පනත රෝල් කරලා ගහගනින් පු# | සුදා පාර්ලිමේන්තුව ඉදිරිපිට STF එක සමඟ ගැටෙයි | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #srilankanparliament #stf #srilankanews #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • ගණිකා වෘත්තිය නීතිගත ක...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • රාජ්‍ය බලය ආවොත් ඔව් අ...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • අපි බලමු තාත්තාද පුතාද...
    ..............................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 1.9K

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 8 หลายเดือนก่อน +207

    සහෝ සුදා උබේ ජවයට
    මගේ හදපිරි උත්තමාචාරය.
    Tks best rgds.

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน

      එකඟයි එකෙන්ම

    • @duminda1878
      @duminda1878 7 หลายเดือนก่อน +1

      මූ කාලයක් මහින්දගෙ ලෙවකකා හිටිය හැටි මතක නෑනෙ

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 8 หลายเดือนก่อน +9

    සුදත්ත සහොදරය , ඔබට ස්තුතිය් , මෙ කරන කැප කිරිම ගැන. ජය වෙවා මාලිමාවට . අරගලයට . හමුදා පුතුනෙ , බාදා කරන්න එපා .අපෙ අරගලයට . ඔබට ජෙසු පිහිටය් සුදත්ත සහොදරයට .

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 8 หลายเดือนก่อน +366

    නියමයි සුදා. අපිත් රටේ ජනතාව සමගයි. මෙවැනි පාර්ලිමේන්තුවක් අපිට එපා. අත උස්සලා එන්න එපා ගමට.

    • @ranasingheliyanage8777
      @ranasingheliyanage8777 8 หลายเดือนก่อน +3

      Niyamay

    • @duminda1878
      @duminda1878 8 หลายเดือนก่อน

      මේ බල්ල කාලයක් නූතන විහාරමහා දේවිය පස්සෙ ගියා. විහාරමහා දේවි සජියගෙ නැට්ටෙ එල්ලුනා. මේ බල්ලට තවම එල්ලෙන්න අත්තක් අහුවෙලා නෑ. ඒ හින්ද youtube channel එකක් කරං හිගාකකා ඉන්නව. මේ රටේ ඉන්න ගොං හැත්ත "සුදා හොදයි , සුදා දෙයිය" කියකිය මූගේ channel එක උස්සනව. 😂😂😂

    • @bshvhegc3455
      @bshvhegc3455 8 หลายเดือนก่อน +3

      Niyamai ❤

    • @DEWMINAcricket
      @DEWMINAcricket 8 หลายเดือนก่อน +1

      😂

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน

      සුපිරියි

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 8 หลายเดือนก่อน +35

    පොලිස් කාරයො දන්නෙ නෑ උගේ සීමාව මොකක්ද, අපේ සීමාව මොකක්ද කියල.
    ඒක පෙන්නල දුන්නට ස්තූතියි සුදා අයියා. ❤❤

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 8 หลายเดือนก่อน +163

    ජයවේවා.......සුදා මල්ලි. උඹලා වගේ නිර්භීත කොල්ලො සිය දහස් ගනණින් බිහිවේවා.......!!!

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน

      මගේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි.

    • @TharangaDarshana-n3g
      @TharangaDarshana-n3g 8 หลายเดือนก่อน

      2009 ට කලින් කොහේද බං සුදා උබ හිටියේ 🤣🤣 නිර්භිත කමද බං ඕක 🤣🤣තමන්ගේ ජිවිතේ පරදුවට තියලා රට බේරගත්ත රණවිරුවන්ට respect කරපං ඉස්සරවෙලාම....උන් මොනවා කරන්නද උන් කරන්නේ ඩියුටිය 😳😳

  • @madudesilava8770
    @madudesilava8770 8 หลายเดือนก่อน +27

    මේ සහෝදරයා කතා කරන්නේ ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් a නිසා සියලු ජනතාව ආගම් ජාති බේද නැතිව මේ සහෝදරයට සහයෝගය දිය යොතුයි ❤️❤️👍👍බුදුසරණයි සියලු දෙවියෝ ආරක්ෂා කෙරේවා... කුවේට් සිට 🛩️🛩️

    • @PriyaPriya-vb6kv
      @PriyaPriya-vb6kv 8 หลายเดือนก่อน +1

      මොන පිස්සුද බං ඔය බොරුවට රගන්නෙ ලයික් ටිකක් සබිස්කරයිබි ටිකක් දාගන්න

    • @himalkosala8136
      @himalkosala8136 8 หลายเดือนก่อน

      ​@@PriyaPriya-vb6kvඋබ බගේ ගෝ ත මෝ ඩ පකයල ඉන්න්න කල් මේ රට නාකි මයිනා රනිලා වගේ උන් වනසනවා...
      උබ හිගන්නෙක් බොල

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @nuwanmadhurangakumara6326
      @nuwanmadhurangakumara6326 8 หลายเดือนก่อน

      කඩේ යන්න එපා දූෂිතයන්ට...මොනවා වුනත් කියන කතාව ඇත්ත.

