ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කැම්පස්වල ඉන්නෙ සත්තුන්ටත් එහා තිරිසන්නුනෙ... කෑම එකකට කරපු දේ...මේවගෙ දේවල් සමාජගතකරන එකද කරන්න ඕන....😢😢
මේවද රැග්,,මිනිස්සුන්ගේ කෑම එකට කවදාවත් ඔය වගේ දේවල් කවදාවත් කරන්න එපා ...කැම්පස් නෙවෙයි මොන මගුලේ උනත් කමක් නැහැ ...😮😢
Ekanam eththa😢😢
ඒකනම් ඇත්ත දුක හිතුනා මාර විදියට 😢😢😢😢
Mekita kawadawath kanna hambawenne nathi wenawa
Munawa camp walata ewanna one 😄doublek kawala gathama therei gon pakku
ඇත්තටම මේවගේ දේවල් කරනව අවශ්‍ය විද්‍යාල වල හරිම අසාධාරණ අසික්කිතම වැඩ මේවා
ඇත්තටම අම්මා කෙනෙක් හදාගෙන ආපු බත් එකක් ඔය වගේ විසික් කරනවා නම් ඒ ළමයි මොන ජාතියේ ළමයිද කියලා අපිට හිතාගන්න බැහැ. ඇත්තටම හරිම අසික්කිත ළමයෙක් ළමයෙක්ගේ චරිතයක් තමයි ඒක
සුදා අයියාගේ චැනල් එකේ දැකලා අවේ බලන්න සුදත්ත තිලක්සිරිගේ වැඩක් කිව්වනම් සුපිරියක් තමයි
❤❤
Kavindiya inna nisa harima lassanai ❤❤
මේකනම් වෙනස්ම ව්දියෙ සුපිරිම එකක් ❤️🔥 මේකෙ background music fantastic ❤️🔥 campus එකේ සීන් එකනම් මරැ ❤️🔥 මේකටනම් අඩුම 300000 views එන්නම ඕනි ❤️ දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥
ලස්සන කතාවක් වගෙයි සුදා සහෝදරයාගෙ නමත් තියෙනව බුදු සරණයි
Cute doctor😍
අනේ doctar maru anee. Eyage kotas hamadama dena❤
සික් කරපු බලුවැඩේ...මටත් කැම්පස් එපා කෙරුවෙ ඔය වගේ රැග් හින්දාඒත් මන් අද හොද තැනක ඉන්නවා.😢
රාජු තමා ආතල්ම ඩයල් එක ආ 😁
මේ. වගේ. Keta. වැඩ. එපා. ඒ. අම්මා. අමාරුවෙන්. හදපු. බත්. එක. කතාව. ලස්සනයි. අර. වැඩ. Ketai. බත්. එක. හලන. කොට. මම. ළග. උන්නා. නම්. අත. කැඩෙන්න. ගහනවා 😂😂😢
ලස්සන නාට්‍යයක් වගේ මේ නාට්‍යය ❤🤍💙
කාලකන්නි වැඩ බත් ටික වත් කන්න නැහැ
නවක වදයේ අහොසි වේවා
දුක හිතුනා මාරම විදියට 😢😢😢😢😢
හැමෝම කිව්වට කෑම එක විසික් කරනවා කියලා ඔතන ඒක නෙවෙයි වෙන්නෙ. ළමයින්ගෙ batch fit එක හදන එක ඔතනින් වෙන්නෙ . ඔතන රැග් එකක් නෑ.
Meka ettatama film ekak wage lassanai... editing ehemat harima lassanai... all the best team.. you all are doing great work..❤Yomal subasinghe 😘😘
කතාවක උනත් ඕවගේ බලු චරිත වලට ඉන්න එපා, ඒ බත් මුලට කරපු අසික්කිත වැඩේ, නිසා ඒ නිළියම එපාම උනා
ඕනවට. වැඩි. බත්. එක. හලපු. Kata. අච්චිම. තමයි. එයව. මට. විතරයි. ද. එපා. උනේ 😂😂😂😂
Math epa Una. Achchima thama.
