වතු Visa ඇවිල්ලා2025 | අයදුම් කරමු | හොර රහස් බෑ | ඉතාලියේ අයදුම් කරන Office මොනවද කවුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 195

  • @GOSLTV
    @GOSLTV  14 วันที่ผ่านมา +1

    ඔයාලා සියලු දෙනාටම පීලිතුරු දෙනව...

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน +8

    ඔබතුමාට බොහොම පින් හරිම පැහැදිලියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @A.D.C477
    @A.D.C477 26 วันที่ผ่านมา +12

    වතු වීසා වලට එන අයට රුෆූජි එකවත් දෙන්නේ නැහැ..ඔය ලෙජ් එකට දාන එකත් තනිකරම විසා මාෆියාවක්..වාසනාවට, ලොතරැයියක් වගේ ලැබෙන දෙයක් කිය කිය තමයි ඕක හැමෝම හිතන්නේ..ඇත්තටම ඉතාලි රජය විසින් මුදල් උපයා ගන්න කරන විශාල වීසා මාෆියවාක්..එයාලා දෙන ටයිම් එකට ස්පොන්සර් කෙනෙක් හරහා වීසා ඇප්ලයි කලාම, ලංකාවේන් ගන්නේ එක්ලක්ෂ පන්ස්දාහයි නම්..( උදාහරණයක් ගිය පාර 9:00 am වලට වෙලාව දීලා තිබුණේ.. එක්ලක්ෂ පන්දාහක් ගන්නවා කියලා තිබුණා ඒ ටයිම් එකට ඇතුළු උන අයව..9:15 ට පන්ලක්ශ ගාණක් ඇතුල් කරලා තිබුණා..මගේ හස්බන් 9:03 ට..එයාට ආවා..කෝ ඉතුරු 3 50000 කට්ටිය...යූරෝ 1500 ක් දීලා ඇප්ලයි කරන්නේ..අවුරුද්දක් යනකම් මේ 1500 ය ඔවුන් සතුයි..ඊට පස්සේ 1000 ක් දෙනවා ඇප්ලයි කරපු අයට ස්පොන්සර් මාර්ගයෙන්ම ගන්න පුළුවන්..එතකොට ඉතාලි රජය අවුරුද්දට ඒ මුදල් වලින් යම්කිසි විදිහකට විශාල මුදලක් හොයාගෙන..ගොඩාක් අය මේක දන්නවා..
    ඉස්සර නම් පවුල් පිටින් ගන්න ක්‍රම තිබ්බා..එ අය කාලයක් ගිහිල්ලා වීසා ගහ ගත්තා..අවුරුදු පහෙන් පහට වීසා නැති අයට වීසා දුන්නා..කොළ නීතියෙන්..මම නම් දන්න විදිහට නීත්‍යානුකූලව ඉතාලිය යන්න පුළුවන් වීසා එකක් ඇතුව, ඉතාලියේ සිටින, හස්බන්ගේ හෝ වයිෆ්ගේ වීසා එකට විතරයි.. එක්කෙනෙක්ගේ කොළයට ගෙදර අයව ගන්න පුළුවන්..ෆැමිලි ආර් කියන්නේ ඒකට තමයි..අනෙක් ඔක්කෝම වීසා මාෆියා..රැවටෙන්න එපා..දන්න කියන අයගෙන් තව අහන්න..මේ මැසේජ් එක ඩිලිට් කරන්න එපා මහත්තයෝ..මොකද අපි ඔක්කෝම ලාංකිකයන් ❤😊

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      ස්තුති ...අගෙයි...ඔබේ තොරතුරු 0039 351 781 80 58 ,Wh.up

  • @janithpeiris8966
    @janithpeiris8966 27 วันที่ผ่านมา +16

    කියවිල්ල ,වෙන වැල්වටාරම් නැතුව අත්‍යවශ්‍ය දේ විතරක් කියන්නකෝ මහත්මයා

    • @danu5748
      @danu5748 27 วันที่ผ่านมา

      අනෙ නොහුකා හිටහන් පකයා.