  • @sumuduishan7336
    @sumuduishan7336 8 หลายเดือนก่อน +215

    සුදායියා ආදරෙයි හොදේ ගටක් තියෙන්න ඕන අපි පරයො නෙවෙයි බොල හෙලයෝ ජය වේවො❤❤❤❤

  • @keshanamahiman6982
    @keshanamahiman6982 8 หลายเดือนก่อน +7

    Jaya wewa ...ජනතාවගේ අරගලයට ජයවේවා

  • @KbandaraJayasundara-fh2tb
    @KbandaraJayasundara-fh2tb 8 หลายเดือนก่อน +332

    ජයවේවා සුදා අපිට රටක් ඔනේ. ජනතාව කෙලින් ඉන්නවා.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน +1

      "කඥ්ජ නැචච් ඉඥ්ජ රචක්" හම්බුනනෙ ඉතින්😂🤣🖕

    • @Chandrika-c7p
      @Chandrika-c7p 8 หลายเดือนก่อน

      එකෙන්ම

    • @PriyankaKumari-v5b6v
      @PriyankaKumari-v5b6v 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @susanthasampath8055
      @susanthasampath8055 8 หลายเดือนก่อน

      එකෙන්ම.

  • @ar1920
    @ar1920 8 หลายเดือนก่อน +2

    සුපිරි සුදා ඔබලා රටට ආඩම්බරයක්. ජයෙන් ජයම වේවා ........... අපි ඔබලා සමගයි

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 8 หลายเดือนก่อน +103

    නියමයි සුදා ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන වීර පුතුන් අපේ රටට අනිවාර්යෙන්මවටිනාකම කියල නිම කරන්න බැහැ

  • @786kankungotukola
    @786kankungotukola 8 หลายเดือนก่อน +10

    නියම කතාවක්. ඒ උනාට අන්තිමට ආපහු ආරක්ශක අංශ එක්ක හැප්පුනු එක සුදුසු නෑ. උන් පව්, ඕඩර් වලට ඒ අය වැඩ කරන්න ඕනේ. ඊලග චන්දෙදිත් හාල් පොල් අරක්කු ටකරන් සල්ලි වැඩ කරයි. මේක ලංකාව මල්ලී 😊 සමාජ මාද්‍ය වලට දාන මුඛවාඩම දාගෙනම ඔහොම යං 🙏

  • @CamoMobile-j3v
    @CamoMobile-j3v 8 หลายเดือนก่อน +69

    නියමයි නියමයි සුදා අයියේ පොඩි මිනිසුන්ට තමයි මුන්ගේ පාට් ඔක්කොම කිසිම හිතක් පපුවක් නැති රජයක්.ඔයා තමයි මුන්ට නියමට කතා කරන්නේ.

  • @sltechnick
    @sltechnick 8 หลายเดือนก่อน +4

    ජයවේවා සුදා. ආදරෙයි සුදා උබේ ජවයට, මගේ හදපිරි උත්තමාචාරය. ගැම්මක් ❤

  • @MahendraFrancis
    @MahendraFrancis 8 หลายเดือนก่อน +81

    අපි වෙනුවෙන් කතා කරන සුදා මල්ලි ඔබට ජයවේවා .රත්නපුරේ අපි සැමදා ඔබ සමගයි.

    • @duminda1878
      @duminda1878 8 หลายเดือนก่อน

      මේ බල්ල කාලයක් නූතන විහාරමහා දේවිය පස්සෙ ගියා. විහාරමහා දේවි සජියගෙ නැට්ටෙ එල්ලුනා. මේ බල්ලට තවම එල්ලෙන්න අත්තක් අහුවෙලා නෑ. ඒ හින්ද youtube channel එකක් කරං හිගාකකා ඉන්නව. මේ රටේ ඉන්න ගොං හැත්ත "සුදා හොදයි , සුදා දෙයිය" කියකිය මූගේ channel එක උස්සනව. 😂😂😂

  • @leelanandachandrasiri
    @leelanandachandrasiri 8 หลายเดือนก่อน

    Jayawewa obathumage parisamartha wagnayata jayawewa

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 8 หลายเดือนก่อน +57

    සුදා මහත්තයෝ ඔබනම් ඇත්තම ඇත්ත කතාවක් කියන්නේ ඔකුන්ගේ පවුල් හැදිගැවිලම යන්නම ඕනැ

  • @capitalnet4154
    @capitalnet4154 8 หลายเดือนก่อน +1

    NIYAMAI SDA AIYA

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 8 หลายเดือนก่อน +75

    නියමයි සුදා . ජයවේවා . තව තවත් ශක්තිය ධෛර්‍ය නොඅඩුව ලැබේවා . කටුකන ඇම්බැට්ටයොන්ගෙන් පරිස්සම් වෙන්න . විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න ඕනි සුදා වගේ කශේරුකාවක් තියන ඔබට . 🎉❤🎉❤🎉

    • @charithsampath4956
      @charithsampath4956 8 หลายเดือนก่อน +1

      Ubala lankawe jewath una eunada ban

  • @lalithamahapelige5007
    @lalithamahapelige5007 8 หลายเดือนก่อน

    ජයවේවා sudath aiye.

