ශ්‍රී මහා බෝධියත් බොන්සායි එකක් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 39

  • @SajithSameera-kv9rs
    @SajithSameera-kv9rs 5 หลายเดือนก่อน +1

    හොද දැනුමක් සහ ඒ කතාව පැහැදිලි කරන විදිය මරු👍❤️

  • @chanakasadharuwan5481
    @chanakasadharuwan5481 ปีที่แล้ว +2

    හොද වටින video එකක් වැදගත් කරුණු ටිකක් දැනගත්තා ❤❤❤

  • @isurulshan768
    @isurulshan768 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්..ලස්සන බොන්සායි ගහක්

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN ปีที่แล้ว +1

    ඒ දැනුවත් කිරීම නියමයි 👌

  • @upulwijenayake
    @upulwijenayake 10 หลายเดือนก่อน +1

    ❤❤ Oyaage bonsai wagema knowledge ekath supiri

  • @janakasanjeewa-xt4bm
    @janakasanjeewa-xt4bm 4 หลายเดือนก่อน +1

    සරලව වැදගත්

  • @nilnuwandeshapriya3346
    @nilnuwandeshapriya3346 ปีที่แล้ว +1

    මේ පැහැදිලි කිරීම සුපිරි අයියේ.

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 ปีที่แล้ว +1

    ස්තූතියි අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +1

    ස්තූතී සජිත් අයියේ ❤🎉

  • @Dushan-Madushanka
    @Dushan-Madushanka ปีที่แล้ว +1

    Best explanation ever. thank you very much brother. Waiting for the next video.

  • @ndbonsaiart7027
    @ndbonsaiart7027 ปีที่แล้ว +1

    සුපිරි 😊

  • @malincooray4861
    @malincooray4861 5 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว +1

    😊❤

  • @prasannamudunkotuwa
    @prasannamudunkotuwa ปีที่แล้ว +1

    👍👍

  • @sky-to4yn
    @sky-to4yn ปีที่แล้ว +1

    💚

  • @user-ck1ml8gn5e
    @user-ck1ml8gn5e 9 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් ඕනි 😢❤

  • @dinushagihan5170
    @dinushagihan5170 ปีที่แล้ว +1

    ♥️

  • @JayeJayathilaka
    @JayeJayathilaka ปีที่แล้ว +1

    මහා නුග ගැන විඩියෝ එකක් ඔනි😊

  • @ruwanbuddhika5908
    @ruwanbuddhika5908 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖

  • @Art...12398
    @Art...12398 ปีที่แล้ว +1

    👍

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +1

    නියමයි කතාව❤

  • @klyanidewendrasingha4143
    @klyanidewendrasingha4143 ปีที่แล้ว +1

    ❤👍🎉

  • @hasithasampath2262
    @hasithasampath2262 ปีที่แล้ว +2

    Appreciate your explanation Aiye.can you make a video about bonsai fertilization?

  • @AramayaAramaya-el7co
    @AramayaAramaya-el7co ปีที่แล้ว +1

    චේතනාව අනුවනෙ
    කර්මය සිදුවන්නෙ
    ඕකෙ වරදක් නෑ

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว +1

    Niwase budu medire tibbata kamak nedda bs

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      කමක් නෑ නේ.. එකිනෙකාගේ ප්‍රියතාවය සහ කැමැත්ත.

  • @kularathnavb6515
    @kularathnavb6515 11 หลายเดือนก่อน +1

    ශක්ති සංසරණය කියන්නෙ මොකක්ද

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  11 หลายเดือนก่อน

      කලින් විඩියෝස් වල කියලා ඇති. පොඩ්ඩක් බලන්න

  • @akilaakila6857
    @akilaakila6857 ปีที่แล้ว

    අයියේ...මගේ ලගත් බෝ තියනවා...ඒත් මට අතු කප්පදුව හරියට බෑ...මොකද අතු කපදුවෙන් පස්සේ කදට ආසන්නෙටම එනකල් අත්ත මැරෙනවා...අනික ගහේ කොල සරු නෑ ඒකට මොකක්ද කරන්න ඕන? Plz reply..අනික බලන්නකෝ තාප්පයක එහෙම තියන බෝ ගහක් කොච්චර කප්පාදු කරත් සරු පාට එහෙම සරු පාටක් නෑ...ඒකයි දුක 😢

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว +1

      ගලවලා රීපොට් කරන්න. මුල් පිරිලා ඇත්තේ. අනික පෝර දාන්න මාසෙකට වගේ සැරයක්. අනිත් දේ කප්පාදු කරත්දි කොල ඉතුරු වෙන්න කපන්න.

    • @akilaakila6857
      @akilaakila6857 ปีที่แล้ว +1

      @@BonsaiWithSajith කොල ඉතිරිවෙන්න කපලා තමයි එහෙම උනේ...කොල කියන්නේ අවසාන දල්ලා එන්න ඔන්න මෙන්න කොලේ විතරයි ඉතුරු කලේ නම්....මම කරලා බලන්නම්කෝ.....දාන්න ඕන පොහොර ගැනත් වීඩියෝ එකක් කරන්න...ප්‍රමාණත් එක්කම.

  • @udapussellawepannaramather1828
    @udapussellawepannaramather1828 ปีที่แล้ว +1

    අයියේ බොන්සායි වලට සෙරමික් පොට්ස් හොයාගන්න පහසු ක්‍රමයක් තියෙනවාද ?

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      බොහොම අමාරුයි. කාලෙකට සැරයක් කවුරුන්හෝ ටිකක් ගෙන්නලා ඒ ටික බෙදාහදාගන්නවා වැඩි ටික විකුණනවා ඇරෙන්න හරි ආකාර ක්‍රමවේදයක් නෑ

  • @rohanudawaththa9265
    @rohanudawaththa9265 ปีที่แล้ว +1

    Ma lagha bo gas kipayak thibuna eth passe ewa ath arala damma. Bo gas kapanna akamathi nisa

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว +1

      එක එක්කෙනාගෙ පුද්ගලික කැමැත්ත සහ විශ්වාසය නේද. ඒ හැමෝටම ගරුකල යුතුයි.

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    අයියේ කෙහොබ බැයිද

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      කප්පාදුවට ලොකුවට ප්‍රතිචාර දක්වන්නෙ නෑ නේද. අංකුර ගොඩක් එන්නෑ මම හිතන්නෙ