Paradeese | Episode 42 - (2024-09-25) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Paradeese | Episode 41
    #ITN #ITNSriLanka #ITNDigital #Paradeese #Episode42
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 298

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 3 ชั่วโมงที่ผ่านมา +149

    ඩිරෙක්ටර් මහත්තයෝ පාරමී❤ වගීෂ sceen නම් කතාවේ හොඳටම මදි ඈ

  • @sachi_yash
    @sachi_yash 2 ชั่วโมงที่ผ่านมา +91

    පාරමීගෙයි❤වගීෂගෙයි scene තව ඕනෙ කියන අය කෝ 🥰☺️

  • @maneeshasenali1263
    @maneeshasenali1263 2 ชั่วโมงที่ผ่านมา +37

    පාරමිගේ ගෙදර සීන් හරි ලස්සනට හිතට වදිනවා ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @Sarathk-c9q
    @Sarathk-c9q 2 ชั่วโมงที่ผ่านมา +42

    පාරමී වගීෂ seen අදත් නැනේ මීට වඩා එ දෙන්නාගේ seen ඔනෙ 😢😢 පාරමීගෙ පවුල නම් මරු ❤❤❤

  • @amashisanjana7652
    @amashisanjana7652 2 ชั่วโมงที่ผ่านมา +99

    අම්මෝ අම්මෝ කොස්තා දෙක පෙන්නපු එක 😂😂 i love this character

  • @MksErandi
    @MksErandi 2 ชั่วโมงที่ผ่านมา +88

    පාරමීගේ අම්මා නම් ශෝයි අනේ..🥰❤️ අවන්තගේ අම්මා කැලේ🤭🤭🤭

  • @an-f3x
    @an-f3x 2 ชั่วโมงที่ผ่านมา +74

    කොස්තා පව් අනේ😂❤

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 2 ชั่วโมงที่ผ่านมา +91

    මේ කතාව ඉවරවෙනකල් කොස්තාගෙ චරිතය නම් අයින් කරන්න එපා.

    • @Vehicle-life3
      @Vehicle-life3 2 ชั่วโมงที่ผ่านมา +2

      U mara athal

    • @Rashini61
      @Rashini61 ชั่วโมงที่ผ่านมา +1

      Ow ❤️😊

    • @Rashini61
      @Rashini61 ชั่วโมงที่ผ่านมา +1

      Ow ❤️😊

    • @Kothalawal
      @Kothalawal ชั่วโมงที่ผ่านมา +1

      Ane ow

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 2 ชั่วโมงที่ผ่านมา +36

    කොස්තාගෙ acting මරූ 😌❤️

  • @kaveeshanethmini6646
    @kaveeshanethmini6646 2 ชั่วโมงที่ผ่านมา +35

    Meke pattama charithe kostha thama kiyana set eka me paththata❤❤❤

  • @sachi_yash
    @sachi_yash 2 ชั่วโมงที่ผ่านมา +193

    මුල් episode එකේ ඉදන් ෆෝන් එකෙන් බලන අය කෝ ❤😅

    • @erandimadhu476
      @erandimadhu476 2 ชั่วโมงที่ผ่านมา +1

      මම. බලනවා😊😊😊😊😊

    • @aruniimasha
      @aruniimasha 2 ชั่วโมงที่ผ่านมา +4

      මාත් 😢

    • @maleeshasewwandi911
      @maleeshasewwandi911 ชั่วโมงที่ผ่านมา +1

      😊😊math😊😊

    • @DinushaLakmini-n4y
      @DinushaLakmini-n4y ชั่วโมงที่ผ่านมา +2

      FB EKE KOTS KOTS DEKLA BALNN GTHTH MUL IDN❤

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 2 ชั่วโมงที่ผ่านมา +86

    හොද වැඩේ මාදවිට වගීෂ හොදට කිව්වා😂අනේ මේ කතාවේ ලස්සන❤😘වගීෂ❤පාරමි
    පාරමිගේ ගෙදර අයත් සෝක් අනේ❤❤❤

  • @nilminidamayanthi5422
    @nilminidamayanthi5422 2 ชั่วโมงที่ผ่านมา +61

    කොස්තාගෙ සතුට ඒක හදවතින්මයි

  • @kushi784
    @kushi784 2 ชั่วโมงที่ผ่านมา +49

    අම්මෝ කොත් අය්යාට ශලා ගැන ලවු එකක් ඇති වෙලා 😂😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 ชั่วโมงที่ผ่านมา +24

