ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ නිර්මාණ ඉතාමත් සුපිරියි...කියන්න වචන නැහැ .අපට ඉතාමත් පහසුවෙන් ගායනා කරන්න පුලුවන් ආකාරයටම ඔබ නිර්මාණ ඉදිරිපත් කරනවා ..ඔබට තව තවත් සුන්දර නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය දහිරිය ප්‍රාර්ථනා කරනවා ..ජයවේවා .!
B.
ඇත්තටම බුදුසරණයි යාලු පරිස්සමින් හොදින් ඉන්න බුදුසරණයි හැමදාම හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි 🌹🙏🌹❤💞
Woooow love this song ..හදවතින්ම ස්තුතියි ඔබට
Harima ලස්සනයි daywaye saradamin dennako 🥺😍
හරිම ලස්සන ගිතයක් ...ස්තුතියි ඔබට සදහිරු
සුන්දර ගීතයක් ලියන්න වචන නැහැ ගොඩාක් ලස්සනයි බොහෝම ස්තුතියි සඳහිරු ඔබට පුතා ජයෙන් ජය පාර්තනා කරනවා ජේසු පිහිටයි 🌹🌹🌹🙏🙏🙏🎶🎶🎸🌨️🌨️🏆️🏆️🏆️
Woooow...wery..nice..💘 💘 .lovely..song..thanks ..sanda hiru .🌷🌷🌷💘💘💘🌻🌻🌻🌹🌹🌹
Godak Sundara geethayak ahanna laba deema wenuwen mage pranamaya Bohomathma sthuthiy sandahiru
Shaaaa ..lassana song ekak .thanks sandahiru
bhoma sthuthi මම හොය හොයා හිටිය ගීතය නැවත එන්න මෙවැනිම ගීතයක සංගීතය අරන්...
Hada Panak Se Awidin Karaoke without voiceArtists : Athula Adikari & Samitha MudunkotuwaLyrical....හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හටනෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හඳපානක් වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට//දුවිලි සුළගෙන් පිරුණත් ඉපදුනු නගරේමට නුපුරුදු ගමට එන්න බෑ... මේ නගරය අත්හරින්න බෑ..මගේ උරුමය ලැබුණත් මා ලද ගම් පියසේ මේ නගරයේ කූඩු වෙන්න බෑ...ගම්මානේ අත්හරින්න බෑ...හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හඳපානක් වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට අප දෙදෙනා මුණ ගැස්වූ මේ මහ නගරේඅතැර නුබට ගමට යන්න බෑ මේ නගරේ අත් හරින්න බෑ....මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාලු වෙන්නේ නෑමන් තනියෙන් ගමට එන්නෙ නෑ...හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හටනෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හඳපානක් වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට
පට්ට නියමෙට තියෙනවා 🌹 අපිට කියන්න පුළුවන් විදිහට ඔයා හොද වැඩක් කරනවා විශේෂයෙන් අපිට ස්තුතියි ගොඩක් බුදුසරණයි ඔයාට 🌹🙏🙏🙏🙏❤💞
ලස්සනයි tracks ඔක්කෝම ....
Thanks for your hard work and dedication
Niyamai sandahiru
Wooooooooow ..සුපිරි .....
නියමයි සහෝ ..
Nice track sandahiru
Woooow very nice track .thank you
Harima sundara geethayak..thank you sandaru..♥️♥️♥️♥️
Great job sandahiru
ඉතාම ලස්සනයි පැහැදිලි අකුරු නියමයි 💖💖💖💖💖💖💖💖👍👋
Well done bro thanks so much
මට හොදයාලුවේක් ඉන්නවා.........දැන්.....හොදේ.........පරිස්සමින්ඉන්න............තෙරැවන්සරණයි............අපේ චුටි හමුදුරැවනේ.
ලස්සන ගීතයක්. ස්තූතියි සදහිරු .