  • @asiriyas.l7283
    @asiriyas.l7283 8 หลายเดือนก่อน +170

    අපේ මිනිස්සු එකමුතු නෑ... වාසියට පුක උනත් ලෙවකන ජාතියක්.. ඒකයි පාර්ලිමේන්තු වල ඉන්න කාලකන්නි බය නැතුව රඟන්නේ... ජනතාව එකතු උනොත් තමයි මේ දේවල් ජනතාවත් ඕනේ විදිහට හදාගන්න පුළුවන්

    • @nimalidesilva9606
      @nimalidesilva9606 8 หลายเดือนก่อน +3

      👍👍👍👍👍

    • @shazferds7913
      @shazferds7913 8 หลายเดือนก่อน +4

      💯

    • @SusanFernando-nw2pg
      @SusanFernando-nw2pg 8 หลายเดือนก่อน +3

      Aniwaryen

    • @achinthamadushan1568
      @achinthamadushan1568 8 หลายเดือนก่อน +3

      රාජපක්ෂ වහල්ලු සාපයක්

    • @deepamangali3638
      @deepamangali3638 8 หลายเดือนก่อน +3

      ඇත්ත සහතිකෙන්ම

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 8 หลายเดือนก่อน +19

    චන්දෙ ඉල්ලගෙන ගෙවල් වලට එනකොට ඔක්කොමලා එකතු වෙලා ගහල එලවන්න ඕනේ ඔක්කොම එක කතාවට ජය වේවා සුදා ❤❤❤

    • @shilakumari556
      @shilakumari556 8 หลายเดือนก่อน

      සුදා මහත්මයා ඔබතුමා වගේ නිර් බීත මිනිසුන් ඉන්නවා ඒයාල ත් ඔබ සමගමයි ඔකුන්ව aලවලා ම දාමු අපේ රට කාපු තිරිසන්නු ඔ බතුමාට ජය වෙිිවා

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 8 หลายเดือนก่อน +28

    සුදා තමයි සුදා සුපිරි යක්කපුතා ජයවේවා වේසබන්දු අලස්ටිරා පොනිලා කුප්පවැඩ වහගන්න හදන අනවසර තාප්පෙ පෙරලාදාමු චිරංජයතු සුදා මාලිමාවම ගෙනත් මුංට යනදිසාව පෙන්නමු

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      පණත සම්මත වෙනකම් මේක අයින් නොකර තියපන් පර බල්ල

  • @sarathw5740
    @sarathw5740 8 หลายเดือนก่อน +1

    හොඳයි සුධා. අපි ඔවුන්ව මේ ස්ථානයෙන් පන්නා දමමු.
    Well done Sudha. We will chase them out of this place.

  • @pradeepkumara3446
    @pradeepkumara3446 8 หลายเดือนก่อน +128

    සුදා අයියාගෙ අසාදාරනෙට කාටවත් කොන්ද නමන්නේ නැති ගැම්මට තමයි මම ආසම 🥰

    • @Sleepy3DModel-em6ni
      @Sleepy3DModel-em6ni 8 หลายเดือนก่อน

      Sudakonbanavannypokbanva

    • @anilkumararajawellirajapakse
      @anilkumararajawellirajapakse 8 หลายเดือนก่อน

      MAYINATA nawapu newilla mathaka nedda harako chande kale? muta ITN CHAIRMAN kama dunne nethi nisa den ballek wage udu buranawa

    • @arunashantha856
      @arunashantha856 8 หลายเดือนก่อน +1

      සුදාට තමා කොන්ද නැත්තෙ

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 8 หลายเดือนก่อน +26

    සුදා, ලාල් ,තරිඳු , ජයවේවා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 8 หลายเดือนก่อน +1

    බොහෝම සතුටුයි සුදා උඹට රත්නත්‍රයේ අනුභාවයෙන් ශක්තිය ධෛර්‍ය ලැබේවා නුඹ මේ රටට මේ මොහොතේ වැදගත් චරිතයක් නුඹට දීර්ඝායුවේවා 🙏🌹🙏🌹🙏🌹🏵️🌹❤️🌹🏵️🌹💎🌹🏵️🌹🌹👑️🌹✋✌️💪👍👍🙏🙏🙏👍

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 8 หลายเดือนก่อน +62

    බුදු saranai සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා ජය වේවා ජය වේවා ජය වේවා ❤

  • @VijithaBandara-kq6mj
    @VijithaBandara-kq6mj 8 หลายเดือนก่อน +1

    Ela

  • @gvlfernando8163
    @gvlfernando8163 8 หลายเดือนก่อน +47

    ජයෙන් ජයම වේවා සුදා අයියේ අපි විදෙස්ගතව නොසිටියා නම් ඔබ සමඟයි❤

  • @Chunlani._4246
    @Chunlani._4246 8 หลายเดือนก่อน +48

    මේ අවුරුදු 76 ක් රට හොරාකාල බංකොලොත් කරපු කාලකණ්‍නි බල්ලොන්ගේ අවසන් කාලේ යන්නේ..ඉදපල්ලාකෝ අම්මට කෙළවලා යවන්න ..😢😢

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 8 หลายเดือนก่อน +92

    ජයවේවා සුදත්ත සර් ස්තුතියි සිංහලලේනියමයි

    • @Kalindurashmika-k4z
      @Kalindurashmika-k4z 8 หลายเดือนก่อน

      මොන සර්ද

    • @shanthasigera5930
      @shanthasigera5930 8 หลายเดือนก่อน

      JAYAWEWA JAYAWEWA

    • @duminda1878
      @duminda1878 8 หลายเดือนก่อน

      මේ බල්ල කාලයක් නූතන විහාරමහා දේවිය පස්සෙ ගියා. විහාරමහා දේවි සජියගෙ නැට්ටෙ එල්ලුනා. මේ බල්ලට තවම එල්ලෙන්න අත්තක් අහුවෙලා නෑ. ඒ හින්ද youtube channel එකක් කරං හිගාකකා ඉන්නව. මේ රටේ ඉන්න ගොං හැත්ත "සුදා හොදයි , සුදා දෙයිය" කියකිය මූගේ channel එක උස්සනව. 😂😂😂