    • @danu5748
      @danu5748 27 วันที่ผ่านมา +2

      අනෙ පල

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา +3

      පොඩ්ඩක් ඉවසීමෙන් අහමු...මං ඊලග විඩියෝව කෙටි කරලා කියන්නම්..

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา +2

      😢😢

    • @malithsachintha_
      @malithsachintha_ 20 วันที่ผ่านมา

      බයියෙක් උඹ

  • @getaneaparar2653
    @getaneaparar2653 17 วันที่ผ่านมา +2

    අනේ මහත්තයෝ පුළුවන්නම් මට මේකට උත්තරයක් දෙන්න මගේ පුතාගේ වතු වීසා නූලෝස්තා එක ලැබිලා ලංකාවට යවලා තියෙන්නේ ඔක්තෝබර් 22 දා එපොයින් මට ලැබිලා තියෙන්නේ නමුත් දැන් වී එෆ්.එස් එ තාවකාලිකව නවත්තලා ඒ කොළ වලට මොකද වෙන්නේ පුළුවන් නම් උත්තරයක් එවන්න ගොඩක් පින්

    • @GOSLTV
      @GOSLTV  16 วันที่ผ่านมา +1

      @@getaneaparar2653 වලංගු කාලය කොපමනද ??? Nulla osata එකේ බලන්න ...! කොහොමත්....මේ තාවකාලික අත්හිටවීම මත..අපි බලමු මොකද වෙන්නෙ කියලා

  • @LalithRanjan-t7o
    @LalithRanjan-t7o 27 วันที่ผ่านมา +2

    හැමෝගෙම හීන ඇබෑවේවා💐💐💐💐

  • @hirunihiruni8826
    @hirunihiruni8826 หลายเดือนก่อน +2

    ස්තුතියි ❤ ඔබට ජේසු පිහිටයි

  • @rukmandxb9776
    @rukmandxb9776 16 วันที่ผ่านมา +1

    ❤ GOOD

  • @QuintusFernando-f7u
    @QuintusFernando-f7u 9 วันที่ผ่านมา

    Niyamayi ..sir

  • @pereramanoj226
    @pereramanoj226 หลายเดือนก่อน +3

    Great job nuwan❤❤

    • @GOSLTV
      @GOSLTV  หลายเดือนก่อน

      @@pereramanoj226 shere with u friends

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน +1

    ස්තුති දැනුවත් කරාට 🙏🙏

  • @shanthastephan9010
    @shanthastephan9010 27 วันที่ผ่านมา +6

    කියන්න තියෙන දේ කෙලින් කියනවා

  • @anneliyanage2768
    @anneliyanage2768 27 วันที่ผ่านมา +1

    Thank you for explained
    🙏🙂

  • @milanifernando229
    @milanifernando229 6 วันที่ผ่านมา

    👍👍👍Grazie mille

  • @KumuduniPerera-cu6hd
    @KumuduniPerera-cu6hd หลายเดือนก่อน +2

    Thank you

  • @sulalithakumaraKumara
    @sulalithakumaraKumara 26 วันที่ผ่านมา

    A great news .. thank you 😊

  • @buzzbeat99
    @buzzbeat99 3 วันที่ผ่านมา

    ❤💪

  • @SugathDemiyan
    @SugathDemiyan หลายเดือนก่อน +2

    Thank you me danuwath kirimata 🎉🎉🎉🎉

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 26 วันที่ผ่านมา +2

    මම ඉන්නේ ඩුබායි මගේ කස්ටමර් කෙනෙක් ඉන්නවා එයා ඉතාලි ජාතිකයෙක් එයා කැමතියි මාව ස්පොන්සේ කරන්න හැබැයි වතු වීසා නෙමෙයි

    • @GOSLTV
      @GOSLTV  14 วันที่ผ่านมา

      @@chamilsuranjan4856 කොහොමද එහෙනම්..

