමරුන් සේ සෙවණ පතා ඔබ වෙත peminennemi සුලගිල්ලේ එල්ලී...❤🙏 පින්වත් දම්මවිජය ලොකු ස්වමින්වහන්සේට මාගේ ප්‍රතම නමස්කාරය වේවා ..🙏🙏🙏 පින්වත් පොඩ් ස්වමින්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දකින්නට lebema අසන්නට lebemama කොඉතරම් සතුටක්ද මෙවැනි දේශනා 🙏🙏🙏 සසර මහා බියකරුයි පින්වත් ස්වමින්වහන්සෙ සියල්ල සත්‍යයක් . ලොකු උත්සාහයක් දරනවා මන් මේ සසරින් එතර වන්න.. ඒ මග යන්න දර්මයේ hesirila dharma මාර්ගයෙ ගමන් කරන්න ... පින්වත් ස්වමින්වහන්සේට මාගේ කල්‍යාණ මිත්‍ර ස්වමින්වහන්සේලාට නමස්කරය වේවා ...🙏🙏🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 29 วันที่ผ่านมา

    Sadu sadu sadu mamandiya yana adiparema awasara garu damma wejaya suwamen wahansa oba wahanseta me daruwa budu piyanan anuwama gena giyata theruwan saranai

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු

  • @rosebowala8547
    @rosebowala8547 29 วันที่ผ่านมา

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @lathagamage1320
    @lathagamage1320 29 วันที่ผ่านมา +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මැනික් කැට ටිකක් ඔපදාලා තියෙනවා දැන් නියමමැනික් මයි ඉතා දුශ්කර ජීව්තයක් ගත කරලා තමයි මේ තත්වෙට ගේන්න ඇත්තෙ ඒත් ස්වාමීන් වහන්සේ කොහොමහරි කටහන් උගන්වලා භාවනාකරල මොනතම් කායික මානසික වේදනා විදලා තමයි හිත දියුනු වෙලා තියෙන්නෙම ලොකු ස්වාමීන් වහන්සේ හදලා වඩල උගන්වල දැහැම් ගත කරලා වෙන්කරනවා කිවුවහම හරි සන්වේගයක් ආවා ඒ සන්වේගෙ ආවෙ තවම අපේ හිත දියුනු නැති නිසා මම ස්වාමීන් වහන්සේට පින්සිද්ධ වෙන්න කල්පනා කලා මේතමයි අනිත්‍ය කියලා පින්වත් ලොකුස්වාමීන් වහන්සේට පිටරටවල ධර්මය දේශනා කරලා උතුම් බුදුගුන බලෙන් ලoකාවට වැඩම කරන්නට මේ උතුම් දේශනාවේ කුසලුට් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @lathagamage1320
      @lathagamage1320 29 วันที่ผ่านมา

      @@kinurigimhani8485 පල පල යන්ඩ කියන්නෙ බොලා කෙලින්ම අපායට තමයි යවන්න ඕන අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට අගෞරව කරනවට දේවදත්තලත් ඉන්න එපයි අපායට යන්න සම්බුද්ධ ශාසනය රකින උතුමන් වහන්සේලා අපි අදහනවා මියෙනතුරාවට මෝඩයෝ

  • @MaithriLatha
    @MaithriLatha 29 วันที่ผ่านมา

    NAMASKARAWEWA SUJATHA PUTHRAYANANWAHANSA NIROGIEWA. DIRGAU WEWA SUWEN SENASEIEMEN NIWEWA. SAMMA SAMBHDU SARnaie🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢

  • @renukajayaneththi8994
    @renukajayaneththi8994 29 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ!

  • @hioio2533
    @hioio2533 29 วันที่ผ่านมา +1

    මේ ස්වාමීන් වහන්සෙගෙ මම අහන පලමු දේශනාව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව!!!🙏🙏🙏🙏 ඒත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ පමනක් නොවේ බහුතරයක් දේශනා අහන විට කේන්ති ඒමට වැඩ සැලසෙනවනෙ ඒ මොකද දන්නවද? අපි දැහැනට සමවැදේලා දේශනාව අහගෙන යනකොට දහ සැරයක් විතර ඇඩ් යනවනෙ ඉතින් හිත නොසන්සුන් වෙලා කේන්තියක් එනව.ධර්ම ඇසීම නිසා හට ගන්නා කුසල සිත අර ඇඩ් එක නැමති මාරය නිසා අකුසල් එවලෙම රැසී වෙනවනෙ..මෙන්න මේ අකුසලය මැඩ පවත්වන දේශනුවකී ඔබ ස්වාමීන් වහන්සෙ හෝ අපගෙ ලොකු ස්වාමීනී වහන්සෙ විසින් දේශනා කරන සේක්වා.🙏🙏🙏🙏

  • @MonikaIndrani
    @MonikaIndrani 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Marama lassanai.daham asanawita danune sitha apramana sahanayak sahalluwak. e sithe sahanaya sahalluwa Sri sad dharmayenm Misa wena kisiwakin laba gath nohakiyi.🙏🙏🙏🙏🙏🙏🙏apage pinwath podi swamin wahansege athi bahussru tha chathura dharma deshana wilasaya athi anarghai.oba wahanseta maga shrirshapranama namaskarayama wewa!!!Thawa thawath shasana wijaya rajayannata awasi shakthiya dhayirya, niduk nirogi digasiri sampaththiyama wewa!!!ithamath ikman bhawaya ithamath keti kalayakin nirwanawabodhaya pinisama me pin punaya parami wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 28 วันที่ผ่านมา

    🌼🙏🙏🙏🌼

  • @ChandraniChandrani-o8s
    @ChandraniChandrani-o8s หลายเดือนก่อน

    🌹🌹🙏🙏sadu sadu 🌹🌹🙏🙏

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 29 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 29 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️

  • @Podibandara-gn9ci
    @Podibandara-gn9ci หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 29 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @achalawitharanage5407
    @achalawitharanage5407 29 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐

  • @rammyaherath8579
    @rammyaherath8579 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 29 วันที่ผ่านมา

    සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි පැහැදිලිවම සත්‍යයි සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @banlad4040
    @banlad4040 29 วันที่ผ่านมา

    Sadu.sadu.sadu.pnwat.swamjnwahansata.taruwn.sarni.bohom.pin.obwahansata🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @Ed-kd7kz
    @Ed-kd7kz 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @MallikaNawarathna-u8x
    @MallikaNawarathna-u8x 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @patgmapathma925
    @patgmapathma925 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nadikarox
    @Nadikarox หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @durandipabasara9859
    @durandipabasara9859 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ThiliniNavodi-n3j
    @ThiliniNavodi-n3j 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Amarakoon-vh7tv
    @Amarakoon-vh7tv 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @champadeheragoda3267
    @champadeheragoda3267 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Tru_1999
    @Tru_1999 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chamidakumar5910
    @chamidakumar5910 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @CharithViraj-w7m
    @CharithViraj-w7m 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @nelumsilva1596
    @nelumsilva1596 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sajithmasusanka6558
    @sajithmasusanka6558 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kgunathilake663
    @kgunathilake663 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @MallikaGalbokke
    @MallikaGalbokke 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @seshaweerasinghe9927
    @seshaweerasinghe9927 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @peththahandisanath5199
    @peththahandisanath5199 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chandanirajapaksha6419
    @chandanirajapaksha6419 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 7 วันที่ผ่านมา

    🙏🙏🙏