මේක නම් පුදුම රසක් කාල තියෙනවද බලන්න Amazing Milk Coffee Pudding recipe Kusala Simple Life 4K Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මේක නම් පුදුම රසක් කාල තියෙනවද බලන්න Amazing Milk Coffee Pudding recipe Kusala Simple Life 4K Videos
    #kusala
    #pudding
    #desert

ความคิดเห็น • 66

  • @SameeraRathnayaka-xd1wc
    @SameeraRathnayaka-xd1wc หลายเดือนก่อน

    ඇත්තටම මේ පුඩින් එක හරිම රසයි. මේ ජනවාරි 1වෙනිදට මේක මම හැදුවා. පුතා නිවාඩු ආපු නිසා.
    මෙවැනි රසවත් ආහාර කියලා දෙනවට , ඔබට ස්තුති 🌼🌼💐💐❤️❤️

  • @pradeepanimali1544
    @pradeepanimali1544 11 หลายเดือนก่อน +1

    Anee harima lassanai... rasath ethi... godaak sthuthie....❤❤❤❤

  • @කුරුලු7
    @කුරුලු7 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි දෝණි! රසවත් පුඩමක් කියලා දුන්නට.

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +5

    හරිම කැමති කැමක් ❤ රස පාටයි❤

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 ปีที่แล้ว +2

    නියමයි කොහොමද මේව හොයාගන්නෙ හදල බලල ඕන රසකියන්න පෙනුමෙන් රසයි හැඩයි වාගෙ ස්තුතියි

  • @Shafa570
    @Shafa570 10 หลายเดือนก่อน +2

    Can we use cornflour

  • @CuteKitchen337
    @CuteKitchen337 ปีที่แล้ว +1

    රසම රස ගොඩක් කැමති අතුරුපසක් ❤❤

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +6

    දැකල නැති පුඩිමක් ❤❤

  • @ADammika-i5t
    @ADammika-i5t 10 หลายเดือนก่อน

    ඇත්තටම ස්තුතියි ඔබට අලුත් අලුත් දේවල් කියලා denawaata,,,❤❤❤❤❤

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka ปีที่แล้ว +3

    හරිම පහසුවෙන් හදන්න පුලුවන් 👌

  • @ogastaindrani2623
    @ogastaindrani2623 11 หลายเดือนก่อน +1

    Jeli.pudin.wage.deyak.kal.tabaganne.kohomada.kiyala.denna

  • @bertylalanlalan
    @bertylalanlalan ปีที่แล้ว +2

    සුපිරි...👍👍

  • @Sayurikalpana12
    @Sayurikalpana12 ปีที่แล้ว +2

    ගොඩාක් හොද වීඩියෝ එකක් ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر ปีที่แล้ว +1

    Bohoma sthuthi obata aluth aluth recipes genava theruvan saranai devi pihitai deergau labeva

  • @dewliapsara2296
    @dewliapsara2296 ปีที่แล้ว +3

    Aluth dewal kiyadenawata godak isthuthi❤

  • @Senadheerage
    @Senadheerage ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදනව⁣

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +2

    Thanks for your risepi love stay safe and take 💕👍

  • @ishankasandamali9669
    @ishankasandamali9669 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @niranjaladilrukshi5144
    @niranjaladilrukshi5144 ปีที่แล้ว +3