    • @bshvhegc3455
      @bshvhegc3455 8 หลายเดือนก่อน

      ​@@Kalindurashmika-k4zThota amaruda

    • @neilranasinghe2505
      @neilranasinghe2505 8 หลายเดือนก่อน +1

      Sir, p n wahala

  • @wsfernando9878
    @wsfernando9878 8 หลายเดือนก่อน +1

    සුදා අයියේ ඔයාලා සියළු දෙනාට ම ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @nandanakumara8576
    @nandanakumara8576 8 หลายเดือนก่อน +74

    එඩිතර සුර සරදියෙල්ට ජයවේවා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 8 หลายเดือนก่อน

    සුදත්ත සර් තෙරැවන්සරනයි ජයවෙිවා අපේරට බෙිරාගමුඅපි ඔබ සමගයි

  • @rushand8003
    @rushand8003 8 หลายเดือนก่อน +22

    වෙන මොකක් වත් නිසා නෙවෙයි සමාජ මාද්‍ය වල ඔය පොන්නයෝ 225ටම බය නැති එකෙක් ඉන්නවා උට බයට තමයි ඔහොම පනතක් ගෙනාවේ😂 ඒ උබයි සුදෝ.💪. වෙන කාටද පුළුවන් උබ වගේ ඔතනට ගිහින් කෑ ගහන්න තනියම ,දවසක් මයිනගේ නිල නිවාස ඉස්සරහට ගියා.💪. උබ වගේ තව එකෙක් බිහිවෙයි කියල තමයි ඕකුන් බය.😂.මොකද අද කාලේ TV ,Radio අහන්නේ බලන්නේ නෑ බහුතරයක් ..මොනවහරි දැනගත්තොත් social medias වලින් තමයි.. ජය වේවා සුදා❤

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 8 หลายเดือนก่อน

    Adithara gemmak suda aiye sinhalaya wenuwen pelageseu suda aiya weni pudgalayo samaga konda kelin thiyagena katak aerala katha karanna puluwan raththaran manussayen ara gon heththa wage newei suda aiye jayen jaya obata ❤❤❤❤❤❤

  • @samidulokuputha1646
    @samidulokuputha1646 8 หลายเดือนก่อน +37

    නියමයි සුදා අයියේ ජයවේවා ජයවේවා ❤❤

  • @kusumrodrigo933
    @kusumrodrigo933 8 หลายเดือนก่อน

    සුදා ඔබට ජය වෙවා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 8 หลายเดือนก่อน +36

    මෙන්න සිරිලක උපන් නියම හෙළයෙක් තව තවත් අපේ රටේ ඉන්නවා ජනතාවට ආදරේ රටට ආදරේ සැවොම අවදිවේවා ඔබ‍ට විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය ලැබෙනවා නිසැකවම සුදත්ත මහත්තයෝ!!!

  • @NilanthaThushara
    @NilanthaThushara 8 หลายเดือนก่อน

    ජය වේවා

  • @thusharasanjaya5531
    @thusharasanjaya5531 8 หลายเดือนก่อน +46

    නිවටයින් සේ නොසිට එක් වෙමු සූදා සේ සැවොම . සූදාට🎉🎉🎉

  • @ManikeDisanayaka-u5j
    @ManikeDisanayaka-u5j 8 หลายเดือนก่อน +1

    ජයවේවා ❤️ බුදුසරණයි ඇත්ත ඇති සතුටියන් කතා කලා බුදුසරණයි 🌹♥

  • @rose-ym5hj
    @rose-ym5hj 8 หลายเดือนก่อน +23

    ගැම්ම සුදා අයියේ. මයිල් කෙලින් වෙනවා මේ තරම් ගැම්මක් දිකිද්දි. ආදරෙයි ⁣බොක්කෙන්ම සුදා අයියේ.

  • @nifamrameesNifam-yc7yx
    @nifamrameesNifam-yc7yx 8 หลายเดือนก่อน +10

    අපේ ජාතික වීරයා උබයි
    උයාට සියළුම සර්ව ආරක්ෂාව ලැබේබා
    ❤❤❤❤❤
    නියමයි සුදත් අය්යේ

  • @chutichuti9803
    @chutichuti9803 8 หลายเดือนก่อน +157

    සුදා මාමා ලාල් මාමා විතරයි මේ වගේ ඉන්නේ කියන්නේ ❤❤

    • @sudharshanicooray757
      @sudharshanicooray757 8 หลายเดือนก่อน +7

      ඇයි SL Vlogs , Bharatha Thennakoon , Tharindu Uduwegedara වගේ channels කොච්චර දේවල් කතා කරනවා ද 🥺😊