❤❤❤❤❤ ලස්සනයි
hariyata balanna bath eka haluwe kesel kolayak udata. hamoma ekat kema eka kanna oni nisa. eken thamai bag fit eka hadenne. hamogema ammala uyala ewana bathai. bodimen hambena diyaru bathai. okkoma ekata dala athi nathi hamoma ekama manayakata gennai eka karanne. hariyata e kotasa balanna. lamai okoma ekata kema eka kanne.
Kavi ❤ nangi inna nisamai mn nm meka balnna gatte..❤ lassani kathawa ❤
Kathawa godak lassanaiii❤❤❤
ජය.. නියමයි..
කැම්පස් නෙවෙයි ඔවා ඉතින් වැඩක් නැ කියලා මුකුත් නෙකිය ඉන්නවා මේවා බලන අපිට ගහන්න ඔනි
Rice should not thrown like this even for a story. No wonder we are going backwords.
❤️❤️❤️
Samith Yomal 😘❤️
Sachin himaranga ❤😘
කැම්පස් කියන්නෙ මේකටද හොද වෙලාවට අපි හිටියෙ නැත්තෙ මොකද ඉගන ගන්නව කෙසේ වෙතත් වලිනම් යයි
❤🥺
මේවද අප්පා නාට්‍ය .මේවගෙන් ජීවිතේට සමාජයට ආදර්ශයක් කොහෙද .අන්තිම අසික්කිතයි.බතට කරන අපරාදයක්.
හරි ඡොලී නේද රැක් දිලා සතූටක් ලබන තිරිසන්නූ teledrama ඵක උනත් ඔය වගේ වැඩ නම් අනූමත කරන්න ඵපා නවක වදේ නිසා ගොඩාක් ඡිවිත අකාලේ නැති වෙලා තියෙනවා
කැම්පස් නෙවෙයි මොකේ උනත් මේ බලු වැඩද පෙන්නනෙ මිනිස්සුන්ට කතාවලින්.කන බත් එකට මේවා කරන්නෙ.
තුන්මෝදර පාක් එක අඩෙ
Kampaa kiyanne mini marana thanak
සීතාවක උදයානයේ campus එක දැක්කාමයි😂😂😂 11:58
Harima dukai.mage Daruwekuta una wagei.me Reg eka nisa thamai Tharuna kellsange kollage jeewitha Akalaye winasa wenne😢😢😢😢
Athhthatma daruwo campus yawannath bayai ugannala wadak naa sik campus kiyanne mekatada eyaa
පෙරේදී කැම්පස් වල මේ වගේ අසික්කෙට වැඩ කරන්න එපා ඒ ළමයි කියන බත් එකවත් ඒ ළමයින්ට නිදහසේ කන්න දෙන්න ඔයාගේ තාඩන පීඩන බලු වැඩ කරන්න එපා
Private campus walata mal thiyanna oni government campus wala kana bath pathata garu karanna dannathi manasika leddune me hadanne
Gd acting yomal❤
කිසිම දෙයක් දන්නෙ නැතුව මේ බත් එක කන්න දෙන්නෙ නෑ කියන්න එපා.. government university එකක ඉන්න කෙනෙක් කවදාවත් බත් එකක් විසික් කරන්නෙ නෑ.. අර කොල්ලව එක්කගෙන ආවෙ යාළුවොත් එක්ක එකට කන්න දෙන්න.. හැමෝමත් එක්ක කන්න ඒ බත් එක දාන්නෙ.. මේ වගේ පොඩි පොඩි දේවල් කරන්නෙ හැමෝම අතර සමානාත්මතාවය ඇති කරන්න..
💙💙
❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
😢
Suhandi lssni ❤
Kampas yawnawta wda hodai un harak balanna dammane
Mawan katha??Mun campas aka samaya wadaya. Degree aka gatha ma danawadaya
ඒකනම් ගොඩක් හොඳ දෙයක් ඇහුනාට ඕනවට වැඩිය තාඩන පීඩන අහිංසක ළමයින්ට එන්න කරන්න එපා ඔය කැම්පස් වල එක හරි අසාධාරණයි. කැතයි, අසික්කිතයි
......rag.jarabawa.kiyaka.kamfas.wala.kama.eikata.kawadawat.rag.karanba.eipa.lamai.hamoma.oya.tanata.yanni.godak.duk.vidala
Meva baluvahama nm campas ynn thiyen asavth nathivenw...