    Rasapaatai❤❤❤❤

  • @MarryFernando
    @MarryFernando 3 หลายเดือนก่อน

    Weyi❤❤❤❤❤

  • @ashidisanayaka
    @ashidisanayaka ปีที่แล้ว +1

    ස්තූතියි ..හදලා කියන්නම්කෝ රස

  • @lourdsbenedict1376
    @lourdsbenedict1376 4 หลายเดือนก่อน

    Thanks delicious

  • @dissnapereira3420
    @dissnapereira3420 ปีที่แล้ว

    I made this. very tasty.Thank you

  • @kumarialwis8127
    @kumarialwis8127 ปีที่แล้ว +2

    Yummy 😋

  • @rrgunawathi7925
    @rrgunawathi7925 ปีที่แล้ว

    Bohoma sthuti mama asai bittra nati nisa budu saranai

  • @sumithkarunawathie6836
    @sumithkarunawathie6836 ปีที่แล้ว

    🎉 බුදු සරණයි

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 10 หลายเดือนก่อน

    මාත් කෝපි වලට හරි කැමතියි ජෙලටින් වෙනුවට කෝන් ෆලවර් දානවනම් ප්‍රමාණය කොහොමද කියල කියන්න පුළුවන් ද කරැණාකරලා thanks oyata godak

  • @prasathpadmasiri1457
    @prasathpadmasiri1457 ปีที่แล้ว

    Rasa patai ❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 ปีที่แล้ว

    Good Idea.Thank you.

  • @zandysvlogs4798
    @zandysvlogs4798 ปีที่แล้ว

    Yummy 😍

  • @SulochanaHalkewela
    @SulochanaHalkewela ปีที่แล้ว +1

    Thks....❤❤

  • @dhanushkaprabhashini4774
    @dhanushkaprabhashini4774 ปีที่แล้ว +3

    👍👍

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว

    Lassanai ❤ thanks

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +2

    Thank you dear

  • @Thusitha-wo1yl
    @Thusitha-wo1yl ปีที่แล้ว +1

    ස්තුතියි ❤️

  • @fareedamajeed2625
    @fareedamajeed2625 ปีที่แล้ว

    ❤❤❤ good

  • @pererathilini9541
    @pererathilini9541 ปีที่แล้ว +1

    polkiriwalin rasa kamak hadanako akkea ❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ඊයෙ හැදුව නංගි ...👇👇👇
      th-cam.com/video/z3Ubck9ZK9s/w-d-xo.html

    • @fernando6830
      @fernando6830 6 หลายเดือนก่อน

      ​@@KusalasSimpleLife Thank s dear .කියන්න පුළුවන් ද මේ pudding එක fridge එකෙන් එලියට අරගෙන පෙය කීයක් විතර තියාගන්න පුළුවන් ද දිය වෙන්නේ නැතිව .thanks dear.

  • @HirushiSashipab-ln1nb
    @HirushiSashipab-ln1nb ปีที่แล้ว

    ජෙලටින් ඔනෙමද

  • @geethanienugera5808
    @geethanienugera5808 ปีที่แล้ว +1

    😊😊😊❤❤

  • @maheshi98
    @maheshi98 ปีที่แล้ว +2

    ❤❤

  • @sharafathima7089
    @sharafathima7089 ปีที่แล้ว

    Can I skip jelatin add cornflour plz tell me mam

  • @MarryFernando
    @MarryFernando 2 หลายเดือนก่อน

    SA❤❤❤❤❤❤❤❤

  • @studiopedia9871
    @studiopedia9871 ปีที่แล้ว

    Thx ❤❤❤❤❤❤

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @SitharaKulasinghe
    @SitharaKulasinghe ปีที่แล้ว

    ❤😮❤

  • @ManohariSiriwardhana
    @ManohariSiriwardhana ปีที่แล้ว

    Thsnk you

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 ปีที่แล้ว

    Thanks ❤

  • @nuwanjayarathyne4879
    @nuwanjayarathyne4879 10 หลายเดือนก่อน

    ජෙලටින් වෙනුවට බිත්තර දාන් න බැරිද

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey ปีที่แล้ว +1

    නෙස්කැෆේද අක්කේ

  • @kavithahewage
    @kavithahewage ปีที่แล้ว

    Gelatin prices wadi ne😕😕😕😕

  • @nandaniaruna8253
    @nandaniaruna8253 ปีที่แล้ว +1

    කිරි වලින් ටික යි නේ දැම්මෙ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ඔක්කොම දැම්ම අන්තිමට

