Thampana Lake and Bimba Viharaya |තැම්පාන ජලාශය හා බිම්බා විහාරය | Walker's Diary | Vlog 15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Thampana Lake and Bimba Viharaya | තැම්පාන ජලාශය හා බිම්බා විහාරය | Walker's Diary | Vlog 15
    අද අපි යන්නේ සැගවිලා තියෙන සුන්දර ජලාශයක් බලන්න ඒ නමින් තැම්පාන ජලශය..
    මේක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තැම්පාන රක්‍ෂිතයට මායිම්වයි...
    මේ තැම්පාන රක්‍ෂිතය කියන්නේ කදු පන්තියකින් වටවුනූ සුන්දර අඩවියක්...
    මේ රක්‍ෂිතයේ ඉතිහාසය වලගම්බා ‍රජ සමය දක්වා දිව යනවා...
    මෙම කඳු පන්තිය ආශ්‍රිතව වලගම්බා රජු සැගවී ජීවත් වූ බවත් රජු මෙහි සිට යුද්ධයට සේනා සංවිධානය කළ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් තවත් විස්තර දැනගන්න ඔයාලා වීඩියෝ එක බලන්න. අපේ චැනල් එක සබ්ස්කරයිබ් කරන්න. ශෙයාර් කරන්න. ලයික් කරන්න. කමෙන්ට් කරන්න.

ความคิดเห็น • 19

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f ปีที่แล้ว +3

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතරම් ලස්සන ජලාශය තියෙනවා කියලා දැන ගැනීම සතුටුයි ස්තුතියි

  • @travelwithmi..3761
    @travelwithmi..3761 3 หลายเดือนก่อน +1

    එතන හරිම ලස්සනයි.. තැන්කු දැම්මට.. යන්න තැනක් හොය හොය හිටියෙ පෝයට

    • @WalkerSDiary
      @WalkerSDiary  3 หลายเดือนก่อน

      ❤️❤️ ලස්සන තැනක්. ගිහින් බලන්න

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว +2

    මේ අපේ ගම

    • @WalkerSDiary
      @WalkerSDiary  ปีที่แล้ว

      ලස්සන ගමක් 😊😊

    • @dahamiwanigasinghe1203
      @dahamiwanigasinghe1203 ปีที่แล้ว

      මෙතනට යන්න අවසර ගන්න ඕන නේද නගර සභාවෙන්.

  • @dasunbopitiya4122
    @dasunbopitiya4122 10 หลายเดือนก่อน +1

    Great explanation . Thank you

    • @WalkerSDiary
      @WalkerSDiary  10 หลายเดือนก่อน

      You are mostly welcome 🙂🙂

  • @sinhalavlog
    @sinhalavlog 2 ปีที่แล้ว +2

    great video as always keep it up

  • @dinethwish6949
    @dinethwish6949 ปีที่แล้ว +1

    Mekata dan yanna denne nadd

    • @WalkerSDiary
      @WalkerSDiary  ปีที่แล้ว

      Poya dawasata yanna puluwn 🙂

    • @dinethwish6949
      @dinethwish6949 ปีที่แล้ว +1

      Kattiya kiynw poytwath ynn denne n kiyl.gihin aphu enn unoth ekai ahnne😒😒😒

    • @WalkerSDiary
      @WalkerSDiary  ปีที่แล้ว

      @@dinethwish6949 Yanna Denwa kiyla thama kiynne. Poddk hoyala balanna ehenm.

    • @dahamiwanigasinghe1203
      @dahamiwanigasinghe1203 ปีที่แล้ว

      මටත් දැන ගන්න ඕන නගර සභාවෙන් අවසර ගන්න ඕනලු නේද.

    • @DeepikaPriyadarshani.
      @DeepikaPriyadarshani. ปีที่แล้ว

      @@dahamiwanigasinghe1203 awasara ganna oni ne poyata. Poyata enna. Ona poyaka yanna puluwan. Api a peththe inne.