    පාරමීගේ පව්ලට මම හරිම ආදරෙයි ❤❤❤❤

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo 2 ชั่วโมงที่ผ่านมา +20

    Roshel akka අපිට දෙන්නේ හොද අදර්ශයක් ❤️❤️

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි වගීශ ඔයාගේ අදහස ❤

  • @Nethmini33
    @Nethmini33 2 ชั่วโมงที่ผ่านมา +43

    උබෙයි මගෙයි ✌️විකුනලද මේක කරන්නෙ 😂😂

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m 2 ชั่วโมงที่ผ่านมา +92

    නිම්නාද මාධවීට ලයින් වගේ 😂😂😂

  • @AnukiChamathka
    @AnukiChamathka 2 ชั่วโมงที่ผ่านมา +47

    අද තමා මෙකෙ මන් දැකපු ලස්සනම කොටස ගියෙ. අනෙ වගීශයි කොත්තයි හිටපු කොටස මාරම ලස්සනයි

  • @kasunnagahathota
    @kasunnagahathota 2 ชั่วโมงที่ผ่านมา +42

    කොස්තා නම් මාරයි

  • @manelhenake9522
    @manelhenake9522 2 ชั่วโมงที่ผ่านมา +19

    වගීශ.කතා.කරපු..විදිය.නියමයි.නාකිච්චිට😮😮

  • @sandaru4572
    @sandaru4572 2 ชั่วโมงที่ผ่านมา +22

    කොස්තා මරු දුක හිතෙනවා 😢❤

  • @LHiRu-z2x
    @LHiRu-z2x 2 ชั่วโมงที่ผ่านมา +32

    හෙට බලන්නම ඕනේ පලතුරැ පුෂ්පය හොම්බෙන් යන්න කන හැටි😂😂 ඌ තාම දන්නෑ ගාමිණි කියන්නෙ කවුද කියල😅

  • @nadeeshasandaruwan1782
    @nadeeshasandaruwan1782 ชั่วโมงที่ผ่านมา +23

    පාරමීගෙ පව්ල ❤️🥺

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf 2 ชั่วโมงที่ผ่านมา +45

    මාධවී මුන බලන්නත් අපිරියයි

  • @Salaaa03
    @Salaaa03 2 ชั่วโมงที่ผ่านมา +43

    නිම්නාදගෙ අමුතු ලස්සනක් තියේ😁

  • @ytqueen20
    @ytqueen20 2 ชั่วโมงที่ผ่านมา +16

    වගීෂ ❤ පාරමී කොටස් ඔනි අනේ...😢😢

  • @HSty-vj5gy
    @HSty-vj5gy 2 ชั่วโมงที่ผ่านมา +28

    අද නම් වගීශ ගැම්මට මාදවීට බැන්න. ඉස්සරහටත් ඔහොම හිටියොත් හොදයි

  • @ChathuminiManuthmi-xk4mg
    @ChathuminiManuthmi-xk4mg 2 ชั่วโมงที่ผ่านมา +30

    වගි මාදවිට බනින තැන මට ඇහුනෙ හෙමාල්ගෙ හඩ

  • @danu581
    @danu581 2 ชั่วโมงที่ผ่านมา +35

    ඇත්තටම කවුරුහරි ඇහුවොත් මේ කතාවෙ ආදර්ශය මොකක්ද කියල ඒ තමා පාරමී දුවෙක් විදියට පවුලට සලකන විදිහ ..ගොඩක් ගෙවල් වල දුවල ඒම නැ තමන්ගෙ වැඩ කරගන්නව ගෙදර අය ගැන හිතන්නෙ නැ 🥲😒

    • @DiliniBiyagama
      @DiliniBiyagama 40 นาทีที่ผ่านมา +1

      ඒක ඇත්ත. මමත් එහෙම කරපු කෙනෙක්. නමුත් කාලයක් මගේ සේසතම අරන්.මමත් ගෙදර අයනෙ කියල සැලකුවා.අන්තිමට මම කසාද බැන්දහම .මගේ පවුලත් කඩන්න හදනවා.මොකද මගෙන් තවත් ගරන්න. මම ගිය මාසෙ වෙනකම් සල්ලි දුන්නා.එදා ඉදල මේ වෙනකම් කලා.කොච්චර සල්ලි යැව්වත් මදි මදි.කවදාවත් සෑහිමකට පත් වෙන්නෙ නැහැ.
      තමන්ගෙ දෙමව්පියන්ට සහෝදරයින්ට සලකන්න ඕන. ඒකත් ගානට .මම හොද පාඩමක් ඉගෙන ගත්තා.
      ලංකාවෙ ආදායමකුත් හදල දුන්න අම්මලට.සල්ලි යැව්වා .නමුත් මේ මිනිස්සුන්ට ඇති වීමක් නැහැ.මමත් ඉස්සර හිතන් හිටියෙ ගෙදරට කරන්න ඕනෙ ඕනෙ කියල. ඔව් ඕනේ.හැබැයි තරමක් දුරට විතරක්.