  • @waschandikafernando018
    @waschandikafernando018 26 วันที่ผ่านมา +1

    👌👌

  • @SugathDemiyan
    @SugathDemiyan หลายเดือนก่อน +2

    Wadagath thorathutu..horunta ahunowi ithaly yanna puluwan goal tv ge udawwen....ape kattiya Awankawa wada karanawanm rathu eli nathuwa hoda piliganimak thiyenna giya kohe giyath...🎉

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 หลายเดือนก่อน +1

    පවු ගොඩක් ළමයි අසරණයි වතු විසා වලට ඇවිත්

  • @ConfusedFlower-zr7cw
    @ConfusedFlower-zr7cw หลายเดือนก่อน +4

    Oya Hari awankai

    • @GOSLTV
      @GOSLTV  หลายเดือนก่อน +1

      @@ConfusedFlower-zr7cw ස්තුති.
      හයියක්..!

  • @harshahemantha2251
    @harshahemantha2251 12 วันที่ผ่านมา

    Passport copy ewanna.ithali wala kawrurh na. Kohomada passport copy ewanne.pahadili karanna.

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni หลายเดือนก่อน +1

    Grazie

  • @DisnaFernando-yv4cc
    @DisnaFernando-yv4cc 13 วันที่ผ่านมา

    Aganci kisi vagakimak na ganan ganne na.sogon eka tibilath job hoya ganna ba.visvasa vantha aganciyak web sit ekak kiyanna please.firenci vala

  • @thanujanilmini7190
    @thanujanilmini7190 หลายเดือนก่อน +5

    2024 වතු විස වලට ආපු අයට ගෙන්නපු කෙනා විස හදන්නෙ අකමතිය් මගේ අක්කගෙ පුතා ඇවිත් ඉන්නේ නමුත් ගෙන්නපු කෙන කියනවා කොල හදන්න බා කියනවා දන් එයට විස එකක් හදන්නෙ කොහොමද අනෙ පිළිතුරු දෙන්න

  • @DumindaAntony
    @DumindaAntony 11 วันที่ผ่านมา

    Mama.vatu.visa.walata.awila.kola.gadaganna.baruwa.giya.mama.ripuji.dala.inna.mata.kola.gada.ganna.barida

  • @dammisilva823
    @dammisilva823 หลายเดือนก่อน +1

    Oba shodarya.hoda upa desayk dunne ❤❤❤❤

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka หลายเดือนก่อน

    Thanks

  • @NiroopaSomarathna
    @NiroopaSomarathna 13 วันที่ผ่านมา

    Mage hodama yaluwek aurudu 30 kt wadi kalayak italy enne eyata puluwan weida..

  • @SurekaNilmini-wk9dx
    @SurekaNilmini-wk9dx หลายเดือนก่อน +1

    • @SurekaNilmini-wk9dx
      @SurekaNilmini-wk9dx หลายเดือนก่อน +1

      Thanks

    • @NiluDeshapriya-pr1nj
      @NiluDeshapriya-pr1nj 29 วันที่ผ่านมา

      ඉතිලියෙ කවුරු ත් නැත්නම් කොහොමද එන්නෙ.

  • @BandulaRathnayake-y6f
    @BandulaRathnayake-y6f 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt 15 วันที่ผ่านมา

    මාලිමාව. උන්. තමයි. වැඩිම. සල්ලි අරන්. ගෙන්වා ඇත්තේ

  • @rasilchaminda7202
    @rasilchaminda7202 27 วันที่ผ่านมา +2

    Kathawa kiyala iwara karapanko oka , wel wataram kiyanne

  • @dammisilva823
    @dammisilva823 หลายเดือนก่อน +1

    Ane ape puta italiyata enwa ottobar 11 nida eyata demme domestic visa ekk e unata eyala visa eka hadanna mhadht venne nha kiyala ane loku uduwak cohomada api visa ekk hada.ganne kiyala