කාවින්දයා මහ සවුත් තුවැඩක් කලේ පව් අහින්සක ලමයගෙ කෑම එක
දැන් ඉතිං අතිත කතාව කියයි
Kama.eikak.hadanni.koitaram.mahasi.wanawada
Kavendaya kala lokuvada kda
Med වල මෙහෙම rag දෙන්නෙ නෑනෙ
Ne..denne ne
@@Dithmi556 දන්නෙ නෑ නෙමෙයි දෙන්නේ නෑ
@@Ruzuaririmuka1 ow ithin denne ne kiyl thamai kiwwe 😒
@@Dithmi556 sorry 😐 මං දැක්කෙ දන්නෙ නෑ කියලා වගෙ
Vidu meke main girl unnm hari
Kema ekat karapu wade nam balu wedak nattiyak unath me wage dewal penann epa
Ana paw..awa nam Maha Balu wada
Meka hariyane na
මල වාතයක් වගෙ
Mona unath kanna ganna bath ekata krapu wade nm kethai
කාවින්්‍යයා කියනබඩුවට මම කැමතිම නැහැ
Ovaga inna pisso ban
Ponna wesi
❤
❤❤❤❤❤❤
💞💞
කැම්පස්වල ඉන්නෙ සත්තුන්ටත් එහා තිරිසන්නුනෙ... කෑම එකකට කරපු දේ...මේවගෙ දේවල් සමාජගතකරන එකද කරන්න ඕන....😢😢
මේවද රැග්,,මිනිස්සුන්ගේ කෑම එකට කවදාවත් ඔය වගේ දේවල් කවදාවත් කරන්න එපා ...කැම්පස් නෙවෙයි මොන මගුලේ උනත් කමක් නැහැ ...😮😢
Ekanam eththa😢😢
ඒකනම් ඇත්ත දුක හිතුනා මාර විදියට 😢😢😢😢
Mekita kawadawath kanna hambawenne nathi wenawa
Munawa camp walata ewanna one 😄doublek kawala gathama therei gon pakku
ඇත්තටම මේවගේ දේවල් කරනව අවශ්‍ය විද්‍යාල වල හරිම අසාධාරණ අසික්කිතම වැඩ මේවා
ඇත්තටම අම්මා කෙනෙක් හදාගෙන ආපු බත් එකක් ඔය වගේ විසික් කරනවා නම් ඒ ළමයි මොන ජාතියේ ළමයිද කියලා අපිට හිතාගන්න බැහැ. ඇත්තටම හරිම අසික්කිත ළමයෙක් ළමයෙක්ගේ චරිතයක් තමයි ඒක
සුදා අයියාගේ චැනල් එකේ දැකලා අවේ බලන්න සුදත්ත තිලක්සිරිගේ වැඩක් කිව්වනම් සුපිරියක් තමයි
❤❤
Kavindiya inna nisa harima lassanai ❤❤
මේකනම් වෙනස්ම ව්දියෙ සුපිරිම එකක් ❤️🔥 මේකෙ background music fantastic ❤️🔥 campus එකේ සීන් එකනම් මරැ ❤️🔥 මේකටනම් අඩුම 300000 views එන්නම ඕනි ❤️ දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥
ලස්සන කතාවක් වගෙයි සුදා සහෝදරයාගෙ නමත් තියෙනව බුදු සරණයි
Cute doctor😍
අනේ doctar maru anee. Eyage kotas hamadama dena❤
සික් කරපු බලුවැඩේ...මටත් කැම්පස් එපා කෙරුවෙ ඔය වගේ රැග් හින්දාඒත් මන් අද හොද තැනක ඉන්නවා.😢
රාජු තමා ආතල්ම ඩයල් එක ආ 😁
මේ. වගේ. Keta. වැඩ. එපා. ඒ. අම්මා. අමාරුවෙන්. හදපු. බත්. එක. කතාව. ලස්සනයි. අර. වැඩ. Ketai. බත්. එක. හලන. කොට. මම. ළග. උන්නා. නම්. අත. කැඩෙන්න. ගහනවා 😂😂😢
ලස්සන නාට්‍යයක් වගේ මේ නාට්‍යය ❤🤍💙
කාලකන්නි වැඩ බත් ටික වත් කන්න නැහැ
නවක වදයේ අහොසි වේවා
දුක හිතුනා මාරම විදියට 😢😢😢😢😢
හැමෝම කිව්වට කෑම එක විසික් කරනවා කියලා ඔතන ඒක නෙවෙයි වෙන්නෙ. ළමයින්ගෙ batch fit එක හදන එක ඔතනින් වෙන්නෙ . ඔතන රැග් එකක් නෑ.