    • @danu581
      @danu581 9 นาทีที่ผ่านมา

      @@DiliniBiyagamaammo 🥹🥹 aththada

  • @Randunubasnayake
    @Randunubasnayake 2 ชั่วโมงที่ผ่านมา +53

    ගයත්‍රි කතා කරද්දි අපෙ කටත් ඇදවෙනවා.කටට දෙන වදයක්

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 ชั่วโมงที่ผ่านมา +3

      ඒකනේ මරුවා වැහෙනවා 😂

    • @chandrachandra1654
      @chandrachandra1654 44 นาทีที่ผ่านมา

      😂😂😂😂😂

    • @nisansalamaheshani
      @nisansalamaheshani 37 นาทีที่ผ่านมา

      😂😂

    • @arjunakumara4910
      @arjunakumara4910 13 นาทีที่ผ่านมา

      දෙන්න හිතෙන්නෙ දත් ටික බඩට යන්න😂

  • @MalshaPunsarani
    @MalshaPunsarani 2 ชั่วโมงที่ผ่านมา +18

    Kostha nm supiri ane..❤🤭

  • @zzzz1115
    @zzzz1115 2 ชั่วโมงที่ผ่านมา +18

    Kostha mruuu 😂❤️

  • @s.n5829
    @s.n5829 2 ชั่วโมงที่ผ่านมา +48

    Rose ගේ acting සුපිරියි ❤.පාරමි ගේ පවුලත් එක්ක තියන සීන් එක නියමයි .දුක හිතුනා එකට

  • @nayanakumari7476
    @nayanakumari7476 2 ชั่วโมงที่ผ่านมา +23

    අපෝ මේ නාකි ගෑනිනෙ දැම්මෙ ඉස්සරවෙලාම

  • @ChamilaBalasooriya-qs3kq
    @ChamilaBalasooriya-qs3kq 2 ชั่วโมงที่ผ่านมา +21

    Kosta niyamai❤

  • @ashanichv3yd
    @ashanichv3yd 2 ชั่วโมงที่ผ่านมา +11

    මාධවීගේ දත් ටික බඩට යන්න ගහන්න හිතෙනවා 😂

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 2 ชั่วโมงที่ผ่านมา +12

    Parami adanam math aduwa oyalagae akamuukakammata wasanawan parami❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanduniThushara-d8x
    @SanduniThushara-d8x 3 ชั่วโมงที่ผ่านมา +19

    Kostha niyamai

    • @kumudukumudu8463
      @kumudukumudu8463 2 ชั่วโมงที่ผ่านมา +3

      Naki ganita puduma amaruwak theyenne

  • @kaushalyaliyanarachchi6079
    @kaushalyaliyanarachchi6079 ชั่วโมงที่ผ่านมา +7

    Sachin ge acting superb

  • @Nishadi399
    @Nishadi399 2 ชั่วโมงที่ผ่านมา +18

    කොස්තා මරු හලෝ

  • @kavidyagamage1798
    @kavidyagamage1798 2 ชั่วโมงที่ผ่านมา +26

    කොස්තා අයියා පව් පුතේ🥺ෆිල්ම් එක කරනවා කිව්වාම සතුට

  • @SapuniMadhushika-o3d
    @SapuniMadhushika-o3d 2 ชั่วโมงที่ผ่านมา +28

    කොස්තා🖤

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt 2 ชั่วโมงที่ผ่านมา +15

    අරිගේ තලු ගැහිල්ල අප්පිරියයි😊

  • @asini00
    @asini00 2 ชั่วโมงที่ผ่านมา +53

    නිම්නාද මාධවී ඇන්ටි ට දෙනවා ආයේ ලයින් එකක් 😂

    • @shanika-e6q
      @shanika-e6q ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @DiliniBiyagama
      @DiliniBiyagama 35 นาทีที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත. මාර රඟපෑම. හරිම දක්ෂයි.