    • @vihangee521
      @vihangee521 8 หลายเดือนก่อน +1

      Sepal

    • @ashelkariyawasam
      @ashelkariyawasam 8 หลายเดือนก่อน +2

      Sepal amarasinghe ❤️‍🔥 Bharatha thennakoon ✔ Satahqn redio👍 lal ✌️

    • @samithagayashan9437
      @samithagayashan9437 8 หลายเดือนก่อน +1

      ෆීල්ඩ් එකේ මාමලා නෑ. අය්යලා විතරයි

    • @duminda1878
      @duminda1878 8 หลายเดือนก่อน

      මේ බල්ල කාලයක් නූතන විහාරමහා දේවිය පස්සෙ ගියා. විහාරමහා දේවි සජියගෙ නැට්ටෙ එල්ලුනා. මේ බල්ලට තවම එල්ලෙන්න අත්තක් අහුවෙලා නෑ. ඒ හින්ද youtube channel එකක් කරං හිගාකකා ඉන්නව. මේ රටේ ඉන්න ගොං හැත්ත "සුදා හොදයි , සුදා දෙයිය" කියකිය මූගේ channel එක උස්සනව. 😂😂😂

  • @arunathushara2797
    @arunathushara2797 8 หลายเดือนก่อน +2

    අපෙ රටෙි මිනිස්සු එක මුතු නැහැ .ඔනිම දෙයක් දෙනවනමි අමිමා උනත් දෙනව ඔයා විතරයි හැමදාම කතා කරන්නේ .ඇත්තට මම ලංකාවේ හිටියනමි මාත් එනව ඔයත් එක්ක .එ තරමට මට ඔය මහලු මඩම පෙන්නන්ඩ බැහැ .අපෙ මිනිස්සුන්ට පන නැහැ ඔක්කොම එක පාරක් එකතු උනානමි ඔකුන් සෙරම එලවන්න පුලුවන් .ජය වෙිවා ඔබ තුමාට.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 8 หลายเดือนก่อน +12

    ජයවේවා ජයවේවා ජයවේවා sudath aiye

  • @dammijayasinhe8665
    @dammijayasinhe8665 8 หลายเดือนก่อน

    Ane පරිස්සමෙන් ape හදවත sudaa jaya වේවා ape රටට ❤

  • @ishanudaya3222
    @ishanudaya3222 8 หลายเดือนก่อน +26

    ගැම්මක් ❤

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 8 หลายเดือนก่อน

    ජයවේවා . ජයවේවා

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 8 หลายเดือนก่อน +80

    මෙදා පාර රටම එකතුවෙලා ඉන්නේ කට්ටියන්ට හොඳට සලකන්නඔය අනපනත් වලට අතපය උස්සලා ගමට නං අරන් එන්න එපා ඔයා තපය

    • @sunilaperera6491
      @sunilaperera6491 8 หลายเดือนก่อน +1

      හරියට හරි. අත ussapu එකෙකුට වත් ගම් වලට එන්න දෙන්න එපා.

  • @ChamikaDayananda
    @ChamikaDayananda 8 หลายเดือนก่อน

    Mr.Sudaa oyge contend hodai oyage wadastahn godak hodai hamathanam kelin kathakaranwa eth hamudawata wadagath widihta kathakaranna oya pakek neme wenna athi eth oya sellan danne me ratak berapu hamudawe issaraha e nisa wadagath widihata kathakaranna oya me kauru unath e inne ratak rakapu hamudawak e respect eka thiyaganna

  • @kavindumalaka6500
    @kavindumalaka6500 8 หลายเดือนก่อน +32

    Jaya wewa

  • @Natalia-cm9gd
    @Natalia-cm9gd 8 หลายเดือนก่อน +7

    අයියේ ඔයාට ජය වේවා 🙏🏼 හැම දාම අපි ඔයා ස. සමග ඉන්නවා. ජේසු පිහිටයි අයියේ 🙏🏼🙏🏼🙏🏼

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 8 หลายเดือนก่อน +19

    අනිවාර්යෙන් ජයවේවා 👍🏻👍🏻👍🏻

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 8 หลายเดือนก่อน +68

    සුදු මහත්තයාට ආදරෙයි .රටට වචනයකින් හරි උදව් දෙන ඔබ වගේ කොන්ද පන ඇති පිරිමියෙක් වීම ගැන සතුටුයි .බොරු හොර වැඩ නැති ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 8 หลายเดือนก่อน

      I love you mihiri

    • @duminda1878
      @duminda1878 8 หลายเดือนก่อน +2

      පකේ සුදු මහත්තය.

    • @deepamangali3638
      @deepamangali3638 8 หลายเดือนก่อน

      නොදකින් තෝ සුදා කතාකරන්නේ රට .උබ රාජපක්ෂ වහලෙක්......

    • @duminda1878
      @duminda1878 8 หลายเดือนก่อน

      @@deepamangali3638 කොහෙද හුත්තො ඌ රට වෙනුවෙන් කතා කරන්නෙ? මේ බල්ල කාලයක් නූතන විහාරමහා දේවිය පස්සෙ ගියා. විහාරමහා දේවි සජියගෙ නැට්ටෙ එල්ලුනා. මේ බල්ලට තවම එල්ලෙන්න අත්තක් අහුවෙලා නෑ. ඒ හින්ද youtube channel එකක් කරං හිගාකකා ඉන්නව. මේ රටේ ඉන්න ගොං හැත්ත "සුදා හොදයි , සුදා දෙයිය" කියකිය මූගේ channel එක උස්සනව. 😂😂😂

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 8 หลายเดือนก่อน +1

      Sudaa ballek😂😂🐂🐃😂😂😂😂

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @madusankakurera1218
    @madusankakurera1218 8 หลายเดือนก่อน +40

