Mage Oru Kandath Dirala | මගේ ඔරු කඳත් දිරාලා | Sohan Weerasinghe | Baila Sadaya |
ฝัง
- เผยแพร่เมื่อ 23 ก.ย. 2024
- #RooTunes #RupavahiniMusic #Rupavahini
Mage Oru Kandath Dirala | මගේ ඔරු කඳත් දිරාලා | Sohan Weerasinghe | Baila Sadaya
මගේ ඔරු කඳත් දිරාලා - සොහාන් වීරසිංහ
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - / rootunes
Love and admiration from Brazil ❤🇧🇷
මගේ ඔරු කදත් දිරාලා...
කොල්ලෑවේ ලණු කැඩීලා...
නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ...
ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
මා දියඹේ අගාදයේ හී...
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම ඔරුව පුරා ගොඩට ගේනවා
අව්ව සැරයි සුළං වැඩියි
සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි
මහ සයුරේ රළ නැග ඒවී
ජීවය මරණය අතර සටනකි...
ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
වෙරළ දිගේ සුදු වැල්ලේ මා
එන තුරු දරුවන් මග බලා සිටී
වෙහස වෙලා දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
හෝ... හෝ... හෝ... හෝ...//
දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි
දරුවන් හා බිරිද සොයාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
මගෙ ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
මා දියඹේ අගාදයේ හී...
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම ඔරුව පුරා ගොඩට ගේනවා
හෝ... හෝ... හෝ... හෝ...//
දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි
දරුවන් හා බිරිද සොයාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
මගෙ ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
මා දියඹේ අගාදයේ හී...
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම ඔරුව පුරා ගොඩට ගේනවා ///
Meka vardi ykow 🥲
Gamma broo ❤
1:09 දී drums ගැම්ම සුපිරි ❤❤
පට්ට චොරයි.සිංදුවම කාලා
පට්ට creative.
තාමත් අහනවා පට්ට
Such a quality voice Sohan ayya!!! If I can have a drink with you, how nice??
I really like the last part ' coming hm with God's blessing'. Any way God bless you!!
සුපිරී💯
Supirima supiri ❤️❤️❤️❤️❤️❤️❤️
Baking ek superb eth thawath lassanayi voice track eke sound tikk wdi unm mt nm hithenne😊
සුපිරියි 🤗🤗🤗
Patta gammak thama sindhuwa nanggala aran gammata 2024 adarey
This song never gets old 🔥
සුපිරි❤❤
සුපිරියි 🤟
Supper ❤
Mama senali sinduwa lassanai 👍👍👏👏
Best..❤️🔥
2:55 ❤පට්ට 🎉
අලුතෙන් සිංදු ටිකක් කරන්නකෝ 🙄
Supiri
creative 😍
Goodblss ❤
Super👍👍
Ekale rock and rolll buddy’s
❤❤
Nice song 🎵 👌 👍 👏
🔥🔥🔥
❤❤❤❤❤
Old is Gold
❤️👌
Ko yko base maranna puluwan sinduwak neh meka aparadeee 🙏👍
Dinesh subasinha kiyanne kariyek thama 🇱🇰🙏❤🤓
❤️💚💛
Never miss this song in a party🍻
memories at akasa cade ceylinco 🤣🤣🤗🤗😍😍
Supreb
♥️
💯💯🔥🔥👌👌👌
👌👍
2022 💕❤️
ඌට ඕනි ඌ ගහන ඉන්ස්ටෘමන්ට් එක පෙන්නන්න.එච්චරයි 😂😂ඒකනෙ පැවැත්මක් නැත්තෙ
👍👍👍
First comment 🤗✌️
bruh it’s 2021 it’s not 2005 low quality
Ko ban bass gitaraya nidida ban.
Rip bass
Great song ruined by too many experiments with the arrangements. It looks as if Dinesh is trying to highlight himself and the band too much without giving due prominence to Sohan. This is an evergreen baila song with a super beat but this version has killed all the life in it not to mention the bad sound quality . A true disappointment
Prana muaik cochra lasnda mu kanwa pissu ykku.
Hernandez Susan Davis Jason Lewis Scott
අප්පිරියයි ඕයි.. සිංදුව කාල මුං. අනිත් බෑන්ඩ් දිහා බලල හැදියල්ල ඉස්සෙල්ලා
මෙලෝ රහක් නෑ සරිත් සුරිත්ලා වගේනම් ගින්දරටම දෙනවා💥
😂
Pala pako
Guitar ekkwath athin allala nethi ekkge commnt ekk....uba dannwada kochchra tallentsa kiyala me minissu
Qaa
Background music ruined a great song
සිංදුවට මුල් තැන දෙන්නේ නැතුව වාදනයට ඔනාවට වැඩිය දෙන එක චොර
I do not agree with u.. this is a creative music...
රසවිඳන්නවා නම් ඔහොම කියන්නෙ නෑ ❤️☺️
Ane uba hukapn mahaththayo😂
rasavidapu vidiya thamai😂😂
Gobb patiyek oynm 😢
මගේ ඔරු කදත් දිරාලා...
කොල්ලෑවේ ලණු කැඩීලා...
නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ...
ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
මා දියඹේ අගාදයේ හී...
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම ඔරුව පුරා ගොඩට ගේනවා
අව්ව සැරයි සුළං වැඩියි
සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි
මහ සයුරේ රළ නැග ඒවී
ජීවය මරණය අතර සටනකි...
ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
වෙරළ දිගේ සුදු වැල්ලේ මා
එන තුරු දරුවන් මග බලා සිටී
වෙහස වෙලා දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
හෝ... හෝ... හෝ... හෝ...//
දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි
දරුවන් හා බිරිද සොයාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
මගෙ ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
මා දියඹේ අගාදයේ හී...
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම ඔරුව පුරා ගොඩට ගේනවා
හෝ... හෝ... හෝ... හෝ...//
දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි
දරුවන් හා බිරිද සොයාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
මගෙ ඔරු කදත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
මා දියඹේ අගාදයේ හී...
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම ඔරුව පුරා ගොඩට ගේනවා ///
❤❤❤❤