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw 2 ชั่วโมงที่ผ่านมา +8

    Costa acting super ❤❤

  • @Snuu123
    @Snuu123 ชั่วโมงที่ผ่านมา +11

    `බොරු කියන්න එපා මාදවී බොරු කියන්න එපා´ ඒ වචන කෑල්ල හේමාල් කියන විදිහමයි

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 2 ชั่วโมงที่ผ่านมา +9

    පාරමී මාර ලස්සනයි❤❤❤❤❤

  • @bimaa6750
    @bimaa6750 2 ชั่วโมงที่ผ่านมา +13

    Ane kostha ayiya shoi ane😂❤ammo shala ta thiyenna adare😅

  • @ThisumiJalangana
    @ThisumiJalangana ชั่วโมงที่ผ่านมา +10

    Madavi innath one nath nam gathiyak ne kathawe 😃

  • @Rangi948
    @Rangi948 2 ชั่วโมงที่ผ่านมา +8

    Kostha ❤maruuu

  • @ishanisadamali9078
    @ishanisadamali9078 2 ชั่วโมงที่ผ่านมา +13

    කොස්තා ශෝයි අනෙ 😘

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ชั่วโมงที่ผ่านมา +18

    නොදකිං කතාව පටන් ගද්දීම මේ ගලි බවුසරේ. කතාව බලන එකත් එපා වුනා. 🤮🤮

  • @emaneman7890
    @emaneman7890 2 ชั่วโมงที่ผ่านมา +12

    Adath kathava godak lassanai

  • @sadupiyathissa616
    @sadupiyathissa616 2 ชั่วโมงที่ผ่านมา +10

    උබෙයි මගෙයි✌️😂😂😂😂

  • @heshcollections3106
    @heshcollections3106 3 ชั่วโมงที่ผ่านมา +37

    පාරමී ගොඩක් හොඳ ගෑණු ළමයෙක්❤. පව්. කොච්චර කරදර එනවද

    • @lankalanka7765
      @lankalanka7765 2 ชั่วโมงที่ผ่านมา +4

      හොද අයට කරදර වැඩි කියනවනේ

  • @Kavii-rg1mi
    @Kavii-rg1mi ชั่วโมงที่ผ่านมา +8

    Exam laga thiyagena meka balana mn 😂

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya 2 ชั่วโมงที่ผ่านมา +18

    අයියෝ කොස්තා මොකද මේ අඩන්නේ 😮

  • @AyodhyaSandamini
    @AyodhyaSandamini 2 ชั่วโมงที่ผ่านมา +10

    හෙට තමයි දවස..පළතුරු පුෂ්පෙ ඉවරායි 😪

  • @ShashiRuwani
    @ShashiRuwani 2 ชั่วโมงที่ผ่านมา +12

    Fv කොස්තා😍♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ชั่วโมงที่ผ่านมา +9

    මාත් මෙි drama එකෙ පාරමි වගෙ තමයි දන්නා කාලෙ ඉදන්ම මගෙ දුප්පත් පවුල වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරනවා අවුරුදු විසි දෙකෙන් මෙි රටට ආවෙි තාත්තා නෑ
    අම්මා විතරයි ඉන්නෙ පවුලේ හයක් ඉන්නවා මම තමයි ලොකුම අක්කා

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ชั่วโมงที่ผ่านมา +6

    Niyanai wadeesha❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ชั่วโมงที่ผ่านมา +12

    Dan me ganivada niliya vaeesha
    Parami oyala yanna❤

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 2 ชั่วโมงที่ผ่านมา +8

    Wagisatawa❤lanwai.❤thwa.pareemeeata❤hodawadamadaweeta

  • @MCESPRO6996
    @MCESPRO6996 2 ชั่วโมงที่ผ่านมา +20

    කොස්තා දාබරේ වගීෂා එක්ක පාරමී ඉන්න ෆිල්ම් එක ගොඩ දාලා චංචලා මාදවීට කෙලවෙයි වගේ 😂

  • @priy4773
    @priy4773 ชั่วโมงที่ผ่านมา +9

    Wageesha ❤️
    Parami ❤️
    Kostha & Dabare ❤️

  • @nisansalajayamali-xl9bq
    @nisansalajayamali-xl9bq ชั่วโมงที่ผ่านมา +5

    කොස්තනම් ශෝයි නේ ☺️🤗❤️

  • @nuwanidil5057
    @nuwanidil5057 ชั่วโมงที่ผ่านมา +4

    Kostage action nm niyamai hadawatinma feelings act krnw 😍

  • @IsharaSewwandi-d2s
    @IsharaSewwandi-d2s 2 ชั่วโมงที่ผ่านมา +15

    Kostha maru ane..❤

  • @sethu-c3l
    @sethu-c3l ชั่วโมงที่ผ่านมา +7

    මේ කතාව පොන් එකෙන් බලන අය කො

  • @Niishu11
    @Niishu11 2 ชั่วโมงที่ผ่านมา +9

    Nimnada madhawita set karanam hari 😂

    • @shanika-e6q
      @shanika-e6q ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @TestdinuMobile
    @TestdinuMobile ชั่วโมงที่ผ่านมา +4