Meka ettatama film ekak wage lassanai... editing ehemat harima lassanai... all the best team.. you all are doing great work..❤
Yomal subasinghe 😘😘
කතාවක උනත් ඕවගේ බලු චරිත වලට ඉන්න එපා, ඒ බත් මුලට කරපු අසික්කිත වැඩේ, නිසා ඒ නිළියම එපාම උනා
ඕනවට. වැඩි. බත්. එක. හලපු. Kata. අච්චිම. තමයි. එයව. මට. විතරයි. ද. එපා. උනේ 😂😂😂😂
Math epa Una. Achchima thama.
❤❤❤❤❤ ලස්සනයි
hariyata balanna bath eka haluwe kesel kolayak udata. hamoma ekat kema eka kanna oni nisa. eken thamai bag fit eka hadenne. hamogema ammala uyala ewana bathai. bodimen hambena diyaru bathai. okkoma ekata dala athi nathi hamoma ekama manayakata gennai eka karanne. hariyata e kotasa balanna. lamai okoma ekata kema eka kanne.
Kavi ❤ nangi inna nisamai mn nm meka balnna gatte..❤ lassani kathawa ❤
Kathawa godak lassanaiii❤❤❤
ජය.. නියමයි..
කැම්පස් නෙවෙයි ඔවා ඉතින් වැඩක් නැ කියලා මුකුත් නෙකිය ඉන්නවා මේවා බලන අපිට ගහන්න ඔනි
Rice should not thrown like this even for a story. No wonder we are going backwords.
❤️❤️❤️
Samith Yomal 😘❤️
Sachin himaranga ❤😘
කැම්පස් කියන්නෙ මේකටද හොද වෙලාවට අපි හිටියෙ නැත්තෙ මොකද ඉගන ගන්නව කෙසේ වෙතත් වලිනම් යයි
❤🥺
මේවද අප්පා නාට්‍ය .මේවගෙන් ජීවිතේට සමාජයට ආදර්ශයක් කොහෙද .අන්තිම අසික්කිතයි.බතට කරන අපරාදයක්.
hariyata balanna bath eka haluwe kesel kolayak udata. hamoma ekat kema eka kanna oni nisa. eken thamai bag fit eka hadenne. hamogema ammala uyala ewana bathai. bodimen hambena diyaru bathai. okkoma ekata dala athi nathi hamoma ekama manayakata gennai eka karanne. hariyata e kotasa balanna. lamai okoma ekata kema eka kanne.
හරි ඡොලී නේද රැක් දිලා සතූටක් ලබන තිරිසන්නූ teledrama ඵක උනත් ඔය වගේ වැඩ නම් අනූමත කරන්න ඵපා නවක වදේ නිසා ගොඩාක් ඡිවිත අකාලේ නැති වෙලා තියෙනවා
කැම්පස් නෙවෙයි මොකේ උනත් මේ බලු වැඩද පෙන්නනෙ මිනිස්සුන්ට කතාවලින්.කන බත් එකට මේවා කරන්නෙ.