  • @Chamo-v7i
    @Chamo-v7i 26 วันที่ผ่านมา +1

    මහත්මයා 2024 මාර්තු 25 අයදුම් කල ඒවා මොකද වෙන්නේ මට දිපු Reset එක තියනවා කිසිම තොරතුරක් එයා දෙනනෑ ලක්ෂ 15 අරගෙන කිසිම තොරතුරක් නෑ මොකක්ද කරන්න ඹින

    • @rangarmx
      @rangarmx 14 วันที่ผ่านมา

      ඔයා දාපු city එක මොකක්ද?

  • @sujeewahemantha1225
    @sujeewahemantha1225 26 วันที่ผ่านมา

    දැනට ඉතාලියෙ ඉන්න අයට නැද්ද අවස්තාවක්..රිපූජී දාලා ඉන්න අය

  • @MaheshMendis-tw7sy
    @MaheshMendis-tw7sy 26 วันที่ผ่านมา +1

    Aiye carpentersla gannawada mata nvq thiyenwa experience 5 years thiyenawa age 28 i aiye

  • @DisnaFernando-yv4cc
    @DisnaFernando-yv4cc 13 วันที่ผ่านมา

    Ithaliye aurudu 4k.thama hari job ekak na.kauruvath udau karanne na.aganci valata giyama job valata cv danna kiyanava email valin email balanne na.kohomada job ekak hoyaganne

    • @GOSLTV
      @GOSLTV  13 วันที่ผ่านมา

      @@DisnaFernando-yv4cc කොහෙද නගරය....??? එහෙම වෙන්න බෑ.

    • @GOSLTV
      @GOSLTV  13 วันที่ผ่านมา

      @@DisnaFernando-yv4cc expiriance....භාෂා දැනුම කොහොමද...?

  • @HeshadiPahasarani
    @HeshadiPahasarani หลายเดือนก่อน +1

    සමාවෙන්නයි කරදර කරනවට එයා ගිය අවුරුද්දෙ ඔක්තෝබර් වල තමයි ඉතාලියට ආවේ මාස නවයේ වීසා එකට එයාලව ගෙන්නපු එක්කෙනා කොලේ හදලා දුන්නේ නැහැ ඒ ගත්ත සිංහෝරේ ඉදිරිපත් වෙන්නේ නැහැ ඉතින් මෙයාට ඔය කියන විදිහට සෝජෝන් එක හදාගන්න බැරි වෙයිද

    • @rangarmx
      @rangarmx 14 วันที่ผ่านมา

      මේ පාර ඔයාලට document එක හදගාන්න චාන්ස් එකක් දෙනව

  • @PradiniMadiwala
    @PradiniMadiwala 19 วันที่ผ่านมา

    Ayye nul ostha eka venath kenekuta hRawNba puluwanda

    • @rangarmx
      @rangarmx 14 วันที่ผ่านมา

      එහෙම හරවන්න බැ

  • @dilrukdon8031
    @dilrukdon8031 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @sunilrathnayake575
    @sunilrathnayake575 27 วันที่ผ่านมา +1

    අයියේ ප්‍රොශෙස් එක කියන්න

  • @nilanmanju4222
    @nilanmanju4222 27 วันที่ผ่านมา +1

    Wedi wistara dodawannetuwa adala wistare vitarak kiyanna

  • @K.n.spereraPerera
    @K.n.spereraPerera 27 วันที่ผ่านมา

    ආයුබෝවන් මහත්තයා මට‍ 47 ඇප්ලයි කරන්න පලුවන් නේද ඔක්කොම ගාන කියක් විතර දල වශයෙන් යයිද කියන්න

