නළුවාගෙයි නිළියගෙයි වලිය 😬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @Charithindeepa
    @Charithindeepa 2 หลายเดือนก่อน +47

    අර කෙල්ල ට නිකං නිකරුණේ ගහන්න ගිහින් කෑවා නෙ සුපිරී ම පාරක්😹හොද ම වැඩේ ඕකට😹මුට නම් සෙට් වෙන ම එකී අර මංජරී තමා 😹👌

  • @Nethukisinethma
    @Nethukisinethma 2 หลายเดือนก่อน +23

    හම්මෝ ඒ පාර😂නියමයි විහාරා😂👍යස ම වැඩෙ මෙන්දක ට,ගුටි කනවා කනවා ඉවරයක් නෑ😂

  • @udithairesh4134
    @udithairesh4134 2 หลายเดือนก่อน

    මරුම කතාව... සිරස tv දැන් හොද නිර්මාණ බිහි කරනවා... දෙරණ වගේ කසිකබල් කතාවල් නම් විකාශය කරන්න හිතන්නවත් එපා... කිසිම හරයක් නැති දෙවැනි ඉනිම.. සංගීතේ පිස්සුවක්... සිරසේ මේ බෙල්ට් එකටම ලබන sumane ඉදන් යන rocky drama එකත් මන් හිතනවා හොද වේවි කියල.. මී මැස්සත් හොද නිර්මාණයක් වගේ දැනට 😊😊😊😊

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน +16

    දර්ශනිය ප්‍රහාරයක්,වැරෙන් පහරක් මිඩ් විකට් හරහා ,පන්දුව පිත්තෙ හොදටම දවටුනා,එම පහරත් සමගම තරගය අවසන් වෙනවා😂😂ජයග්‍රහනය කාන්තා පක්ශයට😂😂😂😂😂

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน +3

      අඩේ ඒක මරු😂👌👌කොහොමත් කෙල්ලො ටීම් එකත් එක්ක කොල්ලො ටීම් එක play කරන්න දැම්මොත් ලොවෙත් දිනනවා කෙල්ලො.😂😂

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน

      @@Charithindeepa 🤣🤣🤣🤣👍❤️

  • @SwarnaRohini-s7e
    @SwarnaRohini-s7e 2 หลายเดือนก่อน +12

    ගෑනුපාරේ යන උන් ගෑනුන්ගෙන්ම තමයි පාඩමක් ඉගෙන ගන්නේ..මෙන්දකට උනේ ඒක..

  • @Sanjeewa_nisal2
    @Sanjeewa_nisal2 2 หลายเดือนก่อน +27

    ඔකව දවසකට බොනියට සෙට් කරන්න බැරිද....😂😂😂😂

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน +3

      ඔකටත් අද නැත්නම් හෙට සොරි වෙයි🤣😅🫣🫣🫣😀😃❤️👍

    • @Sanjeewa_nisal2
      @Sanjeewa_nisal2 2 หลายเดือนก่อน

      @@nelumsooriyaaratchi4569 මේ කතාවේ ඇත්තටම බොලියා කියනවා වගේ වට පෝරියල් එක සෙට් කරන්නම ඔනෑ එකා මෙන්දක...😂😂😂😂

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 หลายเดือนก่อน +10

    මෙන්දකයලා වගේ උන්ට ගහන්න ඕනා ජිවිත කාලෙම අබ්බගාත වෙලා දුක්විදින්න.

  • @devindadanushka8314
    @devindadanushka8314 2 หลายเดือนก่อน +15

    😂😂😂 මා ගුටි කන්නම උපන්නෙමි..😂

  • @Saman707
    @Saman707 2 หลายเดือนก่อน +24

    මෙින්දක සෙත්ත පොච්චි වගෙ... නිළිය වෙනුවෙන් . ඩිලා හිරේ යයි ද ??????😊😊😊😊

  • @titiit5403
    @titiit5403 2 หลายเดือนก่อน +6

    මැරෙන එකක්නැ එහෙම උනොත් කතාව තේරුමක් නැ පොලිසියට කතා කරල බාර දෙයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +14

    ⁣හැම තැනින්ම ගුටි කනවා හොඳ වැඩෙි 😂😂😂😂

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 2 หลายเดือนก่อน +1

    මේ අපේ මොරටුවේ කෙල්ලෙක් ටෙලි එකේ කියලවත් ඔහොම චරිත එපා බලන්න දුක හිතුනා ආදරෙයි දුව ❤️😥😥😥😥😥😥🙃🙃🙃🙃🙃🙃

  • @lasardalasarda4703
    @lasardalasarda4703 2 หลายเดือนก่อน +3

    මෙන්තකයට හොද වැඩෙ

  • @maheshkumara7063
    @maheshkumara7063 2 หลายเดือนก่อน

    මෙන්දක පිරිමි කාලක්😂

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +1

    මෙන්දකගේ චරිතේ කරන එකා හැම එකකම ගුටි කන එකමයි කරන්නෙ

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 2 หลายเดือนก่อน +17

    ගුට්කන්නම උපන් එකෙක්.😅

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 2 หลายเดือนก่อน +6

    Ammooo eeka😂

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 หลายเดือนก่อน +5

    ගහනව කියල ඔහොමත් ගහනවද

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน +1

      චාමරි අතපත්තු වගෙ දර්ශනීය පහරක් 😂😂😂😂

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 หลายเดือนก่อน

    අර කන්දෙකද අන්දෙකද 😂😂😂😂😂

  • @lakshankumara1520
    @lakshankumara1520 2 หลายเดือนก่อน

    Ada seen ekh 😁

  • @upuligamage1277
    @upuligamage1277 2 หลายเดือนก่อน +1

    😂👍

  • @kumarihearath813
    @kumarihearath813 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @caandiiruupasingha350
    @caandiiruupasingha350 2 หลายเดือนก่อน

    Mendakaya merunada danne.