    කොස්තට තමයි ආදරේ❤️‍🩹✨

  • @Tharu4810
    @Tharu4810 ชั่วโมงที่ผ่านมา +4

    කොස්තා මරු ❤️🥰

  • @erandiheshani7246
    @erandiheshani7246 2 ชั่วโมงที่ผ่านมา +5

    ලස්සන💚💚💝

  • @SandamaliDhanushka
    @SandamaliDhanushka ชั่วโมงที่ผ่านมา +2

    මාධවී වෙනම එකක් මාර ලස්සනයි කතා කරන විදිය හැසිරීම මරු

  • @LaknalLakmal
    @LaknalLakmal 2 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤😘😘😘😘😘😍😍

  • @kalabalaya1213
    @kalabalaya1213 ชั่วโมงที่ผ่านมา +7

    අනේ ඇත්තටම චන්චලා පව් අනේ 😒 කොහෙවත් නැති ලපයක් නිසා එයාට තියෙන වදයක් 😒

  • @PriyadarshaniBotheju
    @PriyadarshaniBotheju ชั่วโมงที่ผ่านมา +6

    Paramigei wagisa sceen madi.kosttage sceen tawa tiyenam godak hodai

  • @thirdeye_official1208
    @thirdeye_official1208 ชั่วโมงที่ผ่านมา +4

    කොස්තා love you 😂❤

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz 2 ชั่วโมงที่ผ่านมา +8

    කොස්තා අයියා 😂

  • @Nishshankadilsha
    @Nishshankadilsha 2 ชั่วโมงที่ผ่านมา +14

    මාදවී අර කටට මොකක්ද කරන්නෙ

  • @jeffni824
    @jeffni824 ชั่วโมงที่ผ่านมา +4

    පාරමී❤

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi ชั่วโมงที่ผ่านมา +4

    ලස්සනයි අද කතාව❤❤❤

  • @shadow_SL_
    @shadow_SL_ 2 ชั่วโมงที่ผ่านมา +6

    අනෙ කොස්තා ❤❤

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 ชั่วโมงที่ผ่านมา +18

    ගයත්‍රී නිසා me කථාව බලන්න එපා වෙනෝ 😢නේද යාලුවනේ ප්ලීස් coment

    • @Mauritania1122
      @Mauritania1122 2 ชั่วโมงที่ผ่านมา +1

      Hmm 😢😢 monawa karannada ayala haba karannath apaya😅

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 ชั่วโมงที่ผ่านมา +4

    ලස්සන කතාව ❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniSriyani-b6z
    @SriyaniSriyani-b6z 2 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ අදත් මේ මාදවී මගුල එපා වෙනවා

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ชั่วโมงที่ผ่านมา +6

    very nice❤

  • @himansakavindi3144
    @himansakavindi3144 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤🎉

  • @GayashaRathnayaka
    @GayashaRathnayaka 2 ชั่วโมงที่ผ่านมา +5

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @SampathKarunapal
    @SampathKarunapal 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤

  • @MalshiJayakody
    @MalshiJayakody 2 ชั่วโมงที่ผ่านมา +5

    Costa😂

  • @Nilu-x6i
    @Nilu-x6i ชั่วโมงที่ผ่านมา +2

    Kostaha paw ❤

  • @tharushathikshana2172
    @tharushathikshana2172 2 ชั่วโมงที่ผ่านมา +5

    මාදවි දුශ්ටයා මෙ කතාවෙ

  • @yethminbinuka3796
    @yethminbinuka3796 2 ชั่วโมงที่ผ่านมา +25

    අඩෝ ඕයි 🤣 කොස්ත තම 😂❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 ชั่วโมงที่ผ่านมา +4

    💖💖💖💖

  • @akarshafernando4649
    @akarshafernando4649 2 ชั่วโมงที่ผ่านมา +5

    කොස්තා පව් අනේ

  • @piyumikaprabodhani2044
    @piyumikaprabodhani2044 ชั่วโมงที่ผ่านมา +1

    My crush kostha aiya ❤

  • @kumudunigamage2044
    @kumudunigamage2044 2 ชั่วโมงที่ผ่านมา +7

    ගයත්‍රිගෙ රගපෑම් නම් දැන් හරි නැහැ ,