  • @indikamdusanka663
    @indikamdusanka663 17 วันที่ผ่านมา

    Dockyard wala job පුළුවන් da

  • @kasarasudeshamila9835
    @kasarasudeshamila9835 หลายเดือนก่อน

    Ayya visit visa awilla kola hadaganna puluwanda France awilla awothe pls reply thx

  • @rupikadilrukshi1649
    @rupikadilrukshi1649 16 วันที่ผ่านมา

    2020 apply kale romewala inma cristy kiyala kenek ada wenakal rassawakuth naha sallith naha

  • @DilanDilan-d2o
    @DilanDilan-d2o หลายเดือนก่อน +3

    අයියෙ මම මාර්තු 18 දැමිමා.ස්පිඩි එකෙ බලපුවම Accettato කියල තියනවලු.මට නුල්ලඔස්තා ලැබෙයිද?දාපු කෙනා කියනව ලබන මාසෙ ලැබෙනව කියල.මට උත්තරයක් දෙන්ඩකො.

    • @sugathkurera8005
      @sugathkurera8005 26 วันที่ผ่านมา

      Time eka kiyada mokakda city eka

    • @sanojdiaries3626
      @sanojdiaries3626 26 วันที่ผ่านมา

      Kohomada speed kiyana eke check karanne?

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 27 วันที่ผ่านมา

    Subscribe kara ayye..
    Wena ratawal wala wada karana ayatath enna puluwan da...?
    Israel caregiver karana ayata ehema

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      0039 351 781 80 58

  • @RasikaDamayanthi-x4o
    @RasikaDamayanthi-x4o 28 วันที่ผ่านมา

    Aiyh dubai idn apply krnath පුළුවන් da😊

  • @dineshlakmal6103
    @dineshlakmal6103 9 วันที่ผ่านมา

    Aiya dubai idala anna barida

  • @ranjithkumara473
    @ranjithkumara473 26 วันที่ผ่านมา +1

    සහෝදරයා ඉතාලියේ ඉන්න කිසිම ලියකියවිල්ලක් අයට මොකද වෙන්නේ

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      නිත්‍යානුකූල කරනව....2025

  • @PradiniMadiwala
    @PradiniMadiwala 19 วันที่ผ่านมา

    Visa harawanna puluwanda ..ayye.wenath kenekuta

  • @SanjeewaFernando-r2f
    @SanjeewaFernando-r2f หลายเดือนก่อน

    Aiye man awe me aurudde 2024.5.8 laksha 35,k dila mawa genalla thiyenne wathu visa kiuwata horata.. Man awama danne... Mage passport eke visa thiyenawa masa 9 e unata hora ekaklu eka... Man kohomada hadaganne plz udau karanna😢

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e 27 วันที่ผ่านมา

    italiye visa nathi ayata sorjon eka hadaganne kohomada kiyanna please

  • @ayonafernando3843
    @ayonafernando3843 หลายเดือนก่อน

    Aiye mage malli wathu visa ekakata awe..2023 january .....eyawa gaththu ithalykaraya eyata job contract eka masa9 kata gahuwa...eth malliwa sambanda karapu lankawe manussaya eyata job eka dunne naha....eya dan wena job ekak karanne ....first time finger mark dunna...eth dan eyawa gaththu italy jathikayage පඩි වාර්තා ඉල්ලනව...එවත් api salli deela gaththa...dn aye බූස්තා එකක් ඉල්ලනවලු...ඒක දෙන්න බෑ කියනවලු italy jathikaya .....eyage laga wada kare naha kiyala...aiye mage mallita palaweni kole hada ganna bari weida?

    • @ayonafernando3843
      @ayonafernando3843 หลายเดือนก่อน

      Dan loyer kenekge margayen tama wada tika kara ganne...2023 dece හා 2024 මාර්තු වලත් එයගෙ කොලේ ඔරිගිනල් කර ගන්න දැම්මා...එවා cancel wela lu....monada aiye karanna puluwan eyata eyage kole hada ganna...plz reply

    • @ayonafernando3843
      @ayonafernando3843 หลายเดือนก่อน

      Dan hamadetama viyadam wenawa vithari...