    සුදා කාටද බය ගැම්ම තමා සුදා අයියේ 💪💪💪💪💪

  • @damayanthihh2006
    @damayanthihh2006 8 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉ජය bs 🙏🙏🙏🙏

  • @weerakkodysamaratunga9205
    @weerakkodysamaratunga9205 8 หลายเดือนก่อน +108

    ලංකාවටම wifi Free දෙනව කියපු සූත්තර සූකරය නේද මෙි පනත ගෙන්⁣නෙ👹️👹️👹️👹️👹️👹️👹️

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      ලංකාවට internet ගෙනාවෙත් රනිල් තමයි 2000න් පස්සෙ කිරිමයිල් හින්නියො free wifi හයිකරනව කිව්වෙ උඹෙ ගෙදර ලැට් එකට නෙවෙයි පුන්නක්කු බයියො💩🐷🖕ලංකාවටම free wifi දෙන්න ලපානිස්ගෙ පුංචම්මගෙ වංගෙඩි kimබ ප්‍රසිද්ධ වෙන්දේසි දාලද ගොන් පකයො, පොදු ස්ථානවලට දැනුත් එහෙම තියනවා ඒක මුළු ලංකාවෙම තියන "පොදු ස්ථාන" ආවරණය කරගන්න ගියාම ජෙප්පන්ගෙ පොලොන්නරුවෙ ගැමියා හිටං එක පෑන් පාරින් කෙලෙව්වා ගොන් තැරි බයියො නොදන්න රෙද්දවල් සමාජගත නොකර හිටපන් ඕවට තමයි ඔන්ලයින් සේප්ටි බිල් එක ගේන්නෙ ඒක සම්මත වෙනකම් මේක අයින් කරනව එහෙම නෙවෙයි

    • @maduranganikothalawala1426
      @maduranganikothalawala1426 8 หลายเดือนก่อน +5

      අඩේමයි....
      දැන් මතක් උනේ.....💪

    • @sisiramalan5382
      @sisiramalan5382 8 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්ම 👍👍

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 8 หลายเดือนก่อน +1

      Ade oya sarala dewath therum ganna beri kalakanni wahallu tikak innawana thamath rate

    • @ashelkariyawasam
      @ashelkariyawasam 8 หลายเดือนก่อน +1

      කාලය මැව් වෙනසක අරුමේ මුන් තමයි මේලෝකෙම හොදම නලුවො😂😂

  • @anandajayakody6778
    @anandajayakody6778 8 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා වාරණ ආනන්ද ඉ ජයකොඩි

  • @chandanairosh6103
    @chandanairosh6103 8 หลายเดือนก่อน +18

    නියමයි සුදා

  • @akkaakka9210
    @akkaakka9210 8 หลายเดือนก่อน

    තෙරැවන් .සරණයි පුතා
    පරිස්සමෙන් .අපි පිටරට හිටියන් හදවනින් .ඹබ.සමගයි .කොලින් කතා කරන්නේ
    ඹබෙි .හිතට ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @dinukaperera4478
    @dinukaperera4478 8 หลายเดือนก่อน +27

    ජයවේවා ✌✌✌

  • @jandrajandra5712
    @jandrajandra5712 8 หลายเดือนก่อน

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
    සුදා මාහත්මවා ජයවෙිවා
    අපි ඔබ සමගයි 👍👍👍👌👌👌👌❤❤❤👍👍👍

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +191

    හමුදාව මේ රට බේර ගත්ත වගේ මේ මොහොතේ මිනිස්සු එක්ක ඉන්න්න..කාලකන්නි පාලකයෝ නිසා.හමුදාවට තියෙන තැනත් නැති වෙනවා..

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 หลายเดือนก่อน +6

      සුදා නුඔනම් නියමම හෙලයෙක්,මේවගෙ කොල්ලො රටට සම්පතක් .මටනුඔව අල්ලලා මිරිකන්න හිතෙනවා .සුදා ට ජයවේවා දිර්ගායුස පතනව බුදුසරනයි .

    • @romeshikadilrukshi9934
      @romeshikadilrukshi9934 8 หลายเดือนก่อน

      ㅐ​@BoBoX-Official

    • @waves545
      @waves545 8 หลายเดือนก่อน +1

      මේ හමුදාව නෙමේ. පොලිසිය

    • @geethasamson5979
      @geethasamson5979 8 หลายเดือนก่อน

      මේ හමුදාව නොවෙයි පොලිස් විශේෂකාර්ය බලකාය , හමුදාව දන්නෙත් නෑ පොලීසිය දන්නෙත් නෑ තොපි ලංකාවේ ද

    • @chandigamage6098
      @chandigamage6098 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @lankacool9116
    @lankacool9116 8 หลายเดือนก่อน +2

    අපේ සුදා අපි වෙනුවෙන් ඔබ කරන මහ මෙහෙවර බොහොම වටිනවා පරිස්සමට අරගලයට ජයවෙිවා දෙවි පිහටයි ..❤❤❤❤

  • @sudanthiarosha3020
    @sudanthiarosha3020 8 หลายเดือนก่อน +28

    මේකට අත උස්සන අයව තෝරලා ආයෙත් ගමට ආවහම සලකන්න ඕනේ විදිහ ගම්වල ඉන්න අයට බාරයි ,නාරම්මල සිද්ධිය යට ගහන්න බැරිවුනේ සමාජ මාධ්‍ය තිබුන නිසයි ,නැත්නම් ඉතින් කුඩු ප්‍රවාහනය කලා කියලා තමයි කතාව ලියවෙන්නේ ,ඒකට තමයි මේ රනිලයි පොලිස් ඇමතියයි එකතුවෙලා හදන්නේ ,ඒක UNP වහල්ලුන්ට තේරෙන්නේ උන් විපක්ෂය ට ගියදාකට තමයි ඉතින් , දැන් උන් හරි කියලා හිතාගෙන ඉන්නේ 🤮🤮 ජයවේවා සුදත්ත 👍

