Na na apooo na e kale new user bonus ekata gatte... Dan tynwa kalin mkt aran nattam aluthen ma account ekak hdnwa nam welcome deal kiyala eken balannako aduwata tynwa ethakota ☺️❤️
Akkiyo mn asai rajarata University enna ath mn A/l valata karanne bio technology, sft ,agri mata rajarata University enna puluvan da akiyo ane please kiyanna ko 🥺❤
එදා ඉදන්ම ඔය පර්ස් එක ඔහොම තමයි..😍 අඩුපාඩුවක් ඇත්තෙම නෑ ❤️
අවුරුදු ගානක් අතීතෙට යන්න පොඩි දෙයක් ඇති නේද🥺❤️
...... SUPER 😮......
Nice content girly. Love ur videos 😍
Thank you so much ane🥺❤️
Nice Video putha❤️
🥺❤️❤️
Campus lameykge purse ekakuth bala gaththa ehenm .🤣🤣
අන්නේකනේ ඔයා වාසනාවන්තයී 🥺
Hina wenna deyak nemi eka e akka apita karanne udawwak api danne nene campus yanakota aran yanna ona monawda kiuala
🥹❤️
Eddi mathaka athuwama genna puluwan❤️😍
🤭🤭🤭
Pen distributor 😍
අන්නෙකායි😍😍❤️❤️
Nice
Thanks😍
Akke oya roosa paata purse eka kohend gaththe
Ali express එකෙන් 🥺
Thank you❤️
My pleasure 🥺❤️
උබ කැම්පස් යැව්වේ ඉගෙනගන්නද නැත්නම් කොල්ලන්ට පෑන් දෙන්නද එළදෙන ??
දෙකටම අනේ 🥹😂
ane akke background music eke sadde nisa oyge voice ek ahenne aduwen ❤
අනේ දැන් එක හරි අලුත් ඒවාගේ 🥺🥺❤️❤️
❤️❤️❤️
☺️☺️❤️❤️
❤❤
🥺❤️
Akke man we website dekama baluwa oyage case eke kiyak unada eke thiyana ewamada gaana akka❤😮😅
Na na apooo na e kale new user bonus ekata gatte...
Dan tynwa kalin mkt aran nattam aluthen ma account ekak hdnwa nam welcome deal kiyala eken balannako aduwata tynwa ethakota ☺️❤️
Thanks akke
Akke mata applied science awe rajarata. Man Colombo inne. Ethakota mata awrudu 4ma hostel hambena wada. Akke apita thiyana subjects gannath kiyannako
ඔව් හම්බෙනවා
හොස්ටල් ෆොම් එකක් එනවා එක හරියට පුරවන්න ඕන
බයො කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා
ඒ වගෙම
Zoology , Botni,Chemistry , Computer Science ,Physics ,Mathematics තියෙනවා
Akki grade7 lamainge pencil case aka komamada thiyaganna one?❤❤❤
🤭🤭 අනේ ඉතින් ඔච්චර දේවල් ඕන නැහැ නේද නිල් පෑන්, කළු පෑන්, රතු පෑන් එක්ක පැන්සල .... මකනේ ...තව ඔයා පාට පාටින් ලියනවා නම් පාට පෑන්...
😂😂😂
Akke oya karanne computer science? Degree eka gana vidio ekkak karannako.
හරියෝ 🥺🥺❤️❤️❤️😍😍😍
Kiyana deta wada ahenne background melody eka ne. eeka nam kan karachchalayak wage😥 naththn hodai video, eka
Thank you ඒක අලුත් වීඩියෝ වල හැදුවා 🥺🤭
Akke 2021 aya campus gnn kochchara kaaalyk yaida?
සාමාන්‍යයෙන් නම් අවුරුදු 1 හමාරක් වගේ යනවා පහු ගියා කාලයේ වසංගත තත්ත්වය නිසා පරක්කු උනා දැනට 2020 අයත් ඉගෙන ගන්නේ ගෙදර ඉඳන් එයාලා බොහෝ දුරට ළගදීම එනවා ඇතුලට එතකොට අලුත් අය රෙජිස්ටර් වෙලා ඒ කටයුතු කරගෙන ඒවා ඉක්මනින් කරුනොත් අවම මාස 6ක් වත් යාවි නේද
ඒක තීරණය වෙන්නේ රටේ තත්ත්වය අනුව තමයි...
ගෙදර ඉන්න ටිකේ කැම්පස් ආවම තියෙන්න ඕන ස්කිල්ස් හදාගන්න ☺️
@@nethu4867 ඔව් පටන් ගනී බොහෝ දුරට ඉක්මනින් ඔයාලට කටොෆ් එහෙමත් ඉක්මනින් දාපු නිසා..
@@nethu4867 ඇතුළට නම් ඉක්මනින් ගන්න එකක් නැති වෙයි.. ඒත් ඔන්ලයින් පටන් ගනී☺️
Thawa masa ekayi .A/l exam ekata .meka godk motivation ekak
ආනිවාරෙන් ම කැම්පස් එන්න🥺🥺😍😍😍
👏 🄿🅁🄾🄼🄾🅂🄼
Akkiyo mn asai rajarata University enna ath mn A/l valata karanne bio technology, sft ,agri mata rajarata University enna puluvan da akiyo ane please kiyanna ko 🥺❤
The BBST (Hons) in Bioprocess Technology degree programme
මෙන්න මේ ඩිග්‍රි එක තියෙනවා කියලා සයිට් එකේ දාලා තියෙනවා ඔයා විෂයන් වලට අදාලව ☺️❤️ එන්න පුළුවන්
Pencil case ek lssni hodee😂😂
thank you thank you 🥳😁
Oylg 1st year kawadda iwara wenne
ඉවරයි අනේ 🥺
@@dailysl aluth aya kawadda wage ganida
Oya camps giye ccs walin kiyla comment ekaka tiynwa dkkaa. Eka athtda mata ccs camps awe nane 😢
නෑ first shy එකේ CCS තිබුණේ.. second shy එකේ CCC තිබුණේ.. ඒ දෙවෙනි එකෙන් ආවේ ☺️