    • @nandaniaruna8253
      @nandaniaruna8253 ปีที่แล้ว

      Sorry dear ,,මම ඊයෙ රෑ බනගෙදරක ඉදලා,,ඇවිත් පෝන් බලපු ගමන් කිරි පුඩිම දැක්ක ,,එවලෙම හිතුණා පහුවදා දවල් දානෙට මේක හදනවා කියලා,,හදන්න තියෙන හදිසියට මේක මේ කමෙන්ට් එක දාල තියෙන්නේ ,,ඔයා රිප්ලයි කරන කම් බලා හිටිය මට පෝන් එක අතේ තියාගෙන නින්ද ගිහින් තිබුනා ,, උදේ බැලුවා නැවත,පටලැවිල්ල ලිහා ගත්ත ,,ඊට පස්සෙ මතූවුන ඊලග ප්‍රශ්නය උනේ උදේ 10:30 වෙද්දී හදලා ඉවර කරන්න ත් ඕනෑ ,,ඒත් කූල් කරන්න කාලයත් මදි ,,ඒත් මට දෙයක් දෙන්න හිතුනොත් දෙනකම්ම හිතට නිවනක් නැහැ ,,මම ඕන එකක් කියලා හයි පීසර් එකේ පැය බාගෙ බැගින් තිබ්බා,,කිසිම අවුලක් නැහැ ,,දානෙට තිබ්බා,,හාමුදුරුවන් ඇහුවා,, කවදාවත් අපිට නම් දානෙකට මේ පුඩිම ලැබිලා නැහැ ,,කවුද හැදුවේ කියලා ,,මට හරිම සතුටුයි ,,ඒ පින ඔයාට රස පුඩිම ක් පූජා කරන්න ලැබීම ගැන ,,ස්තුතියි ,,බුදු සරනයි ආ,,හැබැයි පීසර් එක මගේ හා,,ද, ඔයත් එහෙම හදලා බලන්න , thank ,,ආ, ඉල්ලීමක් ,,මම පොඩි පිංකමක් කරනවා ,,25 දා පොහොය දින නිවසේ,,එදාට උදේ 10ට විතර අසරණ අයට තේ වේලකින් සංග්‍රහ කරලා වියලි බඩු ටිකක් දෙන්න ,,පාසල් යන වයසේ පොඩි දරුවන් ටිකක් වැඩිය ඉදීවි,,ඉතින් ඉල්ලීම මේක යි,,වැඩිහිටියනුත් ඉන්න නිසා හැමෝටම කන්න පුලුවන් කෙටියෙන් පහසුවෙන් රසට තේ මේසෙට දෙන්න පුලුවන් රෙසපි තුනක් විතර දානවා නම් ලොකු පිනක්,,හැමදාම බිස්කට් කන අයටත් ,,ගොඩක් වැදගත් වෙයි,,ගොඩක් බඩු හොයන්න නැති රෙසපි නම් ගොඩක් හොද යි ,,,පුංචි ඉල්ලීමක් ,,බුදු සරනයි

    • @kavindusathsara6006
      @kavindusathsara6006 ปีที่แล้ว

      ජෙලටින් හැදි 3 දැම්මා නෙ

  • @aruniperera9811
    @aruniperera9811 ปีที่แล้ว +2

    ස්තූතියි ❤️

  • @jaynthimalani2555
    @jaynthimalani2555 ปีที่แล้ว +10

    ජෙලටින් වෙනුවට කෝන් පිටි දාන්න බැරිද?😢

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna ปีที่แล้ว

    ❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️

  • @NiroshaChamali-n2b
    @NiroshaChamali-n2b 3 หลายเดือนก่อน +1

    සුපිරි...👍👍

  • @ireshashamali4925
    @ireshashamali4925 10 หลายเดือนก่อน

    Thanks❤️

  • @UdariUdari-f2p
    @UdariUdari-f2p ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @lux-jz4vr
    @lux-jz4vr ปีที่แล้ว

    ❤❤❤❤