  • @kumarikumari8346
    @kumarikumari8346 8 หลายเดือนก่อน +1

    නියමයි සුගත් අයියා ජයා වෙිවා ඔය අපි වෙනුවෙන් කතකරන්නෙ ඔයාට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා සුගත් අයියා 🙏🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @jankirosy
    @jankirosy 8 หลายเดือนก่อน +30

    ජය වේවා සුදා අයියේ...තෙරුවන් සරණයි .!!! ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..!!❤

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 8 หลายเดือนก่อน +16

    😊සුදාට මාගේ ප්‍රනාමය.

  • @nissankanissanka294
    @nissankanissanka294 8 หลายเดือนก่อน +16

    ජයවේවා 🎉

  • @ruwanap5670
    @ruwanap5670 8 หลายเดือนก่อน +11

    ජයව්වේවා

  • @Priyashanthbandara
    @Priyashanthbandara 8 หลายเดือนก่อน

    නියමයි සුද්දා ආදරෙයි ඔබ රටට සත්තියක් ජනතාවට සක්තියක් බුදු සරනයි

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 8 หลายเดือนก่อน +165

    ජයවේවා අරගලයට ජයවේවා ,මාලිමාවට ජයවේවා

    • @MindScope-ve7kk
      @MindScope-ve7kk 8 หลายเดือนก่อน +6

      මාලිමාව😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 8 หลายเดือนก่อน +6

      හුට්ටො විහිලුවක් වෙන්න එපා සමාජෙට මාලිමාව ගැන කියලා 😂

    • @nimalidesilva9606
      @nimalidesilva9606 8 หลายเดือนก่อน +4

      අරගලයට ජයම වේවා
      පක්ස නම් වැඩක් නැහැ

    • @niradhachandrasena968
      @niradhachandrasena968 8 หลายเดือนก่อน +2

      Don’t go behind Malimawa. Go behind PEOPLES CONSTITUTION. We people are on Top. Not Malimawa.

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 8 หลายเดือนก่อน

      @@nimalidesilva9606 අනිවාර්යයෙන්ම අරගල සිද්ද වෙච්ච එක 100% සාදරනයි මාලිමානම් වැඩක් නැ ලපයගෙ කයිවාරුවයි බොරුවයි විතරයි

  • @chutichuti9803
    @chutichuti9803 8 หลายเดือนก่อน +34

    සුදා මාමේ ජය වේවා මන් 1 ලයික්

    • @harshbeats666
      @harshbeats666 8 หลายเดือนก่อน

      සුදා මාමා බැඳලා ඉන්නේ. එයාට ලයින් දාන්නෙපා කන්න වෙයි ඇන්ටිගෙන්.

    • @chutichuti9803
      @chutichuti9803 8 หลายเดือนก่อน

      @@harshbeats666 අම්මෝ ඉතිං එහෙමද කියන්නේ එහෙනම් මාලිමාව ජය වේවා 🤣🤣

    • @harshbeats666
      @harshbeats666 8 หลายเดือนก่อน

      @@chutichuti9803 මාලිමාවට ජයවේවා හැබයි මාමට ලයින් කරලා නැන්දට අහුවෙනවා එහෙම නෙමෙයි ඕංංං

    • @Asanka468
      @Asanka468 8 หลายเดือนก่อน

      අනෙ ඉතින් 😉

  • @MalanivijerathnaKodagoda-qx5xx
    @MalanivijerathnaKodagoda-qx5xx 8 หลายเดือนก่อน

    jesu pihitai. budu saranai

  • @Rmd289
    @Rmd289 8 หลายเดือนก่อน +38

    ජයවේවා සුද්දා..❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 8 หลายเดือนก่อน

    Nimai jayawewa aragalayata sithuthi sthuthi theruwan saranai

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 8 หลายเดือนก่อน +14

    සුදා අයියෙ ඔබගේ නිර්භීත කමට අපගේ උනුසුම් සුභ පැතුම්.ජයවේවා ජයවේවා ජයවේවා .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @susanthasampath8055
    @susanthasampath8055 8 หลายเดือนก่อน

    සුපිරියි සුදත්ත අයියේ ඔන්න ඔහොම තමයි කොන්දපණ ඇතුව එඩිතර ලෙස හඬක් නගන්න ඕන ජය වේවා.