හරිම ලස්සන සුමියුරු ගීතයක් නිර්මාණයත් ගොඩක් ලස්සනයි සඳහිරු පුතා ස්තුතියි ජේසු පිහිටයි බුදු සරනයි 🌹🌹🙏🙏🤗🏅🌛 🌛🎶🎶🎺🏆️🏆️
Superb ...
Adarei lassanai 🌹❤️😘👌
Really nice
මේකේ කවර් කැරොකි එක ඕනේ♥️🌼
Super ..
wowww😘😘
Very nice song ..thanks so much bro
Please tharu ewidhin aakase song eke music eka dhenna puluwandha
Superb
Awesome
excellnt...//
මනෝපාරකට මරු 🥰
Gooo 1:01
අපේ අම්මාගෙ යාලුවේක් විතරයි ඒයා හොදේ...............වැඩි නැහැ............. පරිස්සමින්ඉන්න.
සහෝ මේක ලිව්වෙ අපේ බන්දුල නානායක්කාරවසම්. නොදැන බොරු දාන්න එපා සහෝ. දන්නෙ නැත්නම් නොදා ඉන්න.
Alguien tiene la traducción ?
මම තෙනු.
❤❤❤❤❤❤
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗.
Super
ෆීමේල් මේල් කියලත් දාන්න
👍👍👍👍👍💖
Lasnai
Mini mini pode laadure karoke
Superb ......
ඔබගේ නිර්මාණ ඉතාමත් සුපිරියි...කියන්න වචන නැහැ .අපට ඉතාමත් පහසුවෙන් ගායනා කරන්න පුලුවන් ආකාරයටම ඔබ නිර්මාණ ඉදිරිපත් කරනවා ..ඔබට තව තවත් සුන්දර නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය දහිරිය ප්‍රාර්ථනා කරනවා ..ජයවේවා .!
B.
ඇත්තටම බුදුසරණයි යාලු පරිස්සමින් හොදින් ඉන්න බුදුසරණයි හැමදාම හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි 🌹🙏🌹❤💞
Woooow love this song ..හදවතින්ම ස්තුතියි ඔබට
Harima ලස්සනයි daywaye saradamin dennako 🥺😍
හරිම ලස්සන ගිතයක් ...ස්තුතියි ඔබට සදහිරු
සුන්දර ගීතයක් ලියන්න වචන නැහැ ගොඩාක් ලස්සනයි බොහෝම ස්තුතියි සඳහිරු ඔබට පුතා ජයෙන් ජය පාර්තනා කරනවා ජේසු පිහිටයි 🌹🌹🌹🙏🙏🙏🎶🎶🎸🌨️🌨️🏆️🏆️🏆️
Woooow...wery..nice..💘 💘 .lovely..song..thanks ..sanda hiru .🌷🌷🌷💘💘💘🌻🌻🌻🌹🌹🌹
Godak Sundara geethayak ahanna laba deema wenuwen mage pranamaya Bohomathma sthuthiy sandahiru
Shaaaa ..lassana song ekak .thanks sandahiru
bhoma sthuthi මම හොය හොයා හිටිය ගීතය නැවත එන්න මෙවැනිම ගීතයක සංගීතය අරන්...
Hada Panak Se Awidin Karaoke without voice
Artists : Athula Adikari & Samitha Mudunkotuwa
Lyrical....
හඳපානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට
සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසුකරවිත්
මට හිමි දෙනුවන දුටුවිට
හඳපානක් වූයේ
නුඹ නොවේදෝ මා සිත් අහසට//
දුවිලි සුළගෙන් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ..
මගේ උරුමය ලැබුණත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ...
ගම්මානේ අත්හරින්න බෑ...
හඳපානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට
සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසුකරවිත්
මට හිමි දෙනුවන දුටුවිට
හඳපානක් වූයේ
නුඹ නොවේදෝ මා සිත් අහසට
අප දෙදෙනා මුණ ගැස්වූ
මේ මහ නගරේ
අතැර නුබට ගමට යන්න බෑ
මේ නගරේ අත් හරින්න බෑ....
මගේ සිතින් නුඹ සිතනා
මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නෑ
මන් තනියෙන් ගමට එන්නෙ නෑ...