“The Seeding" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 65

  • @milansilva000
    @milansilva000 หลายเดือนก่อน +1

    හොද වෙලාවට වීඩියෝ එක බලන කලින් කමෙන්ට්ස් ටික බැලුවෙ.😂

  • @GoldenLionCEO
    @GoldenLionCEO 3 หลายเดือนก่อน +26

    අපරාදෙ යකෝ මේක බලපු ඩේට ටික 😂😂

  • @Userkumarasinghe
    @Userkumarasinghe 3 หลายเดือนก่อน +24

    මන් මුළු ජීවිතේටම බලපු විකාරම, ගොන්ම කතාව මේක😂😂😂

  • @sandundevinda3900
    @sandundevinda3900 3 หลายเดือนก่อน +51

    මොන මගුලක්ද මම මේ බැලුවේ😂

    • @c-gyg3093
      @c-gyg3093 3 หลายเดือนก่อน +1

      අනෙ බං සිරාවට 😢😂

    • @pgajithkumara
      @pgajithkumara 2 หลายเดือนก่อน

      Ekanam ඇත්ත

  • @sithara469
    @sithara469 3 หลายเดือนก่อน +5

    මොකක්ද අප්පා ඒ අර මිනිහා වලෙන් එලියට යනව බලන් ඉදිය මදැයි 😂😂 ඔලුවත් අවුල් වුනා අනෙ ලස්සන ඒව ටිකක් ගේන්න කො😊

  • @WarunaDhananjaya-w1q
    @WarunaDhananjaya-w1q 3 หลายเดือนก่อน +1

    teacher sacrifice to save students rewiew akka oni aiye aniwareaynma
    ☺☺

  • @raneluis2440
    @raneluis2440 3 หลายเดือนก่อน +8

    මොන මගුලක් යකෝ ඒ

  • @GaniduJayasinghe-yb5lv
    @GaniduJayasinghe-yb5lv 3 หลายเดือนก่อน +2

    Good luck

  • @Jo-cx4km
    @Jo-cx4km 3 หลายเดือนก่อน +5

    nohithu pissu awasanayak

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 หลายเดือนก่อน

    මොකක්ද බං මෙික තේරුම් ගන්න බෑ😢

  • @chocosl
    @chocosl 3 หลายเดือนก่อน +15

    මේක බලපු ගන්ජා ගහපු එකේට්ට මොනවගෙද? දැනේන්නේ..💀

  • @Kaviwithmegha
    @Kaviwithmegha 3 หลายเดือนก่อน +2

    Good

  • @arthurmorgan899
    @arthurmorgan899 3 หลายเดือนก่อน +3

    sherlock tv series eka gennako

  • @prabodhajayasinghe2153
    @prabodhajayasinghe2153 2 หลายเดือนก่อน +7

    😂🥹aparade beluwe 😂

    • @Rush_ever
      @Rush_ever 16 วันที่ผ่านมา

      Ow bn kisi therumak neh

  • @wasanthaudayakumara7498
    @wasanthaudayakumara7498 3 หลายเดือนก่อน +4

    ඇත්තටම මෙ මොන මගුලක්ද 🥴ඔලුවත් විකාර වෙනවා .
    සෙට් නැහැ හැබැයි 💔
    But anyway ඒ දවස් වල දාපු හොද Film එකක් දෙනකන් එක දිගට දාන එවා බලනවා ❤

  • @Rush_ever
    @Rush_ever 16 วันที่ผ่านมา

    Aiyye me wage videos daanna epa aye kisima therumak ne

  • @lasantha0382
    @lasantha0382 2 หลายเดือนก่อน

    නොදකින් ඔයාගෙ voice and talking style😂

  • @RashmiYuranaFernando
    @RashmiYuranaFernando 3 หลายเดือนก่อน +2

  • @MoneyHoneyPro
    @MoneyHoneyPro 3 หลายเดือนก่อน +5

    *අදත් වෙනදා වගේම ගොන් තාලේ මෙලෝ රහක් නැති කිසි තේරුමක් නැති ෆිල්ම් එකක්. මේ රාමුවෙන් පිට පැනලා තේරුමක් තියෙන කතා දාපන්කො මුල්ම කාලේ වගේ..*
    *මේ ෆිල්ම් එකේ කාන්තාරේ මිටියාවතේ ගෙදර ටේබල් ලෑම්ප් එකක් තියෙනවා. කාන්තාරෙට කරන්ට් එක..??? සූර්ය පැනල වෙන්න ඇති එක්කෝ. මෝඩ ජෝක් වගේ.*