  • @suminda8308
    @suminda8308 8 หลายเดือนก่อน +18

    නියමයි ජය⁣වෙිවා

  • @sisirajaya4228
    @sisirajaya4228 8 หลายเดือนก่อน

    ඇත්තටම ආඩම්බරයි නියමයි

  • @NelanieTiksana-rf9rq
    @NelanieTiksana-rf9rq 8 หลายเดือนก่อน +80

    සිංහයා ජය වේවා සුද්ද අයියා

    • @duminda1878
      @duminda1878 8 หลายเดือนก่อน +5

      පකේ සිංහය😂😂😂

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 8 หลายเดือนก่อน +1

      Ponna සිංහ 😂😂😂

    • @srilankanghost9356
      @srilankanghost9356 8 หลายเดือนก่อน

      පකේ සිංහයා මූ ගූ කන බල්ලෙක් එහෙට ගිහින් පයින් ගහල එලවපු නිසා බොරුව ට කෑගහන ගූ කන බල්ලා මූ පිස්සෙක්🤣

  • @warnachathuranga7972
    @warnachathuranga7972 8 หลายเดือนก่อน

    ජයවේවා සුදා...අපි ආයෙ වැඩක් පටන් ගමු

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 8 หลายเดือนก่อน +17

    ❤❤සුපිරියි සුදා අයියේ ඡයවේවා ඇත්තම කියන්න ශක්තිය ලැබේවා

    • @duminda1878
      @duminda1878 8 หลายเดือนก่อน

      මේ බල්ල කාලයක් නූතන විහාරමහා දේවිය පස්සෙ ගියා. විහාරමහා දේවි සජියගෙ නැට්ටෙ එල්ලුනා. මේ බල්ලට තවම එල්ලෙන්න අත්තක් අහුවෙලා නෑ. ඒ හින්ද youtube channel එකක් කරං හිගාකකා ඉන්නව. මේ රටේ ඉන්න ගොං හැත්ත "සුදා හොදයි , සුදා දෙයිය" කියකිය මූගේ channel එක උස්සනව. 😂😂😂

  • @PalithaMallikarachchi-v5q
    @PalithaMallikarachchi-v5q 8 หลายเดือนก่อน

    ඔබටජයවෙිවා

  • @maduranganikothalawala1426
    @maduranganikothalawala1426 8 หลายเดือนก่อน +11

    බ්ලා බ්ලා බ්ලා.......💐💐💐💐
    ජයෙන් ජයම වේවා !!!අපි හැමෝටම...
    Respect සුදා....🌹

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 8 หลายเดือนก่อน

    👍 👍👍නියමයි සුදා ඔයා වගේ තව දහදෙනෙක් හිටියානම් රටේ හතරවටින්ම,මේ පරයින්ව ගහලා පන්නන්න තිබුනා.‍රටේ ජනතාව මර්ධනය කරන්න මොන පනත් ගෙනාවත් පාර්ලිමේන්තු ගුබ්බෑයමේදී ඒවා පාස් වෙනවා..පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත වසළයින් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් ඕන දෙයක් උන් කරනවා..ඒත් ජනතාව අතරින් සැබෑ බළයක් ගොඩනැගුනු දාට ඔය අසමජ්ජාති කාළකණ්ණි හැතිකරේට යන්න තැන් හොයාගන්න බැරි වෙනවා...සුදාට තව තවත් ශක්තිය ධර්‍ය්ය නිරතුරුවම ලැබේවා .!!!👍❤🇱🇰❤🇱🇰❤👍

  • @zeenafarouque8977
    @zeenafarouque8977 8 หลายเดือนก่อน +17

    සුදා ආඩම්බරයි!!! ඔබට ජය 💪🇱🇰❤

  • @markrangana8339
    @markrangana8339 8 หลายเดือนก่อน

    Jayawewa Suda asarana minisun wenuwen hada nagana obata siyalu Devi pihitai.🎉

  • @තිළිණ.Kalhara
    @තිළිණ.Kalhara 8 หลายเดือนก่อน +201

    සුදට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌚🌚🌚🌚

    • @PradeepNanayakkara-ij3ki
      @PradeepNanayakkara-ij3ki 8 หลายเดือนก่อน +1

      Oya Suda kalene ine front ekata yanna

    • @dongunatillaka6879
      @dongunatillaka6879 8 หลายเดือนก่อน

      Parliament owns by the people of the country. Not by the mps or president.

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @thanushajeewanthi6267
      @thanushajeewanthi6267 8 หลายเดือนก่อน

      ජයවේවා අපි මාලිමාවට 🌹🌹🌹

  • @RavindupKarunawardhane
    @RavindupKarunawardhane 8 หลายเดือนก่อน +1

    ගැම්මට ❤

  • @washanu1848
    @washanu1848 8 หลายเดือนก่อน +16

    සුදා ගැම්ම🔥🔥

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 8 หลายเดือนก่อน

    සුදා පුතෙ , ඔබට යොද ශක්තිය ලැබෙවා .

  • @nilminiperera7182
    @nilminiperera7182 8 หลายเดือนก่อน +27

    ❤❤❤නියමයි ඇත්ත කතාව තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @somaSoma-o1u
    @somaSoma-o1u 8 หลายเดือนก่อน

    ජයවේවා. සර්. ඔබතුමාට. හරිම. ආඩම්බරයි.. අපි. ඔබතුමා. සමගයි 👍👍👍

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 8 หลายเดือนก่อน +38

    අරගලය වගේ නෙවෙයි මේ ගමන මුන්ට පාරවල් දිගේ ගූගහ එලවන්නේ ගමනින්දේ උන්ට පාරවල් ගානේ ගූ ගහල එනවා

    • @harshbeats666
      @harshbeats666 8 หลายเดือนก่อน

      ඔයාම රීලද ගහන්නෙ? 😂

  • @NilanthaGunasekara
    @NilanthaGunasekara 8 หลายเดือนก่อน

    Niyamai sudantha.අයියා ❤❤❤❤