තුන්මෝදර පාක් එක අඩෙ
Kampaa kiyanne mini marana thanak
සීතාවක උදයානයේ campus එක දැක්කාමයි😂😂😂 11:58
Harima dukai.mage Daruwekuta una wagei.me Reg eka nisa thamai Tharuna kellsange kollage jeewitha Akalaye winasa wenne😢😢😢😢
Athhthatma daruwo campus yawannath bayai ugannala wadak naa sik campus kiyanne mekatada eyaa
පෙරේදී කැම්පස් වල මේ වගේ අසික්කෙට වැඩ කරන්න එපා ඒ ළමයි කියන බත් එකවත් ඒ ළමයින්ට නිදහසේ කන්න දෙන්න ඔයාගේ තාඩන පීඩන බලු වැඩ කරන්න එපා
Private campus walata mal thiyanna oni government campus wala kana bath pathata garu karanna dannathi manasika leddune me hadanne
Gd acting yomal❤
කිසිම දෙයක් දන්නෙ නැතුව මේ බත් එක කන්න දෙන්නෙ නෑ කියන්න එපා.. government university එකක ඉන්න කෙනෙක් කවදාවත් බත් එකක් විසික් කරන්නෙ නෑ.. අර කොල්ලව එක්කගෙන ආවෙ යාළුවොත් එක්ක එකට කන්න දෙන්න.. හැමෝමත් එක්ක කන්න ඒ බත් එක දාන්නෙ.. මේ වගේ පොඩි පොඩි දේවල් කරන්නෙ හැමෝම අතර සමානාත්මතාවය ඇති කරන්න..
💙💙
❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
😢
Suhandi lssni ❤
Kampas yawnawta wda hodai un harak balanna dammane
Mawan katha??
Mun campas aka samaya wadaya. Degree aka gatha ma danawadaya
ඒකනම් ගොඩක් හොඳ දෙයක් ඇහුනාට ඕනවට වැඩිය තාඩන පීඩන අහිංසක ළමයින්ට එන්න කරන්න එපා ඔය කැම්පස් වල එක හරි අසාධාරණයි. කැතයි, අසික්කිතයි
......rag.jarabawa.kiyaka.kamfas.wala.kama.eikata.kawadawat.rag.karanba.eipa.lamai.hamoma.oya.tanata.yanni.godak.duk.vidala
Meva baluvahama nm campas ynn thiyen asavth nathivenw...
කාවින්දයා මහ සවුත් තු
වැඩක් කලේ
පව් අහින්සක ලමයගෙ කෑම එක
hariyata balanna bath eka haluwe kesel kolayak udata. hamoma ekat kema eka kanna oni nisa. eken thamai bag fit eka hadenne. hamogema ammala uyala ewana bathai. bodimen hambena diyaru bathai. okkoma ekata dala athi nathi hamoma ekama manayakata gennai eka karanne. hariyata e kotasa balanna. lamai okoma ekata kema eka kanne.
දැන් ඉතිං අතිත කතාව කියයි
Kama.eikak.hadanni.koitaram.mahasi.wanawada
Kavendaya kala lokuvada kda
Med වල මෙහෙම rag දෙන්නෙ නෑනෙ
Ne..denne ne
@@Dithmi556 දන්නෙ නෑ නෙමෙයි දෙන්නේ නෑ
@@Ruzuaririmuka1 ow ithin denne ne kiyl thamai kiwwe 😒
@@Dithmi556 sorry 😐 මං දැක්කෙ දන්නෙ නෑ කියලා වගෙ
Vidu meke main girl unnm hari
Kema ekat karapu wade nam balu wedak nattiyak unath me wage dewal penann epa
Ana paw..awa nam Maha Balu wada
hariyata balanna bath eka haluwe kesel kolayak udata. hamoma ekat kema eka kanna oni nisa. eken thamai bag fit eka hadenne. hamogema ammala uyala ewana bathai. bodimen hambena diyaru bathai. okkoma ekata dala athi nathi hamoma ekama manayakata gennai eka karanne. hariyata e kotasa balanna. lamai okoma ekata kema eka kanne.
Meka hariyane na
මල වාතයක් වගෙ
Mona unath kanna ganna bath ekata krapu wade nm kethai
කාවින්්‍යයා කියන
බඩුවට මම කැමතිම නැහැ
Ovaga inna pisso ban
Ponna wesi
😢
❤
❤
❤❤❤❤❤❤
❤
❤
💞💞
❤❤