    • @IshanLahiru
      @IshanLahiru 3 หลายเดือนก่อน +1

      Mekanam kisima therumak na thama

  • @Kapruk
    @Kapruk 2 หลายเดือนก่อน +1

    Mona ලබ්බක්ද බීඑන් ඒ උණේ

  • @chanux2228
    @chanux2228 2 หลายเดือนก่อน

    Me wage wikara films genna epa please😣😣. datath aparade time ekath aparade

  • @Gemingpasiya-r1d
    @Gemingpasiya-r1d 3 หลายเดือนก่อน +2

    ❤❤😂😢

  • @JayathissaEdirisinghe
    @JayathissaEdirisinghe 2 หลายเดือนก่อน

    කවුද මේකෙ වොයිස් ඕවර් කරන්නෙ😅😂😂 dead

  • @Thusith_
    @Thusith_ 2 หลายเดือนก่อน +1

    Mokdd oya ktha krn vidih mchn😢

  • @SavindiDewmini-e9j
    @SavindiDewmini-e9j 2 หลายเดือนก่อน

    කතාව පැහැදිලි මදි

  • @sunandagunasekara1878
    @sunandagunasekara1878 3 หลายเดือนก่อน +1

    කිසි තේරුමක් නැති මගුලක්

  • @RashmithaIroshan
    @RashmithaIroshan 3 หลายเดือนก่อน +2

    මන් තමා 1

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 หลายเดือนก่อน

    කන්දෙවිහාරෙ ටිකට් කඩන කට්ටියට හාමුදුරුවෝ පින් දෙනවා වගේ මූ ඒක කියවන්නෙ නදකින් හු

  • @T.N.Githmini
    @T.N.Githmini 3 หลายเดือนก่อน +3

    Please The man in th moon review karannako

  • @supunmadawa3072
    @supunmadawa3072 8 วันที่ผ่านมา

    Eka nan set na habayi 😒

  • @himeshanethmini1776
    @himeshanethmini1776 3 หลายเดือนก่อน

    මොකද්ද ඒ ෆිල්ම් එක.

  • @Rtr-h6g
    @Rtr-h6g 3 หลายเดือนก่อน

    මොනා බන් මෙ කිසිම තෙරුමක් නැති එවා 😂

  • @AmilanuwanPerera-i4o
    @AmilanuwanPerera-i4o 2 หลายเดือนก่อน

    Mokadda a vikare aparade beluwe😅😅

  • @RishaFathima-s6n
    @RishaFathima-s6n 2 หลายเดือนก่อน

    Moakkada appa a?

  • @SandaruwanS-r6n
    @SandaruwanS-r6n 2 หลายเดือนก่อน

    Balapu awlama eka😢

  • @PaymentMethods-sx5wk
    @PaymentMethods-sx5wk 3 หลายเดือนก่อน +2

    Mama2

  • @Manthilaka
    @Manthilaka 2 หลายเดือนก่อน

    මොකක්ද බං මේ😂😂😂

  • @chathurahansajith1703
    @chathurahansajith1703 2 หลายเดือนก่อน

    මොකද බං ඒ

  • @sudheerarajapaksha3432
    @sudheerarajapaksha3432 3 หลายเดือนก่อน

    Me mona magulk da melo huttak therun na

  • @PradeepPriyadarshana-p5j
    @PradeepPriyadarshana-p5j หลายเดือนก่อน

    Monawada h. ulltto melee.

  • @LahiruShohan
    @LahiruShohan 3 หลายเดือนก่อน +2

    සිරාවටම මචෝ වෙන දාන්න මුකුත්ම ෆිල්ම් රිවිව් තිබ්බේ නැද්ද.... ඔය වගේ මොලේ විකාර වෙන සිරාවටම වැඩකට නැති කිසිම රසාස්වාදානයක් නැති මගුල් දාන එකෙන් උබට වැඩකුත් නැ අපිට වැඩකුත් නැ.... එකෙන් වෙන්නේ ඔයාගේ රිච් ඒක බහින ඒක...

  • @rtalone6745
    @rtalone6745 2 หลายเดือนก่อน

    Mokadda ee😂😂

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen 3 หลายเดือนก่อน

    යකෝ පොඩ්ඩක් කොපි කරන්නෙ නැතුව හදපන්

  • @dinushikatuwanage2990
    @dinushikatuwanage2990 หลายเดือนก่อน

    😂😂😂

  • @sriyanikorale3587
    @sriyanikorale3587 2 หลายเดือนก่อน

    mokakda appa ea?

  • @PaymentMethods-sx5wk
    @PaymentMethods-sx5wk 3 หลายเดือนก่อน +2

    3

  • @samanrohitha8122
    @samanrohitha8122 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂

  • @PriyanthaKumara-w6b
    @PriyanthaKumara-w6b หลายเดือนก่อน

    Thota pissuda huththo

  • @NithijaAnjali
    @NithijaAnjali 2 หลายเดือนก่อน

    Comments bluwe nathuwa bluwa 😂 Mona wikarayak da boruwat kalaya withrai gon katha

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 2 หลายเดือนก่อน

    😡

  • @N.G.S.Nirumaru__
    @N.G.S.Nirumaru__ 3 หลายเดือนก่อน +1

    Mona magulakda mee

  • @chinthakachinthaka4353
    @chinthakachinthaka4353 2 หลายเดือนก่อน

    Mona hutte katawakda meka pako

  • @SamanBandara-uu6zg
    @SamanBandara-uu6zg 2 หลายเดือนก่อน

    Pissu wikarayak

  • @මංකොල්ලකාරයා
    @මංකොල්ලකාරයා 2 หลายเดือนก่อน

    මුගේ චැනල් එක රිපොට් කරලා අන්ස්ක්‍ර්‍යිබ් කලා ... 😂😂😂😂

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka 3 หลายเดือนก่อน

  • @DiliniThilanka-pe1gs
    @DiliniThilanka-pe1gs 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