  • @WarnakulasuriyaFernando-h2z
    @WarnakulasuriyaFernando-h2z 12 วันที่ผ่านมา

    VFS eka open karanne kawadda

  • @dulikapriyangani44
    @dulikapriyangani44 23 วันที่ผ่านมา +1

    Komada Apply karanne.

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      ඉදිරියට කියන්නම්..

  • @roshanmadusanka3222
    @roshanmadusanka3222 15 วันที่ผ่านมา

    Ethakota aiye 2024.03.25 dapu visa valata mokada venne....eva vfs ekata aye bara denna berida

    • @GOSLTV
      @GOSLTV  14 วันที่ผ่านมา

      @@roshanmadusanka3222 බොහොමයක් හොර ඒවා..කවුද කරේ ඔයාගේ visa එක

    • @GOSLTV
      @GOSLTV  14 วันที่ผ่านมา

      ගොඩක් ඒවා හොර වීසා...කොහෙන්ද හැදුවේ

  • @shehanwijewickrama8598
    @shehanwijewickrama8598 27 วันที่ผ่านมา

    Dubai indala enna puluwan da? Man Belgium restaurant ekaka bar eke wada karanne

  • @SangeethKrishan
    @SangeethKrishan วันที่ผ่านมา

    ආපෙබාප්පා හදනවා

    • @GOSLTV
      @GOSLTV  วันที่ผ่านมา

      @@SangeethKrishan wh. Up number එවන්න

  • @nilankasurangani1194
    @nilankasurangani1194 หลายเดือนก่อน

    මම කෙයාර්ගීවර් වලට එන්න කැමති මට පුලුවන්ද? ඒකට කොච්චර වියදම් වෙයිද? ඔයාලගේ ෆෝන් නම්බර් එකක් දෙන්නකෝ විස්තර දැනගන්න.

  • @ChathurangaKumara-rb5db
    @ChathurangaKumara-rb5db 27 วันที่ผ่านมา +1

    Aiye matath udau karanna mawath sambanda karanna

  • @saumayaronali5296
    @saumayaronali5296 หลายเดือนก่อน +1

    අනේ මගේ දුව නර්සීන් කෙනෙක් ...එයා nvq4 කරලා තියනවා අවුරුදු 1පලපුරුද්දක් තියනවා .... කොහොමද ගන්නෙ ....විස්තරයක් අහන්න ☎ අ0කයක් දෙන්න 🙏

    • @TDME-g8r
      @TDME-g8r 28 วันที่ผ่านมา +1

      Ane mamath ehemai😊😊

  • @KumarasanathKumarasanath
    @KumarasanathKumarasanath 25 วันที่ผ่านมา

    Apita aewapu visa aekak thiye sallith Dala thiyenne 677500 thawath illanawa visa aeka aeththama balaganna komada

  • @ssd748
    @ssd748 หลายเดือนก่อน

    Aiye 03.31 dapu ayta thama nullosta denwda.pls reply.

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo 22 วันที่ผ่านมา

    Meya ganiyekda pirimiyekda

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      😂😂😂😂
      ම්ම්ම්ම්....ඔයා අහන ප්‍රශ්න....
      මගෙ wife ටත් හිනා...
      කොහොම උනත්.
      පනිවිඩය අරං ..යමු..
      පක්ෂය | පිරිමි.🙏

  • @Spenceroshini8196
    @Spenceroshini8196 26 วันที่ผ่านมา

    Sanothoria akak eida

  • @mayurasasini
    @mayurasasini หลายเดือนก่อน

    Mn sathtusewa kara thiyenne...oba thumage pon no dennako❤❤❤❤sthuti

  • @GaminiPriyantha-l5b
    @GaminiPriyantha-l5b 26 วันที่ผ่านมา

    apply කරන්නේ කොහොමද

  • @NishadiMadumali-t1g
    @NishadiMadumali-t1g 26 วันที่ผ่านมา

    Italiye adurana kaurut nattam ayadum karanna baida

  • @prarthanahapuarachchi3796
    @prarthanahapuarachchi3796 26 วันที่ผ่านมา +1

    කොලේ නැති අයට නීතියක් එන්නැතිද ළගදී

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      එනව

  • @AnneChampika-ws3bs
    @AnneChampika-ws3bs หลายเดือนก่อน +1

    Nambare aka දෙන්න පුළුවන් ද

  • @ConfusedFlower-zr7cw
    @ConfusedFlower-zr7cw หลายเดือนก่อน

    Hari me watinewa

  • @JayanthaWeerarathna-hh5ke
    @JayanthaWeerarathna-hh5ke 27 วันที่ผ่านมา +2

    අවු 40 පිරිමි කෙනෙකුට වතු වීසා යටතේ හෝ firefighter කෙනෙක් විදිහට හරි ඉතාලියේ රැකියාවක් කරන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් massage එකක් දාන්න
    airforce එකේ අවු 19 පලපුරුද්දක් තියෙනවා firefighter කෙනෙක් විදිහට

  • @mudithapriyangani4362
    @mudithapriyangani4362 26 วันที่ผ่านมา +1

    Bila vfs appointment daganns bha

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      පූලුවන්

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน

    අද වීඩිඔ එක පැහැදිලි මදි

  • @AshenPiyumantha-q2r
    @AshenPiyumantha-q2r 29 วันที่ผ่านมา +1

    romeniya inna mta apply karanna pulluwanda

    • @GOSLTV
      @GOSLTV  29 วันที่ผ่านมา

      ලංකාවේ ඉන්න අයටයි..වලංගු..ඔයාට රුමේනියාවේ working visa තියෙනව නේද ¿

    • @AshenPiyumantha-q2r
      @AshenPiyumantha-q2r 29 วันที่ผ่านมา

      @@GOSLTV mta mehe romeniya visa thiyenwa..mta mehe idan ithaly enna niwaradi kramayak nadda...

    • @merlinclassen8289
      @merlinclassen8289 27 วันที่ผ่านมา

      My son is in Dubai and he is a chef how can he come to italy I don't have a sponser aney one can help??

  • @dinudinesha9541
    @dinudinesha9541 29 วันที่ผ่านมา

    අයියේ කොහොමද ඉල්ලුම් කරන්නේ

  • @samithmadushanka7489
    @samithmadushanka7489 หลายเดือนก่อน

    2024 novanbar desambar lej eka nadda?

  • @HeshadiPahasarani
    @HeshadiPahasarani หลายเดือนก่อน +7

    අයියේ 2003 ඔක්තෝම්බර් මාසේ වතුවීස ආපු අයට ඒ ක්‍රමයට හදාගන්න බැරිද එයාටත් කොලේ නැතුව තමා ඉන්නෙ මට මේකට උත්තරයක් දෙන්නකෝ

    • @GOSLTV
      @GOSLTV  หลายเดือนก่อน

      කොහෙද ඉන්නෙ

    • @HeshadiPahasarani
      @HeshadiPahasarani หลายเดือนก่อน

      පිරෙන්සියේ ඉන්නේ ඒ උනාට එයාව ගින්නපු ස්පොන්සර් ඉන්නේ නා පෝලි වල මෙයා පුපුත්තූර එකෙන් එපොයි මොන්ට් එකක් දැම්මනාපොලිවල දෙසැම්බර් මාස තමා තියෙන්නෙ එයා ඉදිරිපත් නොවුනොත් මෙයාට ඒක කරගන්න පුළුවන් වෙයිද දැනට රස්සාවක් කරනවා උත්තරයක් බලාපොරොත්තු වෙනවා අයියේ

    • @niroshanifernando4605
      @niroshanifernando4605 หลายเดือนก่อน +1

      Okthombar visa dunne nane

    • @GOSLTV
      @GOSLTV  หลายเดือนก่อน

      @@HeshadiPahasarani 2003 ඔක්තෝබර් ?????

    • @GOSLTV
      @GOSLTV  หลายเดือนก่อน

      @@HeshadiPahasarani 2023 ඔක්තෝබර් ???

  • @sadunjanitha9465
    @sadunjanitha9465 26 วันที่ผ่านมา

    2023.12.02tamanah

  • @ConfusedFlower-zr7cw
    @ConfusedFlower-zr7cw หลายเดือนก่อน

    Mame Dante inne Cyprus watu visa ekeke mehe idan aplai keranne puluwande

    • @GOSLTV
      @GOSLTV  หลายเดือนก่อน

      @@ConfusedFlower-zr7cw පුලුවන් ...හැබැයි ලංකාවට ගිහිං එන්න වෙන්නෙ....නේද

  • @DRJ1981
    @DRJ1981 27 วันที่ผ่านมา

    පඩිය කීයද යූරෝ

  • @sagarapriyanmendis6378
    @sagarapriyanmendis6378 หลายเดือนก่อน +1

    Apa.minisu.lk.30..40.gannawa.lankawa.aya.akata.neethiya.ta.hasukara.danna

  • @QuintusFernando-f7u
    @QuintusFernando-f7u 9 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @upulsenarathna1296
    @upulsenarathna1296 28 วันที่ผ่านมา

    බොරු වලට රැවටෙන්න එපා මිනිසුනේ 🤣🤣🤣🤣

  • @PradeepHerath-fc7we
    @PradeepHerath-fc7we 27 วันที่ผ่านมา

    Italy kauruth naththam Anna barida

  • @PrarthaniAbisheka
    @PrarthaniAbisheka 25 วันที่ผ่านมา

    Kola nathi ayata kola nithiyak enne kawadda

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      2025

  • @thasidulakshithaw.d1126
    @thasidulakshithaw.d1126 27 วันที่ผ่านมา

    Kohomada ane

  • @KingstonLeonard-i7q
    @KingstonLeonard-i7q 26 วันที่ผ่านมา +1

    Anee hukang!!! Kiyawanawa kiyawanawa iwarayak naha

  • @maduudawaththa9106
    @maduudawaththa9106 29 วันที่ผ่านมา

    Obge Phone numbar ekak denna pudgalikava katakaranna grazie

  • @NadeekaKumri
    @NadeekaKumri 27 วันที่ผ่านมา

    Thanks my dear ❤❤❤❤

  • @kalingasunethra654
    @kalingasunethra654 25 วันที่ผ่านมา +2

    වැල්වටාරම් කියවනවා... රජය ගැනයි කියවිල්ල වැඩියි.... දේශපාලන කටයුතු වලට මේ මාතෘකාව යොදාගන්න එපා... පිස්සු

    • @GOSLTV
      @GOSLTV  22 วันที่ผ่านมา

      Ok....sorry

  • @AnushanilhantiAlwis
    @AnushanilhantiAlwis หลายเดือนก่อน

    ඉතාලි කොළ නැති අයට මොකද වෙන්නේ

    • @rangarmx
      @rangarmx 14 วันที่ผ่านมา

      Sanatoria එකක් එන්නෙ නැ ලගදි. කොල නැති අයට

  • @nilanmanju4222
    @nilanmanju4222 27 วันที่ผ่านมา +1

    Me nam pissu tuttek

  • @sriyangayanath9022
    @sriyangayanath9022 29 วันที่ผ่านมา

    09.02 voice cut wenawa

  • @freelifestyle-tq7gi
    @freelifestyle-tq7gi หลายเดือนก่อน

    Aiye sound cut wanawa